tag:blogger.com,1999:blog-3059097820610332367.post1347397834989154494..comments2024-03-29T19:57:43.080+11:00Comments on රසිකොලොජි - Rasikology: නිවාඩුවේ අවසානය සහ පොඩි පොඩි ජෝක්ස් දෙක තුනක් - Back in the rat raceරසික සූරියආරච්චි - Rasika Suriyaarachchihttp://www.blogger.com/profile/13647251949209234274noreply@blogger.comBlogger30125tag:blogger.com,1999:blog-3059097820610332367.post-43554130106418637372017-01-11T17:52:17.496+11:002017-01-11T17:52:17.496+11:00"සිනුවර පිං කරණ පියා" වැනි නමක් රසිකට නර..."සිනුවර පිං කරණ පියා" වැනි නමක් රසිකට නරකද? Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-64792418735126525022017-01-11T01:27:19.767+11:002017-01-11T01:27:19.767+11:00එසේ ම ය!එසේ ම ය!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-77145683623337659142017-01-11T01:23:07.258+11:002017-01-11T01:23:07.258+11:00ඔව්, ඇයි අවුල් ද?
http://rasikalogy.blogspot.com/...ඔව්, ඇයි අවුල් ද?

http://rasikalogy.blogspot.com/2017/01/2018-2016-happy-new-year-2018-to-all.html

;-)රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-6451799398586532032017-01-11T01:09:19.021+11:002017-01-11T01:09:19.021+11:002018 ?
2018 ?
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-90502120442338252532017-01-10T23:31:07.074+11:002017-01-10T23:31:07.074+11:00ගූරසයා ඇනෝ ඇවිත් බෙට්ටක් දාල ගිහින් තියෙන්නේ. ගූතල...ගූරසයා ඇනෝ ඇවිත් බෙට්ටක් දාල ගිහින් තියෙන්නේ. ගූතලන් කාරය කියන්න ඇති මෙතන රීල පලයන් කියලAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-23475630407809514432017-01-10T20:23:05.560+11:002017-01-10T20:23:05.560+11:00රසික හරි....සියල්ල සිදුවිය යුත්තේ සිතේ ප්රීතිය අන...රසික හරි....සියල්ල සිදුවිය යුත්තේ සිතේ ප්රීතිය අනුවයි.Aruna Pererahttps://www.blogger.com/profile/07162166457928644228noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-60029435979170909642017-01-10T18:04:51.295+11:002017-01-10T18:04:51.295+11:00පසුගිය ඉරිදා සවස හමු වී කතාබස් කරමින් සිටින වෙලේ ම...පසුගිය ඉරිදා සවස හමු වී කතාබස් කරමින් සිටින වෙලේ මගේ මිතුරා කතාව පටන් හත්තේ ම, "මචං මගේ යාලුවෙක් ඉන්නවා ඌට අපි කියන්නේ......" කියායි. කතා නායකයා මා දන්නා අයෙකු නොවෙයි!

රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-24267879694523898262017-01-10T18:02:24.517+11:002017-01-10T18:02:24.517+11:00පේමදාස ගේ කාලේ බල්ලෙකුට ශ්රීමත් කියා නම දාලා තිබු...පේමදාස ගේ කාලේ බල්ලෙකුට ශ්රීමත් කියා නම දාලා තිබුණා ලු!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-27380483287933412892017-01-10T18:01:35.284+11:002017-01-10T18:01:35.284+11:00ගුරුවරියක ගේ මතකය වෙනුවට සොඳුරු සිත කියවන්න. ඇයත් ...ගුරුවරියක ගේ මතකය වෙනුවට සොඳුරු සිත කියවන්න. ඇයත් ගුරුවරියක්.

දුයිෂෙන් වෙනුවට නියමුවා හෝ සීනුව හෝ කියවන්න. ඒ පත්තර දැන් නැතුව ඇති. පරණ මතකයක්.රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-49335291435850291842017-01-10T18:00:10.879+11:002017-01-10T18:00:10.879+11:00බ්ලොග් බලෙන් ලියවන්න බෑ, ඒ ලිපිවල අන්තර්ගතයත් එහෙම...බ්ලොග් බලෙන් ලියවන්න බෑ, ඒ ලිපිවල අන්තර්ගතයත් එහෙමයි.

රචකයා ගේ අරමුණ අනුවයි සේරම තීරණය වෙන්නේ.

අනික හැමෝටම හැම දෙයක්ම දිරවන්නේ නෑ, රස විවිධයි, රස විඳීම විවිධාකාරයි!

ඔබේ අදහසට මා එකඟයි. ජයවේවා!
රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-22926642393198101342017-01-10T17:50:40.844+11:002017-01-10T17:50:40.844+11:00ඒක නම් වෙන්නත් පුළුවන්. හෙහ් හෙහ් ඒක නම් වෙන්නත් පුළුවන්. හෙහ් හෙහ් ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-61763068731374260202017-01-10T17:05:45.129+11:002017-01-10T17:05:45.129+11:00හැක, හැක!හැක, හැක!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-63204947646620958522017-01-10T14:37:17.728+11:002017-01-10T14:37:17.728+11:00මිතුරාගේ මිතුරා? අඹ ප්රශ්නය වගේ කේස් එකක්ද?
කොහොම...මිතුරාගේ මිතුරා? අඹ ප්රශ්නය වගේ කේස් එකක්ද?
කොහොම උනත් සුබ නව වසරක් වේවා.රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-19256993094423768322017-01-10T10:20:19.084+11:002017-01-10T10:20:19.084+11:00එක පුද්ගලයෙක් පුතාට නමක් දැම්මා දිවංගත පියසේන කියා...එක පුද්ගලයෙක් පුතාට නමක් දැම්මා දිවංගත පියසේන කියා ; හේතුව ඇහුවම කිව්වේ ඔක්කොම ලොකු ලොකු මිනිස්සු දිවංගත බණ්ඩාරනායක , දිවංගත සේනානායක , දිවංගත කොතලාවල කියන නිසා මමත් පුතාට දිවංගත පියසේන කියා නම් තිබ්බා කියා Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-91392680515818096012017-01-10T06:19:01.446+11:002017-01-10T06:19:01.446+11:00//සිංහල බ්ලොග් අවකාශයේ අයාලේ නොගොස් එය සාරවත් එකක්...//සිංහල බ්ලොග් අවකාශයේ අයාලේ නොගොස් එය සාරවත් එකක් කරමු //
අයාලේ යන ගොඩක් දේවල් අතරේ සිංහල බ්ලොග් අවකාශය විතරක් සාරවත් කරන්න පුළුවන්ද කියලා මට නම් සැකයි.මා නම් කරන්නේ මෙහි සැරිසරලා මට කැමති දේ තෝරාගෙන රසවිඳින එක. සමහර වෙලාවට ඉගෙන ගන්නත් දේ තියෙනවා. ඇනෝ ඇවිත් කොමෙන්ට් එකක් දාන්න පුළුවන් තැන් වලට හොට දානවා. සමහර බ්ලොග් ලියවෙනවා හරිම අඩුයි. ගුරුවරියකගේ මතකය, දුයිෂෙන්ගෙ අඩවිය, සතරදිගන්තය වගේ බ්ලොග් නැවතිලාම වගේ. ඉරනම්විල වගේ ඒවත් යන්නේ කුර ගගා. කොහොම උනත් බ්ලොග් ලියන හැමෝටම ස්තුතියි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-61536839802567766412017-01-10T05:19:13.588+11:002017-01-10T05:19:13.588+11:00මූ අනික් වෙලාවට උගුඩුවා උනාට බොන වෙලාවට කලවැද්දෙක්...මූ අනික් වෙලාවට උගුඩුවා උනාට බොන වෙලාවට කලවැද්දෙක්Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-18932749755841831352017-01-10T05:17:06.674+11:002017-01-10T05:17:06.674+11:00චී චී මිනිස්සුන්ට කුණුහරුප නම් කියන්න පව් නැද්ද?
...චී චී මිනිස්සුන්ට කුණුහරුප නම් කියන්න පව් නැද්ද?

එහෙම නෙමෙයි, කුණුහරුප ගොඩක් මැද කියන්න පුළුවන් නම් දෙකතුනකුත් තිබ්බා. සිනුවර තට්ටසේන, ෂරලොක් හෝම්ස්, නයිපාල වගේ. එ ජාතියේ එක්ක දැම්මොත් හොඳයි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-35476383194651047322017-01-10T03:46:12.426+11:002017-01-10T03:46:12.426+11:00This would be better;
P 2289 DP 247 K 178 AG 124 ...This would be better;

P 2289 DP 247 K 178 AG 124 BK 47 H 39 HK 27 MB 25 etc.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-59402027237256029662017-01-10T03:28:14.539+11:002017-01-10T03:28:14.539+11:00රසිකට නමක් දාමුද?
ඉස්සර රසිකට වැටුන ඇනෝ කමෙන්ට් ව...රසිකට නමක් දාමුද?

ඉස්සර රසිකට වැටුන ඇනෝ කමෙන්ට් වල තිබුණු කුනුහරප ගැනලා.. ;)sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-59045541610657881852017-01-10T00:59:03.132+11:002017-01-10T00:59:03.132+11:00තවත් එවැනි සටහනක්
http://rasikalogy.blogspot.com/2...තවත් එවැනි සටහනක්
http://rasikalogy.blogspot.com/2015/12/efacmemories-my-four-years-at-peradeniya.html
රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-29833386513619264612017-01-10T00:56:57.662+11:002017-01-10T00:56:57.662+11:00එසේ ම වේවා!එසේ ම වේවා!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-66454998096254567222017-01-10T00:56:16.453+11:002017-01-10T00:56:16.453+11:00මගේ සිතට එන, මට වැදගත් යැයි සිතෙන, ඕනෑම දෙයක් රසික...මගේ සිතට එන, මට වැදගත් යැයි සිතෙන, ඕනෑම දෙයක් රසිකොලොජියේ පළවෙනු ඇත.
Whatever I see fit.රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-20660894681017008932017-01-10T00:55:21.327+11:002017-01-10T00:55:21.327+11:00පොඩි උං බොන්න එපා!පොඩි උං බොන්න එපා!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-91781147735279558122017-01-10T00:54:41.463+11:002017-01-10T00:54:41.463+11:00Collage mates ලා ගෙදර ගිහින් ඉඳී ද?
;-)Collage mates ලා ගෙදර ගිහින් ඉඳී ද?

;-)රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-53480260376625668582017-01-10T00:53:50.921+11:002017-01-10T00:53:50.921+11:00මෙන්න 2016 ජනවාරියේ නිවාඩු අවසන් කරමින් ලියූ සටහන-...මෙන්න 2016 ජනවාරියේ නිවාඩු අවසන් කරමින් ලියූ සටහන-
http://rasikalogy.blogspot.com/2016/01/new-year-begins-today.htmlරසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.com