tag:blogger.com,1999:blog-3059097820610332367.post1766745267335821479..comments2024-03-29T19:57:43.080+11:00Comments on රසිකොලොජි - Rasikology: නිහාල් සිල්වා, විජය නන්දසිරි සහ යූ ටියුබ් - When Maname is defeated again, this time by a Politikkaරසික සූරියආරච්චි - Rasika Suriyaarachchihttp://www.blogger.com/profile/13647251949209234274noreply@blogger.comBlogger30125tag:blogger.com,1999:blog-3059097820610332367.post-69091226302245898362016-08-12T15:25:48.038+10:002016-08-12T15:25:48.038+10:00පණ්ඩිත ආකාරයේ ප්‍රොෆයිලයක් හදාගෙන නැවත පැමිණ පඬි ටෝ...පණ්ඩිත ආකාරයේ ප්‍රොෆයිලයක් හදාගෙන නැවත පැමිණ පඬි ටෝක් දුන්නත් බොග්කාමී ජනතාවට නම් මතක කක්කා පඩ චූ කතා ලිවූ බොග් චක්රවර්තියාවය Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-74244913049884020412016-08-12T00:36:21.359+10:002016-08-12T00:36:21.359+10:00මෑත කාලයේ විජය රඟපෑ වේදිකා නාට්‍ය සියල්ලම පාහේ බලල...මෑත කාලයේ විජය රඟපෑ වේදිකා නාට්‍ය සියල්ලම පාහේ බලලා තියෙනවා. මනමේ වගේ නාට්‍ය කර කර හිටියනන් මේ තරම් ප්‍රසිද්ධියක් හම්බවෙන්නෙ නෑ. ඒත් ප්‍රසිද්ධ නැති උනාට ඒ වගේ නාට්‍ය චරිත රඟපාන්නෙ අතිෂයින් දක්ෂ පුද්ගලයින්. මේ වගේ චරිත ජීවිත කාලෙම රඟපාලා කවුරුත් නොදැන මියයන අති දක්ෂ කලාකරුවන් තව කොච්චර ඉන්නවා ඇත්ද?වාසිතය ( ඩියෝන් මිතිල ප්‍රනාන්දු )https://www.blogger.com/profile/06592992240000250922noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-51384298350694069982016-08-11T01:41:26.755+10:002016-08-11T01:41:26.755+10:00/පුන්තිලා , "මනමේ", "සිංහබාහු".../පුන්තිලා , "මනමේ", "සිංහබාහු", "සුභ සහ යස" ......... යූටියුබයේ නැත!/
මේක සාහසික ප්‍රකාශයක්.
මනුෂ්‍යයෝ දෙන්නෙක් එක වගේ නොවේ. ඒ වාගේම රස විඳීමත් ඒ වාගේම එක් එක් පුද්ගලයා අනුව වෙනස් වෙනවා, සාපේක්ෂයි . ඔබ කොහොමද කියන්නේ මනමේ සිංහබාහු හොඳයි කියලත් තව එකක් එතරම් හොඳ නැහැයි කියලත්. නල්ලතම්බි ගීතය යූටියුබයේ තිබෙන්නේ ඒක මිනිස්සු කොයියම්ම ආකාරයකින් හෝ රස විඳින නිසා. අඩුම ගන්නේ ඒක දාපු කෙනා වත්.
සමහරුන්ට කොච්චර සල්ලි තිබුනත් බෝමෝ 25 හෝ අඩුම ගන්නේ ජොනී වෝකර් බ්ලූ වත් බොන්න කැමති නෑ සංස්ථාවේ ගල්ම තමා හොඳ.
එච්චර ඕනේ නැහැ. ඇයි මිනිස්සු සම්බා කන්නේ, සුදු හාල් කන්නේ (තම්බලා) කැකුළු නොකා.
මිනිස්සු රස විඳින්නේ තමන්ට ඕන විදියට මිසක් තව කෙනෙක්ට ඕන විදියට වත් පණ්ඩිතයෝ කියන විදියටවත් නෙවෙයි. මේක නිදහස් සමාජයක්. නීතියේ සීමාවන් ඇතුලේ මිනිස්සුන්ට ඕන විදියට රස විඳින්න දෙන්න. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-26934512035994124682016-08-10T17:05:43.598+10:002016-08-10T17:05:43.598+10:00අන්න බලන්න පුතා මේ කාරණය මං ලිව්වායින් පස්සේ ඔස්ට්...අන්න බලන්න පුතා මේ කාරණය මං ලිව්වායින් පස්සේ ඔස්ට්‍රේලියාවෙ ඉන්න රංජිත් සොයිසා ජාතිකවාදී සිංහල බෞද්ධ පුතා ඒ ගැන කටයුතු කොරලා වැරද්ද හදගෙන තියෙන හැටි. උඹලා ඉතින් මටම බැණ බැන හිටපල්ලා. රට හදන්නේ නැතුව.

මීට, කුමාර දිප්පිටිය මයා
ගරු ලේකම්,
තරුණ බෞද්ධ සංගමය,
කොතලාවලපුර
රත්මලාන.

දෙමළ ඊළම සංගණනයෙන් ඉවතට
ඕස්ට්‍රේලියාව වරද පිළිගනී

2016 සංගණනයට ඕස්ට්‍රේලියා රජය ශ්‍රී ලංකාව දෙමළ ඊළමක් ලෙසද නම් කැර තිබිණි. විවිධ රටවලින් ඕස්ට්‍රේලියාවට ගොස් පුරවැසිභාවය ලබා සිටින පිරිස් පැමිණි රටවල් මේ සංගණනයේ දී සොයා බලන ලෙස ඕස්ට්‍රේලියා විදේශ හා වෙළඳ දෙපාර්තමේන්තුව උපදෙස් දී ඇත.

ඕස්ට්‍රේලියා සංඛ්‍යා ලේඛන කාර්යාලය මෙම කාර්යයේදී ශ්‍රී ලංකාව, ශ්‍රී ලංකාව ලෙස ද ටැමිල් ඊළාම් ලෙසද 7107 අංකයෙන් හඳුන්වා ඇත. ඕස්ට්‍රේලියාවේ වාසය කරන රංජිත් සොයිසා මහතා මෙම බරපතල වැරැද්ද ඕස්ට්‍රේලියා අගමැති, නියෝජ්‍ය අගමැති හා නීතිපතිට ද එරට ඇමැතිවරුන්ට ද පැමිණිල්ලක් මගින් ඉදිරිපත් කළේය.

ශ්‍රී ලංකාවේ දෙමළ ඊළමක් නැති බවත් එවැන්නක් සඳහා සටන් කළ දෙමළ කොටි සංවිධානය 2009 දී පරාජය කළ බවත් ලොව කිසිම රටක් දෙමළ ඊළමක් පිළිගෙන නැති බවත් සොයිසා මහතා තම ලිපියෙන් කියා ඇත. මෙම වරද වහා නිවැරදි කරන ලෙස පසුගිය 8 වැනිදා (සඳුදා) ඔහු මෙම ලිපිය යැවීය.

මේ අතර සොයිසා මහතා ගේ ඉල්ලීම අනුව කැන්බරා නුවර ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය ඕස්ට්‍රේලියා රජයට ද මේ ගැන පැමිණිලි කළේය. ඕස්ට්‍රේලියා සංඛ්‍යා ලේඛන කාර්යාලය ඒ අනුව දෙමළ ඊළම යන්න ඉවත් කරන බව ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් නිමාලි අරුණතිලක මහත්මියට දන්වා ඇත.

සොයිසා මහතාගේ සහ නියෝජ්‍ය මහකොමසාරිස්වරියගේ කරුණු දැක්වීමත් සමග ඕස්ට්‍රේලියාව දෙමළ ඊළම යන්න ඔවුන්ගේ අන්තර්ජාල සංගණනයෙන් ඉවත් කර ඇත. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-91281026206347944962016-08-10T07:39:14.614+10:002016-08-10T07:39:14.614+10:00පුන්තිලා , "මනමේ", "සිංහබාහු",...පුන්තිලා , "මනමේ", "සිංහබාහු", "සුභ සහ යස" වෙනුවට මිනිසුන් වහාම මතක් කර ගන්නේ නල්ලතම් බි , එතුමා සුහද කොකා නම් ඒකෙන් පේන්නේ මිනිසුන් ගේ රස විඳීමේ තිබෙන අඩුවක්. මිනිසුන් තාම සංස්කෘතික වශයෙන් පිබිදිලා නෑ. හොඳම උදාහරණය ; නල්ලතම්බි නාට්‍යයේ සොහොන් පිිටියේ රඟන ගිතය අඩංගු ජවනිකාවේ පිටපත් කිහීපයක් ම තිබුණ ද, පුන්තිලා ගේ පුළුටක්වත් යූටියුබයේ නැත!Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-61959629401750487592016-08-10T07:15:55.296+10:002016-08-10T07:15:55.296+10:00මමත් හරි ආශාවෙන් සිකුරු හතේ සහ සුහද කොකා බැලුවා. ...මමත් හරි ආශාවෙන් සිකුරු හතේ සහ සුහද කොකා බැලුවා. මිනිස්සු හිනස්සවන්න කුණුහරුප අවශ්‍යම නෑ. විජය නන්දසිරි තමන්ගේ දක්ෂ රඟපෑම මගින් ඒක අපට පෙන්නුවා... අපිත් තරුණ කාලේ හිතුවේ ඔය තරිඳු කියන්නා වගේ තමයි.. ඒත් ශ්‍රී ලංකික සමාජයේ බහුතරයක් අතරට යන්න පුළුවන් "ජනප්‍රිය " තලයේ වැඩ වලින් බව නිහාල්, විජය පමණක් නොව ගුණදාස කපුගේ පවා පෙන්වලා තියෙනවා.. මේ අය කිසිවෙකුගේ දක්ෂතාවය ඒ නිසා අඩුවුණේ නෑ..Kawindu Jayasinghehttps://www.blogger.com/profile/17709516706943118834noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-78739266601560815622016-08-09T23:40:05.518+10:002016-08-09T23:40:05.518+10:00ගිය ගමන් වැටෙන උනු කැවුම් වලට මාත් එකක් දැම්මා ඔබත...ගිය ගමන් වැටෙන උනු කැවුම් වලට මාත් එකක් දැම්මා ඔබත් දාලා හරි සන්තෝසයි.. Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-70114776982232024402016-08-09T22:35:08.553+10:002016-08-09T22:35:08.553+10:00පුස් වෙඩිල්ලත් දක්ශයෙක්පුස් වෙඩිල්ලත් දක්ශයෙක්ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-19134968215938567792016-08-09T22:34:29.481+10:002016-08-09T22:34:29.481+10:00ඔහු සාර්ථක නළුවෙක්.අසා පුරුදු විහිළු කතාවක් උනත් න...ඔහු සාර්ථක නළුවෙක්.අසා පුරුදු විහිළු කතාවක් උනත් නැවුම්ව ඉදිරිපත්කිරීමේ හැකියාවක් තිබුනා.හාස්‍යෝත්පාදක තිරකථා රචකයින් දැඩි අපහසුතාවයකට පත්වේවි ඔහුගේ අඩුව නිසා..
ජයවේවා..!! ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-31577898475437496062016-08-09T21:11:56.785+10:002016-08-09T21:11:56.785+10:00මෑත කාලේදී විජය වේදිකා නාට්‍යයක රඟපෑවා "අලුත්...මෑත කාලේදී විජය වේදිකා නාට්‍යයක රඟපෑවා "අලුත් හොරෙන් ඕනේ" කියලා. විජයගේ රඟපෑම ගැන නම් ඉතිං අටුවා ටීකා ඕනේ නෑනේ.. හැබැයි නාට්‍යයේ ප්ලොට් එකේ ඉඳන්ම ගූ හතයි! නාඩියා නාඩිරත්නhttps://www.blogger.com/profile/12437156261635181257noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-9327771696245462512016-08-09T15:21:55.131+10:002016-08-09T15:21:55.131+10:00විජය අවසං කාලේ රගපාපු චරිතය සමහරවිට ඊටත් වඩා සාර්ත...විජය අවසං කාලේ රගපාපු චරිතය සමහරවිට ඊටත් වඩා සාර්තකව පුස්වෙඩිල්ල කරනවා.. ඒත් ඔහු තාම විජය තරම් පොදු ජනතාව අතරට ගිහිං නෑ.. ඒක නිසා විජය නැති අඩුව ටික කාලයක් තියෙයි.. කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-56665095532915442802016-08-09T15:09:09.657+10:002016-08-09T15:09:09.657+10:00පුන්තාලා නව නිෂ්පාදනය බලන්න ආපු සෙනග දැක්කම නිහා...පුන්තාලා නව නිෂ්පාදනය බලන්න ආපු සෙනග දැක්කම නිහාල් සිල්වා කිව්වාලු මුත්ට හරියන්නේ නල්ලතම්බිම තමයි කියලාUdarahttps://www.blogger.com/profile/06509182071722916601noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-50396337286241310882016-08-09T15:08:52.547+10:002016-08-09T15:08:52.547+10:00මගුලක් නොවේ යහපාලනය දැන් රට ගෙනයන්නේ අවමගුලකටය. අප...මගුලක් නොවේ යහපාලනය දැන් රට ගෙනයන්නේ අවමගුලකටය. අප වැනි රට දැය සමය හිතැත්තන් ඒවා පෙන්නා දෙන්නේ නැත්නම් ජාතියේ මළගම ඉතාම කිට්ටුයි.

මීට, කුමාර දිප්පිටිය මයා
ගරු ලේකම්,
තරුණ බෞද්ධ සංගමය,
කොතලාවලපුර
රත්මලාන.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-16285861355708502972016-08-09T15:06:05.021+10:002016-08-09T15:06:05.021+10:00බොරුවක් උනත් කොතරම් ඇත්තක්ද
නුඹ මුවෙන් පවසන නිසා
...බොරුවක් උනත් කොතරම් ඇත්තක්ද
නුඹ මුවෙන් පවසන නිසා

අපූරු කවි පෙළක් එක්ක අළුත් බ්ලොග් එකක් ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-5858211482506681842016-08-09T15:05:29.939+10:002016-08-09T15:05:29.939+10:00පුතා මම ලංකාවෙ ඉන්න ගැරඬියෙක් නෙවෙයි. මානවවාදී, ලි...පුතා මම ලංකාවෙ ඉන්න ගැරඬියෙක් නෙවෙයි. මානවවාදී, ලිබරල්වාදී පාදඩ යහපාලනේට කඩේ යන සංහිඳියා මුගටියන් සමඟ සටන් වදින වීරෝධාර හෙළ බොදු නයෙක් පමණි.

මීට, කුමාර දිප්පිටිය මයා
ගරු ලේකම්,
තරුණ බෞද්ධ සංගමය,
කොතලාවලපුර
රත්මලාන.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-66764000112416512092016-08-09T14:42:54.882+10:002016-08-09T14:42:54.882+10:00විජය නන්දසිරි ගේ රංගන ප්‍රතිභාව සදාකල් නොමැකී පවති...විජය නන්දසිරි ගේ රංගන ප්‍රතිභාව සදාකල් නොමැකී පවතිනු ඇත.

ඒ අපේ චිත්ත සන්තානයේ හෝ වෙනත් අහවල් තැනක හෝ නොව "යූ ටියුබයේ" ය.රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-41290313042829719042016-08-09T14:42:37.265+10:002016-08-09T14:42:37.265+10:00ඇන්තනි බර්ජස් විසින් නිර්මාණය කොට ස්ටැන්ලි කුබ්...ඇන්තනි බර්ජස් විසින් නිර්මාණය කොට ස්ටැන්ලි කුබ්රික් විසින් ජනප්‍රිය කරවනු ලැබූ ඇලෙක්ස් ඩිලාජුත් මේකේ කොමෙන්ට් කරනවා එහෙනම් :)

https://en.wikipedia.org/wiki/Alex_(A_Clockwork_Orange)

Secularist https://www.blogger.com/profile/10924110279985965239noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-36098314951025387722016-08-09T14:42:10.664+10:002016-08-09T14:42:10.664+10:00හෙන්රි කල්දේරා විතරක් නොවෙයි කපුගේ ගොඩ ගියෙත් සන්ෆ...හෙන්රි කල්දේරා විතරක් නොවෙයි කපුගේ ගොඩ ගියෙත් සන්ෆලවර් නිසායි!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-44016912184495198112016-08-09T14:41:56.308+10:002016-08-09T14:41:56.308+10:00එතුමා,
එතුමයි, ඟෙතුමයි,
කෝ එතුමා
සේරම යූ ටියුබයේ ත...එතුමා,
එතුමයි, ඟෙතුමයි,
කෝ එතුමා
සේරම යූ ටියුබයේ තියෙනවා.

රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-21193491952976369032016-08-09T14:40:33.482+10:002016-08-09T14:40:33.482+10:00අර සමහර දේශපාලන විවාද වැඩ සටහන් නම් අන්තිමට ජෝක්ස්...අර සමහර දේශපාලන විවාද වැඩ සටහන් නම් අන්තිමට ජෝක්ස් විතරයි නේ!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-65630798059693685092016-08-09T14:38:34.673+10:002016-08-09T14:38:34.673+10:00ඒ ප්‍රතිචාරය තමයි හරියටම හරි.
ස්තුතියි!ඒ ප්‍රතිචාරය තමයි හරියටම හරි.
ස්තුතියි!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-48346233054786188532016-08-09T14:37:30.862+10:002016-08-09T14:37:30.862+10:00මගුලක් කතා කරනවාමගුලක් කතා කරනවාරසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-71451906653957331062016-08-09T14:13:45.261+10:002016-08-09T14:13:45.261+10:00ලංකාවේ ඉන්නා අයෙකු කියායි මං නං හිතන්නේ. නිසැකවම ක...ලංකාවේ ඉන්නා අයෙකු කියායි මං නං හිතන්නේ. නිසැකවම කියන්න ක්‍රමයක් මං දන්නේ නෑ.

ඇලෙක්ස් ඩිලාජ් නමින් කලකට පෙර කමෙන්ට් කළ පුද්ගලයා නම් වෙන්න බෑ!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-40132752728593590162016-08-09T14:11:42.369+10:002016-08-09T14:11:42.369+10:00දේශපාලන අධිකාරිය විවේචනය කිරීම නෙවෙයි මේවායේ කෙරෙන...දේශපාලන අධිකාරිය විවේචනය කිරීම නෙවෙයි මේවායේ කෙරෙන්නේ ඒවා හාස්‍යට ලක් කිරීම පමනයි. එයින් සිදුවන්නේ අධිකාරය කෙරෙහි ජනතාව තුළ පවතින බිය නැති වීමයි. මොකුත් නැතුවට වඩා ඒක උනත් නරක නැහැ.ට්රැhttps://www.blogger.com/profile/13080201579037018026noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-34217970740950249132016-08-09T14:06:54.680+10:002016-08-09T14:06:54.680+10:00විජය නන්දසිරිගේ අඩුව දේවිකා මිහිරාණිට පමණමයි.. (සා...විජය නන්දසිරිගේ අඩුව දේවිකා මිහිරාණිට පමණමයි.. (සාහසික ප්‍රකාෂයක් නොවේ.. සතියකට පසු සිඳු වන පරම සත්‍යය එයයි.)

ජනපති අගමැති පටන් පාරේ ඉන්න හිඟන්නා දක්වා කමීඩියන්ලා ජෝකර්ලා ඉන්න රටක විජය තවත් එක්කෙනෙක් විතරයි.

හැබයි ජනතාව ආදරය කළ කළාකරුවෙක් ලෙස විජ්ය කුමාරණතුංග, ජෝති යන අය අතරට ඔහුත් එකතු වේවී. ඒකට හේතුව ඔහු කමීඩියන් කෙනෙකු පමණක් නොව රත්තරන් හදවතක් තියෙන මනුස්සයකු වීම.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.com