tag:blogger.com,1999:blog-3059097820610332367.post2721614696902526329..comments2024-03-28T08:49:49.533+11:00Comments on රසිකොලොජි - Rasikology: මේ රැප් ගායකයා ලෝක අණ්ඩපාලයෙක් ද? - Nice sheep's clothesරසික සූරියආරච්චි - Rasika Suriyaarachchihttp://www.blogger.com/profile/13647251949209234274noreply@blogger.comBlogger37125tag:blogger.com,1999:blog-3059097820610332367.post-83276650987095661112019-05-31T19:56:41.454+10:002019-05-31T19:56:41.454+10:00මේ රැප් ගායකයා ලෝක අණ්ඩපාලයෙක් ද? මොකා වුනත් කමක් ...මේ රැප් ගායකයා ලෝක අණ්ඩපාලයෙක් ද? මොකා වුනත් කමක් නෑ. හැමදේකමින්ම/කොහෙන් හරි යමක් අරගෙන (හැමතැනින්ම හොද ටික ගන්න--අනෙක් ටික අතඅරින්න) තම තමාගේ ජීවිතය සාර්ථක කරගන්න.තව ටිකක් විස්තර කරන්න හිතුන. බෞද්ධ දර්ශනය/බුද්ධාගම--කතෝලික/ක්‍රිස්තියානි--අලුත්/පරන කුරානය (අලුත් එක නම් වැඩක් නෑ) හෝ ඕනම තැනකින්/රටකින් හොද විතරක් ගන්න. එක එකා හිතන විදිය අපිට වෙනස් කරන්න බෑ. අපිට හිතා ගන්නවත් බෑ.
Venurahttps://www.blogger.com/profile/12268115001520339149noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-6636485727143861552017-02-14T14:44:38.656+11:002017-02-14T14:44:38.656+11:00මචං, උඹ මගේ වචනයක් අල්ල ගෙන තර්කයෙන් දිනන්න හදනවා ...මචං, උඹ මගේ වචනයක් අල්ල ගෙන තර්කයෙන් දිනන්න හදනවා මිසක් ප්‍රධාන කරුණ මගහරිනවා. උඹ දිනුම ගනිං. මට ඕන කලේ උඹේ වැරැද්ද පෙන්නලා දෙන්න විතරයි. පිළිගන්න නොගන්න එක උඹේ වැඩක්.
Head Line එකෙන් සහ මුල් ඡේදයෙන් උඹ චාර්ල්ස්ට පහර දෙනවා. පහළ Foot note එක උඹේ Face saving formula එක. මම එහෙම කිව්වේ නැහැනේ, මෙහෙමත් කිව්වනේ කියන්න පුළුවන්, ඒත් damage එක කරලා ඉවරයි. එක ආගමක කෙනෙක් තවත් ආගමක හොඳ කියනවා උඹ කී තැනක දැකලා තියෙනවද ? සෝභිත හාමුදුරුවෝ වගේ අයත් ගරු කරන අන් ආගමක පූජකයෝ කීදෙනෙක් උඹ දැකලා තියෙනවද? උඹ වැඩිදුර නොසොයා අපහාස කලේ ඒ වගේ දුලබ පුද්ගලයෙකුට.

“පාලකයෝ මේ රටේ සම්පත් කොල්ලා කනවා, සියලු තීරණ ගන්නේ තමන්ගේ පන්තියේ පංගුව වැඩිකරගන්න මිසක් රට ගැනවත් ජනතාව ගැනවත් හිතලා නෙවෙයි. චන්දෙකින් මේක වෙනස් කරන්න බැහැ. එකම ක්‍රමය සන්නද්ධව පහර දී පාලන බලය අතට ගැනීම” විජේවීර කිව්වා.

“සිංහල පාලකයෝ කවදාවත් අපිට සාධාරණ අයිතිවාසිකම් දෙන්නේ නැහැ. එකම විසඳුම සන්නද්ධ වී වෙනම දෙමළ රාජ්‍යයක් පිහිටුවීමයි” ප්රභාකරන් කීවා.

“ජර්මන් සොල්දාදුවන් ලක්ෂයකට වඩා මිය ගිය පළමු ලෝක යුද්ධයට ධනවත් යුදෙව් පාලක පන්තිය වගකිවයුතුයි. ඔවුන් ලෝකයට පිළිලයක්. ඔවුන් විනාශ කලයුතුයි” හිට්ලර් කීවා.

මේ තුන් දෙනාම කියපු කතා බොරු නොවෙයි. ඒ සඳහා ආනුභූතික සාක්ෂි එමටයි. ප්‍රශ්ණය ඔවුන් එක් දෙයක් හැමටම සාධාරණිකරණය කිරීම සහ ඔවුන් තෝරාගත් විසඳුම මහා විනාශයකින් කෙලවර වීමයි.

මේ තුන් දෙනාගේම ක්‍රියාමාර්ග අන්තවාදී බවට තර්කයක් නැහැ. ඒත් විජේවීර එක ගොඩකට දැම්මේ “සියලු පාලකයින්”. ප්රභාකරන් එක ගොඩකට දැම්මේ “සියලු සිංහලයින්”. හිට්ලර් එක ගොඩකට දැම්මේ “සියලු යුදෙව්වන්”. අපේ රසිකොලෝජිස්ට් මහත්තයා ඊටත් එහා ගිහින් එකගොඩකට දාන්නේ “සියලු රට, ජාතිය වැනි දේ පිළිබඳව ලොකු ටෝක්ස් දෙන්නන්”. දැන් කවුද වැඩියෙන් අන්තවාදී ?

මේ අනුව, කිසිම කෙනෙකුට රට ජාතිය ගැන කතා කරන්න බැහැ. මොකද රසිකොලෝජිස්ට් මහත්තයා ලඟ ආනුභුතික සාක්ෂි තියෙනවනේ ඒ ඔක්කොමලගේ යටි අරමුණු පිළිබඳව. දැන්වත් තේරෙනවද මම කියන්න හදන දේ? උඹ ඉන්නේ කොයි තරම් අන්තයකද?

“දෙමළු ඔක්කෝම කොටි”
“මුස්ලිම් රට වලින් එන හැමෝම ත්රස්තවාදීන්”
“මැක්සිකොවෙන් එන ඔක්කෝම කරදර කාරයෝ”

මේ වගේ කතා වලටත් ආනුභූතික සාක්ෂි තියනවා ඕන තරම්, අර රට ජාතිය ගැන කතාවට වගේම. මේ හැම එකකම තියෙන්නේ එකම චින්තන රටාව. යම් පුද්ගලයෙක් හෝ කණ්ඩායමක් සම්බන්ධ සිද්ධියක් හෝ සමාන සිද්ධි කීපයක් ගෙන එය සියළු දෙනාට පැතිරවීම. මේක තමයි ජාතිවාදයේ මුල. උඹ කියයි උඹ ජාතිවාදියෙක් නෙවෙයි කියලා. මම පිලිගන්නවා ජාතිය සම්බන්ධයෙන්, ඒත් අනිත් දේවල් සම්බන්ධයෙන් උඹ ඊට බොහෝම කිට්ටුයි.

මම මේ ටික ලියුවේ, තරහකට වත් තර්ක කරන්න වත් නෙවෙයි. මේ වගේ තර්ක උඹ වගේ මිනිහෙකුට නොගැළපෙන නිසා. කෙනෙකුට හේතු ඇතිව, හෝ නැතිව පහර දෙන එක ඕන කෙනෙකුට කරන්න පුළුවන්. ඒවාට cheers දාන්නත් ඕනතරම් followers ලා ඉඳීවී. ඒත් ලියන්න හැකියාව තියෙන උඹ වගේ එකෙක්, මේ වගේ negative අදහස් සමාජගත කරන එක අභාග්‍යයක්. තව පියවරක් ඉදිරියට ගිහින් සමාජයට සුභාවාදී , ධනාත්මක පණිවුඩයක් දිය හැකි යමක් උඹෙන් ලියවෙනවා දැකීමයි මගේ ප්‍රාර්ථනය.
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-39145718909537257972017-02-09T16:40:35.031+11:002017-02-09T16:40:35.031+11:00බුදු සාදු කොහෙද බං රට ජාතිය ගැන බණ කිව්වේ.
මචං මං...බුදු සාදු කොහෙද බං රට ජාතිය ගැන බණ කිව්වේ.

මචං මං කියන්නේ-
විජේවීර
ප්රභාකරන්
හිට්ලර්
වගේ උං ගැනයි.

ඒත් මේ චාල්ස් ගැන මං මතු කර ඇත්තේ ප්‍රශ්නයක් පමණයි.

මෙන්න නැවතත්:

1. මේ රැප් ගායකයා ලෝක අණ්ඩපාලයෙක් ද?

2. ඔබට වෙනත් අයුරකින් සිතෙන්නට ඉඩ ඇත.

3. සමහර විට මේ ගායකයා ගේ එවැනි දුෂ්ට චේතනා නැතිවා වෙන්නට ඇත.

4. කෙසේ වෙතත් නරඹා කැමැත්තක් සිතා ගන්න.

මචං ලෝකේ කිසි එකෙකු සමග මගේ කිසිදු වෛරයක් නැත!

උඹ සමගත් නැත.
රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-42187049592421190112017-02-09T16:27:50.496+11:002017-02-09T16:27:50.496+11:00"රට, ජාතිය වැනි දේ පිළිබඳව ලොකු ටෝක්ස් දෙන්නන..."රට, ජාතිය වැනි දේ පිළිබඳව ලොකු ටෝක්ස් දෙන්නන් ගේ යටි අරමුණු පිළිබඳ ආනුභූතික සාක්ෂි එමට ය". මේකද උඹේ පොදු සාධකය? චාර්ල්ස්ට විතරක් නෙවෙයි, බුදු හාමුදුරුවන්ට විරුද්ධවත් උඹට ඔය තර්කයම ගෙනෙන්න පුළුවන්. උඹට තේරෙන්නෙ නැත්ද ඕක තර්කයක් නෙවෙයි, generalize කරපු මෝඩ නිගමනයක් විතරයි කියලා. මචං, උඹ ලොකයටම වයිර කරනවා. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-68044717544236583212017-02-08T14:30:43.979+11:002017-02-08T14:30:43.979+11:00ලිපිය කියෙව්වේ නැද්ද, නැතිනම් අන්තර්ගතය තේරුම් ගැන...ලිපිය කියෙව්වේ නැද්ද, නැතිනම් අන්තර්ගතය තේරුම් ගැනීමට ශක්තියක් නැද්ද?

මෙහි රැප් කිරීම ගැන කිසි දොසක් කියා නැත. මා මේ සටහන ලිව්වේ ගායකයා රැප් කරන දේ හොඳින් අසා ඒ ගැනම තමයි.

මෙන්න නැවතත්-

"එය නරඹන අතරේ මට නම් සිතුණේ මෙලෙස ය.

මේ රැප් ගායකයා ලෝක අණ්ඩපාලයෙක් ද?

එසේ සිතෙන්නට එකම හේතුව මේ ගායකයා සින්දුවේ රැප් කොටසේ දී කියන කතා මිස අන් කිසිවක් නොවේ. රට, ජාතිය වැනි දේ පිළිබඳව ලොකු ටෝක්ස් දෙන්නන් ගේ යටි අරමුණු පිළිබඳ ආනුභූතික සාක්ෂි එමට ය."

රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-42863495218335091242017-02-08T13:52:56.113+11:002017-02-08T13:52:56.113+11:00ඇයි, රැප් කරන එක නීති විරෝධීද ?
මෝඩයෝ උඹලාට පෙනෙන්...ඇයි, රැප් කරන එක නීති විරෝධීද ?
මෝඩයෝ උඹලාට පෙනෙන්නේ උගේ රැප් එක විතරමද ? පොඩ්ඩක් අහලා බලාපල්ලා මොනවා ගැනද ඌ කතා කරන්නේ කියලා. ඊට පස්සේ විවේචනය කරපල්ලා.
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-46421413366089082172017-01-02T11:56:39.583+11:002017-01-02T11:56:39.583+11:00සංගීතයට ගායනා කිරීමේ විනාඩි කීපය හැර් අනිත් සේරම බ...සංගීතයට ගායනා කිරීමේ විනාඩි කීපය හැර් අනිත් සේරම බයිලා රැප් තමයි.රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-17973353378487328622017-01-02T08:02:30.366+11:002017-01-02T08:02:30.366+11:00//ජනිතවූ හැම මෙම පොලොවේ..
නිති ආඩම්බර විය යුතුවේ.....//ජනිතවූ හැම මෙම පොලොවේ..
නිති ආඩම්බර විය යුතුවේ...
දෑ කුල බේදේ ආගම්වාදේ..
හැරදා එකමුතුවී...සමගිව පේලි සැදී// මෙතන නම් වැරැද්දක් කියන්න බැහැ. කොහෙද රැප් කරන්නේ? Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-81842801744647500212017-01-02T02:09:13.760+11:002017-01-02T02:09:13.760+11:00මොනවා කරන්නද එහෙනම්?මොනවා කරන්නද එහෙනම්?රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-24056005363130899952017-01-02T02:08:41.130+11:002017-01-02T02:08:41.130+11:00ඔබටත් සිය පවුලටත් 2018 වසරට සුභ පැතුම්
(මෙන්න කලින...ඔබටත් සිය පවුලටත් 2018 වසරට සුභ පැතුම්
(මෙන්න කලින් ම!)රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-64410290551639532662017-01-01T06:03:24.702+11:002017-01-01T06:03:24.702+11:00මට නම් ඒක පට්ට...
වරදක් නම් පෙනෙන්නේ නෑ...
මට නම් ඒක පට්ට...
වරදක් නම් පෙනෙන්නේ නෑ...
චතුරංග බුද්ධිකhttps://www.blogger.com/profile/04088345899953805717noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-7376241501922211782016-12-31T09:39:02.442+11:002016-12-31T09:39:02.442+11:00රසික, උදාවෙන 2017 වසරේ ඔබටත් පවුලේ සියලුම දෙනාටත් ...රසික, උදාවෙන 2017 වසරේ ඔබටත් පවුලේ සියලුම දෙනාටත් ජයෙන් ජයවේවා යැයි පතමි!raigamhttps://www.blogger.com/profile/07162245268859313716noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-71311536948414845192016-12-31T08:31:54.037+11:002016-12-31T08:31:54.037+11:00ආතල්බෝවේවා!ආතල්බෝවේවා!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-72498432980380537932016-12-31T08:31:24.792+11:002016-12-31T08:31:24.792+11:00මං නං දැක්කා, ඔය දකුණු පැත්තේ ඇති ලින්ක් එකක්.
htt...මං නං දැක්කා, ඔය දකුණු පැත්තේ ඇති ලින්ක් එකක්.
https://aagangoda.wordpress.com/
රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-86913772872570863632016-12-31T08:29:57.927+11:002016-12-31T08:29:57.927+11:00ඒක ඇත්ත.
නමුත් හිතුනු කතාව නොලියා බෑනේ!
"මේ...ඒක ඇත්ත.

නමුත් හිතුනු කතාව නොලියා බෑනේ!

"මේ රැප් ගායකයා ලෝක අණ්ඩපාලයෙක් ද?"රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-51099682407490774982016-12-31T08:27:34.914+11:002016-12-31T08:27:34.914+11:00සර්ප තෙල් වෙළෙන්දෙක් වගේ නේද?සර්ප තෙල් වෙළෙන්දෙක් වගේ නේද?රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-58599179812205173062016-12-31T08:27:05.392+11:002016-12-31T08:27:05.392+11:00ජයවේවා!
ඒ ගැන ලියන්න වීම ද පරණ පවක් තමයි!!ජයවේවා!

ඒ ගැන ලියන්න වීම ද පරණ පවක් තමයි!!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-62694132575121067922016-12-31T08:26:26.269+11:002016-12-31T08:26:26.269+11:00සයිබර වරිගෙ උණ්ඩියා - 21 December at 23:59
https:...සයිබර වරිගෙ උණ්ඩියා - 21 December at 23:59

https://www.facebook.com/permalink.php?story_fbid=392298314435729&id=100009666914687
රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-47761155117991633372016-12-31T08:25:01.122+11:002016-12-31T08:25:01.122+11:00වචන පේලියක් ගූගල් කළා ම මෙන්න හම්බ වුණා තැන!
http...වචන පේලියක් ගූගල් කළා ම මෙන්න හම්බ වුණා තැන!

https://www.facebook.com/permalink.php?story_fbid=392298314435729&id=100009666914687
රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-26616312794128599612016-12-31T08:23:12.335+11:002016-12-31T08:23:12.335+11:00මේ රැප් සින්දු අහන්න මිනිස්සු සල්ලි දීලා යනවාද?මේ රැප් සින්දු අහන්න මිනිස්සු සල්ලි දීලා යනවාද?රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-10850616167195706202016-12-31T08:22:26.516+11:002016-12-31T08:22:26.516+11:00පොර හොඳයි නේද දේශපාලු කරන්න?පොර හොඳයි නේද දේශපාලු කරන්න?රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-29135278481304040322016-12-31T08:21:44.937+11:002016-12-31T08:21:44.937+11:00පරණ කහකඩ නිකායක ද?පරණ කහකඩ නිකායක ද?රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-43899343770830619052016-12-31T08:21:03.350+11:002016-12-31T08:21:03.350+11:00හපෝයි නොවෙයි අපොයි!
http://rasikalogy.blogspot.c...හපෝයි නොවෙයි අපොයි!
http://rasikalogy.blogspot.com/2016/12/stand-up.html
රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-85996333678351055532016-12-30T18:34:27.797+11:002016-12-30T18:34:27.797+11:00ඔබටත් සුභ නව වසරක් වේවා...........ඔබටත් සුභ නව වසරක් වේවා...........රෝමාරස්https://www.blogger.com/profile/08631199605026469528noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-67564199330041938102016-12-30T06:31:27.403+11:002016-12-30T06:31:27.403+11:00අපේ බ්ලොග් ලෝකෙත් ඉන්නෙ දන්නා නොදන්නා ඕනෑම දෙයක් ග...අපේ බ්ලොග් ලෝකෙත් ඉන්නෙ දන්නා නොදන්නා ඕනෑම දෙයක් ගැන සෝඩා බෝතල් න්‍යායෙන් පොර ටෝක් දෙන මෝඩ මදාවි. චීත්ත කෑල්ලක් හලන ඕනිම ගූ බෙට්ටක් ප්‍රමෝට් කරන උන් ආගන්ගොඩ බ්ලොග දැක්කෙ නෑ වගේ ඉන්නව.මොකද කණයෝ බයයි ලුල්ලු බහිනවට.ඔව්වට තමා ප්‍රොෆෙෂනල් ජෙලසි කියන්නෙ .Anonymousnoreply@blogger.com