tag:blogger.com,1999:blog-3059097820610332367.post2681097886740715187..comments2024-03-28T08:49:49.533+11:00Comments on රසිකොලොජි - Rasikology: අම්මාවරුන් ගේ කවි නොහොත් අපේ ආච්චී රැවටුණු රැවටිල්ලක්! - My poor grand motherරසික සූරියආරච්චි - Rasika Suriyaarachchihttp://www.blogger.com/profile/13647251949209234274noreply@blogger.comBlogger24125tag:blogger.com,1999:blog-3059097820610332367.post-21102237855961742542015-08-13T00:57:55.491+10:002015-08-13T00:57:55.491+10:00තාමත් ඒ වගේ තමයි!තාමත් ඒ වගේ තමයි!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-54067594643367336922015-08-13T00:57:26.702+10:002015-08-13T00:57:26.702+10:00මං හිතන්නේ 1960 සෙනෙට් එකේ සිට අගමැති කම් කළ කාලේ ...මං හිතන්නේ 1960 සෙනෙට් එකේ සිට අගමැති කම් කළ කාලේ සිට ඇය මැතිනිය තමයි, ඉලෙක්ෂන් කාළෙට විතරක් අම්මාවෝ වෙන්න ඇති!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-75842226470495656922015-08-13T00:55:45.509+10:002015-08-13T00:55:45.509+10:00එකක් ෆැන්ටසියක්, අනික රියලිටියක්!එකක් ෆැන්ටසියක්, අනික රියලිටියක්!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-25928746727270245432015-08-11T23:54:19.272+10:002015-08-11T23:54:19.272+10:00'හාල් නැතුව බත් කන්නම්' නෙවෙයි 'මිරිස්...'හාල් නැතුව බත් කන්නම්' නෙවෙයි 'මිරිස් නැතුව හොදි කන්නම්' නේද?ශ්රීhttps://www.blogger.com/profile/07771832911631993685noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-62875556722445657552015-08-11T21:21:33.570+10:002015-08-11T21:21:33.570+10:00දිනන්න කලින් "අම්මා" දින්නට පස්සේ "...දිනන්න කලින් "අම්මා" දින්නට පස්සේ " මැතිනි"ය දක්වා වෙනස් වෙලානේ.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-18097092430912499852015-08-11T04:17:59.730+10:002015-08-11T04:17:59.730+10:00ජයලලිතටත් අම්මා කියල නේද කිව්වෙජයලලිතටත් අම්මා කියල නේද කිව්වෙAnonymoushttps://www.blogger.com/profile/14856574302575153302noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-75974509342139307562015-08-10T20:25:59.432+10:002015-08-10T20:25:59.432+10:00අන්න හරි! :)අන්න හරි! :)කල්යාණ මිත්රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-61995375262671751882015-08-10T17:29:02.753+10:002015-08-10T17:29:02.753+10:00මේ තියෙන්නෙ මං කිව්ව එක මේ තියෙන්නෙ මං කිව්ව එක
ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-91413907151399819742015-08-10T17:15:45.435+10:002015-08-10T17:15:45.435+10:00වෙන කාගෙද නේ...?
මං කිව්වෙ නං වෙන එකක් බොස්... :-...වෙන කාගෙද නේ...?

මං කිව්වෙ නං වෙන එකක් බොස්... :-)ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-66228227904883807982015-08-10T16:33:50.137+10:002015-08-10T16:33:50.137+10:00වාසුදේව සහ බන්දුල ඒ කාලේ හිටියා නම් ටියුෂන් දෙන්න ...වාසුදේව සහ බන්දුල ඒ කාලේ හිටියා නම් ටියුෂන් දෙන්න තිබුණා!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-19641418738074093922015-08-10T16:13:43.356+10:002015-08-10T16:13:43.356+10:00කැපුවත් සිරිලංකා අයයි ඒ!කැපුවත් සිරිලංකා අයයි ඒ!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-64693116501720753632015-08-10T16:12:37.225+10:002015-08-10T16:12:37.225+10:00"ඇට දෙන්න බැරි හින්ද
පිටි දුන්න රොටි කන්න&qu..."ඇට දෙන්න බැරි හින්ද
පිටි දුන්න රොටි කන්න" නේද?රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-57336638920744864682015-08-10T16:11:54.917+10:002015-08-10T16:11:54.917+10:00මෙන්න හම්බ වුණා!
http://kathandara.blogspot.com/20...මෙන්න හම්බ වුණා!
http://kathandara.blogspot.com/2011/12/my-mothers-best.html
රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-86283957793262739422015-08-10T16:07:50.421+10:002015-08-10T16:07:50.421+10:00වෙන කාගෙද මන්දා බ්ලොග් එකකත් ඔය වගේ අම්මා කවි සින්...වෙන කාගෙද මන්දා බ්ලොග් එකකත් ඔය වගේ අම්මා කවි සින්දුවක් ගැණ ලියා තිබුණා මතකයි.රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-56565549584096806862015-08-10T16:06:40.568+10:002015-08-10T16:06:40.568+10:00කොළඹ නුවර පාර සාදා ඇත්තේ 1880 පමණ කාලයේ විය යුතුයි...කොළඹ නුවර පාර සාදා ඇත්තේ 1880 පමණ කාලයේ විය යුතුයි. ලංකාවේ තිබුණු පුද්ගලික බස් කොම්පැන් ජනසතු කර ලංකා ගමනාගමන මණ්ඩලය පිහිටුවා ඇත්තේ 1956-57 කාලයේ යි.

ඉතිං, 1970 දී බස් නෑ කියා හිතන්නේ ඇයි?

මෙහෙමයි, හැම ගෙදරක මිදුලටම බස් නෑ. අපේ නිවසේ සිට බස් පාරට මීටර් 500 ක් විතර තිබුණා. ඈත කන්ද පහලට බස් එක එනවා පේන කොට අපි ගෙදර සිට පාරට දුවනවා!
http://rasikalogy.blogspot.com/2015/04/it-is-worth-150-rs-for-undergraduate.html

රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-8241902428290861892015-08-10T16:02:28.125+10:002015-08-10T16:02:28.125+10:00සිරිමාගේ සංවෘත ආර්ථිකය අදත් ඇතැම් පරණ ශ්රී ලංකා ක...සිරිමාගේ සංවෘත ආර්ථිකය අදත් ඇතැම් පරණ ශ්රී ලංකා කාරයන් හා ඔවුන්ගෙන් පැවතෙන අපේ පරම්පරායේ අය වර්ණනා කරති - ඔය විදිහට අමාරුවෙන් ඇද්ද නම් අපේ රට ගොඩ යැයි ඔවුන් බහුතරය අදත් පවසති - :) Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-67257153408666711952015-08-10T16:02:09.552+10:002015-08-10T16:02:09.552+10:00පිස්සුද, ඒ ගොල්ලෝ මැරුණත් යූඇම්පී නේ!පිස්සුද, ඒ ගොල්ලෝ මැරුණත් යූඇම්පී නේ!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-75285942510410944872015-08-10T16:00:03.968+10:002015-08-10T16:00:03.968+10:00මගේ පියාට අනුව මෙවැනි වර්ශන් එකක්ද 1977 ඡන්ද වකවාන...මගේ පියාට අනුව මෙවැනි වර්ශන් එකක්ද 1977 ඡන්ද වකවානුවේ ශ්රී ලංකා පාක්ෂිකයන් ගායනා කළහ
සීනි නැතුව තේ බොන්නම්
හාල් නැතුව බත් කන්නම්
මැතිණිය ඔබ කියනව නම්
රෙදිත් නැතිව අපි ඉන්නම්

පියා කියූ තවත් රසවත් කතාවක් නම් බදුල්ල ප්රදේශයේ ඉන්දියානු දෙමළ ජාතිකයන් ඒ වකවානුවේ සිරිමාගේ ආණ්ඩුවට විරුද්ධව පෙළ පාලි ගිය ආකාරයයි - ඔවුන්ගේ සටන් පාඨ අවසන් වූයේ " අපි සිරිමාට බය නෑ" යන වදනින්ලු - හැබැයි අවාසනාවකට මෙන් "බය" යන්න ඔවුන්ට උච්ඡාරණය කර ගත හැකිව තිබෙන්නේ "*යිය" යනුවෙන්ලු - ප්රතිඵලය "අපි සිරිමාට *යිය නෑ " :D ඇලෙක්ස් ඩිලාජ්noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-53599690802229802672015-08-10T14:33:32.623+10:002015-08-10T14:33:32.623+10:00/අපේ ගෙදර හරකා ගොම දැම්මාම අප්පත්ති
මුලින්ම දමපු බ.../අපේ ගෙදර හරකා ගොම දැම්මාම අප්පත්ති
මුලින්ම දමපු බෙටි අපි ඔබට දෙනවාමයි අපෙ අප්පත්ති/

++++++++++++++++++++++++++++++++++++Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-24783777925637724792015-08-10T14:00:52.589+10:002015-08-10T14:00:52.589+10:00ඉස්සර රේඩියෝ එකේ ප්රවෘත්ති යන්න කලින් ගිය මියුසික...ඉස්සර රේඩියෝ එකේ ප්රවෘත්ති යන්න කලින් ගිය මියුසික් එකටත් ඔහොම කවියක් ගොතල තිබ්බ මතකයි.. 'පිටි දෙන්න රොටි කන්න' වගේ කියල.. කල්යාණ මිත්රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-36534522226926174462015-08-10T13:59:03.414+10:002015-08-10T13:59:03.414+10:00/(එනම් කවිවල බොහෝ පද අම්මා යන්නෙන් අවසන් වෙන!)/
එ.../(එනම් කවිවල බොහෝ පද අම්මා යන්නෙන් අවසන් වෙන!)/

එහෙම කවි කැසට් එකක් දැනුත් විකුණනවා පිටකොටුවේ කඩ කාරයො. රසික අහල තියෙනවද?ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-83712955272726283012015-08-10T03:17:34.770+10:002015-08-10T03:17:34.770+10:00අපත ඉන්නේ අම්මා නෙවෙයි අප්පත්ති කෙනෙක් නිතා අප්පත්...අපත ඉන්නේ අම්මා නෙවෙයි අප්පත්ති කෙනෙක් නිතා අප්පත්ති ගැන කවි ලිව්වා.

අනේ අපේ අප්පත්ති ඔඳ අප්පත්ති
අපත සීනිබෝල වසීබෝල ගේනවා අප්පත්ති
විජයකලා ඇන්ති රට බෙදනව අප්පත්ති
අපිව විජයකලා ඇන්තිගෙන් බේරලා දෙනව අපෙ රත්තරන් අප්පත්ති

මයිතිරිත් ඔරා රනියාත් ඔරා අපෙ අප්පත්ති
උන් අබයගිරියේ පින්තූර ඇඳලා දාල මගෙ රත්තරන් අප්පත්ති
එහෙම කොහොමද කරන්නේ මගෙ අප්පත්ති
අපේ පන ගියත් අපි ඔබ රකිනවා අප්පත්ති

අපි පේත්බුක් එකේ කඩේ යනවා මයි අපෙ අප්පත්ති
නැත්නම් රනියා දිනලා අපට කෙල වෙනවා අප්පත්ති
යෝතිත අයියාට කෙල උනත් අපෙ අප්පත්ති
තිරන්ති නැන්දාත් එක්ක සුවෙන් වෙසේවා අපෙ අප්පත්ති

අපේ ගෙදර හරකා ගොම දැම්මාම අප්පත්ති
මුලින්ම දමපු බෙටි අපි ඔබට දෙනවාමයි අපෙ අප්පත්ති
නාමල් අයියාත්, යෝතිත අයියාත්, රෝයිත අයියාත් මතක් කරලා අපෙ අප්පත්ති
තිරන්ති නැන්දා එක්ක පන්සිල් අරන් නිදා ගන්න අපේ අප්පත්ති

මේ කවි ලිව්වේ

තසුස තුසර කුමාර කැකුලාවල පුතා
සුදීව කොක්කාවල පුතා සහ
අබීත එදිරිතිංග පුතා

2 A පන්තිය
මැදමුලන විද්දියාලය
වීරකැටිය. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-51378233828606126202015-08-10T03:14:54.702+10:002015-08-10T03:14:54.702+10:00did u live close to kadawatha. how did people trav...did u live close to kadawatha. how did people travel those days , i mean were there actually buses, i thought people used to walk by foot, even now from near by towns to kadawata not many bussesAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-69312737201439951822015-08-10T02:21:13.755+10:002015-08-10T02:21:13.755+10:00මාත් මේ එකපාරට බැලුවේ ආච්චිත් ගෙම්බර් පැනිල්ලක් පැ...මාත් මේ එකපාරට බැලුවේ ආච්චිත් ගෙම්බර් පැනිල්ලක් පැන්නවත්ද කියලා!මලියාhttps://www.blogger.com/profile/14110288521455277793noreply@blogger.com