tag:blogger.com,1999:blog-3059097820610332367.post2966794370874375720..comments2024-03-05T21:56:08.495+11:00Comments on රසිකොලොජි - Rasikology: බ්ලොගර්ස්ලා සහ බ්ලොග් කියවන්නන් බ්ලොගින් ප්‍රවර්ධනය නොකිරීම හෙවත් අපි වෙනුවෙන් අපි නැතුව අපි වෙනුවෙන් තොපි ද? - Long title but one important point for bloggers and blookers?රසික සූරියආරච්චි - Rasika Suriyaarachchihttp://www.blogger.com/profile/13647251949209234274noreply@blogger.comBlogger50125tag:blogger.com,1999:blog-3059097820610332367.post-1653284414954088692016-08-07T10:13:36.353+10:002016-08-07T10:13:36.353+10:00මහාචාර්ය කීවේ ඇතුගල ගැන ද? පොර මා සිටි කාලයේ කැලණි...මහාචාර්ය කීවේ ඇතුගල ගැන ද? පොර මා සිටි කාලයේ කැලණියේ සිටි නමුත් අප මුණ ගැසී නෑ.

නැතිනම් සුමනසිරි ගැන ද? සුමනසිරි ගේ රැකියාව ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය.
http://www.ou.ac.lk/home/index.php/faculties-institutes/engineering-technology/mechanical/academic-staff-mechanical

රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-67260698001544640742016-08-05T11:52:05.103+10:002016-08-05T11:52:05.103+10:00තාම ඊයේ උත්සවයේ ඡායාරූප සියල්ලම දැක නැති නිසා ඔය ක...තාම ඊයේ උත්සවයේ ඡායාරූප සියල්ලම දැක නැති නිසා ඔය කියන ඉංජිනේරු මහාචාර්යයා කවුද කියා මා දන්නේ නෑ. නමුත් එවැනි පරණ පරම්පරාවේ අය බ්ලොග් නොකියවීම මට නම් ලොකු ප්‍රශ්නයක් නොවෙයි.රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-86156000550558081612016-08-05T11:50:11.931+10:002016-08-05T11:50:11.931+10:00හෙන්රි මා කියා ඇත්තේ පොත් උත්සව සහ ඒ සම්බන්ධ රුපිය...හෙන්රි මා කියා ඇත්තේ පොත් උත්සව සහ ඒ සම්බන්ධ රුපියල් කටයුතුවලදී බ්ලොග් නමැති අළුක්කාල් ගහන්න යෑමක් ගැන නොවෙයි.

1. ඔබේ ලේඛන කටයුතු ගැන කීමේ දී, ඔබේ නොකී කතා බ්ලොගය ගැන සඳහන් කළ යුතුව තිබුණා කීම සහ

2. අලුත් පරපුරේ සිංහල ලේඛන කටයුතු ගැන කීමේ දී, බ්ලොග් ගැන සඳහන් කළ යුතුව තිබුණා කීමයි.

මා පසුගිය දෙසැම්බරයේ ලියා පළ කළ eFacMemories පොතේ කතෘගේ වෙනත් නිර්මාණ පිටුවේ මගේ සියලුම බ්ලොග් කටයුතු ගැන සඳහන් කළා!

https://rasikalogy.blogspot.com/2015/12/efacmemories-my-four-years-at-peradeniya.html

ඔබේ පොතේ නොකී කතා බ්ලොගයේ ලිපිනය සඳහන් නොවේ නම් එය ඉතා කණගාටුවට කරුණක්.

ඔබට තමන් බ්ලොගයක් ලියන බව කීම ලජ්ජාවට කරුණක් යැයි මා සිතන්නේ නෑ. නමුත් ඔබ සමහර විට පරණ පරම්පරාවේ (තවමත් කඩදාසිවල පැනෙන් ලියන) අයෙකු නිසා එසේ සිතෙනවාත් විය හැකියි.

ʘ‿ʘ

රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-48966067090577984622016-08-05T11:42:09.359+10:002016-08-05T11:42:09.359+10:00වියතුන් නම් එහි ගොස් සිටි බව ෆොටෝවලින් දැක්කා!
මා...වියතුන් නම් එහි ගොස් සිටි බව ෆොටෝවලින් දැක්කා!

මා කියා ඇත්තේ හෙන්රි තමන්ගේ සාහිත්‍ය වැඩ ගැන සඳහන් කරනවිට, තමන් ගේ බ්ලොග්/ය ගැනත් සඳහන් කළ යුතුව තිබුණු බවයි!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-23982908790783799432016-08-05T11:38:57.704+10:002016-08-05T11:38:57.704+10:00තමන් ගේ බ්ලොග් එක ගැන සඳහන් කළා නම් ඒ ඇති.
මා පසු...තමන් ගේ බ්ලොග් එක ගැන සඳහන් කළා නම් ඒ ඇති.

මා පසුගිය දෙසැම්බරයේ ලියා පළ කළ පොතේ කතෘගේ වෙනත් නිර්මාණ පිටුවේ මගේ සියලුම බ්ලොග් කටයුතු ගැන සඳහන් කළා!

https://rasikalogy.blogspot.com/2015/12/efacmemories-my-four-years-at-peradeniya.html

.රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-91490994751021254212016-08-05T11:34:50.438+10:002016-08-05T11:34:50.438+10:00පනහ පැන්නාම අමතක වෙනවා නේන්නම්!පනහ පැන්නාම අමතක වෙනවා නේන්නම්!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-30922904760180412212016-08-05T11:33:48.568+10:002016-08-05T11:33:48.568+10:00පොත් නොකියවා පොත් ලියන්නට පෙළඹෙන්නේ නැතුවා සේ ම, බ...පොත් නොකියවා පොත් ලියන්නට පෙළඹෙන්නේ නැතුවා සේ ම, බ්ලොග් නොකියවා, බ්ලොග් ලියන්නට පෙළඹෙන්නෝ ද නැත!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-56754820495846234672016-08-05T11:31:30.881+10:002016-08-05T11:31:30.881+10:00එකක් නොවේ දෙකක්. දෙතැනකදීම බ්ලොග් ගැන සඳහන් කරන්න ...එකක් නොවේ දෙකක්. දෙතැනකදීම බ්ලොග් ගැන සඳහන් කරන්න ඉඩ තිබුණා!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-73476224267713986422016-08-05T11:30:33.245+10:002016-08-05T11:30:33.245+10:00විශ්වවිද්‍යාලවලට බඳවා ගන්නේ විෂයය දැනුම මනින තාවකා...විශ්වවිද්‍යාලවලට බඳවා ගන්නේ විෂයය දැනුම මනින තාවකාලික නිර්ණායකයක් වෙන විභාග ලකුණු මතයි. එනිසා ඒ තේරෙන පිරිස සමාජයට වඩා හැඟ අතින්ම ඉහළ පිරිසක් ය කියා බලාපොරොත්තු වීම වැරදියි.

ඒ සමගම විශ්ව විද්‍යාලවල උගන්වන්නේ ද විෂයය කරුණු පමණි.

QEDරසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-42751778690000661792016-08-05T11:27:59.818+10:002016-08-05T11:27:59.818+10:00This comment has been removed by the author.නොකී කතාhttps://www.blogger.com/profile/09505643429236474763noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-47620217962427209282016-08-05T11:27:38.462+10:002016-08-05T11:27:38.462+10:00බ්ලොග් ප්‍රොමෝට් කරන්න හොඳම විදිහක් තමයි බ්ලොග් සම...බ්ලොග් ප්‍රොමෝට් කරන්න හොඳම විදිහක් තමයි බ්ලොග් සම්මාන උළෙල. සමහරු බ්ලොග් කියල දෙයක් තියෙනව කියලත් දැනගත්තෙ ඒකෙන්.
දේශපාලුවො ගාවගන්නෙ නැතිව කලාංගයක් විදිහට බ්ලොග් ප්‍රොමෝට් කරනව නම් අපි එතැන.
ප්‍රධාන ධාරාවෙ වැඩ අස්සෙ බ්ලොග් ප්‍රොමෝට් කරන්න කියන රසිකගෙ යෝජනාව මම දකින්නෙ රුපියල් අස්සෙ අලුක්කාල් ගහනව වගේ වැඩක් විදිහටයි.
ඊයෙ මගෙ පොත් උත්සවය වෙලාවෙ රසිකත් හොඳින් හඳුනන මගෙ මිතුරු ඉංජිනේරු මහාචාර්යවරයෙකුට බ්ලොග් ලෝකයේ පෙරළිකාරයෙකු වුණ සා- රස තුමාව හඳුන්වල දුන්න. බ්ලොග් කියවන්නෙ නැද්ද කියල ඇහුවම මහාචාර්යවරය කිව්වෙ අපෝ ඕවට මට වෙලාවක් නෑ කියලයි.
නිකං කිංඩියට වගේද මංදා.නොකී කතාhttps://www.blogger.com/profile/09505643429236474763noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-33259062251071355272016-08-05T11:27:01.009+10:002016-08-05T11:27:01.009+10:00විශ්වවිද්‍යාල ප්‍රජාව රටේ මට්ටමට වඩා උසස් කිරීමට න...විශ්වවිද්‍යාල ප්‍රජාව රටේ මට්ටමට වඩා උසස් කිරීමට නම් කළ යුත්තේ, විභාගවලින් ගන්නා ලකුණු මට්ටම මත නොව වෙනත් ක්‍රමවේදයකට (IQ, EQ, EI??) විශ්වවිද්‍යාලවලට සිසුන් බදවා ගැනීමයි.

මක් නිසාද යත්, විභාගයකින් ගන්නා ලකුණු මට්ටම යනු විෂයය දැනුම පිළිබඳ (තාවකාලික) නිර්ණායකයක් පමණක් බැවිණි.
රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-15793152014238512092016-08-05T07:58:30.378+10:002016-08-05T07:58:30.378+10:00හෙන්රි මහතාට නෙලුම් යායේ ත්‍යාග දීමට ආරාධනා කල වි...හෙන්රි මහතාට නෙලුම් යායේ ත්‍යාග දීමට ආරාධනා කල වියතුන් මේ ගැන අසාවි යයි බලා පොරොත්තු වෙනව. රසික ඔයාල කාලයක් වැඩේ ගෙන ගියා . මාතලන් ලා ඇතුළු බොහෝ අයත් මෙතන ඉන්නවා. අපි බ්ලොග් වැඩේ ඇදගෙන යමු. කියවන ජනතාව තමා දහිරිය දෙන්නේ. තෑගි දෙන්න ඕනේ එයාලට .Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-83504007548313018382016-08-05T01:26:12.266+10:002016-08-05T01:26:12.266+10:00කෙන්,
බොහොම වටිනා අදහස් ටිකක්. හැබැයි අර පරිසර කට...කෙන්,

බොහොම වටිනා අදහස් ටිකක්. හැබැයි අර පරිසර කට්ටිය, ඛණිජ තෙල් පාවිච්චි කරන්න එපා, ගස් කපන්න එපා කියනවා වගේ. විකල්ප මොකුත් නෑ, බලශක්තියටවත්, ලී වලින් හදන දේවල් වලටවත්.

1.කලක් තිස්සේ පවතින ......
මහත්තයෝ කියන්නකෝ විය යුතු සාහිත්‍ය ගැන විස්තරයකුත්
2. අපේ විශ්විද්‍යාල වල ....
ඕවා අතුගා දැමුවොත් කොහොමද විශ්ව විද්‍යාල ඉහලට එන්නේ කියලත් ටිකක් පැහැදිලි කරන්නකෝ
3. සමාජයට ඉදිරියෙන් ...
ඇයි විශ්විද්‍යාල සිසුන් පමණක්, මුළු සමාජයම නොවෙයිද?
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-9648325312103251392016-08-05T01:06:48.022+10:002016-08-05T01:06:48.022+10:00සිංහල ඊබුක්ස් වලට වඩා තැනක් නම් බ්ලොග් වලට තියෙනවා...සිංහල ඊබුක්ස් වලට වඩා තැනක් නම් බ්ලොග් වලට තියෙනවා කියන එක මමත් පිළිගන්නවා. හෙන්රි අයියා නෙළුම් යායට පවා ආව එකේ මේක අතපසු වීම පුදුමයි.Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-51050919868415025892016-08-04T23:01:02.910+10:002016-08-04T23:01:02.910+10:00//බ්ලොගර්ස්ලා සහ බ්ලොග් කියවන්නන් විසින් බ්ලොගින් ...//බ්ලොගර්ස්ලා සහ බ්ලොග් කියවන්නන් විසින් බ්ලොගින් ප්‍රවර්ධනය නොකරන්නේ නම් එය කවුරුන් විසින් කරාවි ද? අපි වෙනුවෙන් අපි නැතුව අපි වෙනුවෙන් තොපි ද?//
ඔබ හරි,
ඔහුට විශාල අමතක වීමක් වෙලා වගේ...Lalithhttps://www.blogger.com/profile/01811867066492303019noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-70079418189873466712016-08-04T14:58:42.953+10:002016-08-04T14:58:42.953+10:00මගේ යාලුවෙක් පොත් එළිදැක්වීමේ උත්සවයක් ඇරඹිලා පැය ...මගේ යාලුවෙක් පොත් එළිදැක්වීමේ උත්සවයක් ඇරඹිලා පැය බාගෙන් ෂේප් වෙලා අනුමත වෙන්න ගිහින් මළා.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-86014886312059933982016-08-04T14:42:55.124+10:002016-08-04T14:42:55.124+10:00මා දකින ආකාරයට බ්ලොග්කරණයද අප රටේ සංචාරක ව්‍යාපාරය...මා දකින ආකාරයට බ්ලොග්කරණයද අප රටේ සංචාරක ව්‍යාපාරය මෙනි. අප රටට සංචාරකයින් ගෙන්වාගැනීමට, ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමට ආයතන කිහිපයක්ම ඇත.නමුත් බොහෝ සංචාරකයින් අප රටට එන්නේ කලින් පැමිණි අයෙකු විසින් අප රට පිළිබඳව ලබාදුන් තොරතුරැ මත පදනම් වෙමිනි. පැමිණි පසු අප රටේ සංචාරක ක්ෂේත්රයට සම්බන්ධ අයගේ සැළකීම මත නැවත පැමිණීම තීරණය වේ. ප්‍රවර්ධනය යහපත්ය. නමුත් මාද බ්ලොග් එක්ක් ලිවීමට පෙළඹුනේ හැලපේ, මාතලන්, අටමා, පහන්යායේ සයුරී වැනි අය විසින් ලබාදුන් අවංක සහයෝගය නිසාය. ඊට පෙර ප්‍රසිද්ධ බ්ලොග්කරැවන් කිහිප දෙනෙකුගෙන් මේ පිලිබඳව උදව් ඉල්ලා සිටියද පලක් නොවීය. කුරහන් හේනේ මල් මල්ලීhttps://www.blogger.com/profile/03234019366046450358noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-61104063631440139982016-08-04T12:55:48.873+10:002016-08-04T12:55:48.873+10:00හොඳ චාන්ස් එකක් මිස්කරල.හොඳ චාන්ස් එකක් මිස්කරල.රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-11363816785024682702016-08-04T12:46:25.942+10:002016-08-04T12:46:25.942+10:00ඇනෝ, ///පාඨකයින්ගේ පැත්තෙන් බලනවා නම්, 'තොපි ව...ඇනෝ, ///පාඨකයින්ගේ පැත්තෙන් බලනවා නම්, 'තොපි වෙනුවෙන් අපි'!

(මොකද කියනවා නම් අපි අපේ කාලය වැය කරගෙන බ්ලොග් කියවන නිසා!)///

ඔබ (කියවන්නෙක් පමණයි කියල හිතනව) හිතාගෙන ඉන්නෙ කියවන්නන්ගේ කියවීම ලියන්නන්ට කරන උදව්වක් පමණයි කියලද?රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-23666154767300520652016-08-04T12:36:21.626+10:002016-08-04T12:36:21.626+10:00එම කවිය ඔහු ලියූ එකක් නොවන බව දන්නවා. ඒ තරම් වත් න...එම කවිය ඔහු ලියූ එකක් නොවන බව දන්නවා. ඒ තරම් වත් නිර්මාණ ශක්තියක් ඔය පුද්ගලයාට නැති බව ප්‍රකට කාරණයක්. නමුත් මේ වගේ දේවල් ප්‍රවර්ධනය කිරීමෙන් හා ඒවා සහිත ඊනියා සරසවි උප සංස්කෘතියක් පිළිගැනීමෙන් හා අනුමත කිරීමෙන් ඔහු ඉන්න තැන හෙළිවෙනවා නේද රසික?

ඉහත කෙන්කියුෂාට යමක් එක් කරන්නේ නම් ලංකාවෙ විශ්ව විද්‍යාල වල සමහර සිසුන් විශ්ව විද්‍යාලෙ ඉන්න කොට විතරක් නෙවෙයි, එයින් බැහැරවෙලා වසර තිහක් තිස් පහක් ගිය තැනත් ඉන්නෙ සමාජයට වඩා බොහෝ පසුපසින්. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-62910662707679520472016-08-04T12:09:56.971+10:002016-08-04T12:09:56.971+10:00කලක් තිස්සේ පවතින මෙවැනි හිස්වචන ද හිස් ක්‍රියාවන්...කලක් තිස්සේ පවතින මෙවැනි හිස්වචන ද හිස් ක්‍රියාවන්ද තවදුරටත් විශ්විද්‍යාල සාහිත්‍යය හෝ විශ්විද්‍යාල උපසංකෘතිය නොවිය යුතු බව සිතමි.

අපේ විශ්විද්‍යාල වල තිබු සාර්ථකත්වයද බොහෝ සෙයින් නැති කර, ඒවා රට වැඩදායක නොවන විද්‍යාර්ථයින් බොහෝ පිරිසක් බිහි කරන තැනක් බවට පත්කළ, තිබුන තැනෙන් පහලට වැට්ටු ශිෂ්‍ය පරම්පරාවකින් දායාද කර තවම තැන් තැන් වල පවතින මෙවැනි අශිෂ්ඨ සාහිත්‍ය මෙන්ම අශිෂ්ඨ ක්‍රියාවන් දැන්වත් අතුගා නොදැමුවහොත් අපේ විශ්විද්‍යාල කිසිදිනක ලෝකයේ ඉහලට එනු ඇතැයි සිතිය නොහැකිය.

සමාජයට ඉදිරියෙන් සිටිය යුතු විශ්විද්‍යාල සිසුන් දැන් සිටින්නේ සමාජයට බොහෝ පිටුපසින් බව පෙනේ.කෙන්කියුෂා 研究者https://www.blogger.com/profile/09882546097172143891noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-48111080406727593522016-08-04T09:38:19.540+10:002016-08-04T09:38:19.540+10:00මේ කමෙන්ටුව ව්‍යංගයෙන් හෙන්රිට ප්‍රචාරයක් දීමක් ද ...මේ කමෙන්ටුව ව්‍යංගයෙන් හෙන්රිට ප්‍රචාරයක් දීමක් ද කියා හිතෙනවා.

ඒ කවිය හෙන්රි ලියූ එකක් නොවේ. විශ්වවවිද්‍යාල සාහිත්‍යයේ කොටසක්. එහි විවිධ පදමාලා තියෙනවා.

හෙන්රි නොකී කතා බ්ලොගයේ ලියා ඇති දෙයින් මා අකමැති ලිපියක් ඇත්නම් ඒ නවකවදය ගැන ලියූ ලිපිය පමණයි.

http://nokieekatha.blogspot.com/2016/05/blog-post_24.html?showComment=1464535617567#c5821756382355074513

!!!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-29715363407443168202016-08-04T09:33:23.269+10:002016-08-04T09:33:23.269+10:00මෙරටට සංචාරකයෙකු ලෙස ද, සංක්‍රමණිකයෙකු ලෙස ද පැමිණ...මෙරටට සංචාරකයෙකු ලෙස ද, සංක්‍රමණිකයෙකු ලෙස ද පැමිණිය හැක.

මෙන්න විස්තර.
https://www.border.gov.au/Trav

රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-42740234874849713012016-08-04T09:28:34.556+10:002016-08-04T09:28:34.556+10:00බලාගෙනයි.
මෙන්න එදා "හෙන්රි සර්" ඔහේට ...බලාගෙනයි.

මෙන්න එදා "හෙන්රි සර්" ඔහේට කළ තරවටුවක්.

"නොකී කතා" බ්ලොග් එකටත් කෙළිය එහෙනං...අහුවෙද්ද ඔය කල්‍යාණ මිත්‍රයා :: http://nokieekatha.blogspot.com/2016/03/blog-post_30.html
රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.com