tag:blogger.com,1999:blog-3059097820610332367.post2739639322872845719..comments2024-03-28T08:49:49.533+11:00Comments on රසිකොලොජි - Rasikology: ඊයා හලෝ කුණුහබ්බත් කියනවා ද? - Me is a good boy! රසික සූරියආරච්චි - Rasika Suriyaarachchihttp://www.blogger.com/profile/13647251949209234274noreply@blogger.comBlogger81125tag:blogger.com,1999:blog-3059097820610332367.post-79397377810654460312016-11-09T13:52:26.963+11:002016-11-09T13:52:26.963+11:00ස්තුතියි මිත්‍රයා!ස්තුතියි මිත්‍රයා!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-36948865360831878802016-07-28T17:59:52.434+10:002016-07-28T17:59:52.434+10:00සයිබර් අවකාශයට පුක යනු කුණුහරපයක් නොවේ ය යන්න හදුන...සයිබර් අවකාශයට පුක යනු කුණුහරපයක් නොවේ ය යන්න හදුන්වාදුන් පෙර ගමන්කරු ඔබ ය. එසේම පෝස්ටුවේ තර්කයේ ද කිසි වරදක් නැත.samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-54314015143860398952016-07-25T20:15:56.506+10:002016-07-25T20:15:56.506+10:00ලයිව් රේඩියෝවල ඩිලේ එකක් සහ බීප්, බීප් ස්විච් එකක්...ලයිව් රේඩියෝවල ඩිලේ එකක් සහ බීප්, බීප් ස්විච් එකක් තියෙන්නේ ඒ නිසා විය යුතුයි.රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-40115942093762408112016-07-25T20:13:33.308+10:002016-07-25T20:13:33.308+10:00විසිදැල නොවෙයි එහෙනම් චිත්‍රසේන ගේ කරදිය ඔපෙරාව වි...විසිදැල නොවෙයි එහෙනම් චිත්‍රසේන ගේ කරදිය ඔපෙරාව විය යුතුයි.රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-5599482426464820802016-07-25T20:07:00.763+10:002016-07-25T20:07:00.763+10:00මම නම් සිංහල කුණු හරුප ඉගෙන ගත්තේ විශ්ව විද්‍යාලයේ...මම නම් සිංහල කුණු හරුප ඉගෙන ගත්තේ විශ්ව විද්‍යාලයේ නමුත් ඉග්‍රීසි කුණු හරුප හැමෝම ඉදිරිපිට කිසිම ගණනක් නැතිව කියන්නට පුරුදු වුනේ ඔස්ට්රෙලියාවෙදී ...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-8224529090657164202016-07-24T02:55:31.047+10:002016-07-24T02:55:31.047+10:00මම නම් අහලා තියෙන්නෙ රුසියාවේ 'විසිදැල' ද ...මම නම් අහලා තියෙන්නෙ රුසියාවේ 'විසිදැල' ද මොකක්ද කියන නාට්‍යය පෙන්වන්න ගිහින් එහෙම උනා කියලා. මම දැක්කා පත්තරයක තියෙනවා ඒ කාලෙ අපේ රාජ්‍ය නායිකාව වෙච්චි සිරිමාවෝ රුසියාවෙ ගිය වෙලේක එයාටත් ආරාධනා කරල තිබ්බලු ඒක බලන්න. කට්ටිය හූ තියද්දි ළඟ ඉන්න කට්ටියගෙන් ඇහුවලු ඇයි කියලා. හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-44587203595838927482016-07-23T13:23:24.210+10:002016-07-23T13:23:24.210+10:00බොහෝම ස්තුතියි ඇගයිමටයි ආරාධනාවටයි දෙකමට රසික.. ඇත...බොහෝම ස්තුතියි ඇගයිමටයි ආරාධනාවටයි දෙකමට රසික.. ඇත්තටම ලැබෙන ආරාධනා වලට සහභාගී වෙන්න වෙලාව හොයා ගන්න එක ප්‍රශ්නයක්. ඒත් ඉදිරියේදි හිතාගෙන ඉන්නවා පුලුවන් විදිහට වෙලාව හදාගෙන සහභාගි වෙන්න පුලුවන් දේවල් වලට.නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-40593401108011207472016-07-23T10:00:21.159+10:002016-07-23T10:00:21.159+10:00සිරා ,
going good man. thanks for asking.
this i...සිරා ,

going good man. thanks for asking.
this is the second season of the year (we have only two seasons. 1-snowmobile season, 2-non snowmobile season. LOL)

ඒ නමින් ඇඳුම් වියාපාරයකුත් තියෙනවා. නමුත් එක මූලිකවම පාවිච්චි කරන්නේ slang එකක් විදියට 'අර' ක්‍රියා පදය වෙනුවෙන්. එතකොට සමහර ඉන්ටනෙට් ෆිල්ටර් වලින් බේරෙන්න පුළුවනි.It's me, හැට්ටර්https://www.blogger.com/profile/17434221820341269508noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-76111641692459246802016-07-23T09:30:50.099+10:002016-07-23T09:30:50.099+10:00දී නේ හුයියා නේ ෂ්නායු, තවාරිෂ්.දී නේ හුයියා නේ ෂ්නායු, තවාරිෂ්.රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-88457865427021588732016-07-23T09:22:59.181+10:002016-07-23T09:22:59.181+10:00අහලා නැහැ වගේ. මතකයක් නැහැ. ලිව්වා නම්. මම දන්නා ව...අහලා නැහැ වගේ. මතකයක් නැහැ. ලිව්වා නම්. මම දන්නා විධිහට හොයියා කියන්න ගියොත් ඉතින් සෙට් තමයි. වැඩි පුරම ගැහැණු ළමයි. හේ හේ හැබැයි ඕව ඉතින් පාර්ලිමේන්තුවේත් කියන එකේ කුනුහපරම නොවේ නේ. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-18016882530050343942016-07-23T09:03:43.518+10:002016-07-23T09:03:43.518+10:00This comment has been removed by the author.It's me, හැට්ටර්https://www.blogger.com/profile/17434221820341269508noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-83526567844157632382016-07-23T02:35:27.585+10:002016-07-23T02:35:27.585+10:00මෙහේ පරම්පරාවාසී වැසියෝ බොහෝ දෙනෙකු ගේ කටේ තොලෝ නො...මෙහේ පරම්පරාවාසී වැසියෝ බොහෝ දෙනෙකු ගේ කටේ තොලෝ නොගැවී එෆ් පදය පිටවෙනවා. විශේෂයෙන්ම පිටපලාත්වල කාර්යාලවලදී පවා මට ඇසී තියෙනවා.

රුසියාවට ගිය සිංහල සිසුන් විශ්වවිද්‍යාලයේ විවිධ ප්‍රසංගයක දී ධීවර නැටුවක් කරමින් හොයියා හෝයියා ගීතය කියූ සිද්ධිය ගැන අසා ඇති නේද?රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-58457203167937917432016-07-23T02:32:36.138+10:002016-07-23T02:32:36.138+10:00අපේ දේශනයේ මාත්‍යකාව කුණුහරුප, කලාව සහ සිංහල සමාජය...අපේ දේශනයේ මාත්‍යකාව කුණුහරුප, කලාව සහ සිංහල සමාජය යන්නයි.

විහිළුවට ස්තුතියි. හරිම හිනා!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-72961687293123556782016-07-23T02:30:34.973+10:002016-07-23T02:30:34.973+10:00වෙන ටයිටලයකින් ඔටෝ පබ්ලිෂ් වෙන්න දාන්න ඕනෑ!වෙන ටයිටලයකින් ඔටෝ පබ්ලිෂ් වෙන්න දාන්න ඕනෑ!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-52935867917927844502016-07-23T02:29:27.306+10:002016-07-23T02:29:27.306+10:00දිනේ සතියෙන් සතිය කල් දමමිනුයි හිටියේ. සතියක් නිවා...දිනේ සතියෙන් සතිය කල් දමමිනුයි හිටියේ. සතියක් නිවාඩු ගිය නිසා අමතක වුණා!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-22632871546874545012016-07-23T02:28:22.108+10:002016-07-23T02:28:22.108+10:00දැන් කාලේ පිරිමි විරහ ගී ඇහුණාම නම් කුණුහරුඵ මතක් ...දැන් කාලේ පිරිමි විරහ ගී ඇහුණාම නම් කුණුහරුඵ මතක් වෙනවා කියා හුඟ දෙනෙකු කියනවා!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-28273659094122738632016-07-23T02:28:03.142+10:002016-07-23T02:28:03.142+10:00නිවසේදී හැරෙන්න අනිත් හැම තැනම f****වදන භාවිතා කරම...නිවසේදී හැරෙන්න අනිත් හැම තැනම f****වදන භාවිතා කරමි . එය කුනුහරපයක්ද රසික මහතාණනි ? ඒ හැර වෙනත් කුණුහරප තිබේද? Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-16714742221949733762016-07-23T02:26:59.027+10:002016-07-23T02:26:59.027+10:00නරක ආශ්‍රය. මතකනේ කැප්ටන් හැඩොක්!නරක ආශ්‍රය. මතකනේ කැප්ටන් හැඩොක්!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-54157210922073833962016-07-23T02:26:26.538+10:002016-07-23T02:26:26.538+10:00හැක, හැක!හැක, හැක!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-67003564042598457612016-07-23T02:26:10.163+10:002016-07-23T02:26:10.163+10:00චික් විතරක්. කියන හැටි. චික් විතරක්. කියන හැටි. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-36286196822714215242016-07-23T02:25:07.615+10:002016-07-23T02:25:07.615+10:00Hi, Howzitgowin?
ජූලි 31 ඉරිදා තියෙන්නේ ශාස්ත්‍රී...Hi, Howzitgowin?

ජූලි 31 ඉරිදා තියෙන්නේ ශාස්ත්‍රීය සංවාදයක්.

FCUK කියන්නේ නිමි ඇඳුම් / මෝස්තර ව්‍යාපාරයක් නේද?
https://en.wikipedia.org/wiki/French_Connection_(clothing)

රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-11633116621744863232016-07-23T02:17:37.239+10:002016-07-23T02:17:37.239+10:00එයට හේතුව තමයි, ඒ ඉංග්ලිෂ් පද මූවීස්වලින් ඇසී හිතට...එයට හේතුව තමයි, ඒ ඉංග්ලිෂ් පද මූවීස්වලින් ඇසී හිතට කා වැදීම.

සිංහල කුණුහරුප පොඩි කාලයේ සිට දැන ගත්තාට දෙමව්පිය වැඩිහිටි ගුරුවර අවවාද සහ ඔවුන් ඒවා පාවිච්චි නොකළ පරිසරයක ජීවත් වීම නිසා කියවෙන්නේ නෑ.

ඉංග්ලිෂ් කුණුහරුපවලට කවුරුත් සිංහල අපට එහෙම තහංචි දැම්මේ නෑ. අනික තවත් වචනයක් හෝ ප්‍රකාශයක් මිස හිතට දැනෙන දෙයක් නොවෙන්නට ඇති!
රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-9098897676184989932016-07-23T02:13:29.750+10:002016-07-23T02:13:29.750+10:00ඕස්ට්‍රේලියාවේ සමහරු කටේ තොලේ නොගැවී එෆ්-පදය කියනව...ඕස්ට්‍රේලියාවේ සමහරු කටේ තොලේ නොගැවී එෆ්-පදය කියනවා හරිඟ ලස්සනට!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-58340090408803384562016-07-23T02:11:29.184+10:002016-07-23T02:11:29.184+10:00@ නිම්නයක තනි වී හීන දකින්නී
ඔබේ ප්‍රතිචාරයට ඉතා ...@ නිම්නයක තනි වී හීන දකින්නී

ඔබේ ප්‍රතිචාරයට ඉතා ස්තුතියි. මා මෙවැනි අදහස් දැක්වීම්වලට ඉතා කැමතියි. නමුත් මට ඇති ලොකුම ප්රශ්නය නම් ප්‍රති පිළිතුරු ලියන්නට කාලය ඉතා අඩු වීමයි. මේ ලියන්නේත් මැදියමත් පසුවී පෙරවරු දෙකටයි!

මේ ලිපිය ඇත්තටම මා කලින් ලියාගෙන ආ දරුවන් සමග කතා කිරීම හා සම්බන්ධ එකක්. භාෂාවේ වෙනත් දේ නිවසෙන් උගත්ත ද කුණුහරුප වැනි දේ අපට ලැබෙන්නේ බොහෝ විට අවට පරිසරයෙන් බවයි මට කියන්නට ඕනෑ වුනේ.
මෙහි ඊළඟ කොටස හෙට උදයේ පළ කරනවා.

ඒ සමගම මේ මාසයේ අවසාන ඉරිදා සහව පැවැත්වෙන අපේ ලේඛක සංසදයේ දේශනය ගැන කියන්නත් අවශ්‍ය වුණා.

වෙලාවක් තියේ නම් එන්න.

එදාට නොපැමිණියත්, අපේ ලේඛක සංසදයේ සහ සිංහල සංස්කෘතික හමුවේ වැඩවලට සහභාගී වෙන්න. රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-7060810378977953072016-07-23T02:03:21.107+10:002016-07-23T02:03:21.107+10:00සමහරවිට නැති පොරත්වයක් ආරූඪ කර ගන්න කුණුහරුප කියන්...සමහරවිට නැති පොරත්වයක් ආරූඪ කර ගන්න කුණුහරුප කියන්න පටන් ගන්න ඇති. සමහරු සිගරැට් බොන්නේ පොර වෙන්න ඒ වගේ!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.com