tag:blogger.com,1999:blog-3059097820610332367.post2168486255482968762..comments2024-03-28T08:49:49.533+11:00Comments on රසිකොලොජි - Rasikology: ජෝන් අමරතුංග (සහ/හෝ) යූඇම්පීය අද කළ යුත්තේ කුමක්ද? - How Australia gets rid of its corrupted politiciansරසික සූරියආරච්චි - Rasika Suriyaarachchihttp://www.blogger.com/profile/13647251949209234274noreply@blogger.comBlogger67125tag:blogger.com,1999:blog-3059097820610332367.post-15214614242538446442015-03-05T17:32:39.064+11:002015-03-05T17:32:39.064+11:00බ්ලොගුන් යන වචනය මේ සයිබර් අවකාශයේ මුලින්ම ලියා ඇත...බ්ලොගුන් යන වචනය මේ සයිබර් අවකාශයේ මුලින්ම ලියා ඇත්තේ ඔබයි. මෙහි නීර්මාතෘ ද ඔබ බව දනිමි. ඔබේ ඉංගහිරිසි බ්ලොගය හරිහැටි යාවත්කාලීන නොවන නිසා සිංහලෙන් ලියන්නට පටන් ගත්තොත් නරකද මිතුර?රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-35986432036228845472015-02-11T08:58:39.569+11:002015-02-11T08:58:39.569+11:00ලංකාවේ අපේ සෙට් එකේ කවුරු හරි කැමැත්තෙන්ම අයින් වෙ...ලංකාවේ අපේ සෙට් එකේ කවුරු හරි කැමැත්තෙන්ම අයින් වෙද්දී බැරිය ඉතින්.. Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-48011290507938370082015-02-11T01:26:09.558+11:002015-02-11T01:26:09.558+11:00රනිල් මේක කියෙව්වා නම් හොඳයි. අඩුම ගැනේ පොරට ඉල්ලා...රනිල් මේක කියෙව්වා නම් හොඳයි. අඩුම ගැනේ පොරට ඉල්ලා අස්වෙන්න හරි සමාව ගන්න අහරි කියන්න ඕනේ.Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-21971023315518587212015-02-10T22:02:48.831+11:002015-02-10T22:02:48.831+11:00ගුරුළු වෙස් දරා ඉදිබු ගමනේ යන්නා
ලොවට බණ දෙසා හොර...ගුරුළු වෙස් දරා ඉදිබු ගමනේ යන්නා
ලොවට බණ දෙසා හොරෙන් සිල් බිඳගන්නා
මලෙක රොන් වනා එතැන රොනට වඩින්නා
කියන් කවුරු මෙවන් මිනිස් වෙසින් සිටින්නා

රෑ යාමේ සොර දෙටුවෝ මේ දහවල
වෙසතුරු සේ දන් දුන්නා නම්
මද්දහනේ මල් කොවුලෝ රෑ පානේ
කපුටන් සේ හඬ තැලුවා නම්
කුමට නොදුටු ඇසින් සිටිනු යාළුවේ
අපට අපෙයි කියා ඉන්න තියෙන ලෝකයේ

ලද ඉසුරෙන් මොණරුන් සේ විළිබිය සිඳ
මහ සබැ මැද රඟ දුන්නා නම්
බිව් මව් කිරි අමතක වී නැගී ඉණිමග
පා පහරින් බිම දැමුවා නම්
කුමට නිහඬ මුවින් සිටිනු යාළුවේ
අපට අපෙයි කියා ඉන්න තියෙන ලෝකයේ

ගී පද - වසන්ත කුමාර කොබවක
ගී තනු - රෝහණ වීරසිංහ
ගායනය - සුනිල් එදිරිසිංහසින්දු ඇනෝ https://www.blogger.com/profile/13508983358409945255noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-72172174622423032192015-02-10T19:21:21.387+11:002015-02-10T19:21:21.387+11:00ඔබ පොයින්ට් එකෙන් පැන යාමට වෙනත් වැල් වටාරම් ලියන ...ඔබ පොයින්ට් එකෙන් පැන යාමට වෙනත් වැල් වටාරම් ලියන බව වෙනත් බ්ලොගුන් ලියා තිබෙනු මා දැක ඇත. යන්න යන්න වටේටම යන්න. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-69067360945662043672015-02-10T18:13:15.102+11:002015-02-10T18:13:15.102+11:0080 දශකයේ ගාමණී ජයසූරිය ඉල්ලා අස්වුනා ඉංදු-ලංකා ගිව...80 දශකයේ ගාමණී ජයසූරිය ඉල්ලා අස්වුනා ඉංදු-ලංකා ගිවිසුමට විරුද්ධව...ශ්‍රීhttps://www.blogger.com/profile/07771832911631993685noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-38905337403420692372015-02-10T16:48:18.335+11:002015-02-10T16:48:18.335+11:00අන්තිම කතාව නිසා මට මතක් වුනේ 1994 දී චන්ද්‍රිකා ඇ...අන්තිම කතාව නිසා මට මතක් වුනේ 1994 දී චන්ද්‍රිකා ඇවිත් දුෂණය සහ භීෂණය ඉවර වුණාම රාවය වගේ විකල්ප පත්තරත් නතර වේවි කියලා පත්තර ලෑල්ලක් කරන පොරක් දුක් ඬුණු විදියයි!
රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-78902191936848031562015-02-10T16:46:48.816+11:002015-02-10T16:46:48.816+11:00පෙරමග ලකුණු හොඳයි.
කර ඇති යෝජනා අනුව ඉදිරෙියේ දී ...පෙරමග ලකුණු හොඳයි.

කර ඇති යෝජනා අනුව ඉදිරෙියේ දී දේශපාලන වාතාවරණය වඩා හොඳ වී, අධ්‍යාපනයට වැය කරන මුදල 6% දක්වා ක්‍රමක්‍රමයෙන් වැඩි කිරීම නිසා, ඒ ආයෝජනයෙන් උගත් මෙන්ම ප්‍රතිපත්ති ගරුක පුරවැසියන් බිහි වුණොත්, තව පරම්පරාවකින් විතර තත්වය හොඳ වේවි.

එතකන් අපි අඹ ඇටේ කතාව මතක් කරමින් ඉම්මු!

රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-31328095718275876232015-02-10T16:40:21.160+11:002015-02-10T16:40:21.160+11:00තමන් කළ වරදක් පිළිගන්නේ නැති අය කොහොමද රටටම බලපාන ...තමන් කළ වරදක් පිළිගන්නේ නැති අය කොහොමද රටටම බලපාන දේ ගැන තීරණ ගන්නේ?රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-74460849365179686332015-02-10T16:38:24.301+11:002015-02-10T16:38:24.301+11:00වරදක් කළා නම් දඬුවමකුත් ලැබිය යුතුයි!වරදක් කළා නම් දඬුවමකුත් ලැබිය යුතුයි!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-78651789785381258252015-02-10T16:36:01.112+11:002015-02-10T16:36:01.112+11:00මහජන නියෝජිතයින්ව එතැනට ඔසවා තැබුවේද අපයි, එතැනින්...මහජන නියෝජිතයින්ව එතැනට ඔසවා තැබුවේද අපයි, එතැනින් ඉවත් කළ හැක්කේ ද අපටමයි. එය අප බොහෝ දෙනෙකුට තේරෙන්නේ නෑ.

ඊට අමතරව හැට අට ලක්ෂයක් තාමත් අඳුරේ.

ඒ වගේම පිරිසක් මේ පැත්තෙත් ඉන්නවා පිළිම වන්දනා කරන, අන්ධ භක්තිය තියෙන!
රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-60751550674809682852015-02-10T16:04:42.895+11:002015-02-10T16:04:42.895+11:00මිතුර,
ඔබේ මේ ප්රලාපයන්ට මා දැන් වෙරක්ම පිළිතුරු ...මිතුර,
ඔබේ මේ ප්රලාපයන්ට මා දැන් වෙරක්ම පිළිතුරු ලිව්වා කලින් ලිපියේ.

නොදැක්කේ නම් මෙතැනින් කියවන්න.
1. http://rasikalogy.blogspot.com/2015/02/clearing-rungs-in-ladder.html?showComment=1423417843461#c700902054558215761

2. http://rasikalogy.blogspot.com/2015/02/clearing-rungs-in-ladder.html?showComment=1423500945663#c898377397802109367

මට මෙතෙක් හිතාගන්නට බැරි කාරණය නම් මෙයයි.

ඉතා දිගු කාලයක සිට අප එකිනෙකා හඳුණනවා. මබ මා ගැන තොරතුරු හොඳින් දන්නවා. ඒ දැනගෙනත් කරුණු විකෘති කරමින් ඔබ නගන මේ ප්‍රලාපයේ අරමුණ කුමක්ද?

අප දෙදෙනා ගේ දේශපාලන අදහස් හාත්පසින් ම වෙනස් යැයි මොහොතකට උපකල්පනය කරමු. එසේ නම් මා මරා විරෝධී නිසා ඔබ මරා වාදී විය යුතුයි. එවැනි තත්වයක් නිසා ද ඔබ මේ අවලාද නගන්නේ?

මා මෙහි ආ කාරණය ඔබ හොඳින් දන්නවා. එය අවසන් වූයේ කෙසේදැයකි කියාත් ඔබ හොඳින් දන්නවා නේද? එය එසේ වන බව කලින් දැන ගන්නට මට දිවැස් තිබුණේ නෑ. ඔබ එය දැන සිටියාද? එසේ නම් මා මෙහි ඒමට තෙදිනකට කලින් අප හමුවූ වෙලාවේ මචං උඹ ඔය ගියාට උඹට පීඑච්ඩී එක ඉවර කරගන්න වෙන්නේ නෑ කියා මට අනතුරු හැඟවූයේ නැත්තේ ඇයි?

මෙලෙස ඔබට පිළිතුරක් ලියන්නට මට කිසිසේත් ම අවශ්‍ය වුනේ නෑ. නමුත් ඔබ මේ ආකාරයට කරුණු විකෘති කරමින් මට ප්‍රසිද්ධියේ අවලාද නගන නිසා මට අද වෙන විට මෙලෙස නොලියා ඉන්න බැරි වුණා.

මා නොකළ වරදකට දොස් පවරන ඔබට මා කළා යැයි කිසි වරදක් පෙන්නීමට නොහැකි බවත් කිව ්රුයුතුයි.

ඔබ ගැන මගේ සිතේ කිසි අහිතක් නෑ. එක හැලියේ බත් කා ඇති ඔබ සමග අමනාප වෙන්නට මෙය කාරණයක් නොවෙයි.

මගේ අතින් ඔබට දැන හෝ නොදැන යම් කිසි වරදක් වී ඇති නම් ඒ ගැන මට සමාවෙන ලෙසද ඉල්ලමි.
රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-18102411731317881892015-02-10T14:50:57.612+11:002015-02-10T14:50:57.612+11:00රනිල්ට ලකුණු ටිකක් දමා ගන්න තිබුන ලොකු අවස්තාවක් න...රනිල්ට ලකුණු ටිකක් දමා ගන්න තිබුන ලොකු අවස්තාවක් නැති කර ගත්ත.......
විශ්වාශ භංගය ගේනව කියපු ගමන් තිබ්බෙ ජෝනව අයින් කොරන්න.......
මෝල් ගහ කොහොමත් උන්නෙ මාමි ගෙ ඔඩොක්කුවෙ කියල දැන දැනත්.........
අනේ මන්ද..........
එක අතකින් ඔහොම වෙන එකත් හොදයි.......
සැම දෙයක්ම අපි සිතන ලෙසට වුනොත්........
අපිට මෙහෙම කච...කච.....ගාන්න දෙයක් නැතිව යනවනේ.....ඉදං .....Kenji @ මැලේ https://www.blogger.com/profile/13590243848347818817noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-74591859338470566402015-02-10T14:43:07.411+11:002015-02-10T14:43:07.411+11:00යම්කිසි රටක මානව සමාජයේ බහුතරයගේ ක්‍රියාකලාපය/හැසි...යම්කිසි රටක මානව සමාජයේ බහුතරයගේ ක්‍රියාකලාපය/හැසිරීම/පැවැත්ම අනුව තමයි ඒ සමාජයට සියල්ල ලැබෙන්නේ කියලා මා විශ්වාස කරනවා. මෙහිදී ආගම් වලට කළහැකි දෙයක් නැති තරම්. අද තරම් ආගම් අවලංගු භාවයට පත් යුගයක් ලෝකයේ තවත් ඇද්ද?

ලංකාවේ නීතිය, අධිකරණය, ගැන විග්රහ කරන්න අවශ්‍ය නැහැනේ. අපි හිතනවා උගත් මිනිස්සුන්ව පාර්ලිමේන්තුවට යවන්න ඕනෙ කියලා. නමුත් ඒගොල්ලොත් පාර්ලිමේන්තුවට ගියාම මර්වින් සිල්වලා, පාලිත තෙවරප්පෙරුමලා, බැසිල්ලා හෝ ජෝන් අමරතුගලා වෙනවා. මෙන්න මේක නවත්තන්නේ කොහොමද?

අපේ දේශපාලන ක්‍රමය පිළුනුවී කුණුවී ගඳ ගහන එකක් නිසා, ඇත්තටම දේශපාලනයට සුදුසු, සාධාරණ සහ මධ්‍යස්ථ මතධාරී උගතුන් රාශියක් දේශපාලනයට එන්නට කැමති නැහැ. අන්න ඒ පිරිස දේශපාලනයට ගන්නට පක්ෂ නායකයින් ක්‍රියා කරනවානම් ජාත්‍යන්තර මට්ටමේ උසස් ප්රජාතන්ත්රවාදී ලක්ෂණ සහිත පාලන ක්‍රමයක් අපිට හදාගන්න පුළුවන්.

පොරොන්දු දේශපාලන මිත්‍යාවෙන් ග්‍රාමීය සහ මධ්‍යම පාන්තික ජනතාව ගලවා ගැනීම සඳහා විශාල ප්රයත්නයක් දැරිය යුතුයි. විප්ලව කලයුතුය කියන සංකල්පයේ ඉන්න අයට පෙන්විය යුත්තේ එය චින්තන විප්ලවයක් විනා සන්නද්ධ විප්ලවයක් නොවිය යුතු බවයි.

දේශපාලන පක්ෂ තුළට මා කලින් සඳහන් කල උගතුන් රිංගවා, ක්‍රමයෙන් එම පක්ෂයේ බලය එම උගතුන් අතට ගැනීමේ මහා විප්ලවයක් කලයුතුයි. නීතියට ගරුකරන, විනයවත් දේශපාලන සංස්කෘතියක් බිහිකිරීමට එය බොහෝදුරට ඉවහල් වනු ඇති. vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-45412066157424821692015-02-10T11:42:59.961+11:002015-02-10T11:42:59.961+11:00මාධය තමයි අති වැදගත්. Fourth Estate කියායි කියන්නේ...මාධය තමයි අති වැදගත්. Fourth Estate කියායි කියන්නේ.

මාධයවල කාර්යභාරය නිවැරදිව කිරීම සඳහා මාධ්‍ය නිදහස සහ තොරතුරු දැනගැනීමට ඇති අයිතිය තහවුරු කිරීම අත්‍යාවශයයි!
රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-41322891935537531522015-02-10T11:37:55.553+11:002015-02-10T11:37:55.553+11:00මෙවරවත් හැදුනේ නැතිනම් ටෝනිට අබ සරණයි!මෙවරවත් හැදුනේ නැතිනම් ටෝනිට අබ සරණයි!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-73232382836266658592015-02-10T07:49:54.702+11:002015-02-10T07:49:54.702+11:00ඔබ කියන දෙයට යමක් එකතු කළොත්, සමහරුන් ජිවිතයේ කොතර...ඔබ කියන දෙයට යමක් එකතු කළොත්, සමහරුන් ජිවිතයේ කොතරම් වයසට ගියත්, තමන්ගේ අත්දැකීම් වලින් වත් ඉගෙන ගන්නේ නැති කමත් එක හේතුවක්. මිනිසුන් වැරදි කරනවා තමා. නමුත් යන්තම් හිතන්න පුළුවන් කෙනා, ඒ වැරදි වලින් ඉගෙන ගන්නවා. අපත් එහෙමනේ. ටෝනිට වෙලා තියන දේටත්, ලංකාවේ ඔය විශ්වාස භංගයටත්, අපගේ පෞද්ගලික ජිවිතයේ බොහෝ ප්‍රශ්න මුල අන්න ඒ කරුණත් වෙන්න පුළුවන්.raigamhttps://www.blogger.com/profile/07162245268859313716noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-84056221674950680182015-02-10T04:20:24.114+11:002015-02-10T04:20:24.114+11:00මේ මගුල කොහෙන් කෙලවර වෙයිද දන්නේ නැහැ.
2003 දේ ක...මේ මගුල කොහෙන් කෙලවර වෙයිද දන්නේ නැහැ.

2003 දේ කරපු ගොන්කම මෙදා සැරේ නොකර ඉන්න රනිල් දැනගන්න ඕන.

වැඩි සහජීවනේ කොයිවෙලෙත් අනතුරු දායකයි.

මොනා කලත් ජෝනා ව නම් එල්වන්නම ඕන. එයාල දැන් ඉන්න ඕන ඒගොල්ලන්ගේ වලව් වලට වෙලා. විභීෂණ IIhttps://www.blogger.com/profile/18063274579832045956noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-52326616271437960542015-02-10T04:00:48.753+11:002015-02-10T04:00:48.753+11:00ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වන විට ඔබද කළයුතුව තිබුනෙ...ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වන විට ඔබද කළයුතුව තිබුනෙ විශ්ව විද්‍යාලයේ ඔබ දංරූ තනතුරෙන් ඉලා අස්වීම මිස අධ්‍යයන නිවාඩු ලබා එහි ගොස් සැඟවීම නොවේ. අහෝ!! යහ පාලනය ගැන උපදෙස් දෙන පඬිතුමාගේ අතීතය. හිකිස්ස්.. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-16299374739445933682015-02-10T03:10:09.448+11:002015-02-10T03:10:09.448+11:00රාජ්,
ඔබේ කතාවේ යම් ඇත්තක් තුබුණත්, දුමින්ද සිල්...රාජ්,
ඔබේ කතාවේ යම් ඇත්තක් තුබුණත්, දුමින්ද සිල්වලා මර්වින් සිල්වලා ලබාගත් ඉහල චන්ද ප්‍රතිසතය ගැන මොකද කියන්නේ ?
ඔබට මතක ඇති "කරුණාසේන කොඩි තුවක්කු " ඔහු තරමක බුද්ධිමතකු උවත් චන්දයේදී පැරදුන බව මතකද ?
මාදකින ලෙස මහජනයා මෝඩ ලෙස ක්‍රියාකිරීමට රුපවාහිනී (ජාතික සහ පුද්ගලික ) ඉහල දයකත්ග්වයක් ලබා දෙයි.
මෙය නිවැරදිව දැනගැනීමට සවස 7.30 පමණ ඔබගේ මිතුරන් කීපදෙනකු ගේ නිවෙස්වලට ගොඩවැදී බලන්න, බොහෝ දෙන ලාමක
රුපවාහිනී වැඩසටහන් නරබනවා දැකිය හැකි වනු ඇති.

එච්චර ඕනේ නෑ රුපවනිනි වෙළද දැන්වීම් කීපයක් බලන්න බොහෝ විට 90% දැන්වීම් මන්දමානසික පුද්ගලයන්ට සුදුසු පරිදි සක්කස්කර ඇති,
මෙම දැන්වීම් පිළියල කරන්නේ මනෝවිද්‍යාව පිලිබදව ඉහලින් හදාරනලද උදවියයි.
මෙනිසා මෙයට වගකිවයුතු මේ රටේ උගත් සහ බුද්ධිමත් ජනතාවයි, ඔවුන් හඩ නොනැගීමයි වැරැද්ද.

මා හිතනේ මේ මාද්‍ය මහින් ඉදිරියට බොහෝ හොද අදහස් පැමිණෙනු ඇති !!ලංකා සිතුවිලි!!https://www.blogger.com/profile/05699820923137611670noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-40972017241211160242015-02-10T02:52:45.763+11:002015-02-10T02:52:45.763+11:00"නමුත් වැරදි කිරීමට අපහසු වෙන්නත්, කළ අයට දඩු..."නමුත් වැරදි කිරීමට අපහසු වෙන්නත්, කළ අයට දඩුවම් දෙන්නත් ක්‍රම සාදා තියෙන නිසාත් ඒවා ආරක්ෂා කරන්නට අය ඉන්නා නිසාත් හරි මාර්ගයෙන් පිටබයන විටම නිවරදි කර ගැනීමට ඉඩ ලැබෙනවා."මෙය තමයි ඉතාම වැදගත් කරුණ,

මම බොහෝදෙනාට මෙය පැහැදිලි කිරීමට උත්සහ ගත්තත් තේරුම් ගන්න ප්‍රමාණය ඉතා සීමිතයි.
"රටක මහජනයා ගෙන් සැලකියයුතු ප්‍රමාණයක් නිතිය පිළිපැදීමට අවංකව කැප වෙනවනම්" දෙසපලනයනනට වැඩි වන්දියක් නොගෙවා මෙවැනි වැඩසටහනක් (ස්වාදීන කොමිසම් ක්‍රියාත්මක ක්‍රියාත්මක කිරීම ) කල හැකියි. ඔබ කියන පරිදි "දඩුවම් දෙන්නත් ක්‍රම සාදා තියෙන නිසාත් ඒවා ආරක්ෂා කරන්නට අය ඉන්නා නිසාත් " යන කරුණ අකණ්ඩව පැවැත්වීමට
01. "රටක මහජනයා ගෙන් සැලකියයුතු ප්‍රමාණයක් නිතිය පිළිපැදීමට අවංකව කැප වීම හෝ
02. දෙසපලන්යයනට ඉහල දීමනා ගෙවන සිංගප්පුරුවේ වැනි ක්‍රමයක් ක්රියාවේ යෙදවිම සිදුවිය යුතුය.

මෙහි 02. කොන්දේසිය ඉටු කිරීමට ඉතා බුද්දිමත් ජනතාවක් අවශ්‍ය නොවේ අවස්යවන්නේ සීමිත උගතුන් පිරිසකට රටේ ඉහල පරිපාලනය සතු වීමයි.

ශ්‍රී ලංකාවට මට සිතෙන පරිදි යෝග්‍ය මෙහි 2 ක්‍රමයයි. නමුත් මගේ බොහෝ මිත්‍රයන් මේ යෝජනාවට එකග නොවූ බව කිවයුතුය.

වන්දනාව මා නරක දෙයක් ලෙස නොදකින අතර අන්ද බක්තිය ඉතා බයානක දෙයකි. !!ලංකා සිතුවිලි!!https://www.blogger.com/profile/05699820923137611670noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-17054601887548558892015-02-10T02:38:43.499+11:002015-02-10T02:38:43.499+11:00වැඩේ ජොන් බාස්ට ගියා වගේ.. රනිල්ට තියෙන්නේ ජොන්ට ත...වැඩේ ජොන් බාස්ට ගියා වගේ.. රනිල්ට තියෙන්නේ ජොන්ට තරවටු කරලා ඇමති කමෙන් ඉල්ලා අස්වෙන්න බල කරන්න.. ඡන්දෙට නොමිනේෂන් නොදී පැත්තකට කරලා තියන්න. පස්සේ ජාතික ලැයිස්තුවෙන් ගත්තට කමක් නෑ.. නිකන් යහපාලනේ පෙන්නන ඕන ඡන්දෙ ඉවරවෙනකංවත්..

ජ ය වේ වා !!!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-34045081685984633692015-02-10T02:16:32.426+11:002015-02-10T02:16:32.426+11:00අස්වෙයි.. අස්වෙයි.. බලාගෙන ඉන්න. :-)අස්වෙයි.. අස්වෙයි.. බලාගෙන ඉන්න. :-)Anonymoushttps://www.blogger.com/profile/05383294336556902286noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-55186269033872234822015-02-10T00:37:16.377+11:002015-02-10T00:37:16.377+11:00@මහා කළු සිංහලයා
රාජ් කියන්නේ හාෆ් ශීට් වැනි ලිපි ...@මහා කළු සිංහලයා
රාජ් කියන්නේ හාෆ් ශීට් වැනි ලිපි ද්‍රව්‍ය ගෙදර අදින සාමාන්‍ය රාජ්‍ය සේවකයකි. ඔහු ඉහත ලිපියට කෙසේද කමෙන්ට් කරන්නේ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-47166456370755315742015-02-09T23:31:11.470+11:002015-02-09T23:31:11.470+11:00එවැනි ගණං හැදීමේ ක්‍රමයක් නං මට හිතාගන්නවත් බෑ. සම...එවැනි ගණං හැදීමේ ක්‍රමයක් නං මට හිතාගන්නවත් බෑ. සමරහවීට පිළිතුර මෙය බව පෙන්වන්න කියා ගණං තියෙනවා නම් මතකයි!

කෙසේ වෙතත්, එකදු පුද්ගලයෙකුගේ පැවැත්මට වඩා පොදු අරමුණ අති වැදගත් බවයි මගේත් හැඟීම!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.com