tag:blogger.com,1999:blog-3059097820610332367.post222189703811450781..comments2024-03-28T08:49:49.533+11:00Comments on රසිකොලොජි - Rasikology: ගංජා භාවිතය, රුවන් ජයතුංග, ප්‍ර්‍රියන්ත හේවගේ සහ ඇනෝනිමස් කමෙන්ටු හෙවත් I O Sirisena mark IIරසික සූරියආරච්චි - Rasika Suriyaarachchihttp://www.blogger.com/profile/13647251949209234274noreply@blogger.comBlogger87125tag:blogger.com,1999:blog-3059097820610332367.post-48124361262079263912016-07-19T14:07:40.537+10:002016-07-19T14:07:40.537+10:00මොන මගුලක්ද ඕයි මේක..
නවත්තනවාලාකෝ.. ගිහින් බ්ලොග්...මොන මගුලක්ද ඕයි මේක..
නවත්තනවාලාකෝ.. ගිහින් බ්ලොග් එකක් ලියනව..රැවන් ඩොක් විතරයි නන්ස්ටොප් ලියන්නේ .. අටම්පහුරය ලියන්නෙත්නෑ, මාතලං ලියන්නෙත් නෑ විචාරකය ලියන්නෙත් නෑ..එපා වෙනව ඕයි..
අපි තමා නියම ඇනෝල.. නමින් ආවෙ නැතුවට කමෙන්ට් බැලුවෙ නැති උනාට තමුසෙලාගේ බ්ලොග් හැමදාම බලන.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-71963382158390542532016-06-28T15:01:36.531+10:002016-06-28T15:01:36.531+10:00රසිකලාට මාතලන්ලාට වෙනත් කිසිම ප්‍රශ්නයක් නැති නිසා...රසිකලාට මාතලන්ලාට වෙනත් කිසිම ප්‍රශ්නයක් නැති නිසා මෙවැනි පළමුවැනි ලෝකයේ ප්‍රශ්න ගැන වැය කිරීමට කාලයක් තිබෙනු දැකීම සතුටකි :) Secularist https://www.blogger.com/profile/10924110279985965239noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-18210225348047356612016-06-23T01:34:35.755+10:002016-06-23T01:34:35.755+10:00අප සියල්ලන්ටම පොඩි පිස්සුවක් ඇති බව වැටහුනේ අද ඊයේ...අප සියල්ලන්ටම පොඩි පිස්සුවක් ඇති බව වැටහුනේ අද ඊයේ නොවේ. බ්ලොග් ලිවීම පමනක් නොව කමෙන්ට්ස් දැමීමද අනවශ්‍ය සැකයන්ට භාජනයවීමට කාරනයක් බව වැටහේ. එපමනක් නොව බ්ලොග් තුලින් හඳුනාගත් අය සිටීම පවා සමහරුන්ගේ සැකයට පාත්රවීම වැනි කුණු ගොඩවල්වලට පවා හසුවිය හැකි බව මට වැටහුනේ මෑතකදීය. මම නම් විනෝදේට පමනක් ලියන්නෙක් වී පසුව විනෝදෙට කමෙන්ට් කෙරුවෙමි. සමහරු පෞද්ගලිකව විමසන 'උඹද මේ තොරතුරු දුන්නේ 'වැනි කක්කා කතා නිසා කමෙන්ට් දැමීමත් අප්පිරිය වී ඇත. මේ ව්‍යාධියෙන් සමහරක් අයියලා සුවය ලබා ගන්නා තෙක් මම බලා සිටිමි. Aruna Pererahttps://www.blogger.com/profile/07162166457928644228noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-56369823032931892402016-06-22T14:36:36.791+10:002016-06-22T14:36:36.791+10:00ප.ලි.
ඒක විහිලුවක් නෙමෙයි නම් මට නම් ඇග හිරිවැටෙ...ප.ලි.
ඒක විහිලුවක් නෙමෙයි නම් මට නම් ඇග හිරිවැටෙන කතාවක්...මගේ සාමාන්‍යය දැනුමේ විදියට ආයතනයක ප්‍රොඩක්ශන් කස්ටමර් ඩේටා කියන්නේ හැමෝටම ප්‍රවේශ වෙන්න බැරි සංවේදී ඒරියා.. ඒවාට ප්‍රවේශ වෙන්න හැකි සීමිත පිරිස ඒවා පරිශීලනය ගැන කෝඩ් ඔෆ් එතික්ස් වලින් බැඳිලා ඉන්නවා...ඔවුන් ඒවා පරිශීලනය කරන්නේ කිසියම් සිද්දියක් වුනාම ඒ සම්බන්දයෙන් දත්ත පරිශීලනය කරන්නේ කවුද, මොන වෙලාවේද, මොන දත්තද යන හැමදේම ගැනම පාරදෘශ්‍යබාවය තියාගෙනයි.. පුද්ගලික අවශ්‍යතාවයකට ඒවා පරිශීලනය ගැන ඔවුන් ඉතාම සංවේදීයි..

මේ කියන විදියට එසේ නොවන ආයතන තියෙනවා කියන්නේ පාරිභෝගික අපිට අඹ සරනයි...

-BeetleAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-79277301353701864442016-06-22T14:27:43.138+10:002016-06-22T14:27:43.138+10:00ඒ ගැන මතකයේ තිබීම සතුටක් ඇනෝපිලස්...
මම ඇත්තටම අද...ඒ ගැන මතකයේ තිබීම සතුටක් ඇනෝපිලස්...

මම ඇත්තටම අදහස් කලේ ඇනෝ කමෙන්ට් එකක් දැම්මේ අහවලා යැයි චෝදනා කරන්න එපා කියායි...

මොකද ඒකාලේ තිවුන තත්වය අනුව චෝදනා කරන කෙනාට ඒ චෝදනාක ඔප්පු කරන්න බැහැ වගේම චෝදනාවට ලක්වෙන කෙනාටත් "මම දැම්මේ නෑ යකෝ..." කියනවා ඇරෙන්න තමන් ඒ කමෙන්ට් එක නොදැම්ම බව ඔප්පු කරන්න විදියක් තිබුනේ නැහැ.. ඉතින් එයා මානසිකව ගොඩක් අසරණ වෙනවා...

ඇනෝකමෙන්ට් දැම්ම එකා හෙලිවෙන වාසියට වඩා අරවගේ අභූත චෝදනාවකට ලක්වෙන එකාට වෙන හානිය වැඩි කියලයි මගේ මතය...

හැබැයි මෙතන එහෙම නිකම්ම චෝදනාවකට වඩා වැඩි දෙයක් නේද...මම තේරුම් ගත්ත විදිය නිවැරදි නම් මාතලන් මේ කියන්නේ කිසියම් ආයතනයක ඔහුගේ හිතවතුන් හරහා ඔහු මේ ගැන හොයාගත්ත බවක්...

-BeetleAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-62453780546192178282016-06-21T20:46:43.748+10:002016-06-21T20:46:43.748+10:00Me matha gatuma apahasa kirim dakva giya hati, soc...Me matha gatuma apahasa kirim dakva giya hati, sochaniyayi.Lalithhttps://www.blogger.com/profile/01811867066492303019noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-70657720253845019542016-06-21T17:23:17.127+10:002016-06-21T17:23:17.127+10:00සයිලන්ට් සහන් සමග බුදු බොක්කක් වීමට තිබූ අවස්ථාව ම...සයිලන්ට් සහන් සමග බුදු බොක්කක් වීමට තිබූ අවස්ථාව මට මග හැරුණා... තිසරhttps://www.blogger.com/profile/17770690110218663215noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-17269955002791081282016-06-21T16:49:20.733+10:002016-06-21T16:49:20.733+10:00//සමාන්‍යයෙන් සිද්ධ වෙන්නේ මේකයි.... වලියක් යනතුරු...//සමාන්‍යයෙන් සිද්ධ වෙන්නේ මේකයි.... වලියක් යනතුරු... දෙදෙනෙක් බොක්කවල් වෙති.... ඉන් පසු අහල පහල ඉන්න අනෙක් බොක්කවල් පැමිණ වලිය ෂේප් කරති. වලිය ෂේප් වූ පසු වලි දා ගත් දෙදෙනා බුදු බොක්කවල් වෙති... ඒ ගැන අදහස් දක්වන එවුන් කොක්කවල් වෙති...//

කාගේවත් බොක්කක් හෝ බුදු බොක්කක් හෝ කොක්කක් නොවීමට ලැබීම භාග්‍යකි. එවන් භාග්‍යවන්තයෝ බ්ලොග් අවකාශයේ විරලය!රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-24707499901899985072016-06-21T14:41:59.282+10:002016-06-21T14:41:59.282+10:00// මාතලංලා බ්ලොග් ලෝකය තර කරන අතර වනද කරති.. //
අ...// මාතලංලා බ්ලොග් ලෝකය තර කරන අතර වනද කරති.. //

අහුබුදු හිටියා නම් "වන" සහ "තර" එක් කොට වනාන්තර නම් වචනය හදන්න ඉඩ තිබුනා නේ....DEhttps://www.blogger.com/profile/00401445396655920053noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-57844165032917335832016-06-21T13:55:15.066+10:002016-06-21T13:55:15.066+10:00++++++++++++++++++++++++++Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-24379555385206115402016-06-21T13:49:49.467+10:002016-06-21T13:49:49.467+10:00දැන් ඇති. දැන් හොඳටම ඇති. මේ වැඩේ මෙතනින් නවත්තමු....දැන් ඇති. දැන් හොඳටම ඇති. මේ වැඩේ මෙතනින් නවත්තමු. ඉතා ආදරයෙන් සහ කරුණාවෙන් සියල්ලන්ගෙන්ම ඉල්ලනවා. vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-73683003028788899732016-06-21T13:16:21.081+10:002016-06-21T13:16:21.081+10:00++++++++++++++++++හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-57232909817536272852016-06-21T13:15:34.080+10:002016-06-21T13:15:34.080+10:00මාතලංලා බ්ලොග් ලෝකය තර කරන අතර වනද කරති.. මාතලංලා බ්ලොග් ලෝකය තර කරන අතර වනද කරති.. දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-2729575840716347052016-06-21T12:15:45.303+10:002016-06-21T12:15:45.303+10:00යහ පාලනය කචල් නිසා ටිකක් අවුලෙන් ඉන්නේ මේ දවස්වල...යහ පාලනය කචල් නිසා ටිකක් අවුලෙන් ඉන්නේ මේ දවස්වල. වැඩිය අවුස්සන්න එපා. පවු අහිංසකය.

ano -මධ්‍යස්ත මතයා
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-366243453098952462016-06-21T11:32:18.730+10:002016-06-21T11:32:18.730+10:00මට ලැබුණු ඉල්ලීමක් ඉටු කිරීමට මෙහි තිබුණු රොබර්ට් ...මට ලැබුණු ඉල්ලීමක් ඉටු කිරීමට මෙහි තිබුණු රොබර්ට් නමැත්තා ගේ කමෙන්ටුව ඉවත් කිරීමට තීරණය කළෙමි.රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-89343878488148421682016-06-21T11:23:40.791+10:002016-06-21T11:23:40.791+10:00Maathalan,
Perhaps it's time to remove this s...Maathalan,

Perhaps it's time to remove this statement from your blog? - "ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!.Your comments are most welcome!"Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-80812280348512266722016-06-21T11:18:58.025+10:002016-06-21T11:18:58.025+10:00ඇඉ රසික මේ වගේ කක්කා වැඩ කරන්නේ. ඔබ මහත්මයෙක් නම් ...ඇඉ රසික මේ වගේ කක්කා වැඩ කරන්නේ. ඔබ මහත්මයෙක් නම් ඇයි මේ වගේ දෙවල් කරන්න වෙන කෙනෙකුට හෝ ඉඩ තියන්නේ. ඔබට මේවා ඉවත් කරන්න බැරි නම් මටත් සිඳු වෙනවා ඔබ ගැනත් ලියලා කොමෙන්ට් මොඩරේෂන් ඉවත් කරන්න. කරුනාකර මහත්මයකු ලෙස හැසිරෙන්න.

මම නම් රොබට් නමෙන් ලියන්නේ නෑ. කෙලින්ම මගේ නමින් ලියන්නේ.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-21139281962972304072016-06-21T11:10:35.942+10:002016-06-21T11:10:35.942+10:00මාතලන්,
මොකක්ද මනුස්සයෝ මෙකේ තේරුම?
ඔහේ මුලින් ර...මාතලන්,

මොකක්ද මනුස්සයෝ මෙකේ තේරුම?

ඔහේ මුලින් රුවන්ට චෝදනා කළ. මා මේ ලිපිය ලීවේ රුවන් මට විචාරකට රයිගමට හැලපේට මෙයට මැදිහත් වෙන්ණ කියා ඉල්ලූ නිසයි.

දැන් ඔහේ මට චෝදනා කරනවා.

මා දන්නා රොබටෙක් ණැත!

මට වෙනත් අනන්‍යතාවයක් උපයෝගී කරගෙන හෝ නිර්නාමිකව හෝ පෙනී සිටීමට අවශ්‍යතාවයක් නැත.

මෙය ඔබට නොවැටහෙන්නේ ඇයි දැයි සිතා බලන්න.රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-22609132936597465142016-06-21T11:02:10.897+10:002016-06-21T11:02:10.897+10:00හිතවත් මාතලන්,
මෙය අභූත චෝදනාවකි. මෙතරම් කල් මා ස...හිතවත් මාතලන්,

මෙය අභූත චෝදනාවකි. මෙතරම් කල් මා සමග ගනුදෙනු කතා බහ කර ඇති මෙසේ කීම අතිශය පිළිකුල් සහගතයි.

එ බව සොය ගැනීමට කිසිු තාක්ෂණික දැනුමක් හෝ හැඛියාවක් ද ඔබට හෝ මට නැත.

මා කිසි දිනක ඇනෝනිමස් / නිර්නාමික කමෙන්ටුවක් යොදා නැති බව සහතිකව පවසමි.

වසර පහකට පමණ ඉහත දී අපේ කාර්යාලයේ හි ඉතා පැරණි Internet Explorer ටැබ් නැති බ්‍රව්සරයක් භාවිතා කරද්දී වෙනත් වෙබ් පිටුවක් හැම විටම වෙනත් වින්ඩෝවක ඕපන් වෙන තත්වයක් සහ ආයතනයේ කුකීස් පිළිබඳ තිබුණු සීමා කිරීම් යටතේ මා දෙයූ කමෙන්ටුවක දෙකක පවා යටින් මගේ බ්ලොග් නම අත්සන් කළෙමි.

ඔබ මුලින් රුවන්ට චෝදනා කළා, දැණ් මට චෝදනා කරනවා.

ඟෙකකාද මෙහි තේරුම?

මේ ඇයි යන්න ගැන ප්‍රසිද්ධියේ වෙනත් නිගමනවලට ඒමට මම ඉක්මන් නොවෙමි!

මා මේ ලිපිය ලියන්නට හේතුව වූයේ ඔබේ අභූත චෝදනාවලින් හෙම්බත් වූ රුවන් ජයතුංග විසින්, මට, රයිගමට, හැලපේට සහ විචාරකට මෙයට මැදිහත්වන ළෙස කළ ඉල්ලීම නිසා ය. ඊමේල් මගින් එවූ ඒ ඉල්ලීම ඔහු විසින් කමෙන්ටු ලෙසද පළ කර ඇත.

මේ ලිපියේ ඊළඟ කොටස අද උදේ ලියා අවසන් කළෙමි. සිඩ්නි වේලාවෙන් 1230ට පමණ එය පළවෙනු ඇත.

ඔබ කර ඇත්තේ අභූත චෝදනාවක් බවත්, එය අතිශයින් පිළිකුල් සහගත බවත් නැවත කියමි!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-78688953014730661412016-06-21T10:52:25.601+10:002016-06-21T10:52:25.601+10:00++++++++++++++++++++++++++++Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-1929637169344597632016-06-21T10:51:04.048+10:002016-06-21T10:51:04.048+10:00දැන් සිඳු වී ඇත්තේද එයයි.. රුවන්ට මඩ සප්ලයි කරපු උ...දැන් සිඳු වී ඇත්තේද එයයි.. රුවන්ට මඩ සප්ලයි කරපු උන් ගලේ පැහැරු බලලුන් මෙන් අනාත වී ඇත. ඔවුන් දැන් පෝස්ට් ලියයි. කොමෙන්ටු දමමින් බණ කියයි. අපි ඇර ගත්තේ ෆේස්ටූ ෆේස්ය. ආත්මයක් නැති අපතයෝ අනාථ වී ඇත. සදා සොත්ති බවන්තුතේ..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-14438079723350025442016-06-21T10:48:29.533+10:002016-06-21T10:48:29.533+10:00අප දන්නා රොබට් කෙනෙක් ආදි ශිෂ්‍ය සංගමයේ නම් නැත. ර...අප දන්නා රොබට් කෙනෙක් ආදි ශිෂ්‍ය සංගමයේ නම් නැත. රසික දැන් ප්‍රෝෆයිල් හදාගෙන මඩ ගසමින් සිටි. අනේ රසික දි මරාගෙන මිනිස්සුන්ට මඩ ගහන්නේ නැතිව නිදා ගන්න. ඔබ මට බ්ලොග් ලියන්නට අත හිත දුන් ගෞටවය තව දුරටත් එසේම පවති.

රාජකීය විද්‍යාලයේ ඕ බී එකේ ප්‍රියන්ත හේවගේ කෙනෙක් නැත. එහෙත් වෙන පුදගලයකු සිටි. එය දන්නේ රසිකත් තවත් කීප දෙනෙක් පමණි.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-63986100112340472152016-06-21T10:45:27.476+10:002016-06-21T10:45:27.476+10:00++++++++++++++++++++++

මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-68420670975755924472016-06-21T10:42:44.012+10:002016-06-21T10:42:44.012+10:00රසික ඇනෝ එන්නේ බොහෝ කාලයක පටන්ය...
කොන්දක් නැති ම...රසික ඇනෝ එන්නේ බොහෝ කාලයක පටන්ය...

කොන්දක් නැති මිනිස්සු එක එක බයිලා ගසති. කීප දෙනෙක් එක්වී මාතලන්ට ගැසීම සඳහා රුවන්ට මඩ සප්ලයි කරන ලදි.. දැන් සිඳුවී ඇත්තේ මාර කෙලියකි.. දැන් රුවන් හා මා අතර අවුලක් නැත. කොක්කු දෙන්නාගෙම සුද පෙනිනි. සළු පොරවගෙන උන්නාට අප සියල්ලන්ම පෘතග්ජන මනුස්සයෝය. හඳ පෙන්නුවාම ඇඟිල්ල දෙස බලන්නේ පොඩි උන්ය. ලියන දේ ගැන නොව මිනිස්සුන්ගේ පෞද්ගලිකත්වයට ගහන්නේ මොන ළොකේ උන්නත් තත්වයක් නොමැති හීනමාන කාරයෝය. රුවන්ට උනේ අනුන්ගේ ගුලි කන්නට යෑමය. එය තේරුම් ගිය වහාම ඔහුට එය ආවබෝධ කර දුනි.

දැන් අපේ අවුලක් නැත. පඬි ටෝක් දෙන උන් සියල්ලෝම. ඇනෝ විත් පඬි ටෝක් දෙන සියල්ලන්ම ආත්මයක් නැති අපතයෝය. රසික කරන්නේ අපේ ගමේ උන් රොයිටර් නැනදාගේ කාර්යයයි.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-41925288769158453862016-06-21T09:42:29.512+10:002016-06-21T09:42:29.512+10:00සමාන්‍යයෙන් සිද්ධ වෙන්නේ මේකයි.... වලියක් යනතුරු.....සමාන්‍යයෙන් සිද්ධ වෙන්නේ මේකයි.... වලියක් යනතුරු... දෙදෙනෙක් බොක්කවල් වෙති.... ඉන් පසු අහල පහල ඉන්න අනෙක් බොක්කවල් පැමිණ වලිය ෂේප් කරති. වලිය ෂේප් වූ පසු වලි දා ගත් දෙදෙනා බුදු බොක්කවල් වෙති... ඒ ගැන අදහස් දක්වන එවුන් කොක්කවල් වෙති.... තිසරhttps://www.blogger.com/profile/17770690110218663215noreply@blogger.com