tag:blogger.com,1999:blog-3059097820610332367.post1059633239872182336..comments2024-03-28T08:49:49.533+11:00Comments on රසිකොලොජි - Rasikology: උසස් පෙළ ශුද්ධ ගණිතය පන්තියේ දී ලියූ මගේ කවියෙන් කියවෙන අදටත් වලංගු යතාර්ථය - Maths and law, not a good mix?රසික සූරියආරච්චි - Rasika Suriyaarachchihttp://www.blogger.com/profile/13647251949209234274noreply@blogger.comBlogger50125tag:blogger.com,1999:blog-3059097820610332367.post-78203194496754685522016-10-07T23:44:51.725+11:002016-10-07T23:44:51.725+11:00"Lynch law" is similar saying."Lynch law" is similar saying. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-79411387320901679952015-04-28T17:09:03.852+10:002015-04-28T17:09:03.852+10:00රංචාගොඩයා නොවේ රංචාගොඩ ළමයා ය.
ඇය ගජමන් නෝනා තරම...රංචාගොඩයා නොවේ රංචාගොඩ ළමයා ය.

ඇය ගජමන් නෝනා තරම් ප්‍රකට නොවනද, ගැමි කිවිඳියකි. පසුව සිරිලාල් කොඩිකාර විසින් ඒ නමින් සහ රංචාගොඩ ළමයා ගේ ඌරුවට ඇත්ත පත්තරයේ කවි තීරුවක් කරන ලදී.රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-56248534621439158342015-04-28T16:36:07.213+10:002015-04-28T16:36:07.213+10:00//ඒ [Anonymous 28 April 2015 at 00:09] කමෙන්ටුව රං...//ඒ [Anonymous 28 April 2015 at 00:09] කමෙන්ටුව රංචාගොඩ ළමයාගෙනි!// ඒ රසිකොලොජි විසින් සපයන ලද අංජනම්ලොජියකි. රංචාගොඩයා අැනෝ අැවිත් කොමෙන්ට් කරනවා බලං හිටියා වගේ මු ඒක කියලා දාපු ලස්සන...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-77873512727111326362015-04-28T01:20:45.430+10:002015-04-28T01:20:45.430+10:00හි හි හි හි Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-57951653864813973842015-04-28T00:59:18.783+10:002015-04-28T00:59:18.783+10:00ඒ [Anonymous 28 April 2015 at 00:09] කමෙන්ටුව රංචා...ඒ [Anonymous 28 April 2015 at 00:09] කමෙන්ටුව රංචාගොඩ ළමයාගෙනි!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-62948602595603974462015-04-28T00:58:13.395+10:002015-04-28T00:58:13.395+10:00තම තමන් ගේ හැකියාවේ හැටියට තමයි අපි කාගෙත් වැඩ.
...තම තමන් ගේ හැකියාවේ හැටියට තමයි අපි කාගෙත් වැඩ.

මොනවා කරන්නද, මැරිලා ඉපදුනාමවත් කවියක් ලියාගන්න හැකියාව ලැබේවා!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-68055306722743146892015-04-28T00:47:51.155+10:002015-04-28T00:47:51.155+10:00පව් හරි හිනා නේද පව් හරි හිනා නේද Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-561915208025018082015-04-28T00:09:57.026+10:002015-04-28T00:09:57.026+10:00//කවිය වගේම විස්තරයත් නියමයි// LOL අායි මක්කැයි ඉත...//කවිය වගේම විස්තරයත් නියමයි// LOL අායි මක්කැයි ඉතින් ගජමන් නෝනා වගේ ලොවෙත් කවි කාරියක් තමා මේ විචාරේ සපයලා තියෙන්නේ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-33183493880772943832015-04-27T19:11:41.820+10:002015-04-27T19:11:41.820+10:00කවිය වගේම විස්තරයත් නියමයි. මේ හැම දෙයක්ම අපිට...කවිය වගේම විස්තරයත් නියමයි. මේ හැම දෙයක්ම අපිට විතරක් දැනෙනවා විතරක්ද ? බලය තියෙන අයට දැනෙන්නේ නැද්ද දන්නේ නෑ.. ස්තර ගත නීති ක්‍රමය වෙනස් වෙන්න ඕනේ අප්පා. මේ රටේ සියල්ලට උඩින් නීතිය ..හැම පුරවැසියම ,සල්ලි ,බලය ,නෑදාකම් ඔක්කොම නීතියට ගොඩක් පහලින්,,,ඒ වගේම නීතිය සිදුරු තියෙන දැලක් නෙමේ ශක්තිමත් උස තාප්පයක් ඊට උඩින් පයින්නවත් ඒක පසාරු කරගෙන යන්නවත් පුළුවන් කවුරුත් නෑ ..

කැන්ගරු නීතිය ගැන ඇහුවේ අදමයි Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-12653214165945304752015-04-27T19:07:12.643+10:002015-04-27T19:07:12.643+10:00ඔව් දැන් දවල් හීන දකිනවා වැඩිනේ ... හැබැයි ඒ ...ඔව් දැන් දවල් හීන දකිනවා වැඩිනේ ... හැබැයි ඒ පිස්සු කවිත් නියමයි පැතුම් අයියේ Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-42047459454860058812015-04-27T01:03:28.700+10:002015-04-27T01:03:28.700+10:00ඔබ හරි නීතිය හැදිලා තිබෙන්නේම ධනවතුන්ට සහ බලවතුන්...ඔබ හරි නීතිය හැදිලා තිබෙන්නේම ධනවතුන්ට සහ බලවතුන්ට නීතියේ දැලෙන් රිංගලා යන්න පහසුකමත් ස්වභාවයෙන්ම අරගෙන. කාලීන ලිපියක්. හැබැයි ඉතින් ලිපියේ මාතෘකාව මෙහෙම සංශෝධනය විය යුතුයි //උසස් පෙළ ශුද්ධ ගණිතය පන්තියේ දී ලියූ මගේ රචනාවෙන් කියවෙන අදටත් වලංගු යතාර්ථය - Maths and law, not a good mix?//
PAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-22354643532675604212015-04-26T00:20:07.794+10:002015-04-26T00:20:07.794+10:00ඒ දචස්වල අද වගේ දේශපාලකයෝ රිමාන්ඩ් එකට යන වැරදි කළ...ඒ දචස්වල අද වගේ දේශපාලකයෝ රිමාන්ඩ් එකට යන වැරදි කළාය කියා මතකයක් නෑ තමයි. සිරිමාගේ වුනත් ප්‍රජා අයිතිය අහෝසි වුණා විතරයි.

දේශපාලකයින් හිරේ වැටුනේ කසාද බැන්දාම විතරයි!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-23039748178475796032015-04-26T00:18:15.167+10:002015-04-26T00:18:15.167+10:00නැත්තම් ඒක අවනීතිය!නැත්තම් ඒක අවනීතිය!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-20137374050232699192015-04-26T00:17:03.558+10:002015-04-26T00:17:03.558+10:00නෑ ඉස්සරහට ඉර පායන්නේ බටහිරින්!නෑ ඉස්සරහට ඉර පායන්නේ බටහිරින්!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-40178396005523927192015-04-26T00:15:47.168+10:002015-04-26T00:15:47.168+10:00උන් ගේම් ගහන කොට අපි ෆුූට්බෝල වෙන එක තමයි උහුලන්න ...උන් ගේම් ගහන කොට අපි ෆුූට්බෝල වෙන එක තමයි උහුලන්න බැරි!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-56733040780529955942015-04-26T00:14:42.526+10:002015-04-26T00:14:42.526+10:00වෙල්කම්!වෙල්කම්!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-46692093114597183712015-04-25T19:03:57.987+10:002015-04-25T19:03:57.987+10:00ඒ කියන්නේ රසික AL කරන කාලෙත් මේ කියන නීතියේ අසාධාර...ඒ කියන්නේ රසික AL කරන කාලෙත් මේ කියන නීතියේ අසාධාරණය ගැන කතා බහ කාටත් දැනෙන මට්ටමින් තිබිලා තියෙනවා. ඒ වුනත් වලිකඩයි ගෙවන වාටුයි අතර මේ තරම් සම්බන්ධයක් නම් තිබ්බා මතක නෑ .
දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-64948631384735249352015-04-25T18:18:10.045+10:002015-04-25T18:18:10.045+10:00ඔවු බලයට ඇවිත් තමන්ට බෙදා ගන්න එකනෙ කරන්නෙ
සංවිධාන...ඔවු බලයට ඇවිත් තමන්ට බෙදා ගන්න එකනෙ කරන්නෙ
සංවිධාන යන්නෙන් අදහස් කළේ විප්ලවවාදීන්. ඔවුන් ජනතාව ගැන කියල බලයට ඇවිත් කළේ තමන් සැපවිදින එකනෙ. ජෝජ් ඕවල්ගෙ ඇනිමල් ෆාම් පොතේ ලස්සනට තියෙන්නෙyakageadaviyahttps://www.blogger.com/profile/16399654774556855500noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-5271563418965200122015-04-25T13:56:53.700+10:002015-04-25T13:56:53.700+10:00x වේවා y වේවා නීතිය සැමට සාධාරණ විය යුතුය.x වේවා y වේවා නීතිය සැමට සාධාරණ විය යුතුය.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-86159990936165387732015-04-25T11:26:25.555+10:002015-04-25T11:26:25.555+10:00හරි ශෝක්...! මාර කවිත්වයක් තියෙන්නේ. මහගමසේකර විලි...හරි ශෝක්...! මාර කවිත්වයක් තියෙන්නේ. මහගමසේකර විලි වැද පලායයි.( කවිත්වයට නෙමෙයි.සමලිංගික ආරන්චියට )Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-46357297427945407552015-04-25T07:23:33.946+10:002015-04-25T07:23:33.946+10:00// චෝදනාව ලබන පුද්ගලයා ගේ සමාජ තරාතිරම මත, චෝදනාව ...// චෝදනාව ලබන පුද්ගලයා ගේ සමාජ තරාතිරම මත, චෝදනාව විභාග කිරීමේ ක්‍රියාවලිය වෙනස් වේ.//

ඒ කතාවනම් පහුගිය කාලේ පුරාවටම අපි හොදටම දැක්ක දෙයක්නේ.. ඉස්සරහටත් එහෙමම වේවි..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-87607195714284035002015-04-25T04:10:22.233+10:002015-04-25T04:10:22.233+10:00මට හිතෙන විදිහට පහුගිය ආණ්ඩුව කාලයේ සිද්ධවුන අක්‍ර...මට හිතෙන විදිහට පහුගිය ආණ්ඩුව කාලයේ සිද්ධවුන අක්‍රමිකතා ගැන මේ දවස් වල සිද්ධ වෙන පරීක්ෂණත් එක්තරා විදිහකට දේශපාලනමය ක්‍රියාවලිම තමා. වත්මන් රජය විසින් නීතිය ක්‍රියාත්මක වීමට ඉඩ හරිනවා වෙනුවට නීතිය කඩ කල අයවලුන් සම්බන්ධව පරීක්ෂණ පැවැත්වීමද සිය 'දේශපාලන න්‍යාය පත්‍රයේ' අංගයක් කරගෙන, තමාට වාසි දායක ප්‍රතිඵල අත්වෙන විදිහට. මේකත් මෙච්චර කල් සිද්ධ වුන දේශපාලන ගේම් වලින් එකක් ම තමා. හරිහමන් නීතිමය ක්‍රියාවලියක කොටසක් නොවන චෝදලා ලද උන් හිර ගෙදරට වෙනුවට රෝහලට ගෙන යාම නැමති ජවනිකාව අපට දකින්න ලැබෙන්නේ ඔය කියන දේශපාලන ගේම් එකේ එක ලෙවල් එකක් වීම හේතුවෙන්.

නිසි පරිදි සිද්ධ වෙන නීතිමය ක්‍රියාවලියක චූදිතයන් වූ සමාජයේ ප්රභූන්ට මෙවන් විශේෂ සැලකිලි හිමිවන්නේ නෑ. එයින් පෙනෙන්නේ තවමත් නිසි පරිදි නීතිය ක්‍රියාත්මක නොවන බවත් අපි මේ කට ඇරගෙන ආසාවෙන් (?) බලන් ඉන්නේ තවත් දේශපාලන ගේම් එකක් බවත්.Anonymoushttps://www.blogger.com/profile/01082419142121983940noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-23229912217047593642015-04-25T00:20:10.827+10:002015-04-25T00:20:10.827+10:00අද තමා අලුත් බ්ලොග් එක පැත්තේ ආවේ...අද තමා අලුත් බ්ලොග් එක පැත්තේ ආවේ...අඟහරුවා.https://www.blogger.com/profile/02987027705669182337noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-33253761095978262962015-04-24T22:56:48.382+10:002015-04-24T22:56:48.382+10:00මා කියා ඇත්තේ මෙයයි.
කෙදිනක හෝ මා ලංකාවේ දී සැකපි...මා කියා ඇත්තේ මෙයයි.

කෙදිනක හෝ මා ලංකාවේ දී සැකපිට අත් අඩංගුවට පත් වුව හොත් මා ද කෙලින්ම යන්නේ බන්ධනාගාර රෝහලට බව ඉඳුරාම කිව හැක. එයට හේතුව මගේ සමාජ තරාතිරමේ ඇති ලොකුකමක් නම් නොවේ.

එයින් මා අදහස් කළේ ඇති තත්වයන්ට පිළියම මිස, නැති තත්වයන් මවා පා බොරු නොකළ යුතු බවයි.රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-42287174101095462542015-04-24T22:53:33.852+10:002015-04-24T22:53:33.852+10:00එයට වැඩි දෙයක් මා කියනවා. මා කියන්නේ සිර ගත වන වැර...එයට වැඩි දෙයක් මා කියනවා. මා කියන්නේ සිර ගත වන වැරදිකරුවකුගෙන් රජයට වරදට වන්දි ලෙස උදුරා ගත හැක්කේ කාලය හා/හෝ නිදහස පමණක් කියායි.

උදාහරණයක් හැටියට දියවැඩියා තත්වයක් සහිතව සිරගත වන සිරකරුවකුට අවශ්‍ය වෛද්‍ය පහසුකම් සියල්ල සැපයිය යුතුයි. සිරගත වන නිසා, ප්‍රතිකාර නොසපයා ඔහුගේ දියවැඩියා තත්වය වැඩි කරන්න රජයට කිසිම අයිතියක් නැහැ. එහෙම පුළුවන් නම් සිර ගත වන පුද්ගලයාට කෑම වතුර නොදී ඔහු මරා දමන්න පුළුවන්නේ.

ඒ වගේම සිර ගත වන පුද්ගලයකුට ඔහුගේ සමාජ තත්වයට සරිලන පහසුකම් සපයා නොසිටීම වරදක්.

මේක දන්නා නිසා සුද්දාගේ කාලයේ සාමාන්‍ය මිනිසුන්ට හා ධනවතුන්ට සිර ගත වීමේදී සැලකුවේ දෙයාකාරයකටයි.

මෙය අසාධාරණය සේ කවුරුන් හෝ දකින්න පුළුවන්. නමුත් මා කියන්නේ ඒක සාධාරණය බවයි. k අවකලනය කළාම එක ප්‍රතිඵලයකුත් e(x) අවකලනය කළාම තව ප්‍රතිඵලයකුත් එන්නා වගේ. ඔය ප්‍රතිඵල දෙක එකම වුණා නම් සමස්ත ලෝකයම කඩා වැටෙනවා නේද? Anonymousnoreply@blogger.com