tag:blogger.com,1999:blog-3059097820610332367.post1624233218661802165..comments2024-03-28T08:49:49.533+11:00Comments on රසිකොලොජි - Rasikology: කැල්කියුලේටර් පූජාව - Yet another untold storyරසික සූරියආරච්චි - Rasika Suriyaarachchihttp://www.blogger.com/profile/13647251949209234274noreply@blogger.comBlogger38125tag:blogger.com,1999:blog-3059097820610332367.post-79964640993255499472016-10-08T13:31:39.925+11:002016-10-08T13:31:39.925+11:00මටත් විශ්ව විද්‍යාල ලෙස ඔය දෙකෙන් එකක් තෝරාගන්න ත...මටත් විශ්ව විද්‍යාල ලෙස ඔය දෙකෙන් එකක් තෝරාගන්න තිබ්බා. ඉතින් වැඩිහිටියන් සහ අපිට උගන්නපු ගුරුවරුන් එක්ක එහෙම ඔය ගැන කතා කළා. පේරා වෙනුවෙන් මෙන්න දීපු හේතු

- මාර සුන්දරයි
- ලංකාවේ ඕන නගරයකට යන්න පුළුවන් මගේ යාලුවෙක් එහෙ ඉන්නවා. ඒ තරම් ලොකු කොමියුනිටි එකක්
- ජීවිතේ දිහා විකල්ප ඇහැකින් බලන්න
- අධ්‍යාපනය විතරක්ම නෙවෙයි දේශපාලනය තුලිනුත් සමාජයට වැඩදායි වෙන්න [එවකට පේරා ජෙප්ප ගුහාවක්, මෝරා නැත]

ඔය එකෙක්වත් කිව්වේ නැහැ ඩිග්‍රිය මාර කොලිටියි. ඔයාලට මේ මේ ඔප්ෂන්ස් තියෙනවා කැරියර් එකක් හදා ගන්න. ඔයාලට මේ වගේ ප්‍රොෆෙෂනල් කන්ටක්ට්ස් ලැබෙනවා. ඒවා කිව්වේ මොරටුව සම්බන්ධයෙන්.

මම තේරුවේ මොරටුව. මොකද මට ඔය උඩ කිව්ව දේවල් ගන්න කැම්පස් යන්නඕනේ නැහැ කියලා මාර විශ්වාසයක් තිබ්බ.

නමුත් රසිකගේ වියදම් ප්රශ්නය ට වඩා සංකීර්ණ එකක් මට තිබ්බ. මොකද රසිකලයි තාත්තගේ හේතුවටම ඒ වයස් වලම විවාපත් වෙලා අපිව හදාපු තාත්තා විශ්‍රාම නොවේ මිය යද්දීම මම එකෙළහ වසරේ නෙවි වයස එකොළහයි. පවුලේ නෑදැයින් කන්න බොන්න දීලා උගැන්නුවට විශ්ව විද්‍යාල ගමනක බිල ඒ අයට දාන්න අදහසක් තිබ්බේ නැහැ. පත්තරකාරයෙක් වෙන සිහිනය පස්සේ දිව්වට මට ඒ අවස්තාව ලැබුනා තියා ලියු කිසිම දෙයක්පල වුනේ වත් නැහැ. ඒ වෙද්දී මට තිබ්බ ඔප්ෂන් ලොජිකලි සැලකුවොත් ලංකාවේ ඇතුලේ නම් කැම්පස් නොයා රස්සාවක් හොයා ගැනීම හෝ විදෙස් අධ්‍යාපන ශිෂ්‍යත්වයක් පමණයි. රසිකගේ වගේ මගේ ආර්ථිකය තිබ්බේ කැම්පස් දෙකේ මැද්දේ නොවේ දෙකටම පහලින්.

කෙසේ වෙතත් ඒ තේරීමේ ලිපියට වෙනත් පිළිතුරු ලිපියක් එනකම් වත් ඉන්න වුනේ නැහැ ලංකාවේ.

පොයින්ට් එකට ආපහු ආවොත්, මගේ මතයනම් උපාධි වෘත්තීය වෙන්න ඕනේ. ඒවායේ පාරිසරික තත්වයන් ඒ වෘත්තීය අවශ්‍යතාවය වෙනුවෙන්ම සහ ඒ වෙනුවෙන් පමණක් කැප වෙන්න ඕනේ. වෙනත් මනස්ගාත පද්ධතියෙන් ඉවත් වෙන්නඕනේ.

ඔන්න ඔහොම නොවෙන නිසා තමයි දැන් අපි විවි පද්ධතියේ දාහක් අනවශ්‍ය ප්‍රශ්න එක්ක පැටලෙන්නේ. රැග් කිරීමේ සිට ගල් ගැහීම දක්වා හද්ද කුණු රොඩු නිර්මාණය වන්නේත් රසික නම්කල සුන්දරත්වය නිර්මාණය වන තැනින්මයි. උප සංස්කෘතික අර්බුදයේ මූලය ඔතනයි.Sujeewa Kokawalahttps://www.blogger.com/profile/02963694008974806937noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-7122393720765070002016-10-08T05:26:10.128+11:002016-10-08T05:26:10.128+11:00Tikak duka hithuna
💆 Tikak duka hithuna
💆 Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-39267038278237063512016-10-07T22:12:14.001+11:002016-10-07T22:12:14.001+11:00මගේ පළමු කල්කියුලේටරේ ගත්තේ ලන්ඩන් ඇවිත් වැඩ කරලා....මගේ පළමු කල්කියුලේටරේ ගත්තේ ලන්ඩන් ඇවිත් වැඩ කරලා. ඒක තවම තියනවා. දුවල දෙන්නත් පාවිච්චි කරලා ඒ දෙන්නට දැන් අලුත් ඒවා තියන නිසා දැන් මගේ ගාව. ප්රෝග්රමින් කියන එක ඉස්සෙල්ලම ඉගෙනේ ගත්තේ ඒකෙන්. වෙලා යන සමීකරණ ගණනය කරනන් පොඩි පොර්ග්රම් හදන්න පුළුවන් ඒකෙ.Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-24474864730515062382016-10-06T20:46:25.240+11:002016-10-06T20:46:25.240+11:00පූන්චි කාලෙ ඉන්දන්ම අපෙ සිහිනෙ උනෙ නම් මොරටුවට යන්...පූන්චි කාලෙ ඉන්දන්ම අපෙ සිහිනෙ උනෙ නම් මොරටුවට යන්න තමයිමැලේ රාළhttps://www.blogger.com/profile/13006036464984126416noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-51044423672152488862016-10-06T19:07:42.744+11:002016-10-06T19:07:42.744+11:00මේ පූජාවේ ආනිශංස වශයෙන් මතු ඉපදෙන ඉපදෙන ආත්මයක් පා...මේ පූජාවේ ආනිශංස වශයෙන් මතු ඉපදෙන ඉපදෙන ආත්මයක් පාසා කැල්කියුලේටර් නැතුව මනොමයෙන් ගණන් හැදීමේ හැකියාව ලැබෙයි. Chanaka Aruna Munasinghehttps://www.blogger.com/profile/00480140431121542597noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-61961240159044511972016-10-06T16:22:18.095+11:002016-10-06T16:22:18.095+11:00ඇත්තටම මේ කතාව කැල්කියුලේටරයක් ගැන නොවේ නොවැ.දැන් ...ඇත්තටම මේ කතාව කැල්කියුලේටරයක් ගැන නොවේ නොවැ.දැන් සමහර බාහිර සාධක වෙනස් වී තිබුණත්, ඔබේ කාලයේ වාගේම මෙයට වඩා මහා කැප කිරීම් කරමින්, ( සමහරවිට තමන්ගේ මුළු මහත් ජීවිතයම කණපිට හරවන ) කැප කිරීම් කරමින් දරුවන් ඉගෙනගන්නවා. කොහොම වුණත් ඔබේ සටහන සිත් ගන්නා සුළුයි.CHINTHAKA TIKIRIBANDARAhttps://www.blogger.com/profile/00420367562311732865noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-87044235132065827302016-10-04T15:39:54.903+11:002016-10-04T15:39:54.903+11:00@ Anonymous 4 October 2016 at 14:54
මාත් කාලයක් ව...@ Anonymous 4 October 2016 at 14:54

මාත් කාලයක් වත්පොත කියා ලිව්වා, නමුත් දැන් නම් ලියන්නේ ෆේස්බුක් කියාමයි!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-12386044857083353692016-10-04T14:54:03.879+11:002016-10-04T14:54:03.879+11:00//නමක් ලිවිය යුත්තේ ඒ ආකාරයටමයි. ග්‍රෙගරි ගිරිගෝරි...//නමක් ලිවිය යුත්තේ ඒ ආකාරයටමයි. ග්‍රෙගරි ගිරිගෝරිස් කළ කාලය ඉවරයි!//

හැබෑටම රසික, 'Facebook' කියන නම 'වත්පොත' උනේ කොහොමද? Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-83165527859210724922016-10-04T12:17:28.723+11:002016-10-04T12:17:28.723+11:00හ්ම්ම්, එකත් එහෙමද?
රසිකට මම කියපු දේ (තේරුනත්) හර...හ්ම්ම්, එකත් එහෙමද?
රසිකට මම කියපු දේ (තේරුනත්) හරියට වැටහිලා නැතුව වගේ තමා උත්තරේ දීල තියෙන්නේ..
ඔව් ඉතින්. රසිකගේ බ්ලොග් එක රසිකගේ උත්තරේ.
It's me, හැට්ටර්https://www.blogger.com/profile/17434221820341269508noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-69954606440494758742016-10-04T11:03:09.571+11:002016-10-04T11:03:09.571+11:00ඔබ වැනි කිහිප දෙනෙකුට හෝ මා කියන කතාව වැටහීම ගැන ස...ඔබ වැනි කිහිප දෙනෙකුට හෝ මා කියන කතාව වැටහීම ගැන සතුටු වෙනවා.

ඔබේ මේ ප්‍රතිචාරයට ඉතා ස්තුතියි. මුත් අවාසනාවකට මෙන් හි අවසාන කොටස නම් මට නිවැරදිව වටහා ගන්න බැරි වුණා!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-86600348305852977032016-10-04T10:34:40.606+11:002016-10-04T10:34:40.606+11:00නමුත් අන්තිමේ දී කැල්කියුලේටරය හොරෙකු අතට ගියා!
ම...නමුත් අන්තිමේ දී කැල්කියුලේටරය හොරෙකු අතට ගියා!
මගේ ඛැඵකිරීම වතුරේ ගියා!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-48288306186213260152016-10-04T10:30:23.732+11:002016-10-04T10:30:23.732+11:00මේ අභියෝගය ස්විච් ඕන් කළ විට දර්ශනතලයේ 0 පෙන්වන කැ...මේ අභියෝගය ස්විච් ඕන් කළ විට දර්ශනතලයේ 0 පෙන්වන කැල්කියුලේටර් සඳහා පමණයි.

මුලින් ම, Cos බොත්තම ඔබන්න. එවිට 0 ඉලක්කම වෙනස් වී 1 ලැබේවි. දැන් Tan-1 (inverse)මගින් 45 ගෙන එහි Sin අගය සොයා එතැනින් මගින් 2 ඉලක්කම මතු කර ගත හැකියි.

මේ ආකාරයට ශ්රීත භාවිතයෙන් ඉදිරියට යන්න. හැබැයි Tan (0) වැනි ආකාරයට ලිවිය යුතු පසුව පැමිණි මොඩල්වලින් මේ ගණිත විජ්ජාව කරන්න බෑ!

රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-35051427203876618442016-10-04T10:24:11.490+11:002016-10-04T10:24:11.490+11:00මළ කෙලියයි, රාජ් පවා ඇකාරයට ගිහින්!
මළ කෙලියයි, රාජ් පවා ඇකාරයට ගිහින්!
රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-33896016760145667362016-10-04T10:23:29.158+11:002016-10-04T10:23:29.158+11:00අපේ කාලයේ නම් හොරකම් තිබුණේ හරිම අඩුවෙන්. බැචෙකුගේ...අපේ කාලයේ නම් හොරකම් තිබුණේ හරිම අඩුවෙන්. බැචෙකුගේ එකෝඩියන් එකක් වැනි දෙයක් නැති වූ කතාවක් නම් මතකයි. ඇඳුම් හොරකම් කිරීමක් ගැන නම් අසා තිබුණේ නෑ!
රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-18128037955314289612016-10-04T09:55:05.143+11:002016-10-04T09:55:05.143+11:00හැට්ටර් -මේ විට්ටර් ගෙ මල්ලි,
සිඩ්නි යන නම කවියකට...හැට්ටර් -මේ විට්ටර් ගෙ මල්ලි,

සිඩ්නි යන නම කවියකට සුමට කර රයිම් වෙන්නට ලිවීම සඳහා මෙහි විසූ හෙන්රි කුමාරප්පෙරුඟ විසින් සිනුවර යන නම වාත්තු කළේ අද නොවෙයි, මීට දශකයකටත් කලින් දවසකයි. එවැනි සාහිත්‍යමය කාරණා සඳහා ඒ ආකාරයේ යෙදීම් කිරීමේ අවුළක් නෑ.

සිනුවර යන්න එදිනොදා භාවිතා කෙරෙන යෙදුමක් නොවෙයි. හරියට කොළොම් තොට, මාගම්පුර යනාදී යෙදුම් වගේ.
රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-76063765826467355832016-10-04T09:48:46.859+11:002016-10-04T09:48:46.859+11:00@ Anonymous 3 October 2016 at 20:25
ඔබේ දිර්ඝ විස...@ Anonymous 3 October 2016 at 20:25

ඔබේ දිර්ඝ විස්තරයට ස්තුතියි.

විවිධ ස්වායත්ත, පරායත්ත සාධක නිසා ඕනෑම භාෂාවක් ක්‍රමයෙන් වෙනස් වෙනවා නේ. අද තියෙන ඉංග්ලිෂ් නොවෙයි නේද සියවසකට කලින් පවා තිබිලා තියෙන්නේ? ලිවීම උච්චාරණය දෙකම වෙනස් වෙලා.

තව වසර පනහකින් ලන්ඩන්වල ඉංග්‍රීසිය සෑහෙන්න වෙනස් වීමට නියමිත බව කියවෙන ලිපියක් ලඟඳී මා කියෙව්වා.රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-6464551511284141162016-10-04T09:43:43.064+11:002016-10-04T09:43:43.064+11:00@ කපිල වස්තුව,
ඔබ අසා ඇති කාරණය සහ එයට හේතුව මට ත...@ කපිල වස්තුව,

ඔබ අසා ඇති කාරණය සහ එයට හේතුව මට තේරෙනවා.

මේ පොතේ පිටකවරයේ සඳහන් ව තිබුණේ "බලංගොඩ ආනන්ද මෛත්‍රී" හෝ "මෛත්‍රිය" කියා බවයි මගේ මතකය. පොතේ කතෘ ගිහියෙකු ද, පැවිද්දෙකු ද කියන කාරණය පොත කියවීමට හෝ එහි අන්තර්ගතය තේරුම් ගැනීමට අවශ්‍ය නෑ නේද?

මා ලඟ ඇති වල්පොල රාහුල ගේ වට් බූද්ධා තෝට් යන පොතේත් රචකයා ගේ ගිහි පැවිදිබව සඳහන් නෑ. ඒකත් අවුල් ද?
රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-53969158494011541802016-10-04T09:22:55.314+11:002016-10-04T09:22:55.314+11:00මේකේ කමෙන්ටු වලින් පෙනී යන්නේ කකා කියන්න හදපු දේ ...මේකේ කමෙන්ටු වලින් පෙනී යන්නේ කකා කියන්න හදපු දේ ගත්තේ කියෙන් කීදෙනාද කියලා හිතෙනවා . කොහම වුනත් කකා ඔබගේ කතාවට සමාන කතාවක් වෙනත් නම් ගම් විශ්ව විද්‍යාල සහ කාල පරාසයන් තුලදී මා විද ඇති නිසා ඔබ මේ කියන කට්ට සහ දුෂ්කර දිවියත් එය මතක් කල විට දැන් සිතට නැගෙන රසයත් මෙතකැයි කියා කිව නොහැක . කෙසේ වෙතත් නිදහස් අධ්‍යාපනය නමැති මහා වනස්පතියේ සුන්දර පුෂ්පයක් වීමට ඔබ කරන ලද කැපවීම අගය කරමි . හැබැයි මේකේ හොදම සීන් එක මේ කට්ට කාලා ගොඩ ගියා නම් අයේ ඌව නවත්වන්න මේ ලෝකේ කිසිම කෙනෙක්ට බැහැ . සිංහලෙන්ම කියනව නම් ඕනෙම රටක ඕනෙම ජාතියක ඕනෙම ප්‍රමානයක් අකේ පුරිමට තැත් කරයි නම් ඔවුන් සියලු දෙනාටම ස්වයං අකේ පුරීමක් ලබාදිය හැක . ශ්‍රී ලාංකීය විශ්ව විද්‍යාල (පුද්ගලික සහ රාජ්‍ය සයිටම් හැර ) දිවියේ කට්ට කාලා ගොඩගිය හැමෝටම ජය වේවා ! කට්ට කාපු නැති එවුන්ටත් ජය වේවා මොකද අපි හුගක්ම කෑවේ උන් ගෙදරින් ගෙනාපු බතුයි කෙල්ලෝ අපිට දීපු ටොපියි Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-30007429579424009032016-10-04T05:37:09.045+11:002016-10-04T05:37:09.045+11:00අපි නම් දන්නේ deep throat thong විතරයි. අපි නම් දන්නේ deep throat thong විතරයි. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-46659434631837810962016-10-04T03:07:00.956+11:002016-10-04T03:07:00.956+11:00අනේද කියන්නේ?
/*දැන් මා ලියන්නේ කෙලින් ම ඉංග්ලිෂ් ...අනේද කියන්නේ?
/*දැන් මා ලියන්නේ කෙලින් ම ඉංග්ලිෂ් කියායි. නමක් ලිවිය යුත්තේ ඒ ආකාරයටමයි. ග්‍රෙගරි ගිරිගෝරිස් කළ කාලය ඉවරයි!*/

ඔව් දැන්, සිඩ්නි 'සිනුවර' කරන කාලෙනේ, නැද්ද රසික.
It's me, හැට්ටර්https://www.blogger.com/profile/17434221820341269508noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-51260616787403818382016-10-03T22:13:41.784+11:002016-10-03T22:13:41.784+11:00රසයක් ඇති කැප කිරීමක්රසයක් ඇති කැප කිරීමක්රෝමාරස්https://www.blogger.com/profile/08631199605026469528noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-67523473046768108722016-10-03T20:25:13.253+11:002016-10-03T20:25:13.253+11:00අපේ ඉංග්‍රීසි (ඉංගිරිසි) උච්චාරණයත් සිංහල (හා දෙමළ...අපේ ඉංග්‍රීසි (ඉංගිරිසි) උච්චාරණයත් සිංහල (හා දෙමළ) භාෂා ආභාසයෙන් සුවිශේෂ ස්වරූපයක් ගන්නවා. සිංහලයන්ගේ ඉංග්‍රීසි උච්චාරණය සුවිශේෂ කරන හේතු කීපයක් තිබෙනවා. අපි ඉංග්‍රීසි T, W, V, Z ශබ්ද කරන ආකාරය සුවිශේෂයි. එය මුල් ඉංග්‍රීසි ශබ්දවලට වඩා සමාන වන්නේ සිංහල ට, ව, ස ශබ්දවලටයි.

ඉංග්‍රීසි O ස්වරය ශබ්ද වන්නේ උගුර ඇතුළෙන්. එහෙත් සිංහල ඔයන්න ශබ්ද වන්නේ මතුපිටින්. O අකුරෙන් පටන් ගන්නා වචන සිංහල අය ශබ්ද කරන විට මේ වෙනස ඉතා පැහැදිලිව දකින්න ලැබෙනවා.

මේ වගේ ම තමයි ඉංග්‍රීසි diphthong එකක් හෙවත් සංයුක්ත ස්වරයක් වන, ඉතා බහුලව යෙදෙන 'එයි' (/ei/)ශබ්දය වෙනුවට අප යොදන්නේ 'ඒ' කියන තනි ස්වරයයි. එහෙම ස්වරයක් ඉංගිරිසියේ නැහැ. එලකියුෂන් පංතිවලදී අපට උගන්වනවා මෙයික් (make), වෙයිට් (weight), ගෙයිට් (gate) ආදී වශයෙන් ශබ්ද කරන්න. ඒත්, සිංහල අපි වැඩි දෙනෙක් මේ වචන මේක්, වේට්, ගේට් විදියට ශබ්ද කරනවා.

'අවු' නම ඉංග්‍රීසි සංයුක්ත ස්වරයත් මෙවැනි එකක්. ගවු (go), සවු (so), ස්ලවි (slow) ලෙස මුල් ඉංගිරිසියේ උච්චාරණය වන වචන සිංහලයන් උච්චාරණය කරන්නේ ගෝ, සෝ, ස්ලෝ ලෙසයි.

තවත් කාරණයක් තමයි ඉංග්‍රීසි භාෂාවේ තිබෙන වචන තුළ හා වාක්‍යවල යම් යම් ස්ථානවලට බර තැබීමේ ස්වභාවය. (stress and intonation) ඒ ගැන නම් වෙනම කතා කළොත් හොඳයි කියා හිතෙනවා.

ජපන් ජාතිකයන්ට "ර" ශබ්දය අමාරුයි. ඒ නිසා ඇතැමෙක් ඒ වෙනුවට "ල" ශබ්දය ආදේශ කරනවා. අපේ UNESCO වැඩසටහන සම්බන්ධීකරණය කරපු නෝනා හැමදාම දවල් දහයට තේ වෙලාවට කියන්නේ "ලෙට්ස් හැව් අ ටී බ්ලේක්," (Let's have a break.) කියලායි.

ඉංගිරිසි විතරක් නෙවෙයි හැම භාෂාවක්ම ඒ භාෂාව හිමිකාර ජාතිකයන් කතා කරන විදිහටම තවත් කෙනකුට කතා කරන්න බැහැ. දෙමළ අව වෙච්ච්රි කියන විදිහට සිංහල අපට කියන්න බැහැ. හින්දි සිංදුවක බඩා කියන වචනය අපි ශබ්ද කරන්නෙ නිකම්ම හැලබඩා කියන විදිහටයි. ඉතින් ජාත්‍යන්තර භාෂාවකදි මේ "සුන්දරත්වය" ඇති වෙනවාම තමයි.

මම නම් හිතන්නේ මේවා අපේ ඉංගිරිසියේ අනන්‍යතා ලක්ෂණ. මේවා වෙනස් කරන්නට උත්සාහ කරනවාට වඩා ඒවා ලෝක පිළිගැනීමට ලක් කිරීමටයි අප උත්සාහ කළ යුත්තේ. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-28622411393071772452016-10-03T18:14:51.803+11:002016-10-03T18:14:51.803+11:00බලංගොඩ ආනන්ද මෛත්‍රි උන්නැහේබලංගොඩ ආනන්ද මෛත්‍රි උන්නැහේAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-88940327666076172082016-10-03T17:40:40.721+11:002016-10-03T17:40:40.721+11:00බලන්ගොඩ ආනන්ද මයිත්‍රී මහතාද? නාහිමිද? sorry I was...බලන්ගොඩ ආනන්ද මයිත්‍රී මහතාද? නාහිමිද? sorry I was confused.කපිල වස්තුවhttps://www.blogger.com/profile/08297018166065983741noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-12365630606535131032016-10-03T17:40:00.510+11:002016-10-03T17:40:00.510+11:00කැල්කියුලේටරයක් ළඟ තියෙනවා.එත් අර රසිකගේ අභියෝගය ක...කැල්කියුලේටරයක් ළඟ තියෙනවා.එත් අර රසිකගේ අභියෝගය කරන විදිය ගැන නැහැනේ වැටහීමක්.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.com