tag:blogger.com,1999:blog-3059097820610332367.post1934235043583848678..comments2024-03-28T08:49:49.533+11:00Comments on රසිකොලොජි - Rasikology: ඇනෝනිමසෙකු සමග දෙබසක් - All in a day's bloggingරසික සූරියආරච්චි - Rasika Suriyaarachchihttp://www.blogger.com/profile/13647251949209234274noreply@blogger.comBlogger24125tag:blogger.com,1999:blog-3059097820610332367.post-37597736154528123582015-08-09T07:02:21.607+10:002015-08-09T07:02:21.607+10:00පූර්ව නිගමන වලට ඇවිත් කමෙන්ට් වලට ප්‍රතිචාර දෙද්දි...පූර්ව නිගමන වලට ඇවිත් කමෙන්ට් වලට ප්‍රතිචාර දෙද්දි මේ වගේ ප්‍රතිචාර බලාපොරොත්තු වෙන්න වෙනවා(රසික විතරක් නෙමේ ඒක අපි හැමෝම අතින් වෙන දෙයක්). රසික සහ ඇනෝගේ සංවාදය කියෙව්වම තේරුනේ මේ ඇනෝ "තොත්ත බබෙකු" නොවන බවයි. ඔහු ඇනෝ කෙනෙක් වීමේ වාසිය කදිමට යොදාගෙන තියෙනවා. Jamis Bandahttps://www.blogger.com/profile/02180102355922652033noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-46559062104993520182015-08-08T19:25:03.037+10:002015-08-08T19:25:03.037+10:00++++++++++++

Anonymoushttps://www.blogger.com/profile/03919820293278370422noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-27293656123688998852015-08-08T12:11:48.618+10:002015-08-08T12:11:48.618+10:00cat fight ? ගෑණු වලියක් වගේ ඕයි cat fight ? ගෑණු වලියක් වගේ ඕයි udithahttps://www.blogger.com/profile/04670519516963846989noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-11947583567462173462015-08-08T01:45:58.336+10:002015-08-08T01:45:58.336+10:00අනේ හපොයි..........!!!අනේ හපොයි..........!!!Anonymoushttps://www.blogger.com/profile/03075421341926279039noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-65401564982459258932015-08-06T15:26:14.928+10:002015-08-06T15:26:14.928+10:00කමක් නෑ ඉතිං එච්චර නෝටි ඇනෝවෙකු නෙවේනෙ.
කුහකයි අයි...කමක් නෑ ඉතිං එච්චර නෝටි ඇනෝවෙකු නෙවේනෙ.
කුහකයි අයියෙ, කුහකයි මේ සමාජය
:-)රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-86966577523138295822015-08-06T13:08:03.524+10:002015-08-06T13:08:03.524+10:00බ්ලොග් පෝස්ට් එකක් කොමෙන්ට් එකක් දාන්න කලින් අපි උ...බ්ලොග් පෝස්ට් එකක් කොමෙන්ට් එකක් දාන්න කලින් අපි උන්ට ගනන් පාස් වෙලා එන්න කියමු.... අර පාර්ලිමේන්තුවට උගත්තු එවන්න කියනවා වගේ...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-45575762332786135792015-08-06T11:11:26.261+10:002015-08-06T11:11:26.261+10:00"සාරසයා" ඇනෝ ඇවිත් වගේ ??"සාරසයා" ඇනෝ ඇවිත් වගේ ??Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-80452311705599226182015-08-06T05:28:29.162+10:002015-08-06T05:28:29.162+10:00ඇනෝලගෙ කතාවලට ඔය තරම් කලබල වෙන්නෙ නැතිව ඉමුද?
රටකට...ඇනෝලගෙ කතාවලට ඔය තරම් කලබල වෙන්නෙ නැතිව ඉමුද?
රටකට අන්ත ඒකාධිපතිවාදය මෙන්ම අන්ත ප්රජාතන්ත්රවාදය නුසුදුසු වගේම බ්ලොග් අවකාශයටත් අන්ත ප්රජාතන්ත්රවාදයක් කුමටද? නොකී කතාhttps://www.blogger.com/profile/09505643429236474763noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-11188844186498362852015-08-06T01:51:55.090+10:002015-08-06T01:51:55.090+10:00රසික,
මෙන්න මේ පුවත ගැන ඔබේ අදහස දැන ගැනීමට කැමති...රසික,

මෙන්න මේ පුවත ගැන ඔබේ අදහස දැන ගැනීමට කැමතියි.;

ජනතා විමුක්ති පෙරමුණට සහ පක්ෂ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වාට එරෙහිව වෙබ් අඩවිවල සහ ෆේස්බුක් සමාජ ජාලය ඔස්සේ අපහාසාත්මක ප්රවෘත්ති පළ කර ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ නීතීඥ සුනිල් වටගල මහතා අද (5) මැතිවරණ කොමසාරිස්ට පැමිණිලි කළේය.

http://www.lankadeepa.lk/index.php/articles/338203Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-83280725512291344372015-08-05T23:54:56.325+10:002015-08-05T23:54:56.325+10:00කල්‍යාණ මිත්‍ර;
http://rasikalogy.blogspot.com/20...කල්‍යාණ මිත්‍ර;

http://rasikalogy.blogspot.com/2015/08/what-else-is-there-to-talk-about.html?showComment=1438757332816#c8848181864457410739Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-81337159864146774952015-08-05T23:24:35.907+10:002015-08-05T23:24:35.907+10:00මේ ලයිස්තුවේ අඩංගු කර ඇත්තේ පහත සඳහන් පිරිස් බව ලය...මේ ලයිස්තුවේ අඩංගු කර ඇත්තේ පහත සඳහන් පිරිස් බව ලයිස්තුව සෑදු තක්කඩි කියා ඇත.

මීනීමරුවන්, හොරුන්, මංකොල්ලකරුවන්, ස්ත්‍රී දූෂකයින්, මැරයින්, කුඩු/එතනෝල් බිස්නස්කරුවන්, වංචනිකයින්, ජනතා විරෝධීන්, හමුදා නිලධාරීන්, චීවරධාරීන්, නිකමුන්, බඩගෝස්තරවාදීන්, මෝස්තරවාදීන්

"රසිකලොජි"ද පහත කණ්ඩායම් කිහිපයකට ඉතාම පැහැදිලිව අයත්වේ.

01. වංචනිකයින් (තමා ඉගෙන ගැනීම වෙනුවෙන් මවුබිම කල ආයෝජනය මංකොල්ල කෑ ඔහු උපන් රටට ණය නොගෙවන මහජන මුදල් වංචා කල අයෙක්)
02. ජනතා විරෝධීන් (තමා ජාතිවාදී නෑ කියමින් ලංකාවේ වර්ගවාදය පෝෂණය කිරීම මගින් වාසි ලබා ගැනීම.)
03. චීවරධාරීන් (හිටපු චීවරධාරියෙක් වගේම දැන් උග්‍ර චීවර විරෝධියෙක්)
04. නිකමුන් (සිය වටිනා කාලය පල්හෑලි ලියමින් බ්ලොගයේ ඇදබෑමට නාස්තිකරන හේ රැකියාවේද කාර්යක්ෂමව යෙදෙන බවක් නොපෙනේ)
05. බඩගෝස්තරවාදීන් (සිය බඩගෝස්තරවාදය වෙනුවෙන් හුදෙක් බඩවියත රැකගැනීමට රටින් පිටට සංක්‍රමණය වූ හේ බඩගෝස්තරය වෙනුවෙන් ඕනෑම පාවාදීමකට සූදානම්බව පෙනේ.)
06. මෝස්තරවාදීන් (අමාරුවෙන් ඔස්ට්‍රේලියාව වැනි බටහිර රටක පදිංචියට ගොස් එහි පම්පෝරිය ගසා පොශ් වීම)

තවත් කාණ්ඩයකට අයිති නම් ඒවා මොනාදැයි පැහැදිලි කර දෙනමෙන් පාඨකයින්ගෙන් ඉල්ලා සිටිමි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-91415474675447206902015-08-05T23:14:53.962+10:002015-08-05T23:14:53.962+10:00ඔය ඇනෝනිමසයා රසිකලොජි නමැති තක්කඩියාව මනාව පතුරු ඇ...ඔය ඇනෝනිමසයා රසිකලොජි නමැති තක්කඩියාව මනාව පතුරු ඇර තිබෙනවා. රසික කරන්නේ ප්‍රස්තූතයට අදාළ නොවන වෙනත් විකාර ටිකක් කියවා ආඳකු මෙන් ලිස්සා යාමයි. ඉහත සංවාදය තුළින් ඉතාම නිවැරැදිව රසිකොලොජිස්ට් ගේ සැබෑ ස්වරූපය හෙළිදරව් කොට තිබෙනවා. මොහු මහා ලොකුවට ගණිතය ගැන කියාපාමින් මහා ගණිතඥයකු මෙන් පෙනීසිටිමින් රාජපක්ෂවාදීන්ට මඩ ගැසීමට ගණිතය පවා ගණිකාවෘත්තියේ යොදවාගන්නවා. නමුත් ඉතාම සාමාන්‍ය කරුණක් තේරුම් ගැනීමටවත් අවශ්‍ය සරල තර්ක බුද්ධිය මොහුට නැහැ. අවම වශයෙන් තර්ක ශාස්ත්‍රය තබා කොමන් සෙන්ස්වත් යොදානොගෙන ඔහේ වැල්වටාරම් ලියමින් ප්‍රශ්නයෙන් ආඳෙක් මෙන් ලිස්සා යනවා. මොහුගේ අදහස් මෙන්ම වැඩ කටයුතුද ඉතාම අපරිණත, මුග්ධ, අතිශය පටු කුහක ස්වරූපයක් ගන්නා අතර මොහු ගැන මනා විවරණයක් එකල "මහා කලු ලාංකිකයා" නමැති බ්ලොග්කරු ලියා තිබුණා.

පහත ලින්කුව බලන්න;

http://mahakalu.blogspot.com/2015/01/fucking-sons-of-mother-sri-lanka.htmlAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-40288758242319389812015-08-05T22:44:15.192+10:002015-08-05T22:44:15.192+10:00මරාට අල්ලන් ඉන්න අපි ඒ පරබල්ලගේ වහල්ලු නෙමෙයි. මරා...මරාට අල්ලන් ඉන්න අපි ඒ පරබල්ලගේ වහල්ලු නෙමෙයි. මරා ගෙනගිය අශීලාචාර තක්කඩි නාස්තිකාර කසඩ පාලනය නැවතත් එන්නට ඉඩ තැබිය යුතු නැහැ ඌ ඡන්දෙන් දිනුවත්.

එක්සත් ජාතික/ යහපාලන පෙරමුණේ සුපිරි පාලනය ගැන සුපිරි රිහර්සල් එකක් අපි දැක්කා පසුගිය දින 200ක පමණ කාලයේදි. එජාපය රටට පෙන්නපු බොරුව මරාටත් හපන්. කොහොම වුණත් ඉදිරියේදී ජනතාව පක්ෂ භේදයෙන් තොරව එකතුවීමේ සම්භාවිතාවක් තිබේ. අන්න එදාට ඔය මහා ලොකු රනිල්/ මරා/ අනුරලාට විතරක් නෙමෙයි එවුන්ට රෙදි නැතුව කඩේ ගිහින් අසාධාරණ ලෙස කාසි වාසි ලබාගන්න හාල් කෑලිවලටත් තරු පෙනෙයි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-56827582378987363822015-08-05T22:22:58.607+10:002015-08-05T22:22:58.607+10:00පල ඩෝ යන්න. මරාට අල්ලාගෙන හිටපන්. ඌ රටටම පෙන්නුව බ...පල ඩෝ යන්න. මරාට අල්ලාගෙන හිටපන්. ඌ රටටම පෙන්නුව බොරුව මොකක්ද කියලා එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුවෙන් මිනිස්සුන්ට පැහැදිලිවම පෙන්නනවා අවුරුද්දක් යන්න කලින්. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-3823250949663951292015-08-05T22:02:58.612+10:002015-08-05T22:02:58.612+10:00ඈ! වැරදිලා වැටුණු කොමෙන්ට් එකක්වත්ද? ඈ! වැරදිලා වැටුණු කොමෙන්ට් එකක්වත්ද? කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-66046438584049857402015-08-05T21:29:28.397+10:002015-08-05T21:29:28.397+10:00මං නෙමෙයි Gaijin, ඒ ගොල්ල කියනවා, කරනවා, අපිට හි...මං නෙමෙයි Gaijin, ඒ ගොල්ල කියනවා, කරනවා, අපිට හිනා යනවාPra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-67457113305170732042015-08-05T21:08:43.658+10:002015-08-05T21:08:43.658+10:00:D
Pra Jayගේ කොමේට් නම් කවදාවත් මඟ හරින් නැතිව කි...:D
Pra Jayගේ කොමේට් නම් කවදාවත් මඟ හරින් නැතිව කියවනවා..කොහොමද මචෝ ඔහෝම ඇඟට පතට නොදෙනෙන්න උපහාසය මවන්නෙ?My life as a Gaijin!https://www.blogger.com/profile/08646536030884276733noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-4413959030490575682015-08-05T20:45:02.713+10:002015-08-05T20:45:02.713+10:00හනේ බොල කුලී කාර් කාරයෝ. තෝ රටවටේ කුලී ගමන් යන, බේ...හනේ බොල කුලී කාර් කාරයෝ. තෝ රටවටේ කුලී ගමන් යන, බේබදු කමේ අන්තයට ගිය, වේසා ගෑණු නිසා වාර ගණනක් වී ඩී හැදුන අවලමා, තොගේ තරම දැනගෙන කතාකරපිය ඉස්සර වෙලාම. තොගේ කුනුවෙච්චි අඩවිය දැන් තෝ වගේම ගඳයි. තෝ හිතාගෙන ඉන්නේ තෝ තමයි කෙරුමා කියලා. තොගේ හොර සෙල්ලම් නිසා ජොබ් එකට කෙලවගන්න ලඟයි. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-9604035783251711842015-08-05T20:32:39.064+10:002015-08-05T20:32:39.064+10:00මේ වගේ ශිෂ්ඨ භාෂාවෙන් යන ඇනෝ කමෙන්ට් නම් කියවන්න උ...මේ වගේ ශිෂ්ඨ භාෂාවෙන් යන ඇනෝ කමෙන්ට් නම් කියවන්න උනත් හිතෙනවා :)කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-17044592675130810822015-08-05T20:06:56.183+10:002015-08-05T20:06:56.183+10:00මොන හුයන්නක්ද මේ? වැඩකට ඇති දෙයක් ලියන්න බැරිනම් න...මොන හුයන්නක්ද මේ? වැඩකට ඇති දෙයක් ලියන්න බැරිනම් නොලියා හිටපියකෝ.

මීට,
වෙල් විදානේAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-246347136590246312015-08-05T19:28:54.708+10:002015-08-05T19:28:54.708+10:00මහින්ද ප්රමුඛ සංධානය පරාජය කිරීම අද දවසේ මුලික ක...මහින්ද ප්රමුඛ සංධානය පරාජය කිරීම අද දවසේ මුලික කරුණ ලෙස ඉදිරිපත්කිරීම විකාර සහගතය. මහින්ද ප්රමුඛ සංධානය ජයග්රහනයතුලින් සමාජයට අහිමිවේයැයිද ඒම අහිමිවන දෑ රනිල් ප්රමුඛ සංධානය ජය ලැබීම තුලින් සමාජයට ලැබෙන බවද පැවසීම විහිලු සහගතය. ඒමෙන්ම විරුද්ධ පක්ෂය ශක්තිමත් කිරීම උෙදසා ජවිපෙ ශක්තිමත් කිරිම පිලිබදවද ගැටලුවක්ද අද සමාජයතුල කතිකාවට පැමිණ අැත. අද දවසේ දේශපාලනය ඉහත සදහන් පටු කරුණු කිහිපයකට ලඝු කිරීම මගින් ජනතාව ලබාගන්නා ජයග්‍රහණය කුමක්ද යන්න පැහැදිලිව දක්වා නැත්තේ අැයි.

මහින්ද ප්රමුඛ සංධානයේ ක්‍රියාකලාපය දිගටම ක්‍රියාත්මක කිරීම තුලින් හෝ රනිල් ප්රමුඛ ඒජාප නඩය යෝජනා කරන පරිදි ක්‍රියාත්මකවීම තුලින් රටේ අමුතු සංවර්ධනය හෝ ඔබ යෝජනා කරන ප්රජාතන්ත්රවාදි ජයග්රහණයන් කිසිවක් අත් නොවනු අැත. මිට පෙර මෙන්ම හෙට දවසේද ජනතාවගේ ප්‍රජාතන්ත්‍රීක අයිතින් දිනාගැනිම වෙනුවෙන් ජනතාවට පාරට ඒමට සිදුවනු අැත.

මා දන්නා ඉතිහාසයතුල සියලුම අාණ්ඩු පක්ස මාරුවිම් සිදුවි අැත්තේ සාමාන්‍ය ජනතාවට වැඩි ප්‍රජාතන්ත්‍රීක අයිතිවාසිකම් ප්‍රමාණයක් ලබා දිම උදේසාය. සියලු දේශපාලන පක්ෂ, නායකයන් අපේක්ෂකයින් මැති අැමතිවරුන් ජනතාවට අයිතිවාසිකම් ලබාදීම, මාධ්‍ය නිදහස අාරක්ෂා කිරීම, යටිතල පහසුකම් සංවර්ධනය, සෟෙඛ්‍ය අධ්‍යාපන ප්‍රවාහන අාදී පහසුකම් සංවර්ධනය නව කර්මාන්ත රැකි රක්ෂා අැති කිරීම අාදි රටේ අාර්ථික හා සමාජීය සංවර්ධනයට අවශ්‍ය සියලු කරුණුවලට පක්ෂපාතිය.
ඒමෙන්ම දුෂිතයන් ලෙස සමාජය හදුනාගෙන අැති බෙහෝ අපේක්ෂකයන් සාමාන්‍ය ජනතාවතුල ඉතාමත් ජනප්‍රිය අතර ඔවුන් විසින් මිනිසුන් ඉල්ලා සිටින අවශ්‍යතාවයන් සම්පුරණකර අැත. හොරුන්ට, දුෂිතයිනට, කුඩු ඒතනෝල් කරුවන්ට විරුද්ධව කතාකිරීමතුලින් ඔවුන් ලබන මනාප ප්‍රමාණයේ ලොකු අඩුවක් නොවනු අැත.
අප අවධානයට යොමුකල යුත්තේ බහුතරයක් ජනතාව මෙවැනි පුද්ගලයන් සමග අනන්‍ය වනුයේ අැයිද යන්න පිලිබදවය. ඒමෙන්ම ප්‍රජාතාන්ත්‍රික අයිතින් ජනතාවට ලබාදීමටත් රට සංවර්ධනය කිරීමට පැමිණෙන පාලකයින් දුෂිතයින් වන්නේ අැයිද යන්නය.
අප විසින් පාර්ලිමෙන්තුවට 225ක් පත්කර යැවුවද සෘජුවම පාලනයට සම්බන්ධවනුයේ මෙම කණ්ඩායමෙන් ඉතාමත් සීමිත කිහිප දෙනෙකි. උදා ලෙස මහින්ද සමයේ සියලු තින්දු ගනු ලැබුයේ මහින්ද, බැසිල්, ගා්ෙඨා ප්රමුඛ ඉතා කුඩා කණ්ඩායමකිනි. චන්ද්‍රිකා සමයේද මංගල රත්වත්තේ ඒස්බී ප්රමුඛ ඉතා කුඩා කණ්ඩායමකිනි යහපාලන අාණ්ඩුවේද ඒළබෙන පාර්ලිමේන්තුවේද ඒලෙසම කුඩා කණ්ඩායමක් විසින් අාර්ථිකයට අදාල මුලික තින්දු ගනු අැත. ඒම කුඩා කණ්ඩායමේ පැවැත්ම අාරක්ෂාකර ගැනීම සදහා කිහිප දෙනෙකුට අැමති තනතුරුද, අනෙකුත් අයට තම ප්‍රදේශය සංවර්ධන කටයුතු කිරීමට මුදල්ද ලැබෙනු අැත. ඊට අමතරව චන්ද කාලයේ උදවුකල පාක්ෂිකයින් යම් ප්‍රමාණයකට රියදුරු,කම්කරු තනතුරු ටිකක්ද ලොකුවට උදවුකල ව්‍යාපාරිකයින්ට ටෙන්ඩර් ටිකක්ද ලැබෙනු අැත.

මැතිවරණයෙන් පසු නැවතත් කම්කරුවන්ට තම වැටුප වැඩි කර ගැනීම සදහාද, ගොවින්ට තම අස්වැන්න විකිණිම සදහාද වගාවට අවශ්‍ය ජලය පොහොර ලබා ගැනීම සදහාද, මගීන්ට හොද ප්‍රවාහන ක්‍රමයක් වෙනුවෙන්ද, ශිෂ්‍යයන්ට අධ්‍යපන පහසුකම් වැඩිකර ගැනීම සදහාද, ජනතාවට බඩුමිල අඩුකර ගැනීම සදහාද, රෝගින්ට බෙහෙත් ලබා ගැනීමටද අනෙකුත් ප්‍රජාවන්ට පරිසර දුෂණය. පිරිසිදු පානීය ජලය මාධ්‍ය නිදහස ප්රජාතන්ත්රවාදය අාදී මෙකි නොකි දේ ලබාගැනීමට පාරට බැසීමට සිදුවනු අැත.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-79609273482856115032015-08-05T19:13:57.656+10:002015-08-05T19:13:57.656+10:00ගණිතය දැනගත්තට කමක් නෑ, ගණිතය උගන්නන්න ගියොත් නාථ ...ගණිතය දැනගත්තට කමක් නෑ, ගණිතය උගන්නන්න ගියොත් නාථ දෙවි සරණ යාමේ අවදානමක් තිබේPra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-68480037566886756772015-08-05T18:09:51.922+10:002015-08-05T18:09:51.922+10:00තව දවස් දොළහයි නේද රසික? 17 අයින් කලොත් නම් 11.තව දවස් දොළහයි නේද රසික? 17 අයින් කලොත් නම් 11.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-72285514620241969852015-08-05T16:37:38.843+10:002015-08-05T16:37:38.843+10:00//අගෝස්තු දාහත්වෙනිදාට තව දීන කීයද?//
මේ ගනිනවා.....//අගෝස්තු දාහත්වෙනිදාට තව දීන කීයද?//

මේ ගනිනවා...:PPodi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.com