tag:blogger.com,1999:blog-3059097820610332367.post247679237534368737..comments2024-03-29T19:57:43.080+11:00Comments on රසිකොලොජි - Rasikology: "නෙළුම් යාය" බ්ලොග් සම්මාන උළෙල සහ බයි වෛරය - Nelum Yaya Blog awards ceremony 2017රසික සූරියආරච්චි - Rasika Suriyaarachchihttp://www.blogger.com/profile/13647251949209234274noreply@blogger.comBlogger130125tag:blogger.com,1999:blog-3059097820610332367.post-2474969061096348882017-03-28T12:34:00.846+11:002017-03-28T12:34:00.846+11:00@රසික අනේ හලෝ බොග සම්මාන උලේල සහ ටොයියෝ ගැනත් මොනා...@රසික අනේ හලෝ බොග සම්මාන උලේල සහ ටොයියෝ ගැනත් මොනා හරි ලියන්නේකෝ.ටොයි කතානයකයි ටොයි සෞවුකයිය ඇමති ගෙනල්ලා සම්මාන දුන්නම බයියන්ගේ හදුන්පත කීංං ගාන එක අහන්න දෙයක්ද මයෙ අම්මා.......Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-87658635899939219492017-02-22T20:53:33.502+11:002017-02-22T20:53:33.502+11:00//මේ සැරෙත් ඔය ගොල්ලන්ම ඔය ගොල්ලන්ටම සම්මාන දී ගන්...//මේ සැරෙත් ඔය ගොල්ලන්ම ඔය ගොල්ලන්ටම සම්මාන දී ගන්න.//අපි අපට සම්මාන දීපු අවස්ථාවක් පෙන්වන්න බලන්න. රසික සහ හෙන්රි වර්ණකුලසුරිය නෙළුම් යාය සංවිධායක මණ්ඩලයේ පැත්ත පළාතේ සිටි අය නොවේ. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-66005687946170681592017-02-22T20:51:57.578+11:002017-02-22T20:51:57.578+11:00//බ්ලොග්පවර් http://www.blogpower.info/// කැමති කෙ...//බ්ලොග්පවර් http://www.blogpower.info/// කැමති කෙනෙකුට මේකට ගෙවන්නේ මම කියල ඔප්පු කරන්න සූදානම්. මේක තනිකරම මගේ පෞද්ගලික මුදලින් පවත්වාගෙන යන්නේ. නම් මගේ නමට තියන්නේ, මම ගෙවන්නේ. කාටහරි අවශ්‍ය නම් පවරා දෙන්නත් සූදානම්. මොකද මට වෙලාවක් නැතිනිසා කරන්න. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-87303173070430183522017-02-22T20:48:37.816+11:002017-02-22T20:48:37.816+11:00//එකම එක පාඨකයකු වත් රසිකලොජි හෝ නෙළුම්යාය සඳහන් ක...//එකම එක පාඨකයකු වත් රසිකලොජි හෝ නෙළුම්යාය සඳහන් කර තිබුණේ නැහැ. // නෙළුම් යාය කිඉස්ම තරඟයකට ඉදිරිපත් වී නැති අතර එයට කිසිම සම්මානයක් තමාට දීගෙන නැත. එය බ්ලොග් අඩවියක්ද නොවේ. වෙබ් අඩවියකි. නොදනන් මිනිස්සු ලියන පච මේවාය. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-50435525490339279802017-02-22T20:45:28.323+11:002017-02-22T20:45:28.323+11:00කවුද ඕයි විදුරු ගෙවල් වල ඉඳන් ගල් ගහන්නේ? ඇත්ත පිල...කවුද ඕයි විදුරු ගෙවල් වල ඉඳන් ගල් ගහන්නේ? ඇත්ත පිලි ගන්න බැරිනම් යනවා යන්න වද නොදී. උඹල හිතන්නේ අර ලංකාවේ කාලෙක තමන්ම තමන්ම කැප්ටන් වෙලා තමන්ම තෑගි බෙදා ගන්නවා වගේ කරනවා කියල - ඔහෙලට පුරුදු ඒවා නිසා අපිත් ඒ වගේ කියල හිතනවා. මට කරන්න දෙයක් නැහැ ඔහෙලගෙ කරුමයට. අපි අපිට සම්මාන බෙදාගෙන නැහැ. විනිශ්චය මණ්ඩලේ හිටියේ මම. //එක්තරා කතුවරයෙක් සහ ප්‍රසිද්ධ පුද්ගලයෙක් උඹලගේ විනිශ්චය මණ්ඩලයේ ඉන්න නිසා කියල ඒ සම්මානය දුන්නේ// කතුවරයෙක් කියන්න ඉතින් නාලක ගුණවර්ධන තමයි. නාලක ඔය කවුරුවත් දන්නේ නැහැ. මම දන්නෙත් නැහැ. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-14158802393385021792017-02-14T07:22:15.467+11:002017-02-14T07:22:15.467+11:00අනේ බන් අජිත් උඹට විළිලැජ්ජ නැත්ද?
දසත සැරිසර ලියන...අනේ බන් අජිත් උඹට විළිලැජ්ජ නැත්ද?
දසත සැරිසර ලියන මහත්මියට සම්මාන දුන්න එකට චෝදනාවක් ආව එක්තරා කතුවරයෙක් සහ ප්‍රසිද්ධ පුද්ගලයෙක් උඹලගේ විනිශ්චය මණ්ඩලයේ ඉන්න නිසා කියල ඒ සම්මානය දුන්නේ. මම ඒක ඇත්තද බොරුද දන්නෙ නම් නැහැ. නමුත් වීදුරු ගෙවල් වල ඉඳන් ගල් ගහන්න එපා.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-49030003182487123392017-02-08T16:32:31.608+11:002017-02-08T16:32:31.608+11:00මමත් 2006 ඉඳල බ්ලොග් ලියන්නෙ. නමුත් බැහැල ලියන්නෙත...මමත් 2006 ඉඳල බ්ලොග් ලියන්නෙ. නමුත් බැහැල ලියන්නෙත් නෑ, ලොකුවට ලියන්නෙත් නෑ.
අර රෝයල් එකේ තිබ්බ සම්මාන උළෙලට මමත් සහභාගී උනා. ඒ කාලෙ කොඳට බ්ලොග් ලිව්ව කිහිප දෙනෙක්ම හිටිය රෝයල් එකේ. නම් ගම් නම් මතක නෑ. :( Madhawa Habarakadahttps://www.blogger.com/profile/09928440540119320513noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-16951690396360654432017-02-07T21:49:07.204+11:002017-02-07T21:49:07.204+11:00ඔබ හරි. මේ බ්ලොග් ලිපිය ලිව්වාට ඔබට ස්තූතියි.ඔබ හරි. මේ බ්ලොග් ලිපිය ලිව්වාට ඔබට ස්තූතියි.Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-69890367589264027602017-02-07T20:47:35.061+11:002017-02-07T20:47:35.061+11:00අජිත්,
එක් එක් අයට ඇතිවෙන හැඟීම් ගැන මම නොදනිමි. ...අජිත්,
එක් එක් අයට ඇතිවෙන හැඟීම් ගැන මම නොදනිමි. මා කියා ඇත්තේ මෙයයි. මට නම් මා කියා ඇති අදහස ඉතා පැහැදිළියි.

/* රාජපක්ෂ පාලන සමයේ අවසාන කාලයේ සිට, උග්‍ර මරාවාදී පිරිස් "ලංකානිව්ස්වෙබ්" සමග වෛර බැඳ ගෙන සිටියහ. ලංකාවේ සිට ඒ පුවත් අඩවියට පිවිසීමට හැකි පහසු ක්‍රම අසුරා වාරණයක් ද පනවා තිබුණි.

දෙවසරකට පෙර සිදුවූ මරා ගේ පරාජයෙන් පසු ඒ වෛරය "ලංකානිව්ස්වෙබ්" හි කොටසක් ලෙස හඳුනාගත් "නෙළුම් යාය" වෙබ් අඩවිය දෙසට ද පැතිරිණි. නෙළුම් යාය සම්මාන උළෙල සහ එහි සංවිධායක අජිත් ධර්මකීර්ති පිළිබඳව වෛරය අප නමින් දන්නා සහ තවමත් නමින් නොදන්නා පිරිසක් අතර ඇති වී ඇත්තේ ඒ අනුව ය. */

මා නැවතත් කියන්නේ ඔබ අප කොයි තරම් ස්වාධීන වුනත්, නෙළුම් යායට විරුද්ධ පිරිස මරාවාදී අමු බයියන් බවයි.

ඒ සමගම මා ලියූ මේ කොටස ද නැවත උපුටා පළ කරන්නම්.

/* සිරිලංකා, යූඇම්පී, ජේවීපී, පෙසපෙ වැනි කුමන පක්ෂයකට වුව ද වහල් වී ජීවත් වෙන අයගෙන් තමන්ට ප්රතිවිරෝධී අදහස් දරන අයට එරෙහිව මේ ආකාරයේ වෛරයක් ඇති වීම අපේක්ෂා කළ යුත්තකි. ඒ අයගෙන් සමහරෙකු එළිපිට හෝ නිර්නාමිකව විවිධ අපහාස කිරීම ද එලෙස ම අපේක්ෂා කළ යුත්තකි. */
රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-71187559041018452652017-02-07T20:16:50.988+11:002017-02-07T20:16:50.988+11:00තව පැහැදිලි කිඉර්මක කළ යුතුයි රසික. මෙතන හැඟීමක් ඇ...තව පැහැදිලි කිඉර්මක කළ යුතුයි රසික. මෙතන හැඟීමක් ඇතිවෙනවා නෙළුම් යාය පොදුවේ මරා විරෝධී හෝ බයි විරෝධී හෝ ඒවගේ දෙයක්. සරසා සහ ඇතැම් ජාතිවාදීන් අපව විවේචනය කරන එක ඇත්ත. නමුත් මගේ පෞද්ගලිකව වත් පොදුවේ නෙළුම් යාය තුළවත් එහෙම දෙයක් නැහැ. මම 2010 වෙනතුරුත් ගිය ආණ්ඩුවේ හොඳ සපොර්ටර් කෙනෙක්. මම මෙහෙ චැනල් 4 එකට විරුද්ධව හීතලේ ගැහි ගැහි වැස්සේ තෙමි තෙමී විරෝධතා වලට පවා ගියා. දෙමළ පොරවල් වල ඉන්ටනෙට් අධිපත්යයමකන්න ක්ලබ් හදාගෙන වැඩ කළේ. ලසන්තගේ මරණය , අර තංගල්ලේ රුසියන් කෙල්ලෙක් දුෂණය කරලා පෙම්වතා මැරිම., වරදකරයන්ට දඬුවම් නොලැබීම වගේ ඒවා නිසානේ අපි විරුද්ධ වුනේ. ඒ කෙසේ වෙතත් එහෙම ගොඩකට වැටෙන්න මම කැමති නැහැ. මේ ආණ්ඩුව කියල විවේචනය නොකර අරින්නේ නැහැනේ. වෙලා තියෙන්නේ ලංකාවේ සමහර අයට තමන්ට විරුධව කථා කරන අයව මොකක් හරි ගොඩකට ඇදල දාන්න ඕනේ. එකම දේ අපි ජාතිවාදයට කොයි වෙලෙත් විරුද්ධයි. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-75280946006969958702017-02-07T11:40:30.277+11:002017-02-07T11:40:30.277+11:00පොඩි වචන වැරැද්දක්. මෙය "පුද්ගලිකව" නොව ...පොඩි වචන වැරැද්දක්. මෙය "පුද්ගලිකව" නොව "අජිත් සහ සමාන පිරිසක් සමග පොදුවේ" කියා වෙනස් විය යුතුයි!

මේ පෙර ලියූ සටහන ද එතැනට එකතු කළෙමි!
https://rasikalogy.blogspot.com/2016/06/that-was-saturday.html

රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-17843000169794974922017-02-07T10:15:26.216+11:002017-02-07T10:15:26.216+11:00//පාසල් සමයේ මොන්ටිසෝරි වලි නිසා අජිත් ධර්මා සමග ප...//පාසල් සමයේ මොන්ටිසෝරි වලි නිසා අජිත් ධර්මා සමග පුද්ගලිකව වෛර බැඳ ගෙන සිටින අය ද සිටින බව මට පෙනී ගොස් ඇත// මේකවුරු ගැනද කියන්නේ ?Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-22602026126644198752017-02-07T10:13:50.965+11:002017-02-07T10:13:50.965+11:00මිට පසු එසේ නොකරමි. ම එසේ කරන්නට ගියේ හොඳ හිතිනි. ...මිට පසු එසේ නොකරමි. ම එසේ කරන්නට ගියේ හොඳ හිතිනි. කිසිවෙකු සමග අමනාප වීමට අකමැති හෙයිනි. දේශකය ස්තූතියි. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-26305138010485906622017-02-07T10:11:33.707+11:002017-02-07T10:11:33.707+11:00එක ඇත්තක් ලියන්නම්. රුවන් ෆර්ඩිනැන්ඩ් ජිවිතේ පළමු...එක ඇත්තක් ලියන්නම්. රුවන් ෆර්ඩිනැන්ඩ් ජිවිතේ පළමු වතාවට දැක්කේ පළමු බ්ලොග් සම්මාන උළෙලේදී. ඔහු පැමිණියේ කරු පරණවිතාන නිසා බවයි මම දන්නේ. බ්ලොග්පවර් එක මගේ පෞද්ගලික මුදලින් පවත්වා ගෙන යන්නේ. ලනක්නිව්ස්වෙබ් එක චන්දිම ගේ පෞද්ගලික මුදලින් පවත්වාගෙන යන්නේ.(මා දන්නා පරිදි) රුවන්ගෙන් නොවේ. රුවන් කරන්නේ ලංකාවේ සිට යන වෙබ් අඩවි. මිරර් වැනි ඒවා. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-90018411337595458002017-02-07T10:02:38.476+11:002017-02-07T10:02:38.476+11:00හෙන්රි කියන්නේ ඉංජිනේරුවෙක්, නාවික හමුදා නිලධාරියෙ...හෙන්රි කියන්නේ ඉංජිනේරුවෙක්, නාවික හමුදා නිලධාරියෙක්, ගත් කතුවරයෙක්, බ්ලොග් ලියන්නෙක්, රුපවාහිනී වැඩ සටහන් නිෂ්පාදකවරයෙක් - ඔයමා දැන සිටින ටික. සියල්ල දැන ගත්තේ ගිය අවුරුද්දේ සිට. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-41276474723276441492017-02-07T10:00:21.028+11:002017-02-07T10:00:21.028+11:00දසත සැරිසර ලියන මහත්මිය දැක්කෙත් එදා. අපි තෝරලා ඒ ...දසත සැරිසර ලියන මහත්මිය දැක්කෙත් එදා. අපි තෝරලා ඒ මහත්මියට එන්න කිවේ. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-45990990395148456552017-02-03T21:06:28.909+11:002017-02-03T21:06:28.909+11:00නැට්ට පාගගෙන. දිනියස් ඇතුලු බුකියෙ ඉන්න ක්‍රියාකාර...නැට්ට පාගගෙන. දිනියස් ඇතුලු බුකියෙ ඉන්න ක්‍රියාකාරී බොහෝ දෙනෙක් බ්ලොග් කියවූ පැරණි පරපුරේ අය. ටැබූලගෙ කතන්දරලගෙ කාලෙ. සමහර ඩයල් දැං මිතුරු ලයිස්තුවෙදි මුනගැහිල බ්ලොග් කමෙන්ට් කරන්න පාවිච්චි කල නම කියද්දි අපි මවිත වෙනව යකෝ ඒ මූ ද කියල. ඉතිං ඒ වගේ අය ඉන්න තැනක ටැබූලා බීඑෆ්ලා ජනප්‍රිය වෙන එක පුදුමයක් නෙවේ. (අනෙක ඒ අඩවි අද තත්වයත් එක්ක බැලුවත් සුපිරියිනෙ)රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-58199299473089510782017-02-03T14:16:25.819+11:002017-02-03T14:16:25.819+11:00Well said. The bitter truth :D :D :DWell said. The bitter truth :D :D :DAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-38685478547530650362017-02-03T09:46:14.968+11:002017-02-03T09:46:14.968+11:00ෂාහ්, මාරයි!
සහතික ඇත්ත!!
ලොලේ ලොල්!!!
ෂාහ්, මාරයි!
සහතික ඇත්ත!!
ලොලේ ලොල්!!!
රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-53210147382085445592017-02-03T09:45:53.779+11:002017-02-03T09:45:53.779+11:00@ Anonymous 2 February 2017 at 20:10
ෂාහ්, මාරයි!...@ Anonymous 2 February 2017 at 20:10

ෂාහ්, මාරයි!

සහතික ඇත්ත!!

ලොලේ ලොල්!!!
රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-54106658868741760042017-02-03T09:43:40.562+11:002017-02-03T09:43:40.562+11:00@ පුතා
/* කොහොම වුනත් කවුරු කවුරුත් ලියන්නේ තමන්ග...@ පුතා

/* කොහොම වුනත් කවුරු කවුරුත් ලියන්නේ තමන්ගේ සතුට වෙනුවෙන් හින්දා ලියන නොලියන දේ ගැන අයිතිය තම තමා සතුයි. */

ඔබේ අදහසට ස්තුතියි.

ඒ සමගම කියවන අයත් තම තම සතුට වෙනුවෙන් අවශ්‍ය දේ පමණක් කියවනු ඇති. රසය විවිධයි. රස විඳීම විවිධයි.

මේ අදහස කියවා බලන්න.

1. මා බ්ලොග් ලියන්නේ ඇයි? - My car, my petrol :: https://rasikalogy.blogspot.com/2016/03/my-car-my-petrol.html

2. සියපත සුවඳමය - Bloggers blog blogs.....!!! :: https://rasikalogy.blogspot.com/2016/03/bloggers-blog-blogs.html

රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-13309307176741988382017-02-03T09:37:14.834+11:002017-02-03T09:37:14.834+11:00නිර්නාමික බ්ලොග්කරුවන් නැත යන්නෙන් අදහස් කෙරෙන්නේ ...නිර්නාමික බ්ලොග්කරුවන් නැත යන්නෙන් අදහස් කෙරෙන්නේ ආරූඩ නම්වලින් ලියන අය ඔවුන්ව ඒ ආරූඩ නමින් ඇති ඊ-මේල් හරහා හෝ දුරකථන මගින් සම්බන්ධ කරන්නට හැකි වූ බව විය යූතුයි. එය 100% ක් ම සාර්ථක වී ඇති බව පෙනේ!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-65336740961922014652017-02-03T09:33:08.656+11:002017-02-03T09:33:08.656+11:00ලක්ෂාන්-
වසර 2009 දෙසැම්බරයේ පැවති සිංහල බ්ලොග්කර...ලක්ෂාන්-

වසර 2009 දෙසැම්බරයේ පැවති සිංහල බ්ලොග්කරුවන් ගේ සංගමයේ හමුවට මා ද සහභාගී වුණා. ඒ ගැන නම් සටහනක් ලියා තිබුණේ චානුක වත්තේගම පමණකි මට මතක හැටියට.

වසර 2009 දෙසැම්බරයේ පැවති සිංහල බ්ලොග්කරුවන් ගේ සංගමයේ හමුවට මා ද සහභාගී වුණා. ඒ ගැන නම් සටහනක් ලියා තිබුණේ චානුක වත්තේගම පමණකි මට මතක හැටියට.

එදා ඔහු කතාවක් පැවැත්වූවා. ඉන් පසුව ඉරිදා ලක්බීමේ විශේෂ අතිරේකයක සිංහල බ්ලොග් උපුටා සටහන් කීරීම ඇරඹුවා. එනිසා සිංහල බ්ලොග් ගැන දැනගත් අය බොහෝයි.රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-38970522314751867242017-02-03T09:26:07.329+11:002017-02-03T09:26:07.329+11:00නෙළුම් යායට ජයවේවා.
එහෙන් මෙහෙන් නොව වැඩි විස්තර ...නෙළුම් යායට ජයවේවා.

එහෙන් මෙහෙන් නොව වැඩි විස්තර සඳහා-

1. http://rasikalogy.blogspot.com/2015/04/blogging-for-ten-years.html

2. https://rasikalogy.blogspot.com/2014/10/off-we-go.html

.රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-58709637927562161492017-02-03T09:23:48.794+11:002017-02-03T09:23:48.794+11:00@ රුවන්
මට නම් ආනන්දයේ උගත්තෙකු ද, නාලන්දයේ උගත්තෙ...@ රුවන්
මට නම් ආනන්දයේ උගත්තෙකු ද, නාලන්දයේ උගත්තෙකු ද, රාජකීය විද්‍යාලයේ උගත්තෙකු ද යන්නේ කිසිදු වැදගත්කමක් නැත.

මට වැදගත්, හොර බොරු වංචා නැතුව, ජාති ආගම් බේද නැතුව සම්මා කම්න්තයෙන්, සම්මා වාචාවෙන් කල් යැවීම පමණි.
රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.com