tag:blogger.com,1999:blog-3059097820610332367.post2794106914212088393..comments2024-03-29T19:57:43.080+11:00Comments on රසිකොලොජි - Rasikology: විචාරක බ්ලොග්කරුවා සහ මා අතර ඇතිවුණු වලිය ගැන සටහනක් - Storm in a Teacupරසික සූරියආරච්චි - Rasika Suriyaarachchihttp://www.blogger.com/profile/13647251949209234274noreply@blogger.comBlogger15125tag:blogger.com,1999:blog-3059097820610332367.post-40678120463157255392017-05-03T20:52:28.769+10:002017-05-03T20:52:28.769+10:00ගැටුම විසඳා ගත් ආකාරය අපූරුයි.. අර අනිත් ලිපි ටිකත...ගැටුම විසඳා ගත් ආකාරය අපූරුයි.. අර අනිත් ලිපි ටිකත් විවේක වෙලාවක කියවන්න ඕන... ස්තූතියි!Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-31975128641244460252017-05-03T15:50:27.751+10:002017-05-03T15:50:27.751+10:00ඔහු ඉක්මනින් කිපෙන ඒ ඉක්මනින්ම නිවෙන කෙනෙක්.. ඒක හ...ඔහු ඉක්මනින් කිපෙන ඒ ඉක්මනින්ම නිවෙන කෙනෙක්.. ඒක හමුදාවේ හිටිය නිසා නෙවෙයි මගේ හිතේ ඔහුගේ පුරුද්දක්.. අර කියුව වගේ මොනවා උනත් දැන් ඒවා මතක විතරනේ..කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-61544499660917789902017-05-01T22:27:36.357+10:002017-05-01T22:27:36.357+10:00මොන විකාර කතා ද මේ?මොන විකාර කතා ද මේ?රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-71949210422747950932017-05-01T22:26:38.451+10:002017-05-01T22:26:38.451+10:00Use this service please-
http://ucsc.cmb.ac.lk/ltr...Use this service please-
http://ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t2.html
රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-44551770133354020122017-05-01T22:24:47.991+10:002017-05-01T22:24:47.991+10:00ඒ කියන්නේ බ්ලොග්කරුවන් හමුවීම ද?ඒ කියන්නේ බ්ලොග්කරුවන් හමුවීම ද?රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-64344621092140414452017-05-01T17:51:29.682+10:002017-05-01T17:51:29.682+10:00විචාරක මහතාව කොළඹ පොත්කඩවලට යවමින් සිය පොත් මුද්‍ර...විචාරක මහතාව කොළඹ පොත්කඩවලට යවමින් සිය පොත් මුද්‍රණය කරගැනීමට අවශ්‍ය කටයුතු ඔහු ලවා ඉටුකරවාගෙන ඒ මහන්සිය වෙනුවෙන් විචාරක මහතාට කිසිඳු කලගුණ සැලකීමක් සිදුනොකළ විදෙස්ගත ලේඛකයෙක් සිටින බව රසික දන්නවාද? එමෙන්ම ඔහු විචාරක මහතා ලවා සිය බ්ලොග් අඩවියට ලිපි පවා සකස්කරවා ගත්තා. නමුත් විචාරක මහතා ඒවා කිසිදිනක සිය බ්ලොග් ලිපි ඔස්සේ හෙලිකලේ නැහැ. විචාරක මහතා එවන් උතුම් මිනිසෙක්.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-12427089291108897722017-05-01T15:52:34.029+10:002017-05-01T15:52:34.029+10:00MAMA MARUNA DAWATASATH KAKKA ME WAGE POST EKAK DAN...MAMA MARUNA DAWATASATH KAKKA ME WAGE POST EKAK DANAWA DA? :(

Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-59599491308986241762017-05-01T15:03:31.303+10:002017-05-01T15:03:31.303+10:00බ්ලොග් වල තියෙන ඒව එතනින් පිටට ගේන්න ගියාම තමයි වැ...බ්ලොග් වල තියෙන ඒව එතනින් පිටට ගේන්න ගියාම තමයි වැඩේ අවුල් වෙන්න පටං ගන්නෙ.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-69019705352434511682017-05-01T13:40:04.404+10:002017-05-01T13:40:04.404+10:00ඇනෝ ඔය ටික ප්‍රොෆයිල් එකෙන් ඇවිත් කියනවද ගරිල්ලා ඇ...ඇනෝ ඔය ටික ප්‍රොෆයිල් එකෙන් ඇවිත් කියනවද ගරිල්ලා ඇටෑක් දෙන්නේ නැතිව dampatadedunna.blogspot.comhttps://www.blogger.com/profile/03335263105931004284noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-79324716070547639872017-05-01T13:25:16.564+10:002017-05-01T13:25:16.564+10:00මොන විහිළු කතා ද මේ?
රොබට් නමැති ප්‍රොෆයිලයෙන් රස...මොන විහිළු කතා ද මේ?

රොබට් නමැති ප්‍රොෆයිලයෙන් රසිකොලොජියට අප්‍රියෙල් 26 දින ද කමෙන්ටු ලැබී තිබේ!

https://rasikalogy.blogspot.com/2017/04/exam-fraud-unique-style.html?showComment=1493114394583#c5838206488667560959

රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-72846021818833449772017-05-01T13:22:33.680+10:002017-05-01T13:22:33.680+10:00එසේ ම ය.එසේ ම ය.රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-13374927899900841102017-05-01T13:22:10.361+10:002017-05-01T13:22:10.361+10:00එසේ ය.එසේ ය.රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-91637256425967459842017-05-01T13:15:00.610+10:002017-05-01T13:15:00.610+10:00රොබට් කියන ෆේක් ප්‍රෝෆයිලය, විචාරක විසින් සෑදූවක් ...රොබට් කියන ෆේක් ප්‍රෝෆයිලය, විචාරක විසින් සෑදූවක් බව බ්ලොග් ලෝකයේ කතාවක් පැතිරේ. රොබට් මාතලන්ගෙ අඩවියට කවදාවත් කොමෙන්ට් දාන්නෙ නැත්තෙ, මාතලන්ගෙ ගැජට්වලින්, විචාරක මාට්ටු වෙයි කියලා තිබ්බ බයටලු. විචාරකගෙ සමු ගැනීමත් සමග රොබට් අතුරුදහන්. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-73042873649337872432017-05-01T12:38:50.300+10:002017-05-01T12:38:50.300+10:00කිව්වත් වගේ ඒ සේරම දැන් මතක විතරයි...කිව්වත් වගේ ඒ සේරම දැන් මතක විතරයි...විභීෂණ IIhttps://www.blogger.com/profile/18063274579832045956noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-46551259941697792452017-05-01T11:51:02.971+10:002017-05-01T11:51:02.971+10:00දැන් ඉතින් ඒ සියල්ල මතකයන් පමණි.දැන් ඉතින් ඒ සියල්ල මතකයන් පමණි.Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.com