tag:blogger.com,1999:blog-3059097820610332367.post1573675159108665813..comments2024-03-28T08:49:49.533+11:00Comments on රසිකොලොජි - Rasikology: ලොකු වෙනසක් අත ළඟ! - Coming colour no good guys!රසික සූරියආරච්චි - Rasika Suriyaarachchihttp://www.blogger.com/profile/13647251949209234274noreply@blogger.comBlogger43125tag:blogger.com,1999:blog-3059097820610332367.post-15349622672417405082016-05-15T00:00:06.996+10:002016-05-15T00:00:06.996+10:00[[ඊටත් වඩා දරුණු ප්‍රශ්නයක් වනු ඇත්තේ, හවස් වරුවේ ...[[ඊටත් වඩා දරුණු ප්‍රශ්නයක් වනු ඇත්තේ, හවස් වරුවේ පැරමටා නැවතුමෙන් දුම්රියට ගොඩවුණු පසු, එතැන් සිට ගමනාන්තයට දක්වා පරිගණකයේ වැඩ කරමින් ගමන් කළ හැකි ආකාරයේ අසුනක් සැමවිටම මට ලැබේද යන්නයි.]]

නගරාන්තර දුම්රිය වල සීට් තියෙයි ගානට පහට වැඩ ඉවර වෙනවානම් අවුලක් වෙන එකක් නැහැ.

හැබැයි නගරාන්තර දුම්රියේ රසිකට වී 15-20 ට වඩා ලැබෙන්නේ නැහැ.

මටනම් කියන්න තියෙන්නේ ඔෆිසිය ගෙදර ළඟට ඒම නිබ්බුතපද වලට ඇතුළු කල යුතු බවයි.

මෙවන් තැනෙක ඔෆිසියක් ලද ඔබ සැබවින්ම නිවුනා වේ.Sujeewa Kokawalahttps://www.blogger.com/profile/02963694008974806937noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-67572100842380082362016-05-14T20:29:27.969+10:002016-05-14T20:29:27.969+10:00යන්නේ කොහෙද මල්ලේ පොල් වගේ දැනෙනවා නම් සමාවෙන්න. ම...යන්නේ කොහෙද මල්ලේ පොල් වගේ දැනෙනවා නම් සමාවෙන්න. මොකද මම ලියපු කොමෙන්ට් එක මම ම ආපහු කියෙව්වාම මට එහෙම දැනුණා. :D :D Lishan Puwakovitagehttps://www.blogger.com/profile/05417533241219430976noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-66532606300169126842016-05-14T20:26:54.467+10:002016-05-14T20:26:54.467+10:00කාලය නිසිපරිදි කළමනාකරණය කරන ඔබ ගැන මට ඇත්තේ සතුටක...කාලය නිසිපරිදි කළමනාකරණය කරන ඔබ ගැන මට ඇත්තේ සතුටකි. ඒ සතුට දැනෙනා සැනින්ම දුකක්ද හිතට ජනිත වෙයි. ඒ ඔබ ගැන නොවේ ඔබට වඩා දස සහස් ගණනින් මහ මඟ මේ අවස්තාව වෙන විටත් රස්තියාදු වන ශ්‍රී ලාංකික මහා ජනයා පිලිබඳවය. වසරෙන් වැඩි කාලයක් උතුරු කුරු දිවයිනේ වෙසෙන ඔබට කාලය නිසි පරිදි කළමනාකරණය කරගන්නට හැකියාව ලැබෙන්නේ ඔබ ගෙවනා බදු මුදලට නිසි වටිනාකමක් ලැබෙන නිසා යයි හඟිමි.
එහෙත් ලංකාව වැනි රටක කලට වෙලාවට රැකියාවට ගොස් පුරුදු නැති අපට (කොතරම් වෙලාවට රැකියාවට යන්නට උවමනා තිබුනත් ප්‍රවාහන ගැටළු ඊට හරහට සිටියි. ) මේ ගැන සිතිමත් තරහව දනවන සුළුය. මෙයට හේතුව ඔබේ බදු මුදල් මධ්‍යම රජයෙන් ප්‍රයෝජන ගන්නා විට අපේ බදුමුදල් වියදම් වන්නේ කුමකටදැයි අපවත් නොදන්නා බැවිනි. රජුන් පෙරලා රජුන් තැනුවෙමු. පත්වුණු රජුන් ගේ සරල බව දැක ඉදිරියට තවුතිසාව පහලවන්න්නේ යයි සිතුවෙමු. අපගේ හිතන්නට වියදම් වූ පැට්රල් අපරාදේ ය. රට වෙනසක් වී හෝ ජනයාගේ චින්තාව වෙනසක් වී හෝ නැති. අපි පෙර පරිදිම අනුන්ගේ ඇස්වල ඇති පොල් කෙඳි සොයමින් සිටිමු.
කාලෙකට පස්සේ බ්ලොග් ටිකක් කියෙව්වා.
ස්තුති රසික. (:Lishan Puwakovitagehttps://www.blogger.com/profile/05417533241219430976noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-86067266358278511672016-05-05T00:27:19.526+10:002016-05-05T00:27:19.526+10:00කෝච්චියේ හවසට යන නින්ද තරම් සැප නින්දක් අදත් විඳින...කෝච්චියේ හවසට යන නින්ද තරම් සැප නින්දක් අදත් විඳින්න බැරිවුනා ලංකාවෙන් ආවයින් පස්සේ.. ආතර් සී ක්ලාක් මහතා ලියපු විද්‍යා ප්‍රභන්ධ වල තිය ශිශිර තාරකනින්ද ගැන මුලික කන්සෙප්ට් එක එන්න ඇත්තේ ඔය විදිහට කෝච්චියක නින්දට පුරුදු වෙලාද කියල මට සැකයක් හිතෙනවා. මොකද ඒ නින්ද හරිම අරුම පුදුම නින්දක්.. රසිකට නැවතත් බ්ලොග් කරණයට විවේකය ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා..Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-57741918577197649192016-05-04T23:38:32.294+10:002016-05-04T23:38:32.294+10:00ඒකට අවුලක් නෑ. පරක්කු වෙලා ගෙදරින් පිට වෙලා, කෝච්ච...ඒකට අවුලක් නෑ. පරක්කු වෙලා ගෙදරින් පිට වෙලා, කෝච්චියේ ගිහිං, හවසත් වැඩ ඇරිලා කලින් ගෙදර එන්න පුළුවන් නේ. අඟහරුවා.https://www.blogger.com/profile/02987027705669182337noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-19247728284760330932016-05-04T22:33:40.645+10:002016-05-04T22:33:40.645+10:00ඒ කියන්නේ ලගට එනවා, නියමයි. ඒ කියන්නේ ලගට එනවා, නියමයි. නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-7508506542001241922016-05-04T22:30:28.688+10:002016-05-04T22:30:28.688+10:00සමාජ-ආර්ථිකය කියන්නේ සංකීර්ණ ශ්‍රිතයක්. එක විචල්‍ය...සමාජ-ආර්ථිකය කියන්නේ සංකීර්ණ ශ්‍රිතයක්. එක විචල්‍යයක් විතරක් අරගෙන සංසන්දනය කරන්න බෑ!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-3060478557840469412016-05-04T22:29:24.086+10:002016-05-04T22:29:24.086+10:00මාත් අවුරුදු හතරක් ම වගේ ගනේමුල්ලේ සිට මරදානට දුම්...මාත් අවුරුදු හතරක් ම වගේ ගනේමුල්ලේ සිට මරදානට දුම්රියේ ගියා පාසල් යන කාලයේ! කඳානෙන්, ජාඇලෙන් ආ ජෝර්ජ් මිල්ටන්, නිහාල් ජයමහ, හිමාද්රි අල්විස් තාමත් ඒ පැතිවලම ඇති සමහරවිට!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-15141464317735160292016-05-04T22:27:25.713+10:002016-05-04T22:27:25.713+10:00ඔෆීසියේ සතියකට ගත කෙරෙන පැය ගනනේ වෙනසක් වෙන්නේ නෑ....ඔෆීසියේ සතියකට ගත කෙරෙන පැය ගනනේ වෙනසක් වෙන්නේ නෑ. ගමනෙන් ඉතුරු වෙන කාලය නිවසේ තමයි!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-39176218985008382332016-05-04T22:26:09.308+10:002016-05-04T22:26:09.308+10:00මාමාට කැමැත්තක් කරන්න මාමේ!මාමාට කැමැත්තක් කරන්න මාමේ!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-87952271699682096492016-05-04T22:25:21.668+10:002016-05-04T22:25:21.668+10:00ගමන් කාලය අඩුවීම ගැන නම් ඉතා සතුටුයි, මට සතියකට පැ...ගමන් කාලය අඩුවීම ගැන නම් ඉතා සතුටුයි, මට සතියකට පැය 75ක් ඒ කියන්නේ වැඩකරන දවසක් ම ඉතුරු වෙනවා. නමුත් ලිවීමට ඇති කාලය අඩුවීම ගැනයි දුක!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-72770148908630645102016-05-04T22:15:23.625+10:002016-05-04T22:15:23.625+10:00බලමු, බලමු!බලමු, බලමු!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-91175176510957590302016-05-04T22:11:24.192+10:002016-05-04T22:11:24.192+10:00ඇනෝ ගේ දැන ගැනීම පිණිස-
මා සේවය කරන ප්‍රාන්ත රජයේ...ඇනෝ ගේ දැන ගැනීම පිණිස-

මා සේවය කරන ප්‍රාන්ත රජයේ ආයතනයේ සේවය සඳහා ඇත්තේ නම්‍යශීලී හෝරාවන් (flexible hours) ය.

උදෑසන 7:30 සිට 9:30 දක්වා වේලාවක සේවය ඇරඹිය හැකි අතර සවස 3:30 සිට 6:00 දක්වා ඕනෑම වේලාවක සේවය අවසාන කළ හැක. සතියකට පැය 35 ක් සේවා ස්ථානයේ (හෝ විකල්ප ස්ථානයක සිට, අවශ්‍ය උපකරණ ඇතොත් තම නිවසේ සිට ද සේවය කළ හැක) සේවය කළ යුතුයි.

මගේ සාමාන්‍ය දුම්රියේ ගිය විට කාර්යාලයට 9:15 ට 9:20ට ගිය හැක. සවස මා පිටවෙන්නේ 6:00 ටය. නිවසට ලඟාවෙන විට 7:30 පසුවේ.
රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-41316625793719903152016-05-04T21:48:49.056+10:002016-05-04T21:48:49.056+10:00ඕස්ටේර්ලියාවට පැමිණීමට වීසා ගත හැකි එක ක්‍රමයක් ...ඕස්ටේර්ලියාවට පැමිණීමට වීසා ගත හැකි එක ක්‍රමයක් මේ පහත ලිපියට යොදා ඇති ඡායාරූපයේ දැක්වේ.
http://rasikalogy.blogspot.com/2016/05/drought-stricken-australia.html
;-)රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-80509626301098077112016-05-04T20:54:18.353+10:002016-05-04T20:54:18.353+10:00හි හී, මොන විදිහට කියන්න හැදුවත් රසික ඕක පළමු ලෝකය...හි හී, මොන විදිහට කියන්න හැදුවත් රසික ඕක පළමු ලෝකයේ ප්‍රශ්නයක් නේද? තමන්ගේ ගෙදරට කිට්ටුවෙන් වැඩ කරන්න බැරිව ලතැවෙන කොපමණ දෙනා මේ ලෝකයේ ඉන්නවද?

නිවාඩු ගිය දවස් වලත් "අඩපණ" නොවුණ ඔබේ ලිවීම, කෝච්චි ගමන අඩුවීම නිසා අඩු වනු ඇතැයි මා නම් සිතන්නේ නැහැ. බලමු! බලමු! :D raigamhttps://www.blogger.com/profile/07162245268859313716noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-80832045485611171852016-05-04T20:49:53.229+10:002016-05-04T20:49:53.229+10:00 කමින් කලර්ස් නො ගුඩ් ...ඒ කියන්නේ කෙල්ල ගෙට ගනින්... කමින් කලර්ස් නො ගුඩ් ...ඒ කියන්නේ කෙල්ල ගෙට ගනින් කියලද? :DAruna Pererahttps://www.blogger.com/profile/07162166457928644228noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-68875699641608598612016-05-04T20:45:37.542+10:002016-05-04T20:45:37.542+10:00අවුරුදු දෙකකින් විතර කෝච්චියේ ගිහින් නැහැ.රසිකත් ම...අවුරුදු දෙකකින් විතර කෝච්චියේ ගිහින් නැහැ.රසිකත් මමත් ඇතුළු අපේ ගොඩක් දෙනා වගේ ඔෆිස් එකේ ඉඳන් ලියන්න කියන්න ගත්තානම් හරි වගේ.
Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-7422057900287406842016-05-04T20:39:17.126+10:002016-05-04T20:39:17.126+10:00වාංග මචන් වාංග ඊයෙත් 12 අවා. ඇවිල්ලා රසිකගේ නම කිය...වාංග මචන් වාංග ඊයෙත් 12 අවා. ඇවිල්ලා රසිකගේ නම කියන්න කිසි අවුලක් නැ කෙලින්ම ඇතුලේ ඇඩ්රස් එක ඉල්ලගෙන කොච්චියෙන් යන්න. අවුලක් නම් රේල්ලුවේ ගාඩ් ගෙන් අහන්න මෙතුමා අවුරුදු 12 ක් උදේ හවස කොච්චි ගමන් නිසා මෙයාව හොඳට දන්නවා Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-89860146638464659522016-05-04T20:21:26.003+10:002016-05-04T20:21:26.003+10:00ඒ කියන්නෙ වියදමෙන් කාලක් නෙ. ඒකත් ඇති වෙලාවෙ හැටිය...ඒ කියන්නෙ වියදමෙන් කාලක් නෙ. ඒකත් ඇති වෙලාවෙ හැටියට.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-36397488593110327892016-05-04T20:18:34.271+10:002016-05-04T20:18:34.271+10:00හෑ "නමයයි කාලට????" යකෝ උඹලගෙ බොසානම් දෙ...හෑ "නමයයි කාලට????" යකෝ උඹලගෙ බොසානම් දෙයියෙක් බන් කකෝ. ඒකට දුප්පත් අහිංසක අපි. ලංකාවෙ අපි හම්බු කොරන තුට්ටු දෙක හම්බුකොරන්න උදේ 5.00 ට නැගිටලා 6.00 ට බස් එක අරන් ආයෙ කෝචියෙත් ගිහින් ආයෙ බස් එකක් අරන් සෙනග අස්සෙ තෙරපිල දාඩිය පෙරාගෙන කට්ට කාල 7.30 ට වැඩට යන්න ඕනෙ. ඕෆ් වෙන්නෙ හවස 6.00 ට. සමහර දාට 7-8 වෙනකම් වැඩ. ගෙදර යද්දි අඩුම ගානෙ 8.00 වත් වෙනව. බෝට්ටුවෙන් වත් ඔසී එන්න ඕනෙ. අනේ රසික ප්ලීස් ඔසී එන්න ක්‍රමයක් කියාදෙන්න.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-70720128974505424002016-05-04T19:38:45.320+10:002016-05-04T19:38:45.320+10:00ඒ වගේම, මේ ප්‍රවාහනයේ අවුලත් ලංකාව අකාර්යක්ෂම හා අ...ඒ වගේම, මේ ප්‍රවාහනයේ අවුලත් ලංකාව අකාර්යක්ෂම හා අසාර්ථක ජාතියක් වීමයි!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-72735591107871604152016-05-04T19:21:18.488+10:002016-05-04T19:21:18.488+10:00මමත් දවසට පැය දෙකක් කෝච්චියෙ.. එද්දි පැයයි, යද්දි ...මමත් දවසට පැය දෙකක් කෝච්චියෙ.. එද්දි පැයයි, යද්දි පැයයි. අනේ ඉතින් මෙහෙම නිස්කලංකෙ යන්න නම් කවදා ලැබෙයිද මන්දා..

හවසට වාඩි වීමේ අවස්ථාව තියෙනවා. පොත් කියවන්න පුංචි ඉඩක් හදාගත්තැකි. ඒත් හරිම අමාරුයි. තදබදය වැඩියි...
Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-60738402489146297952016-05-04T18:43:06.144+10:002016-05-04T18:43:06.144+10:00වෙනස
ලංකාවේ නං කෝච්චියේ යනව කියන්නෙ සීට් එක ගන්න ප...වෙනස
ලංකාවේ නං කෝච්චියේ යනව කියන්නෙ සීට් එක ගන්න පොරකෑම, හිටගෙන යෑම, ඉඳගත්තත් මිනිස්සු ගොඩක් හා ඝෝෂාව මැද්දේ හිරවීම, අසහනය, දාඩිය, කෙළවරක් නැති මහන්සිය තමයි
ලංකාව අකාර්යක්ෂම හා අසාර්ථක ජාතියක් වෙන්න ප්‍රධාන හේතුවක් තමයි මේ ප්‍රවාහනයේ අවුල...
ප්‍රවාහනයට ගතවෙන කාලය වැඩි වෙන තරමට සතුටු වෙනවා දැක්ක පළවෙනියා රසික තමයි....
එයා ලංකාවේ නොවීම ගැන කිසිසේත්ම පුදුම වෙන්න දෙයක් නැහැඋඩුවාhttps://www.blogger.com/profile/09765866617210543852noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-79846445867863112982016-05-04T17:16:58.492+10:002016-05-04T17:16:58.492+10:00ගමන් වෙහෙස අඩුවන එකම හොඳ වාසියක් නෙ.. කකාට ලියන්න ...ගමන් වෙහෙස අඩුවන එකම හොඳ වාසියක් නෙ.. කකාට ලියන්න වෙලාව වෙනත් ක්‍රමයකට ලැබෙයි.. පැය 24 වෙනස් උනේ නෑ නෙ.
ජයවේවා..!!ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-42075306704077965652016-05-04T16:22:45.860+10:002016-05-04T16:22:45.860+10:00දුම්රිය ටිකට් පතක මිල අඩුවෙන්නේ සියයට විසි පහක් පම...දුම්රිය ටිකට් පතක මිල අඩුවෙන්නේ සියයට විසි පහක් පමණක් බව හිතවත් ඇනෝ මිතුරාට කණගාටුවෙන් දන්වමි!

Check it out:
http://www.sydneytrains.info/tickets/fare_calculator.htm
රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.com