tag:blogger.com,1999:blog-3059097820610332367.post1709535258776706657..comments2024-03-28T08:49:49.533+11:00Comments on රසිකොලොජි - Rasikology: කෙල්ලන් ගණිතය විෂයට අදක්ෂ ය! - Have a look at the statistics රසික සූරියආරච්චි - Rasika Suriyaarachchihttp://www.blogger.com/profile/13647251949209234274noreply@blogger.comBlogger32125tag:blogger.com,1999:blog-3059097820610332367.post-83480931706352167082017-04-08T12:31:45.474+10:002017-04-08T12:31:45.474+10:00අපේ රටෙ ඉන්නේ මහ පුදුම මිනිස්සු බෙහෙත් ගන්නබැර...අපේ රටෙ ඉන්නේ මහ පුදුම මිනිස්සු බෙහෙත් ගන්නබැරිවුනාම දොස්තර හත්මුතු පරම්පරාවටම බනිනවා ඔවුන් කරන කැපවිම ගැන සිතාබලන්නේ නෑ මහජන මුදලින් ඉගනගත්තා කියනවා තමන්ගේ ලමයාටත් මහහජන මුදලින් ඉගනගන්න තිබුනනේ නමුත් එහෙම වුනේ නෑ දක්ෂකම තිබුනු අය ඉදිරියට ගියා හෑමොටම එක බෑ දක්ශයෝ ඉඉදිරියට යා යුතුයි එක තමයි ස්භාවික වරනය සමාජයක් දියුනු වෙන්නේ එහෙමයි.බස් ගැමුනුගේ ලමයත් දොස්තර කෙනෙක් විය යුතුයි. තර්කයක් නෑ හැබැයි දක්ශකම මත එහෙම නැතිව ජාවාරම් සල්ලි බලෙන් නේවේ.
අනෙක දුශ්කර ප්රෙදේශ වල ලමයි ගැන කියනවා ඔවුන් විතරයි දන්නේ සිලබස් එක හොයා ගන්න ඔවුන් විදින දුක. එකේ අඅඩුපාඩු මකාගෙන ස්වයං අධ්‍යනයෙන් ඔවුන් විබාගය ජයගත යුතුයි නමුත් අනිකුත් ප්‍රදේශවල ලමයින්ට පාසලේ හා ටියුෂන් කඩේ සිලබස් එක දෙපාරක් කේරෙනඑහෙම කරලත් ඔවුන් අඩු ලකුනුත් ඉල්ලනවා Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-36478641189119892462017-04-08T12:31:25.130+10:002017-04-08T12:31:25.130+10:00මගේ වෙබ්සයිට් එකක් තියනවා KADHULUGASA කියලා මෙක...මගේ වෙබ්සයිට් එකක් තියනවා KADHULUGASA කියලා මෙක බ්ලොග්ස්පොට් එකක් මෙක මගේ පලමු වෙබ් එක මුල් ලිපිවල යම් යම් අඩුපාඩු තියනවා පස්සේ ටිකටික හදාගන්නවා හැමොම බලලාකයනවාන් කියනවානම් බොහොම පින් Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-37557449003035082262017-03-20T16:10:21.380+11:002017-03-20T16:10:21.380+11:00මා දන්නවා. මල්ලිලාට, අම්මාට මට වඩා හොඳ වේගයක් සහිත...මා දන්නවා. මල්ලිලාට, අම්මාට මට වඩා හොඳ වේගයක් සහිත සම්බන්ධතා තියෙනවා!

දෙවසරකට පෙර මගේ ADSL2+ වේගය 1 mbps ඉක්මවා ගියේ කලාතුරකින්. යූ ටියුබ්වත් බලන්න බැරුවයි හිටියේ.

ගිය සතියේ නිකුත්වුණු ඉන්ටර්නෙට් වේග දත්ත අනුව ඔය උඩින් ඇනෝ කියා ඇති පරිදි ඔස්ටේර්ලියාව අන්තිම යටිනුයි ඉන්නේ.රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-20585301408195995552017-03-20T15:56:14.403+11:002017-03-20T15:56:14.403+11:00ඔබේ දැනගැනීම සඳහා - ලංකාවේ දැනට ADSL වේගය ( ශ්‍රි...ඔබේ දැනගැනීම සඳහා - ලංකාවේ දැනට ADSL වේගය ( ශ්‍රි ලංකා ටෙලිකොම්) 16 Mbps පමණ වන අතර දුරකථන හුවමාරුවේ දුර අනුව 14 Mbps පමණ වේගයක් ලබා ගත හැක - මේ වන විට ටෙලිකොම් ෆයිබර් ජාලය ඔස්සේ 100 Mbps පමණ ලබා ගැනීමේ හැකියාවද ඇත - ඕස්ට්‍රේලියානු ඩොලර් 64 කට පමණ ඔබේ වර්තමාන ADSL සබඳතාව ෆයිබර් ජාලයට හරවා ගත හැක- :) Secularist https://www.blogger.com/profile/10924110279985965239noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-37480919182487165392017-03-20T14:45:11.837+11:002017-03-20T14:45:11.837+11:00මා දන්නා තරමින් 4G යනු ජංගම සම්බන්ධතාව ය. මගේ ජංගම...මා දන්නා තරමින් 4G යනු ජංගම සම්බන්ධතාව ය. මගේ ජංගම දුරකථනය 4G එකකි. නමුත් සමහර තැන්වල සම්බන්ධතාව දුර්වලයි.

මා 5 mbps යැයි කියා ඇත්තේ නිවසේ ඇති, දුරකථන රැහැන හරහා එන ADSL2+ ගැනයි. අපේ නිවස දුරකථන හුවමාරුවේ සිට කිලෝමීටර් හතරකට වඩා දුරින් පිහිටා ඇති නිසා උපරිම වේගය වන 6 mbps ලබා ගත නොහැක.

දුකට කරුණ නම් පාරෙන් එහා පැත්තේ අලුත් ඉඩම් කැබලිවලට නැෂනල් බ්‍රෝඩ් බෑන්ඩ් (NBN - upto 100 mbps) තිබීමයි.රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-87460069129575899352017-03-20T14:31:32.983+11:002017-03-20T14:31:32.983+11:00රසික - ඔබට ඇත්තේ 4G සබඳතාවක්ද ? එසේ නම් මේ වේගය සා...රසික - ඔබට ඇත්තේ 4G සබඳතාවක්ද ? එසේ නම් මේ වේගය සාධාරණයි - එසේ නොමැති නම් මේ තත්ත්වය විස්මයජනකයි.... කෙසේ වුවත් අපේ රටේ මෙන් හොරෙන් ටොරන්ට් බෑමේ හැකියාව ඔය රටේ නැති බැවින් මේ වෙනස ඔබට එතරම් නොදැනේයැයි සිතමි (unless you stream movies ) Secularist https://www.blogger.com/profile/10924110279985965239noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-69222935744194407982017-03-20T13:52:25.373+11:002017-03-20T13:52:25.373+11:00විදෙස් දත්ත ඔය හා සමාන බව මේ ලඟඳී දැක්කා!
ඇත්තටම ...විදෙස් දත්ත ඔය හා සමාන බව මේ ලඟඳී දැක්කා!

ඇත්තටම මේ ලිපිය ලියන්ට හේතුව වුනේ එයයි!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-71487737511403946202017-03-20T13:51:13.782+11:002017-03-20T13:51:13.782+11:00ඕස්ටේර්ලියාවේ 2013 දී බලයට ආ රජය විසින් ඒ වන විට...ඕස්ටේර්ලියාවේ 2013 දී බලයට ආ රජය විසින් ඒ වන විට කෙමෙනින් තිබුණු බ්‍රෝඩ් බෑන්ඩ් ව්‍යාපෘතිය අල කළා.

අපේ නිවසේ සම්බන්ධතාවයේ වේගය 5 mbps පමණයි!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-57996642728457917852017-03-20T13:49:13.839+11:002017-03-20T13:49:13.839+11:00තැන් කීයකින් කොපි පේස්ට් කළා ද?
තැන් කීයකින් කොපි පේස්ට් කළා ද?
රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-31938985692765575712017-03-20T13:48:29.118+11:002017-03-20T13:48:29.118+11:00නමුත් හොඳ වෙලාවට ඔවුන්ගෙන් බහුතරය ඒ බව දන්නවා!නමුත් හොඳ වෙලාවට ඔවුන්ගෙන් බහුතරය ඒ බව දන්නවා!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-53653173402633345262017-03-20T13:47:34.409+11:002017-03-20T13:47:34.409+11:00දොස්තර සිහිනයක් දුටුවා නේද? මං ඒ විස්තරය කියෙව්වා!...දොස්තර සිහිනයක් දුටුවා නේද? මං ඒ විස්තරය කියෙව්වා!
http://wisirisihina.blogspot.com/2017/03/42.html

රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-1074669768866586072017-03-20T13:46:16.879+11:002017-03-20T13:46:16.879+11:00@ Anonymous 19 March 2017 at 14:24
ඒ පට්ටියෙන් නේ...@ Anonymous 19 March 2017 at 14:24

ඒ පට්ටියෙන් නේද උපත ලැබුවේ?
රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-28589249641665453402017-03-20T06:48:50.411+11:002017-03-20T06:48:50.411+11:00" බලලා ඉවරයි ලියවෙන බ්ලොග් ටික ...
බලලා ඉවර..." බලලා ඉවරයි ලියවෙන බ්ලොග් ටික ...

බලලා ඉවරයි ලියවෙන බ්ලොග් ටික
ටික කලෙකින් සිංහල බාසේ
සිරිකොත තණ කන නෙලුම් හරක් රැල
පන්නන්නට සැරසෙවු රාළේ

නිකම්ම ලැබෙනා රිසි අය ලියනා
බ්ලොග හට ලී කෙලි මොටද අනේ
ලී කොට ගන්නට අත යට මුදලක්
ගෙව්වා නේදෝ ගෙවුනු දිනේ

අනේ ඔබේ දරු කැලම හඬන විට
මොනවද නුඹ ඔවුනට දෙන්නේ
බණේ සිටින දෙවියෝ අද ඇත්නම්
මුන් ටික හතරට පලනවනේ
ජනවරි අට සිට නිදහස ඉල්ලන
පිපී වැනී ගිය මල් පිපුණා
යතුරු පුවරුවට විවේකයක් නැත
බ්ලොග් ලොව යුධ ගිනිදැල් නැගුණා

සප්පායන් වී ජාතික ආලෙන්
යතුරු පුවරු ටික මුව තියලා
හප්පන්නේ කවදද පර ගැතියන්
සිංහල බ්ලොග් ලොව කැති ගහලා
රට ගැන හිතනා අප වැනි පුඟුලන්
පෙරමුණකට රැස්වන සද්දේ
නෙලුම් කකුළු රැල දිය කෙළියාවේ
ටිකකට උතුරන තුරු හොද්දේ

සිංහල බ්ලොග්කරුවන් විසි කරලා
අමුණයි ලීකොට පිටිපස්සේ
සාරස නම් බ්ලොග් ලොව වැඩි දෙවියෙක්
මාර සෙනඟ මැද යම යුද්දේ
කෙහෙල් කුරුල්ලන් වාගේ රුපු හිස්
අට ඉස් බෙක් විසිවී වැටුණා
බ්ලොග් ලොව මරණය මියුරුය කියලා
සාරසයන් සටනට වැදුණා

ගී පද - පරාක්‍රම කොඩිතුවක්කු ශුරීන් වීර පුරන් අප්පු චිත්‍රපටයට කළ පද රචනයක් ඇසුරින් මොණරවිල

මුල් නිර්මාණය සඳහා

ගී තනු - ප්‍රේමසිරි කේමදාස ශුරීන්
ගායනය - සුනිල් එදිරිසිංහ ශුරීන් "Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-21986618492842543582017-03-20T00:58:11.623+11:002017-03-20T00:58:11.623+11:00ඉංජිනේරු වෘත්තියේ යෙදෙන්න කාන්තාවන් මැලි බවක් දැක්...ඉංජිනේරු වෘත්තියේ යෙදෙන්න කාන්තාවන් මැලි බවක් දැක්වීම ඔවුන් මැත තෝරානොගන්න හේතුවක් වෙනවා.සිවිල්,මෙකැනිකල් වගේ ෆීල්ඩ් වල පොලොවට බැහැල ජොබක් කරන්න කොයි කාන්තාවද කැමති?
විදෙස් දත්ත වල කොහොම රූපයක්ද දන්නෑ තියෙන්නෙ?
ජයවේවා..!!ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-77883057793941372302017-03-19T18:22:25.464+11:002017-03-19T18:22:25.464+11:00රසිකොලොජිස්ට්,
කාන්තා පක්ෂය මැතට හොරයි කියන කතාව...රසිකොලොජිස්ට්,

කාන්තා පක්ෂය මැතට හොරයි කියන කතාව නං ඇත්ත. ඔබ වැදගත් යමක් කියන්න තටමනවා, ඒත් ඒක යට යනවා ඔබගේ වෛරය නිසා.

අද වනවිට ඔස්ට්‍රේලියාවට වඩා වේගවත් අන්තර්ජාල පහසුකම් ශ්‍රී ලංකාවේ තිබෙන බව අමතක කරන්න එපා.

ඉස්සර (1980's-1993) ඉතා අකාර්යක්ෂම වියාපාරයක් වූ ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය අති සාර්ථක වියාපාරයක් බවට පත්වී ඇති බව අමතක කරන්නත් එපා.

http://www.asianmirror.lk/news/item/22967-australia-s-internet-speeds-worse-than-sri-lanka

Australia's Internet Speed Worse Than Sri Lanka.

Australia's internet speed has ranked as the 51st slowest out of 108 countries around the world, lagging behind underdeveloped nations such as Kenya and Sri Lanka.

Australia's online bandwidth has pathetic internet speeds compared to Norway, Sweden, Hong Kong, Switzerland, Denmark and Singapore - which all have speed above 20 megabits per second (mbps).Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-24317724884007663252017-03-19T14:24:16.997+11:002017-03-19T14:24:16.997+11:00මම හිතන්නෙ පට්ටි ගොනා (stud bull) වගේ ජොබ් එකකට රස...මම හිතන්නෙ පට්ටි ගොනා (stud bull) වගේ ජොබ් එකකට රසික ගැලපෙන බවය. නමුත් ඒ කෘත්‍රිම සිංචනය (artificial insemination) සම්බන්ධයෙනි. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-6014926019279005602017-03-19T14:20:37.174+11:002017-03-19T14:20:37.174+11:00මමත් ගණිතය තෝර ගත්තෙ ජීව විද්‍යාව කටපාඩම් කරන්න අර...මමත් ගණිතය තෝර ගත්තෙ ජීව විද්‍යාව කටපාඩම් කරන්න අරහං නිසාමයි.
ගෑනු ළමයින්ට මැත හොරයි කියන කතාව නං ඇත්ත.නොකී කතාhttps://www.blogger.com/profile/09505643429236474763noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-86963385340173556582017-03-19T12:46:48.540+11:002017-03-19T12:46:48.540+11:00ගණිතයට අකමැතියි....මූලික අධ්‍යාපනය තුල ගණිතයට දක්ෂ...ගණිතයට අකමැතියි....මූලික අධ්‍යාපනය තුල ගණිතයට දක්ෂ වුනත් ඉන් එහාට කැමති උනෙ නෑ....විසිරි සිහිනhttps://www.blogger.com/profile/16573940790257550737noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-88775754912198930082017-03-19T02:40:18.739+11:002017-03-19T02:40:18.739+11:00ඔබට මගෙන් බේත් ගන්නට තිබුණා නේද එහෙනම්?
පශු වෛද්...ඔබට මගෙන් බේත් ගන්නට තිබුණා නේද එහෙනම්?

පශු වෛද්‍ය යනු අයෙකු තෝරා ගන්නා අංශයක් වන්නේ කලාතුරකිනි. එය බොහෝ විට තෙවන තේරීමයි.

මා නම් පශු වෛද්‍ය උපදෙස් නිරතුරු පිළිපදිමි!
http://rasikalogy.blogspot.com/2015/11/life-changing-medical-advice-it-comes.html

.රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-54861677671421017992017-03-19T02:36:24.852+11:002017-03-19T02:36:24.852+11:00සමස්ත ක්‍රමය වෙනස් විය. කෙටි කලකට පසු පරිවර්තන අවශ...සමස්ත ක්‍රමය වෙනස් විය. කෙටි කලකට පසු පරිවර්තන අවශ්‍ය නොවී ය.රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-85602799320990088032017-03-19T02:35:04.105+11:002017-03-19T02:35:04.105+11:00කාන්තා පක්ෂය ගණිතයට අකමැති බව සත්‍යයකි. මා ඒ බව ප...කාන්තා පක්ෂය ගණිතයට අකමැති බව සත්‍යයකි. මා ඒ බව පැහැදිලිව ම දෙතැනක කියා ඇත.

නමුත් ගණිතයට කැමති වී එය තෝරාගන්නා අය අතරින් වැඩි ලකුණු අවශ්‍ය ඉංජිනේරු පීඨයට තේරෙන්නේ සාපේක්ෂව අඩු පිරිසකි!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-62203758331709851432017-03-19T02:32:45.144+11:002017-03-19T02:32:45.144+11:00තවම නැරඹීමට අවස්ථාව ලැබී නැත!තවම නැරඹීමට අවස්ථාව ලැබී නැත!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-47199231902794141052017-03-19T02:32:14.119+11:002017-03-19T02:32:14.119+11:00කාන්තාවන්ට සීමා වූ සමාජ ප්‍රශ්න ඇති බව ද අමතක කළ ය...කාන්තාවන්ට සීමා වූ සමාජ ප්‍රශ්න ඇති බව ද අමතක කළ යුතු නෑ!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-61419183808468667192017-03-19T02:31:30.255+11:002017-03-19T02:31:30.255+11:00විස්තරයට ඉතා ස්තුතියි. සමාජමය හේතු නිසා කාන්තාවන් ...විස්තරයට ඉතා ස්තුතියි. සමාජමය හේතු නිසා කාන්තාවන් සුවිශේලී රැකියා පමණක් සොයන බව සත්‍යයක්!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-49873270121009420512017-03-19T02:29:26.146+11:002017-03-19T02:29:26.146+11:00ජයින් ජයිම වේවා පුතී!ජයින් ජයිම වේවා පුතී!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.com