tag:blogger.com,1999:blog-3059097820610332367.post2482109258583669242..comments2024-03-29T19:57:43.080+11:00Comments on රසිකොලොජි - Rasikology: සිංහල මැංචෝසන් සාමි ගේ නික්ම යාම - In memory of Don Baldwin Kuruppuරසික සූරියආරච්චි - Rasika Suriyaarachchihttp://www.blogger.com/profile/13647251949209234274noreply@blogger.comBlogger27125tag:blogger.com,1999:blog-3059097820610332367.post-18461707728214506582017-07-16T20:31:51.158+10:002017-07-16T20:31:51.158+10:00කනගාටුදායක පුවතක් !කනගාටුදායක පුවතක් !කණ්ඩා ~ Kandahttps://www.blogger.com/profile/01156314085604376981noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-1198457376304778122017-07-15T23:21:44.249+10:002017-07-15T23:21:44.249+10:00ඔහුට සුබ ගමන්...ඔහුට සුබ ගමන්...වාසිතය ( ඩියෝන් මිතිල ප්‍රනාන්දු )https://www.blogger.com/profile/06592992240000250922noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-35394373518097038022017-06-27T23:39:46.413+10:002017-06-27T23:39:46.413+10:00සෑහෙන කාලෙකට කලින් නේද ඔහු ගුරුවරයෙකු ලෙස කටයුතු ක...සෑහෙන කාලෙකට කලින් නේද ඔහු ගුරුවරයෙකු ලෙස කටයුතු කර තියෙන්නේ?
මං හිතන්නේ විශ්වවිද්‍යාලයෙන් පිටවුණු අලුතම වගේ 50 දශකයේ දී!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-88862282599213553382017-06-27T23:38:09.029+10:002017-06-27T23:38:09.029+10:00සූරියආරච්චි නම් ඉතිං විකාර කතා ම තමයි!සූරියආරච්චි නම් ඉතිං විකාර කතා ම තමයි!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-17116496239464627792017-06-27T23:37:36.587+10:002017-06-27T23:37:36.587+10:00සත්හඬ වගේ පත්තරයක පොඩි ප්‍රවෘත්තියක් පළ වී තිබුණා!...සත්හඬ වගේ පත්තරයක පොඩි ප්‍රවෘත්තියක් පළ වී තිබුණා!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-34723577218154531022017-06-27T23:36:48.227+10:002017-06-27T23:36:48.227+10:00මැන්චෝසන් චාරිකා පොත හොයන්න ඩ්‍රෑකී මරදානේ පැය කිහ...මැන්චෝසන් චාරිකා පොත හොයන්න ඩ්‍රෑකී මරදානේ පැය කිහිපයක් රස්තියාදු වුනා නේද?රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-74633951296347589642017-06-27T23:36:02.799+10:002017-06-27T23:36:02.799+10:00ඔව්, මා ලියූ "ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා මහ කො...ඔව්, මා ලියූ "ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් තිසර සමරසිංහ ගේ නිරුවත, පුකත්වය සහ තගරි හෙළිවේ..! - Sri Lankan High Commissioner in Australia threatens a local journalist" සටහනේ සඳහන් වුණු පරිදි සන්නස පත්තරේ පළවුණු ලිපිය ලිව්වේත් ඩීබී කුරුප්පු තමයි.

https://rasikalogy.blogspot.com/2015/02/sri-lankan-high-commissioner-in.html
රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-89488850247484951272017-06-27T23:32:44.804+10:002017-06-27T23:32:44.804+10:00ඇයි අර බෝතල් ගණනක් ම බොන්න පුළුවන් ජෙනරල්වරයා. ඔළු...ඇයි අර බෝතල් ගණනක් ම බොන්න පුළුවන් ජෙනරල්වරයා. ඔළුව උඩින් කැපිලා පියනකින් වහලායි තියෙන්නේ. ඩෝප් වුනාම පියන අරිනවා, සැර ගියාම ආපහු බොනවා!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-7895648099494436972017-06-27T23:31:18.801+10:002017-06-27T23:31:18.801+10:00සුගත් යනු කරුණාසේන ජයලත් ය.
දම්මි යනු ඔහු (සිතින්...සුගත් යනු කරුණාසේන ජයලත් ය.

දම්මි යනු ඔහු (සිතින්) පෙම් කළ යුවතියකි. නමුත් සැබෑ දම්මී බෝල්ඩ්වින් කුරුප්පු සමග ආදර සම්බන්ධයක් ඇති කර ගත්තේ නැත. එයට හේතුව සාමාන්‍ය පෙළ ඉතා ඉහලින් සමත්වූ බෝල්ඩ්වින් හොරණ තක්ෂිලාවෙන් කොළඹ නාලන්දයට ආ නිසා විය යුතුයි.

බෝල්ඩ්වින් කුරුප්පු ගේ ඒ කාලයේ ජීවිත කතාව- "හැන්දෑවට පායන හිරු" නමින් 2006 දී පමණ ප්‍රකාශයට පත් විය.රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-25445171572839159452017-06-27T20:52:04.844+10:002017-06-27T20:52:04.844+10:00ඔව් නිදහසේ ඇති!ඔව් නිදහසේ ඇති!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-39548753941230655872017-06-27T20:51:34.745+10:002017-06-27T20:51:34.745+10:00දත්තා හඳට යාම නම් පළ වුනේ මේ මෑතක දී යි.
මා ඒ පොත්...දත්තා හඳට යාම නම් පළ වුනේ මේ මෑතක දී යි.
මා ඒ පොත් කියවා නෑ!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-67881449424513432692017-06-27T20:50:51.885+10:002017-06-27T20:50:51.885+10:00සුබ ගමන් කියා තමයි කියන්න වෙන්නේ. ඩී බී කුරුප්පු න...සුබ ගමන් කියා තමයි කියන්න වෙන්නේ. ඩී බී කුරුප්පු නිවන වගේ දේවල් විශ්වාස කළා ද කියා සැකයි!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-70020526769094205862017-06-26T22:57:27.663+10:002017-06-26T22:57:27.663+10:00ආනන්දයේ මගේ සින්හලට පනපෙවු ගුරුදෙවයනන්ට පතමි නිවන්...ආනන්දයේ මගේ සින්හලට පනපෙවු ගුරුදෙවයනන්ට පතමි නිවන්සුව Ariyawansha Prematillakehttps://www.blogger.com/profile/01271743072975381228noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-79408665149322019792017-06-26T22:15:30.775+10:002017-06-26T22:15:30.775+10:00This comment has been removed by the author.Anonymoushttps://www.blogger.com/profile/15628588317214746187noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-30812864684052646072017-06-26T19:53:31.360+10:002017-06-26T19:53:31.360+10:00//"සාමා-අමර" පාඩම් පොතෙන් ඔබ්බට කියවන්නට...//"සාමා-අමර" පාඩම් පොතෙන් ඔබ්බට කියවන්නට ළමා කතන්දර පොත් අපට එතරම් නොතිබුණි.//

අද කාලේ පොඩිඋන්ගේ තත්වය ඊටත් අන්තයි. අර ජානකී සූරියආරච්චිගේ විකෘති කතාපොත් එහෙම දැකල නැද්ද? පොඩිඋන්නගේ රසඥතාවය මොට වෙන එක අහන්න දෙයක් නෑ. නමේ අවුලක්ද කොහෙදAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-36494249045376169802017-06-26T19:28:10.867+10:002017-06-26T19:28:10.867+10:00රසිකගේ සටහන තුලින් තමයි ඔහුගේ මරණය ගැන දැන ගත්තේ.
...රසිකගේ සටහන තුලින් තමයි ඔහුගේ මරණය ගැන දැන ගත්තේ.
සුබ ගමන්.!Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-22361584105784538762017-06-26T16:48:51.572+10:002017-06-26T16:48:51.572+10:00ඒ පොතේ දෙවනි කොටස ආවද? පොඩි කාලෙ මාත් ඒක හෙව්වාඒ පොතේ දෙවනි කොටස ආවද? පොඩි කාලෙ මාත් ඒක හෙව්වාPra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-33070267826004846202017-06-26T16:46:51.975+10:002017-06-26T16:46:51.975+10:00කෑලි දෙක එකට වැල් වලින් මැහුවාම ඒවා වැවිලා කැනපි එ...කෑලි දෙක එකට වැල් වලින් මැහුවාම ඒවා වැවිලා කැනපි එකක් වගේ හැදුන කියල තිබුන නේද?Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-80674140265720362252017-06-26T14:07:40.114+10:002017-06-26T14:07:40.114+10:00ඩී. බී. කුරුප්පු මහතා මියගිය බව ඇසීම දුකක්... එතුම...ඩී. බී. කුරුප්පු මහතා මියගිය බව ඇසීම දුකක්... එතුමාට සුභගමන් වේවා!ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-47352821041840505412017-06-26T09:53:23.426+10:002017-06-26T09:53:23.426+10:00සමහර විට පාසල් කාලයේ කියවා ඇතත් ඩී.බී. කුරුප්පු නම...සමහර විට පාසල් කාලයේ කියවා ඇතත් ඩී.බී. කුරුප්පු නම මගේ මතකයේ රැඳෙන්නේ ඕස්ට්‍රේලියාවේ මාසික පුවත්පත් වලට ඔහු සැපයූ විවිධ ලිපි නිසයි. ඔහු නොබියව යම් යම් දේ විවේචනය කල කෙනෙක්. ඒ වගේම මම හිතනවා මිය යන තුරුම ඔහු ලිවීමේ නිරතව සිටියා කියලා. සුභ ගමන්!තිසරhttps://www.blogger.com/profile/17770690110218663215noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-9977073579907988142017-06-26T09:44:54.689+10:002017-06-26T09:44:54.689+10:00මට මතක හැටියට දම්මි චරිතය නිර්මාණය වීමට බලපෑ සිසුව...මට මතක හැටියට දම්මි චරිතය නිර්මාණය වීමට බලපෑ සිසුවිය සැබෑවටම යහළු වූයේ ඩී.බී. කුරුප්පු සමග බවයි. සුගත් ගේ චරිතය නිර්මාණය වී ඇත්තේ කරුණාසේන ජයලත්ගේ ම අත්දැකීම මත බව තමයි මට මතක.තිසරhttps://www.blogger.com/profile/17770690110218663215noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-68547051939867925242017-06-26T07:12:05.013+10:002017-06-26T07:12:05.013+10:00මැන්චෝසන් චාරිකා කියෙව්වේ අටේ පන්තියේදී විතර වගේ ම...මැන්චෝසන් චාරිකා කියෙව්වේ අටේ පන්තියේදී විතර වගේ මතක. තවමත් ආස කරන පොතක්. අර අස්සයගේ පිටි පස්සෙන් වතුර එන විධිහ මතකද. යුද්දෙකට පස්සේ වතුර බොන්න දීලා . බැලින්නම් අස්සයා දෙකට කපිල. යුද්දේ කරපු තැනට ගිහින් බලන කොට අස්සයගේ පස්ස කෑල්ල නට නට ඉන්නවලු.
එතුමාට Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-62602654510241532902017-06-25T22:22:09.879+10:002017-06-25T22:22:09.879+10:00ගොළු හදවතේ සුගත්ගේ චරිතය නිර්මාණය වුනේ ඩීබී කුරුප්...ගොළු හදවතේ සුගත්ගේ චරිතය නිර්මාණය වුනේ ඩීබී කුරුප්පු මහතාගේ හොරන තක්ශිලාවේ කාලේ ජීවිතය ඇසුරෙන් බව අසා තියෙනවා.Aruna Pererahttps://www.blogger.com/profile/07162166457928644228noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-21546537763997277882017-06-25T22:07:10.323+10:002017-06-25T22:07:10.323+10:00ගොළු හදවත කතාවටත් ඔහුගෙ කුමන හෝ සම්බන්ධකමක් තිබෙන ...ගොළු හදවත කතාවටත් ඔහුගෙ කුමන හෝ සම්බන්ධකමක් තිබෙන බව අසා තිබෙනවා. ඔහුට සුබ ගමන්!හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-62987617204047255742017-06-25T12:41:43.366+10:002017-06-25T12:41:43.366+10:00RIPRIPTransylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.com