tag:blogger.com,1999:blog-3059097820610332367.post2088107128387692570..comments2024-03-05T21:56:08.495+11:00Comments on රසිකොලොජි - Rasikology: ජනාධිපතිවරණයේ නැකත් බැලිල්ල නොහොත් රටට එදිරිව මම - Country Vs Iරසික සූරියආරච්චි - Rasika Suriyaarachchihttp://www.blogger.com/profile/13647251949209234274noreply@blogger.comBlogger47125tag:blogger.com,1999:blog-3059097820610332367.post-55539745610446362562014-11-29T17:34:11.362+11:002014-11-29T17:34:11.362+11:00ස්තුතියි අජිත්.
http://sinhala.lankanewsweb.net/fe...ස්තුතියි අජිත්.
http://sinhala.lankanewsweb.net/features/2013-07-01-07-49-32/14596-country-vs-i
රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-43631466613480748512014-11-28T07:54:15.080+11:002014-11-28T07:54:15.080+11:00ඔබේ ලිපිය ලංකානිව්ස්වෙබ් එකට යැව්වා. මට මේක දැනුම්...ඔබේ ලිපිය ලංකානිව්ස්වෙබ් එකට යැව්වා. මට මේක දැනුම් දෙන්න පොඩ්ඩක් පමා වුණා. ඒකට සමාවෙන්න.
http://sinhala.lankanewsweb.net/features/2013-07-01-07-49-32/14596-country-vs-iAjith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-30600639565245776382014-11-26T10:39:28.653+11:002014-11-26T10:39:28.653+11:00Kaatada subha? Kaatada asubha ? Graha- chaaraya me...Kaatada subha? Kaatada asubha ? Graha- chaaraya methram awichaarada ?Asanka Pereranoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-31569912974556012562014-11-26T01:37:34.426+11:002014-11-26T01:37:34.426+11:00අම්මෝ දේශපාලනේ....ඔන්න මමනම් දන්නේ නෑ මුකුත්ම..අම්මෝ දේශපාලනේ....ඔන්න මමනම් දන්නේ නෑ මුකුත්ම..උමා(දසුන්)https://www.blogger.com/profile/08471695314902744971noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-63703830446605963462014-11-25T01:24:22.859+11:002014-11-25T01:24:22.859+11:00රසිකලොජි , අර ඔය ජි බි සේනානායක ගැන රුවන් දාපු ලිප...රසිකලොජි , අර ඔය ජි බි සේනානායක ගැන රුවන් දාපු ලිපියට කොමෙන්ට් කරපු එක බ්ලොග් ලිපියක් (උත්තරයක් ) හැටියට දාන්න බැරිද? Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-33265327996021234732014-11-24T19:35:39.421+11:002014-11-24T19:35:39.421+11:00අපි නියම සිංහලයෝ විදියට අපේ ජීවිත නැකත්, බෝධි පූජා...අපි නියම සිංහලයෝ විදියට අපේ ජීවිත නැකත්, බෝධි පූජා, යන්තර, මන්තර වලට භාර දීලයි ජීවත් වෙන්නේ. ඉතිං රටේ ලොක්කත් එහෙම කරන කොට එතුමා අපිට ගොඩාක් සමීප අපේම කෙනෙක් කියලා දැනෙනවා. ඒ හින්දයි ලොක්කා මේ වගේ වැඩ අපිටත් පේන්න ප්‍රචාරය කරන්නේ. නැත්නම් මේවා රෙද්දක් ඇඳන් රටටම පේන්න කරන්න පුළුවන් දේවල්ද බං...?Anonymoushttps://www.blogger.com/profile/01076683640300989338noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-2976856833311829652014-11-24T02:50:42.195+11:002014-11-24T02:50:42.195+11:00යාලුවා සමග සම්පුර්ණයෙන් එකඟයි.යාලුවා සමග සම්පුර්ණයෙන් එකඟයි.Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-22438843145317184322014-11-23T23:04:19.572+11:002014-11-23T23:04:19.572+11:00ලොක්කත් කෝකටත් කියලා වෙලාව බලන්නේ, මේ ලේකමා වත් ෂු...ලොක්කත් කෝකටත් කියලා වෙලාව බලන්නේ, මේ ලේකමා වත් ෂුවර් නැද්ද දන්නේ නෑAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-50874958633475804002014-11-23T06:43:02.899+11:002014-11-23T06:43:02.899+11:00මම අවබෝධ කරගත්ත දෙය නම් මොන පරයා මොන මාදිලියෙ බ්ලො...මම අවබෝධ කරගත්ත දෙය නම් මොන පරයා මොන මාදිලියෙ බ්ලොගක් මොන මුහුනුවරින් ගෙනාවත් ඒ වට උඩගෙඩි දෙන්න, හෝයියා ගහන්න, ග්ලෝරිෆයි කරන්න කට්ටියක් මේ බ්ලොග් අවකාශයේ සැදී පැහැදී ඉන්නවාය කියන එක. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-87385145331073654992014-11-22T21:39:14.893+11:002014-11-22T21:39:14.893+11:00නියම ලිපිය රසික. මේ වගේ බහුභූත මේ වගේ මිථ්යාදෘශ්ඨ...නියම ලිපිය රසික. මේ වගේ බහුභූත මේ වගේ මිථ්‍යාදෘශ්ඨික නායකයෝ ඉන්න රටක ව්‍යවස්තාවට ඇතුල්වෙන්නත් බැරි නැහැ. සැලැස්මක් නැති තැන සැනසිල්ල තියෙන්නේ දෙයියොයි, ආගමෙයි, නැකත් පතෙයි විතරයි. මේ ඒ ජාතියේ රාජ්‍ය නායකයෝ.Aru-ගේ අඩවියhttps://www.blogger.com/profile/16137254411279088580noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-84393771575199876782014-11-22T21:31:58.029+11:002014-11-22T21:31:58.029+11:00මූ නම් පොත් සාප්පුවක අයිතිකාරයෙක්ද කොහෙද......රසික...මූ නම් පොත් සාප්පුවක අයිතිකාරයෙක්ද කොහෙද......රසිකත් පොතෙන්ම උත්තර දීලා තියෙන්නේ.Aru-ගේ අඩවියhttps://www.blogger.com/profile/16137254411279088580noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-11757553624263817192014-11-22T21:29:50.738+11:002014-11-22T21:29:50.738+11:00නැකත් පත ගැනද මේ කියන්නෙ?නැකත් පත ගැනද මේ කියන්නෙ?Anonymoushttps://www.blogger.com/profile/05383294336556902286noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-56816328165313307652014-11-22T21:28:53.755+11:002014-11-22T21:28:53.755+11:00මාතා දෙන්නේ වැරදි මතයක්. ඇනෝ කියන කතාව හරි. හාමුදු...මාතා දෙන්නේ වැරදි මතයක්. ඇනෝ කියන කතාව හරි. හාමුදුරුවෙක් හිටියේ ඒ ව්‍යාපාරය තුලින් ඒ අදහස තුල. දැන් ඒ කතාව ඉවරයිනේ. එකම දේ පට්ට ගහන්නේ මොන උවමනාවකින්ද කියන කාරනය මතුවෙනවා.Aru-ගේ අඩවියhttps://www.blogger.com/profile/16137254411279088580noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-42956452256417284432014-11-22T18:39:26.255+11:002014-11-22T18:39:26.255+11:00හැක්.. අනේ අම්මප හිනාව නවත්තගත්තේ අමාරුවෙන්..හැක්.. අනේ අම්මප හිනාව නවත්තගත්තේ අමාරුවෙන්..දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-64788388443412801352014-11-22T17:39:11.757+11:002014-11-22T17:39:11.757+11:00මේ පින්තූරෙ දැක්කම මට මුලිම්ම හිතුනෙ, රටේ ජනාධිපති...මේ පින්තූරෙ දැක්කම මට මුලිම්ම හිතුනෙ, රටේ ජනාධිපති වරය විශේෂ ලිප් ලේඛන අත්සන් කරන්න්නෙ පුද්ගලික තියටර් එකේද කියල! මොකද නිල කාර්යාල කාමරයක රූපවාහිනියක් තිබීම සාමාන්‍ය උනාට "හෝම් තියටර් සිස්ටම්" එකක් තිබීම අසාමාන්‍ය නිසා.

ඔය සුභ වෙලාව ගැන තියෙන පින්තූරෙට තැන්ක් මාධ්‍යවල එන්නෙ, ලොක්ක කැමතිවාටත් වඩා රටේ බහුතර මිනිස්සු එහෙම දේට කැමති නිසා. කොටිම්ම අන්තර්ජාලෙ "වශී ගූරුකම්" ඇඩ් වෙන ලංකාවක්. එහෙව් රටක ලොක්ක "හරි වෙලාවට" අත්සන් නොකලයි කියල මිනිස්සු දැනගත්තොත් ලොක්ක ගැන "වැරදියට" හිතන්නත් ඉඩ තිබ්බ.ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-56425545265484219762014-11-22T16:07:57.900+11:002014-11-22T16:07:57.900+11:00//ඉන්දියාවට ඉන්දියාවෙදීම ගැහිල්ල වගේම තමයි පක්ෂයේ...//ඉන්දියාවට ඉන්දියාවෙදීම ගැහිල්ල වගේම තමයි පක්ෂයේ ලේකම්ම නායකයා එක්ක තරග වැදීමත් නේද?//
නෑ.. හොඳ ඉන්දියන් කාරයෙක්වම තමංගෙ පිලට දාගෙන ඉන්දියන් ටීම් එකට ඉන්දියාවෙදිම ගහනවා වගේ. (උදා: වර්ල්ඩ් කප් එකේදි ඉන්දියාවට එරෙහි ක්‍රිටිකල් මැච් එකකදි එංගලන්ත ටීම් එකට රවි බොපාරා දැමීම වගේ)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-25554681912002360322014-11-22T09:12:12.489+11:002014-11-22T09:12:12.489+11:00ලෝකෙම කීම නාහන මහින්ද මාමා නක්ෂත්රකරයෙක් කියන දේ...ලෝකෙම කීම නාහන මහින්ද මාමා නක්ෂත්රකරයෙක් කියන දේ අහනවා..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-29406726611905087462014-11-22T04:18:57.895+11:002014-11-22T04:18:57.895+11:00Sumanayath Anith paththa gahalada danena.Sumanayath Anith paththa gahalada danena.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-80436098206665010222014-11-22T03:04:29.924+11:002014-11-22T03:04:29.924+11:00මොනවා වුනත් මේ සැරේ සුමනේ කාරය හදලා තියෙන්නේ "...මොනවා වුනත් මේ සැරේ සුමනේ කාරය හදලා තියෙන්නේ "මාරක නැකතක්"

අස්සන් කරලා පැය විසිහතරක් යනකොට තමුන්ගේම පක්ෂේ මහා ලේකම් තමුන්ට විරුද්ධව නැගී සිටින පට්ට නැකතක් මේක..

අහෝ රට ට වාසනාවන්..
විභීෂණ IIhttps://www.blogger.com/profile/18063274579832045956noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-45690045353039771612014-11-22T01:30:50.851+11:002014-11-22T01:30:50.851+11:00Can you please add a wiget to subscribe through em...Can you please add a wiget to subscribe through emailAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-50978595743810804042014-11-22T00:36:40.266+11:002014-11-22T00:36:40.266+11:00පුද්ගලික ඇදහිලි ගැන මට ප්‍රශ්ණයක් නැත. රජයේ වැඩවලට...පුද්ගලික ඇදහිලි ගැන මට ප්‍රශ්ණයක් නැත. රජයේ වැඩවලට ඒවා මතින් තීරණ ගැනීම තමයි බලය අයුතු ලෙස භාවිතා කිරීම වෙන්නේ. ආගම මෙන්ම නක්ෂත්රයත් රාජ්‍යයෙන් එකිනෙක ඉවත් කළ යුතුයි.

රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-53419534800123123332014-11-22T00:26:16.480+11:002014-11-22T00:26:16.480+11:00සුක්කානම කැරකෙන පැත්ත අනුවයි නැව යන්නේ, ඒත් මේ සුක...සුක්කානම කැරකෙන පැත්ත අනුවයි නැව යන්නේ, ඒත් මේ සුක්කානම නොවෙයි කතාව කප්පිත්තා ගැනයි.රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-30143168367109895492014-11-22T00:23:11.228+11:002014-11-22T00:23:11.228+11:00පුද්ගලික ඇදහිලි ගැන මට ප්‍රශ්ණයක් නැත. රජයේ වැඩවලට...පුද්ගලික ඇදහිලි ගැන මට ප්‍රශ්ණයක් නැත. රජයේ වැඩවලට ඒවා මතින් තීරණ ගැනීම තමයි බලය අයුතු ලෙස භාවිතා කිරීම වෙන්නේ. ආගම මෙන්ම නක්ෂත්රයත් රාජ්‍යයෙන් එකිනෙක ඉවත් කළ යුතුයි.රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-83909693829623457232014-11-22T00:19:35.016+11:002014-11-22T00:19:35.016+11:00රාවණාවාදී මීවනපලානේ ජයරත්න ගේ අහියෝගය තමයි, හොඳයි ...රාවණාවාදී මීවනපලානේ ජයරත්න ගේ අහියෝගය තමයි, හොඳයි ඕවා බොරු නම් ඔප්පු කරල පෙන්වන්න කියන එක!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-36430957857597014012014-11-22T00:16:37.385+11:002014-11-22T00:16:37.385+11:00මොනවා කියනවද!මොනවා කියනවද!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.com