tag:blogger.com,1999:blog-3059097820610332367.post1238766708502184398..comments2024-03-28T08:49:49.533+11:00Comments on රසිකොලොජි - Rasikology: ඡන්දෙ කාලේ ඇසෙන නව ප්‍රබන්ධ සින්දු - New wine in old bottlesරසික සූරියආරච්චි - Rasika Suriyaarachchihttp://www.blogger.com/profile/13647251949209234274noreply@blogger.comBlogger29125tag:blogger.com,1999:blog-3059097820610332367.post-57685476459594497622017-12-14T03:03:26.914+11:002017-12-14T03:03:26.914+11:00සුභ ගමන් ඔබට සුභ ගමන් ඔබට Hasithahttps://www.blogger.com/profile/11142957769684722331noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-52270297147486446262017-12-13T15:47:12.056+11:002017-12-13T15:47:12.056+11:00සුභ ගමන්, නොදුටු මිතුර!සුභ ගමන්, නොදුටු මිතුර!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-71107296705355551122017-12-13T15:46:57.595+11:002017-12-13T15:46:57.595+11:00සුභ ගමන්, නොදුටු මිතුර!සුභ ගමන්, නොදුටු මිතුර!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-35274104671510926782015-08-12T01:17:39.316+10:002015-08-12T01:17:39.316+10:00සින්දු ටික බ්ලොග් කරපියෝ සින්දු ටික බ්ලොග් කරපියෝ Sujeewa Kokawalahttps://www.blogger.com/profile/02963694008974806937noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-51614056075548576422015-08-12T00:11:01.588+10:002015-08-12T00:11:01.588+10:00ස්තූතියි සුජීවස්තූතියි සුජීවAnonymoushttps://www.blogger.com/profile/05178290244942913560noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-73698044800299889352015-08-12T00:10:27.804+10:002015-08-12T00:10:27.804+10:00සංතෝසයි මෙහෙම බෙදා හදා ගත්තාට. මටත් අහම්බෙන් යාලුව...සංතෝසයි මෙහෙම බෙදා හදා ගත්තාට. මටත් අහම්බෙන් යාලුවෙක් ඔයාගේ බ්ලෝග් එක ෂෙයා කරලා තිබ්බා. ජය වේවා...Anonymoushttps://www.blogger.com/profile/05178290244942913560noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-19585197656922990972015-08-11T23:48:50.026+10:002015-08-11T23:48:50.026+10:00ඉන්දික තරම්ම රසවත් නිර්මාණ කල කෙනෙක් රුවන් ...ඉන්දික තරම්ම රසවත් නිර්මාණ කල කෙනෙක් රුවන් නෙලූ. මේ රුවන් නෙලුගේ නිර්මාණ කීපයක්.

මජර කටින් මට උපතින් ලැබුණ

හැකි උනත් යන යන තැන බොරුවට කහින්න

මෛත්‍රි සර් අගමැති කම දෙනවාදෝ
අනේ සර් මට උනු දේ නොපෙනේ දෝ

මට මතක් වෙනව ටෙම්පල් ට්‍රීස් හිටි හැටි
බොලා කතා කරේ මං ගාවදි දණින් වැටී
මෛත්‍රී සර් අගමැති කම මට දෙන්න
අනේ සර් පලිගන්නෑ පිලිගන්න

රට ඇතුළේ ජාති වාදේ ඇවිස්සී
ගොඩ එන්නට මඟ පෑදෙයි දෝ
අනේ සර් මං අගමැති වෙයිදෝ
එදා බොටත් පාර ලැබීවිදෝ

මේ භවයෙදි දියවන්නාවේ
අගමැති වනු නැත මං ආයේ
වසර දෙකක් කල් තියෙද්දීම තව
ඇයි මම මැතිවරණෙට ආවේ ..

බලයම ඉල්ලන සිතුවිල්ලේ
තදියම මුල විය කෙළවිල්ලේ
අරලිය මැදුරේ ඉන්නට නැතිනම්
මොකද්ද මගෙ ජීවිතෙ එල්ලේ ...

පොඩි පොඩි රැළි ළඟ නතර වෙලා
හොරෙන් ම ගණිනෙමි සෙනඟ බලා
පනස් අටයි ලක්ෂ ම කී සෙනඟක්
අම්පාරෙදි හය දෙනෙක් වෙලා ...Sujeewa Kokawalahttps://www.blogger.com/profile/02963694008974806937noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-11444687670369759302015-08-11T23:46:32.418+10:002015-08-11T23:46:32.418+10:00දේශපාලනය මොකක් වුනත් ඉහලින්ම රස විඳිනවා ඉන්දි...දේශපාලනය මොකක් වුනත් ඉහලින්ම රස විඳිනවා ඉන්දික ගේ නිර්මාණ. මේ මා ළඟ එකතු වූ ඉන්දිකගේ නිර්මාණ. මේ ඉතා සුළු ප්‍රමාණයක්.

සල්ලි දීලා පංසල් ගියෙ අපි ගොඩ යන්න
කල්ලි දෙක තුනක් කොටවලා අගමැති වෙන්න
ගහපු ගැහිලි මගඩි එහෙම මගහැරගන්න
දියංකො මට අගමැති වෙන්න...
ශිරා මගේ නෝනා මට මෙහෙම කියන්නෙ
'දැන් රටේ තොටේ කව්රුවත් රත්තරන් හොයන්නෙ
මම කොහොමද අනෙ මේවා තියන් ගෙදරම ඉන්නෙ
මටත් රවුමක් ඕනේ රට යන රවුමක් ඕනේ'
රට පනින්න මොකද දැන්ම ඔයා හිතන්නෙ
ඇයි ද ශිරා මගෙ පපුවට ගින්දර දෙන්නෙ
අපි රටින් පනින්නෙ නඩු ගිය පසුනෙ දෙය්යනෙ
මෙහෙම කිව්ව ගමන් නෝනා මගෙ ඇගට ගොඩ උනේ
අපෙ නෝනගෙ වැඩ පුදුමයි මට කේන්තී යනවා
අහුඋනෙත් නැතුව නෝනා රට යන්න හදනවා
බැහැ කියන්නටත් ලෝබයි රත්තරං වටිනවා
අපෙ මෛත්‍රිගෙන් අගමැති කම මෙමං ඉල්ලුවා
දෙන්නම බැහැ කිව්වා එතකොට මට මල පැන්නා
මල පනිනකොටම විමලය පංචායුධෙ දුන්නා
එතකොටම දිනේෂ් ඇවිදින් මට රෝදය දුන්නා
ඕන රෙද්දක් වෙද්දෙන් කියලා මමත් එල්ලුනා
'මොකද දෙවියනේ ඔයාට වෙලා තියෙන්නෙ
ඔය හැලපයො එක්කද අගමැති වෙන්න දුවන්නෙ'
එය ඇසුණු ගමන් ඇගේ මාලු ගගේ නටන්නෙ
අපේ නෝනට මම මේ විදියට උත්තර දුන්නෙ
රට පනින්නෙ මොටද අගමැති කමක් ගත්තම
ඒක නිසයි ෂිරා මම කරන්නෙ මෙහෙම
'රට යමුයි කිව්වෙ පරණ පුරුදු ජොලියටනෙ මම'
නෝනා කිව්වා එහෙම මට තේරුණා කරපු ගොංකම....

එන චන්දෙට මං ඉල්ලන්ටයි හිතාන ඉන්නේ
ඔය මනාප නං කජ්ජද බොල සල්ලි තියෙන්නෙ
අර බුලත් කොලේ නැතුව තමයි මං ලතැවෙන්නේ
අනෙ විමල් මලේ...
අනෙ විමල් මලේ තව හය්යෙන් කෑ ගහපන්නෙ....
මැද මුළනෙ උඩින් තව ගෙපොළක් කපන්ට ඉන්නේ
ඔය කුළුණ නෙමෙයි නෙළුම් අලෙයි ඒකේ හදන්නෙ
හොද ඇමති කමක් දීලා තමයි උඹ නලවන්නෙ
ටච් ෆෝන් එකට දාහක් මම අරගෙන දෙන්නේ...
අනෙ විමල් මලේ
අනෙ විමල් මලේ තව හය්යෙන් කෑ ගහපන්නෙ....
එන චන්දෙට මං ඉල්ලන්ටයි හිතාන ඉනේ..
හැම සතියෙම උඹ ඒරොප්පෙට අරගෙන යන්නෙ
නුඹ කියනවනම් ඒරොප්පෙන් ගෙයකුත් දෙන්නෙ
අපෙ පැටවු ටිකත් හෙමි හෙමිහිට ගේම ගහයිනේ
මල ඉලව්ව මේ බුලත් කොලෙයි පරහට ඉන්නේ
අනෙ විමල් මලේ
අනෙ විමල් මලේ තව හය්යෙන් කෑ ගහපන්නෙ....
එන චන්දෙට මං ඉල්ලන්ටයි හිතාන ඉනේ..

සුරතල් නංගියේ අපෙ සන්නා
යහපාලනයක ගුණ පෙන්නා
මැතිවරණෙදි කැහැ කැහැ උන් හින්දා
සන්න ට මම වැන්දා
අය්යා කීවා මට හරි නෑ
ජැක්සන් සන්නට වැඩිය අගෙයි
නිතරම රජා ට අන්දපු හින්දා
ජැකියට මම වැන්දා
නංගී ඒ හිතුවොත් වැරදියි
එතකොට නංගිට පව් සිදුවෙයි
රෙජිමයෙ බලයට එරෙහිව ඉදලා
සන්නා දුක් වින්දා
ජැක්සන් මරු ටොපි දුන්නේය
දුන්නම අය්යත් ගිල්ලේය
රස කර කර ටොපි ගිල්ලෙත් අය්යයි
බැන්නෙත් අද අය්යයි
ටොපිය නෙමෙයි මොන ලණු දුන්නත්
ජැක්සන් කොච්චර උඩ පැන්නත්
සන්නා ජැකාට වැඩිය හොදයි මට
නංගියේ ඔබ බැන්නත්
වරාය බලන්න එදා ගොහින්
මිනිස්සු වට වී හිටිය නිසා
මහ තිරයක් දා පෙන්නුවෙ අය්යේ
ජැක්සන් නොවෙද අපේ
නංගිගේ ජැකියා සට කපටයි
අපේ සන්නා නම් සුදුයි කොටයි
එබැවින් සන්නා ජැකාට වැඩියෙන්
සුදු පාටින් ඉහළයි
අය්යේ සුදු නම් ලස්සනද
කුඩු දුමියත් හරි සුදු නේද
එහෙනම් අය්යට සැමටම වැඩියෙන්
ලස්සන කුඩු දුමියයි
අපි දැන් මෙය බේරාගනිමු
මැදමුලනේ ගෙන් වත් අහමු
සන්නද ජැකියද හොද කියලා
එතකොට මැදමුලනෙ කියයි
ඔව් ඔව් මම ඒකට කැමති
මැද මුලනේ මේවා දනිති
යමු යමු අය්යේ යමු යමු අය්යේ
මැදමුලනේ ළගටා
මැද මුලනේ කරුණක් අසමි
සන්න ද ජැකිය ද වැඩිය අගේ
කරුණාගෙන් අහලාවත් අප හට
බේරා දෙනවාදෝ
සන්නා හොදයි කීවත් වැරදියි...හූ...
ජැකියා හොදයි කීවත් වැරදියි... හී...
එබැවින් නංගියෙ මල්ලියෙ පවසමි
නාමල් හොදය කියා.....

ගාට ගාට ඇවිදින් පන්සල් වැදලා පිංකරන්න
සාගරේක බොරු කියලා අත වන වන හිනාවෙන්න
රෑට රෑට ප්රවෘත්ති වල නිතර නිතර බණ කියන්න
කාට නැතත් අගමැති කම තව පොඩ්ඩක් මට තියන්න
කොමිස් ගහන්නත් පුළුවන් - මිණී මරන්නත් පුළුවන්
පවුලෙ උන්ට හෙණ ආතල් අරගෙන දෙන්නම්
චීනෙට දෙන්නත් පුළුවන් - නොදීම ඉන්නත් පුළුවන්
කොමිස් ලැබෙන ඕන රටක් උඩින් තියන්නම්
ගාට ගාට ඇවිදින්....
ගෝඨා ගේන්නත් පුළුවන් - බැසිල් ගේන්නත් පුළුවන්
නාමල් කොලුවට හෙට රට බාර කරන්නම්
විමලෙව ගන්නත් පුළුවන් - රට කොටවන්නත් පුළුවන්
ආයෙත් මම ආතල් ටික අරගෙන දෙන්නම්.....
ගාට ගාට ඇවිදින්....

-----------------Sujeewa Kokawalahttps://www.blogger.com/profile/02963694008974806937noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-6388612311086760062015-08-11T01:05:42.300+10:002015-08-11T01:05:42.300+10:00ජැකා මොටෝ, සන්නස්ගල කියල එක්කෙනෙක් ඉන්නේ ඒ තනතුරට ...ජැකා මොටෝ, සන්නස්ගල කියල එක්කෙනෙක් ඉන්නේ ඒ තනතුරට අළුතෙන් පත්වෙච්ච...

පසුගිය දින කීපයක මම ජැක්සන් ඇන්තනී රඟපෑ කඩුල්ල ටෙලියේ කොටසක් සහ ගරිල්ලා මාකටිං චිත්‍රපටයේ කොටසක් නැරඹුවෙමි. චරිතාංග නළුවෙකු ලෙසට නම් ඔහු අතිවිශිෂ්ටයෙක් බව මගේ අදහසයි. රාජපක්ෂ පාලනයෙන් කුටුම්භී සංවර්ධනයට යොමුවීමෙන් ඔහුගේ විශිෂ්ඨත්වය බලුගූ විය.පාර දිගේ - Paara Digehttps://www.blogger.com/profile/14504399020864796342noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-10378336332690887842015-08-09T20:06:04.813+10:002015-08-09T20:06:04.813+10:00එලද බ්‍රා ඈ.......
හෑ..??? ඇත්තට කෝ මේ ජැකා..????...එලද බ්‍රා ඈ.......

හෑ..??? ඇත්තට කෝ මේ ජැකා..????

මේකා කුන්ඩලීනී යෝගෙද මොකද්ද එකෙන් ඉතිහාසෙට පැනල ගොහිංවත්දෑ.... මොකෑ මේකට අනාගතේට ගොහිං ලොවෙත් නං බේරෙන්න බෑ... Anonymoushttps://www.blogger.com/profile/11712946129152905663noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-21358714023257836572015-08-09T18:26:05.026+10:002015-08-09T18:26:05.026+10:00විචාරක, දල්පතාදු කරලියට ආවේ ගම් උදාවත් එක්ක වගේ මත...විචාරක, දල්පතාදු කරලියට ආවේ ගම් උදාවත් එක්ක වගේ මතක. මේ කොලුවා ඉලෙක්ෂන් එකෙන් පස්සෙ ආය ආවේ නෑ මට මතක හැටියට.Kandyanhttps://www.blogger.com/profile/09211592824874620126noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-72066599542086942862015-08-09T17:24:22.977+10:002015-08-09T17:24:22.977+10:00මරු පද බැඳිල්ල :D. ලෙසටම ගලපලා තියෙනවා.මරු පද බැඳිල්ල :D. ලෙසටම ගලපලා තියෙනවා.මනාගෙ පින්තාරුව (manaage pinthaaruwa) https://www.blogger.com/profile/04782146811771284415noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-3213052165659042812015-08-09T17:15:31.575+10:002015-08-09T17:15:31.575+10:00රුවන් ශ්‍රී ලාල් දල්පතාදු තමයි මං පුංචි වෙළෙන්දා ක...රුවන් ශ්‍රී ලාල් දල්පතාදු තමයි මං පුංචි වෙළෙන්දා කිව්වේ. ඒ ළමයා ඒ සින්දුව කීවේ 1982-83 විතර.

එන්න හූරාලා බලන්න කියා කියන්න විදියක් නෑ 1977 දී. මට මතක විදියට 1989 දී විතර ඒ කොල්ලා ඕලෙවල් හෝ ඊට අඩු වයසකයි හිටියේ.

ඒ සින්දු කියන්න ඇත්තේ පේමදාස ගේ ගංඋදා ස්ටේජ්වල විය යුතුයි.
රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-28685747091509714372015-08-09T15:53:49.030+10:002015-08-09T15:53:49.030+10:00@ Kandyan
ඒ කොල්ලා තමා අර, 'මං පුංචි වෙළෙන්දා...@ Kandyan

ඒ කොල්ලා තමා අර, 'මං පුංචි වෙළෙන්දා - සුවිප් විකුණාලයි ජීවත් වෙන්නේ' සින්දුව කිව්වේ. ඒ සින්දුවත් තවත් සින්දුත් ප්‍රේමදාසගේ වේදිකාවල කිව්වා.

අද දොස්තර මහත්තයෙක්. රූපවාහිනියෙත් වැඩසටහනක් කරනවා. vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-35361596171949312142015-08-09T13:57:57.848+10:002015-08-09T13:57:57.848+10:00කොළඹට කිරි ගමට කැකිරි කේස් එකක් වගෙයි.කොළඹට කිරි ගමට කැකිරි කේස් එකක් වගෙයි.රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-28826115723142068972015-08-09T13:49:46.771+10:002015-08-09T13:49:46.771+10:0077 ඉලෙක්ෂන් කාලෙ ප්‍රේමදාස උන්නැහේ සිංදු කියන්ට පො...77 ඉලෙක්ෂන් කාලෙ ප්‍රේමදාස උන්නැහේ සිංදු කියන්ට පොඩි කොලුවෙක් රටපුරාම ගෙනිච්චා. ඒ කොලුවා කිව්වෙත් මේ වගේ සිංදු..ජෝතිපාලගේ 'මේ ජීවනයේ' සිංදුවට මරු සිංදුවක් හදලා හිබුනා. වචන එහෙන් මෙහෙන් මතකයි තාම.Kandyanhttps://www.blogger.com/profile/09211592824874620126noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-89219472480261072932015-08-09T12:52:53.267+10:002015-08-09T12:52:53.267+10:00නැහැ, ජේ ආර් අන්තිමේදි එතනින් එපිටට ගිහින් එම්. එස...නැහැ, ජේ ආර් අන්තිමේදි එතනින් එපිටට ගිහින් එම්. එස්. ප්‍රනාන්දු වැනි ගායකයින් ලවාම වේදිකාවෙදිම මේ වෙනස් කරපු සින්දු ගායනා කෙරෙව්වා.

"කිරිපිටි මිළ අඩු කරන්න
බස් ගාස්තු අඩු කරන්න
මැතිවරණයක් අපට ඕනේ ඕනේ
එක්සත් ජාතික පක්සේ නා..ආ..ආ..යක
ජේ. ආර්. රට බාර ගන්න ඕනෑ..."

මම මේක ඇහුවේ එම්. එස් ප්‍රනාන්දු ගේ හඬින් 1977 දි බොරැල්ලේ රැස්වීමේදී. මේ රැස්වීමේදිම ආනන්ද තිස්ස ද අල්විස් ඉංග්‍රීසියෙන් කතාවක් කළා.

අද නම් මැතිවරණ වේදිකාවේ ඉංග්‍රීසියෙන් කතා කරනවා කියන්නෙ ගෙළ වැළ ලා ගැනීමක් නේද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-75016619551693557422015-08-09T12:35:15.355+10:002015-08-09T12:35:15.355+10:00ජේ.ආර්.ගේ වේදිකාවල දැම්මේ කලින් පටිගත කල කැසට්. රැ...ජේ.ආර්.ගේ වේදිකාවල දැම්මේ කලින් පටිගත කල කැසට්. රැස්වීම පටන් ගන්න කලින් ඒවා දැම්මේ. එකෙන් ආකර්ෂණයක් ඇතිකරගන්න සමත්වුනා.

බොහොම ස්තුතියි ඇනෝ ඒ කරුණු පැහැදිලි කිරීම ගැන.vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-2540618657154052122015-08-09T12:21:14.659+10:002015-08-09T12:21:14.659+10:00/මේ විදිහට ගීත සාහිත්‍යයෙන් දේශපාලන උපහාසය මතු කිර.../මේ විදිහට ගීත සාහිත්‍යයෙන් දේශපාලන උපහාසය මතු කිරීම මුලින්ම කලේ, බණ්ඩාරනායක මැතිනියට එරෙහිව ජේ.ආර්./

නිවැරදි කිරීමක්. 1977 දි ඒක කළේ ජේ. ආර්. නෙවෙයි ප්‍රේමදාස. පටන් ගත්තේ එම්. එස්. ප්‍රනාන්දුගේ "දුකට සැපට අපට හිටපු රෝසා රෝසා" සින්දුවෙන්. මේකෙ පදමාලාව හොයාගෙන එන්න කියලා සංඝදාසට බාර දුන්නාලු. සංඝදාස ගුවන් විදුලි සංස්ථාවට ගිහින් හඩ්සන් සමරසිංහ ගෙන් ඉල්ලුවලු. හඩ්සන් සමරසිංහ කිව්වලු මට උඹට තැටිය දෙන්න බෑ, සින්දුව අද 'අසන්නන්ගේ ඉල්ලීම්' වලට දාන්නම් උඹ වචන ලියා ගනින් කියලා. ප්‍රේමදාස ඕකට ලිව්වලු සින්දුවක් "සේරු දෙකක් දෙනව කිව්ව සිරිමා සිරිමා..." කියල. ආණ්ඩුවට හොඳටම ඕනැකම තිබුණලු ප්‍රේමදාසව හිරේ දාන්න ඕකට. හැබැයි සංඝදාසගෙන් වචනයක් ගන්න බැරි වෙච්චි නිසා මාස දෙකක් හිරේ හිටිය කියන්නෙ සංඝදාස. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-61385953701571771602015-08-09T12:12:13.513+10:002015-08-09T12:12:13.513+10:00අපිත් ඒක එකහෙලා අනුමත කොරමු.
දුමින්ද කරවිට පුතා
ත...අපිත් ඒක එකහෙලා අනුමත කොරමු.

දුමින්ද කරවිට පුතා
තිත්ත දොදන්ගොද පුතා

2 B පන්තිය
මැදමුලන විද්දියාලය
වීරකැටිය. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-13554144869522626612015-08-09T11:04:42.736+10:002015-08-09T11:04:42.736+10:00හැත්තෑ හතේ කාටූන් පොත් නම් මතකයි. ගීත ගැන ආහසක් නෑ...හැත්තෑ හතේ කාටූන් පොත් නම් මතකයි. ගීත ගැන ආහසක් නෑ. ගම්පහ තිබුණු එජාප රැස්වීමටක වොලී සහ නෙතලී නානායක්කාර ඇවිත් මුවන්පැලැස්ස රඟපෑවා. සිරිංලකා කාලේ වොලී ගේ චරිතය දේශපලානය නිසා මරලා දාලායි තිබුනේ නාට්‍යයෙන්. දෙනවක හාමිනේත් ආවා මතකිය.

මං රෙක්ස් කොඩිප්පිලිවත් එජාප වේදිකාවේ දැකලා තියෙනවා. නමුත් ඒ වේදිකාවල සජීවී සංගීතය තිබුණු බවක් මතක නෑ.

පසුව 1980 විතර සමන් ද සිල්වා ගී ගයනවා දුටු බවට මතකයක් තියෙනවා.රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-8499029772597446342015-08-09T10:59:07.550+10:002015-08-09T10:59:07.550+10:00හොයා ගත්තේ මෙතැනින්:
https://www.facebook.com/indi...හොයා ගත්තේ මෙතැනින්:
https://www.facebook.com/indika.gunawardena

බාල-වැඩිමහල් කතාව එකක්.
අයියා-මල්ලී කතාව වෙන එකක්!

ඇත්තටම කෝ ජැකා?

රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-763508068724797032015-08-09T10:57:40.286+10:002015-08-09T10:57:40.286+10:00ආපස්සට පරිනාමය!ආපස්සට පරිනාමය!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-71257769444446881852015-08-09T10:57:08.530+10:002015-08-09T10:57:08.530+10:00මරු නේද?මරු නේද?රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-89591151873829284732015-08-09T04:27:26.391+10:002015-08-09T04:27:26.391+10:00මේ විදිහට ගීත සාහිත්‍යයෙන් දේශපාලන උපහාසය මතු කිරී...මේ විදිහට ගීත සාහිත්‍යයෙන් දේශපාලන උපහාසය මතු කිරීම මුලින්ම කලේ, බණ්ඩාරනායක මැතිනියට එරෙහිව ජේ.ආර්. විසින්. ඔහු යොදාගත්තේ කැසට් පටි රැස්වීම් වල වාදනය කිරීමේ ක්‍රමය,1977 දී,

වේදිකාවට නැගලා සින්දුකීම පටන් ගත්තේ, ප්‍රේමදාස යුගයේදී. අර 'පුංචි වෙළෙන්දා'vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.com