tag:blogger.com,1999:blog-3059097820610332367.post1511672478553171555..comments2024-03-29T19:57:43.080+11:00Comments on රසිකොලොජි - Rasikology: මැල්කම් ටර්න්බුල් ද, බිල් ෂෝටන් ද? මොකා දිනුවත් අපට මොකද? - A note on Australian federal election - 2 July 2016රසික සූරියආරච්චි - Rasika Suriyaarachchihttp://www.blogger.com/profile/13647251949209234274noreply@blogger.comBlogger24125tag:blogger.com,1999:blog-3059097820610332367.post-43713726717655702852016-07-04T08:48:47.542+10:002016-07-04T08:48:47.542+10:00රට දිනු ටර්න් බුල්. රට දිනු ටර්න් බුල්. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-81819866609357761632016-07-02T20:05:05.510+10:002016-07-02T20:05:05.510+10:00රසික, මේ කුමාර අන්කල්ගෙ ප්රශ්නය නොසළකා හරින්න එපා...රසික, මේ කුමාර අන්කල්ගෙ ප්රශ්නය නොසළකා හරින්න එපා. වැදගත් ප්‍රශ්නයක්. (ඒකීය රාජ්‍යයක් නම් කොහොමද පෙඩරල් වෙන්නෙ? පෙඩරල් රජයක් කොහොමද හොඳ එකක් වෙන්නෙ? උන් බෙදුම්වාදියො නෙමෙයිද? අද හෙට යුද්ධයක් කරන්න අදහසක් නැත්ද ඕස්ට්‍රේලියාවෙ?ශණි शनिhttps://www.blogger.com/profile/04571306464006307479noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-22338218700507433142016-07-02T17:19:37.079+10:002016-07-02T17:19:37.079+10:00Save MEDICARE ?Save MEDICARE ?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-77291009021288929052016-07-02T09:08:54.575+10:002016-07-02T09:08:54.575+10:00ලංකාවට කම්කරු පන්ති අඅඥ්යාදායකත්වයක්, ඕස්ට්‍රේලියා...ලංකාවට කම්කරු පන්ති අඅඥ්යාදායකත්වයක්, ඕස්ට්‍රේලියාවට ධනපති පක්ෂ දෙකක් අතර තට්ටු මාරු ක්‍රමයක්. ඒ සිතිවිල්ලත් නරක නැහැ නේද රසික? ජිවිත ලක්ෂ ගණනක් බිල්ලට දීල ලබන්න හැකි අවසාන මාර්ග ඵලය ඕක, වුන එක විතරයි මට නම් කණගාටු. :(raigamhttps://www.blogger.com/profile/07162245268859313716noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-71831652841132655022016-07-02T08:22:03.357+10:002016-07-02T08:22:03.357+10:00අපි කන හැටි ලිපා දනී... කිව්වලු...අපි කන හැටි ලිපා දනී... කිව්වලු...Kawindu Jayasinghehttps://www.blogger.com/profile/17709516706943118834noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-7557496205013352922016-07-02T08:20:42.697+10:002016-07-02T08:20:42.697+10:00මමත් බිල් ශෝර්ටන් ලගේ පක්ෂයට චන්දයක් දෙනාවා අ...මමත් බිල් ශෝර්ටන් ලගේ පක්ෂයට චන්දයක් දෙනාවා අද උදේම..Kawindu Jayasinghehttps://www.blogger.com/profile/17709516706943118834noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-72774631818141915322016-07-01T20:13:54.509+10:002016-07-01T20:13:54.509+10:00තනිරට කිව්වට පුතා මගේ හිතට හරි නැහැ. අපි ඉතින් ඔය ...තනිරට කිව්වට පුතා මගේ හිතට හරි නැහැ. අපි ඉතින් ඔය ෆෙඩරල්, සංහිඳියාව, යහපාලනය, මානවවාදය වගේ වචන ඇහෙන කොටත් ගැරඬියාට බූමිතෙල් දැම්ම වගේ රිදෙන සිංහල බෞද්ධ දේශප්‍රේමී මිනිස්සුනෙ. ඕස්ට්‍රේලියන් ජන නායකයින් ගැන තිබුණු සියළුම විශ්වාස බිඳෙනවා මේ වැඩෙන්. මම මෙච්චර කල් හිතාගෙන හිටියේ ඕස්ට්‍රේලියාව කියන්නෙත් බෙදුම්වාදය පිටු දැකලා ජාතිකත්වය ඉහළ නංවපු ඒකීය රාජ්‍යයක් කියලා. අද මගේ හිත කැඩුණා.

මීට, කුමාර දිප්පිටිය මයා
ගරු ලේකම්,
තරුණ බෞද්ධ සංගමය,
කොතලාවලපුර
රත්මලාන.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-18940156456736484512016-07-01T19:01:26.554+10:002016-07-01T19:01:26.554+10:00සජ්ජා,
මෝඩ ප්‍රශ්න අහන්න එපා බං. මාළු පාං වල මාළු ...සජ්ජා,
මෝඩ ප්‍රශ්න අහන්න එපා බං. මාළු පාං වල මාළු තියෙනවද? හැක්..Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-42482399093970321662016-07-01T19:00:18.522+10:002016-07-01T19:00:18.522+10:00අපි නාන්නෙ අපි ඇදගෙන.අපි නාන්නෙ අපි ඇදගෙන.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-5073059806134276462016-07-01T18:40:34.964+10:002016-07-01T18:40:34.964+10:00මොකා ආවත් ප්‍රතිපත්ති වෙනස් නොවෙන එකේ ආනිසංසේ තමයි...මොකා ආවත් ප්‍රතිපත්ති වෙනස් නොවෙන එකේ ආනිසංසේ තමයි. මෙහෙ ආණ්ඩු පෙරලුනු ගමන් ලංගම බස් එකේ කොන්දොස්තර කෙනෙක් ඩිපෝ අධිකාරි වෙන්නෙ. සජ්ජා (පඩංගුව)https://www.blogger.com/profile/14797711044367745484noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-47009841650281283022016-07-01T18:39:11.521+10:002016-07-01T18:39:11.521+10:00කුමාර දිප්පිටිය මහත්මය. මම මේ නිකමට අහන්නෙ. තරුණ බ...කුමාර දිප්පිටිය මහත්මය. මම මේ නිකමට අහන්නෙ. තරුණ බෞද්ධ සමිති වල තරුණයො නැත්තෙ ඇයි??සජ්ජා (පඩංගුව)https://www.blogger.com/profile/14797711044367745484noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-20339093309219692362016-07-01T18:37:28.922+10:002016-07-01T18:37:28.922+10:00අපි බොන්නෙ අපි පෙරාගෙන ...අපි බොන්නෙ අපි පෙරාගෙන ...සජ්ජා (පඩංගුව)https://www.blogger.com/profile/14797711044367745484noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-54367754503840974272016-07-01T17:39:39.049+10:002016-07-01T17:39:39.049+10:00//මොකා දිනුවත් අපට මොකද?////මොකා දිනුවත් අපට මොකද?//දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-3318600581813075892016-07-01T17:01:38.524+10:002016-07-01T17:01:38.524+10:00 ටර්න්බුල් ගේ දිනූ මෙව්ව එක අනතුරේ ටර්න්බුල් ගේ දිනූ මෙව්ව එක අනතුරේඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-11693230366090521782016-07-01T16:42:46.462+10:002016-07-01T16:42:46.462+10:00*ඔවුන් නමට ලිබරල් කීවාට අදහස් සහ ක්‍රියාකාරකම් අති...*ඔවුන් නමට ලිබරල් කීවාට අදහස් සහ ක්‍රියාකාරකම් අතින් අන්ත දක්ෂිණාංශික කන්සර්වෙටිව් ලා ය*
මම හිතන්නේ මැල්කම් 50% දක්ෂිණාංශික 50% වාමාංශික කියල Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-52671789538840676262016-07-01T15:49:10.064+10:002016-07-01T15:49:10.064+10:00බටහිර කුමන්ත්‍රණ එහෙම නැත්ද?බටහිර කුමන්ත්‍රණ එහෙම නැත්ද?ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-42736684420118091722016-07-01T15:36:05.540+10:002016-07-01T15:36:05.540+10:00ඊලඟට සූරියආරච්චි!ඊලඟට සූරියආරච්චි!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-32773392012495120992016-07-01T15:35:17.910+10:002016-07-01T15:35:17.910+10:00නෝ වොරීස්!නෝ වොරීස්!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-9091976747520686812016-07-01T15:34:27.561+10:002016-07-01T15:34:27.561+10:00ඒකීය රාජ්‍යයක් තමයි.
තනි රට.
සමහර පාලන කටයුතු ප්...ඒකීය රාජ්‍යයක් තමයි.
තනි රට.
සමහර පාලන කටයුතු ප්‍රාන්ත හයකට සහ ප්‍රදේශ දෙකකට විමධ්‍යගත කර තියෙනවා.
රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-88939131608774031942016-07-01T15:32:53.540+10:002016-07-01T15:32:53.540+10:00ලෙවකනවට වඩා ඒ කෑම හොඳයි නේද?ලෙවකනවට වඩා ඒ කෑම හොඳයි නේද?රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-14685603800032782222016-07-01T15:15:39.475+10:002016-07-01T15:15:39.475+10:00shorten, turn-bull නම් දැක්කම අනාගතේ ගැන බය හිතෙන්...shorten, turn-bull නම් දැක්කම අනාගතේ ගැන බය හිතෙන්නේ නැද්ද? හැක්.. කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-26133074383485078272016-07-01T14:58:53.732+10:002016-07-01T14:58:53.732+10:00අදාළ නෑ.... නේඅදාළ නෑ.... නේදේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-64849908650484680442016-07-01T13:07:18.679+10:002016-07-01T13:07:18.679+10:00රසික පුතා මොකද්ද ඔය ඕස්ට්‍රෙලියානු ෆෙඩරල් රජය කියන...රසික පුතා මොකද්ද ඔය ඕස්ට්‍රෙලියානු ෆෙඩරල් රජය කියන්නෙ? අනේ, ඕස්ට්‍රෙලියාවෙත් ෆෙඩරල් දීලද? උන්ට පිස්සුද ෆෙඩරල් දෙන්න? මං නං අද වෙනකල් හිතාගෙන හිටියේ ඕස්ට්‍රෙලියාව කියන්නේ හොඳ ජාතිකවාදී ඒකීය රාජ්‍යයයක් කියලා.

මීට, කුමාර දිප්පිටිය මයා
ගරු ලේකම්,
තරුණ බෞද්ධ සංගමය,
කොතලාවලපුර
රත්මලාන.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-15709076173014987392016-07-01T12:16:44.585+10:002016-07-01T12:16:44.585+10:00වරක් රෝහලකට ආපු වතු ද්‍රවිඩ රෝගියෙකු සමග කතා කරද්...වරක් රෝහලකට ආපු වතු ද්‍රවිඩ රෝගියෙකු සමග කතා කරද්දී ඔහු කිව්වේ " සර් අපි කන්නේ අපි උදළුගාලා " කියලා Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.com