tag:blogger.com,1999:blog-3059097820610332367.post2899532859073035515..comments2024-03-29T19:57:43.080+11:00Comments on රසිකොලොජි - Rasikology: කූඹියෝ ටෙලිවෘතාන්තය නිසා සිහිපත් වූ නරුම කතාවක් - White collar antsරසික සූරියආරච්චි - Rasika Suriyaarachchihttp://www.blogger.com/profile/13647251949209234274noreply@blogger.comBlogger19125tag:blogger.com,1999:blog-3059097820610332367.post-38993858730400225872017-11-11T18:34:39.159+11:002017-11-11T18:34:39.159+11:00ඒක දන්නෙ උඹ විතරනේඒක දන්නෙ උඹ විතරනේAnonymoushttps://www.blogger.com/profile/16183587238408116488noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-65540707500313189302017-10-28T12:48:29.422+11:002017-10-28T12:48:29.422+11:00ලොකුම දූෂිතයා හොයල ඡන්දෙ දෙන රටනෙ.ලොකුම දූෂිතයා හොයල ඡන්දෙ දෙන රටනෙ.Vipulhttps://www.blogger.com/profile/10445279135964192260noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-1485689435971061422017-10-27T10:13:38.617+11:002017-10-27T10:13:38.617+11:00හොරකම, වචංචා, දුය දැන් සාමාන්‍ය දේවල් වෙලා. හොරුන්...හොරකම, වචංචා, දුය දැන් සාමාන්‍ය දේවල් වෙලා. හොරුන් වංචනිකයින් වෙනුවෙන් කැත නැතුව පෙනී සිටින අයත් කොච්චර ඉන්නවා ද? විශේෂයෙන් ම වංචනික දේශපාලුවන් වෙනුවෙන්.

මා වෙසෙන ඕස්ටේර්ලියාවේත් හොරුන් වංචනිකයින් සිටියත් ඔවුන් හෙළිදරව් වුනු වහාම කොන් වී යනවා, නීතිය ක්‍රියාත්මක වෙනවා.රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-74603640367019261742017-10-27T10:06:08.052+11:002017-10-27T10:06:08.052+11:00ඒවා සාමාන්‍ය දේවල් වෙලා.
හොරුන් වෙනුවෙන් කැත නැතු...ඒවා සාමාන්‍ය දේවල් වෙලා.

හොරුන් වෙනුවෙන් කැත නැතුව පෙනී සිටින අයත් කොච්චර ඉන්නවා ද?රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-55451648322073785952017-10-27T10:04:15.833+11:002017-10-27T10:04:15.833+11:00නිර්මානකරුවන් විසින් වංකයින් උත්කර්ෂයට නැංවීම ගැනම...නිර්මානකරුවන් විසින් වංකයින් උත්කර්ෂයට නැංවීම ගැනම නොවෙයි මං ඟේ කියන්ණේ. මිනිසුන් ලෙස අප ඒ වංචනිකයින් ගැන ප්‍රතිචාර දක්වන ආකාරයයි.

ඩි කැප්රියෝ රඟ පෑ මූවියේ පවා ඒ චරිතය පුනරුත්තතාපනය වෙනවා නේද?
රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-61673424242526028072017-10-27T09:57:02.693+11:002017-10-27T09:57:02.693+11:0038,14,11,6,3,3,6,11,14,38 38,14,11,6,3,3,6,11,14,38 රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-14081830100719064912017-10-26T18:46:37.118+11:002017-10-26T18:46:37.118+11:0012-1812-18රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-64309747924432054392017-10-26T16:33:31.787+11:002017-10-26T16:33:31.787+11:0038,14,11,6,3,1 මේ අංක රටාවේ ඊළඟ අංකය කුමක්ද?38,14,11,6,3,1 මේ අංක රටාවේ ඊළඟ අංකය කුමක්ද?තිසරhttps://www.blogger.com/profile/17770690110218663215noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-30936359253949924832017-10-26T06:39:21.174+11:002017-10-26T06:39:21.174+11:00ට්‍රෙන්ඩ් එක තමයි නීතියට පටහැනි දේ... ඒකයි films, ...ට්‍රෙන්ඩ් එක තමයි නීතියට පටහැනි දේ... ඒකයි films, tv series ඒවා ගැන හදන්නේ.. fast and furious බලන්න.. අන්තිමට හොරකම success වුනාම බලන අයටත් කොයි තරම් ගැම්මක් එනවද... ඒක සත්‍ය ජීවිතය නෙවෙයි... ඒත් පිටරටනම් ලොකූ හොරකම් වෙනවා ඉතින් ඒ වගේ...අරුhttps://www.blogger.com/profile/15128073385504624322noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-84385466839209993542017-10-25T18:16:27.738+11:002017-10-25T18:16:27.738+11:00"කූඹියෝ" එක කොටසක්වත් මමත් බලලා නැහැ.හැබ..."කූඹියෝ" එක කොටසක්වත් මමත් බලලා නැහැ.හැබැයි රසික කියන කතාවේ ඇත්තක් තියෙනවා.හොරකම දැන් රටේ කොයිතරම් සාමන්‍ය දෙයක්ද කිව්වොත් හොරකම් කරන හොරුම තමන්ගේ හොරකම් ගැන පම්පෝරිත් ගහනව.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-44727826982814043152017-10-25T14:51:51.213+11:002017-10-25T14:51:51.213+11:00//අසාර්ථක හොරුන්, චංචනිකයින්, දුෂකයින් ගැන කණගාටු ...//අසාර්ථක හොරුන්, චංචනිකයින්, දුෂකයින් ගැන කණගාටු වෙනවාට අමතරව, ඔවුන් සාර්ථක හොරුන්, චංචනිකයින්, දුෂකයින් පිළිබඳව සතුටට ද පත්වෙති.//

මේක ලංකාවට පමණක් ආවේනික තත්වයක් නොවෙයි. මම හිතන්නේ මේක මිනිස් වර්ගයාගේ හැටි. උදාහරණයක් ගත්තොත් සාර්ථක හොරුන්, චංචනිකයින් උත්කර්ෂයට නගන බටහිර චිත්‍රපට හා ටෙලි නාට්‍ය කොච්චර තියෙනවාද.

කූඹියෝ මුලින් බලලා තිබුනේ නෑ. ඒත් දැන් නම් බලනවා. අද කාලයේ සාර්ථක නිර්මාණයක් කියන්න පුළුවන්.Udaya Dissanayakehttps://www.blogger.com/profile/00590411317475079239noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-89673112749140664272017-10-25T14:24:02.206+11:002017-10-25T14:24:02.206+11:00එකඟ විය නොහැක.
කූඹියෝ හි ප්‍රධන චරිතය ජෙහාන් හොරෙ...එකඟ විය නොහැක.

කූඹියෝ හි ප්‍රධන චරිතය ජෙහාන් හොරෙකි, වංචනිකයෙකි. හිත හොඳ ද නැත, ඒ කෙසේ වෙතත් චණ්ඩියෙකු ද නොවේ!

"මේ පිළිබඳ වැඩිදුරටත් කල්පනා කරන විට මට සිතුණේ ලංකාවේ ජනතාව රටේ කෙරුණු සහ කෙරෙන දූෂණ, වංචා, හොරකම් ප්‍රමාණය නිසා ම, නිතර දකින කුකුළා ගේ කරමල සුදට පෙනීමේ පාරාන්ධ තත්වයට පත් වී ඇති බවයි. හොරකමක් ගැන ඇසූ විට, ඒ ගැන කෝපයක් ඇති නොවී හොරා සහ හොර බඩු අසුවීම ගැන කණගාටුවක් ඔවුන්ට ඇති වන්නේ ඒ නිසා ය.

අසාර්ථක හොරුන්, චංචනිකයින්, දුෂකයින් ගැන කණගාටු වෙනවාට අමතරව, ඔවුන් සාර්ථක හොරුන්, චංචනිකයින්, දුෂකයින් පිළිබඳව සතුටට ද පත්වෙති."

ගාමිණීට, විජයට ප්‍රේක්ෂකයින් විසිල් ගැහැව්වේ දුෂිතයින් මට්ටු කරන විටයි. එසේ නැතුව දුෂණයේ යෙදෙන විට නොවේ.රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-4644256214866446562017-10-25T14:20:03.881+11:002017-10-25T14:20:03.881+11:00අපොයි.....!!!
https://rasikalogy.blogspot.com/201...අපොයි.....!!!

https://rasikalogy.blogspot.com/2016/12/stand-up.htmlරසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-27405923245484550232017-10-25T14:18:32.740+11:002017-10-25T14:18:32.740+11:00Thief of hearts
"රසික ඔයා මගේ හදවත සොරා ගත්ත...Thief of hearts

"රසික ඔයා මගේ හදවත සොරා ගත්තා!" කියා ගෑල්ළමයින් කිහිප දෙනෙකුම මට කියා තිබේ!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-23320088119044029732017-10-25T14:16:40.403+11:002017-10-25T14:16:40.403+11:00පාසලේ දී ගුරුවරුන් තමන්ට ගැහැව්වාය කියා ඒ මැර ගුරු...පාසලේ දී ගුරුවරුන් තමන්ට ගැහැව්වාය කියා ඒ මැර ගුරුවරුන්ට ස්තුති කරන උනුත් ඉන්නේ!

හැබැයි සුමිත් මේ ටෙලිවෘතාතන්තය නරඹන්න වටිනවා.රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-63910741927257245282017-10-25T13:15:04.779+11:002017-10-25T13:15:04.779+11:00Sri Lankan Cinema and Tele industry needs heroes o...Sri Lankan Cinema and Tele industry needs heroes of Hitha Honda calibre, Gemini Vijaya calibre too for a revival. I think Kumbyio serves purpose - Dayal Batheehttps://www.blogger.com/profile/11908744756913402472noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-46669281090591912882017-10-25T02:39:14.116+11:002017-10-25T02:39:14.116+11:00හපොයි මෙහෙමත් මිනිස්සු කියල කියමු.හපොයි මෙහෙමත් මිනිස්සු කියල කියමු.Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-81991687802473155172017-10-25T02:12:20.583+11:002017-10-25T02:12:20.583+11:00//අසාර්ථක හොරුන්, චංචනිකයින්, දුෂකයින් ගැන කණගාටු ...//අසාර්ථක හොරුන්, චංචනිකයින්, දුෂකයින් ගැන කණගාටු වෙනවාට අමතරව, ඔවුන් සාර්ථක හොරුන්, චංචනිකයින්, දුෂකයින් පිළිබඳව සතුටට ද පත්වෙති.//

රසික මේක හරියටම විග්රහ කරලා තිබෙනවා.
අපිත් රසික ගැන බොහොම සතුටට පත්වෙනවා.
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-75676520553623146312017-10-25T00:24:36.751+11:002017-10-25T00:24:36.751+11:00කුඹියෝ එකම කොටසක්වත් බලලවත් ෆේස්බුක් එකේ ෆලෝ කරලවත...කුඹියෝ එකම කොටසක්වත් බලලවත් ෆේස්බුක් එකේ ෆලෝ කරලවත් නැති නිසා ඒ ගැන නම් කියන්න දන්නේ නෑ.. ඒත් ඔය වැරදි සාමාන්‍යකරණය කර ගැනීම නම් ලංකාවේ අපේ උන්ගේ මහා කැතම පුරුද්දක්.. ඒක ගැන කියල කෑ ගැහුවමත් උන් හිතන්නේ අපි පිස්සෝ කියල.. කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.com