tag:blogger.com,1999:blog-3059097820610332367.post2974719852389350021..comments2024-03-29T19:57:43.080+11:00Comments on රසිකොලොජි - Rasikology: පිටකොටුවේ තොග වෙළඳපොළේ බඩු මිල නොහොත් අපට පාන් ද? - No escape from trivial infomation රසික සූරියආරච්චි - Rasika Suriyaarachchihttp://www.blogger.com/profile/13647251949209234274noreply@blogger.comBlogger26125tag:blogger.com,1999:blog-3059097820610332367.post-51443490249601752702016-06-12T10:42:19.330+10:002016-06-12T10:42:19.330+10:00මම හිතුවේ ටුනා කියන්නේ බලයට කියලා . බෝනිටෝත් ...මම හිතුවේ ටුනා කියන්නේ බලයට කියලා . බෝනිටෝත් හරි රස මාළු වර්ගයක්Kawindu Jayasinghehttps://www.blogger.com/profile/17709516706943118834noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-41546384369649810432016-06-12T02:17:27.542+10:002016-06-12T02:17:27.542+10:00මාළු ඕන එකක් සිංහලෙන් කියන්නම් හැබැයි බලයට බ...මාළු ඕන එකක් සිංහලෙන් කියන්නම් හැබැයි බලයට බෝනිටෝ කියනවා කියල දැනගත්තේ අද .Anonymoushttps://www.blogger.com/profile/15438605532288137039noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-74488221299504014662016-06-08T14:34:48.379+10:002016-06-08T14:34:48.379+10:00පොඩි නිවැරදි කිරීම් දෙකක් සහිතව, පිළිතුර ඔව් යන්නය...පොඩි නිවැරදි කිරීම් දෙකක් සහිතව, පිළිතුර ඔව් යන්නයි.

ජගත් බණ්ඩාර ජවිපෙ හිටපු සිඩ්නි සංවිධායකේරකි. හිටපු යන වචනය වැදගත් ය.

ගත් බණ්ඩාර සෙනෙට් අපේක්ෂකයෙකුවන්නේ සිඩ්නි සඳහා නොව මුළු නිව් සවුත් වේල්ස් ප්රාන්තයම සඳහා අය.

එනිසා, ඔබටද, ඡන්දය හිමි නම් ඔහුට ඡන්දය දිය හැකිය. ඒ සඳහා ඔබ කළ යුත්තේ සෙනෙට් ඡන්ද පත්‍රිකාවේ ඉරෙන් යට ඇති නම් අතුරින් (ජගත් ගේ නමට අංක 1 ද, තවත් නම් එකොළහක් සඳහා අංක 2 සිට 12 දක්වා ද සටහන් කිරීමයි.
රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-86355649386908105952016-06-08T13:20:59.374+10:002016-06-08T13:20:59.374+10:00රසික දැනගන්න අහන්නේ මේ පාර සිඩ්නි Labor එකෙන් සෙන...රසික දැනගන්න අහන්නේ මේ පාර සිඩ්නි Labor එකෙන් සෙනට් එකට ඉල්ලන ජගත් බණ්ඩාරයි , අර ඔයා කලින් කිවුව ජ වි පෙ සිඩ්නි නියෝජිත ජගත් බණ්ඩාරයි එක්කෙනෙක් දAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-62534110668272905962016-06-08T11:38:12.078+10:002016-06-08T11:38:12.078+10:00 හායි මෙත්මා !
මාළු ගැන ප්‍රශ්නෙ නම් මටත් තියෙනව..... හායි මෙත්මා !
මාළු ගැන ප්‍රශ්නෙ නම් මටත් තියෙනව.......අයි පාන් ගැන නැද්ද Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-49829927107091116962016-06-08T10:12:36.976+10:002016-06-08T10:12:36.976+10:00@ Anonymous 8 June 2016 at 03:38
නොදන්නා දේ ගැන ක...@ Anonymous 8 June 2016 at 03:38

නොදන්නා දේ ගැන කියා මෝඩයා බව පෙන්වන්න එපා. මං වියදම් ගැන ලියා නෑ නේ තවම.රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-13932423197313916572016-06-08T10:10:38.237+10:002016-06-08T10:10:38.237+10:00මං ලියන්නේ නම් -
"මගේ සිතට එන, මට වැදගත් යැය...මං ලියන්නේ නම් -

"මගේ සිතට එන, මට වැදගත් යැයි සිතෙන, ඕනෑම දෙයක් රසිකොලොජියේ පළවෙනු ඇත.
Whatever I see fit."රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-79575169326508190822016-06-08T10:09:01.445+10:002016-06-08T10:09:01.445+10:00ඒ කාලේ ගියා පුතා!ඒ කාලේ ගියා පුතා!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-6009840818391787622016-06-08T10:08:24.547+10:002016-06-08T10:08:24.547+10:00fish dancing in the body නැද්ද
fish dancing in the body නැද්ද

රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-61222826306473964602016-06-08T03:38:12.516+10:002016-06-08T03:38:12.516+10:00මං පොර මේ කියන්නේ මං ලොකු පොරක් මං ලංකාවේ මුදලින් ...මං පොර මේ කියන්නේ මං ලොකු පොරක් මං ලංකාවේ මුදලින් ලක්ෂ එකහමාරක් වටින ෆෝන් එකක් පාවිච්චි කරන්නේ කියලා අනේ මං පොර ගොං පොර Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-31931050612947881322016-06-08T02:46:03.174+10:002016-06-08T02:46:03.174+10:00monawada appa mun me liyanne.monawada appa mun me liyanne.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-30809450720559441192016-06-07T23:19:31.194+10:002016-06-07T23:19:31.194+10:00There is a glass covered fish stall at the Narahen...There is a glass covered fish stall at the Narahenpita Market ("Jathika Pola"). In that stall, there is a sign board which has the names of fish in both Sinhala and English, at least used to be.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-86467978575405738622016-06-07T20:56:33.915+10:002016-06-07T20:56:33.915+10:00https://play.google.com/store/apps/details?id=com....https://play.google.com/store/apps/details?id=com.pof.android&hl=en

:-DPra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-22711232589027327162016-06-07T19:48:26.575+10:002016-06-07T19:48:26.575+10:00මොනවද මේ විකාර කතා?.....ඇයි අප්සේට්ද මේවා මේ මාළු...මොනවද මේ විකාර කතා?.....ඇයි අප්සේට්ද මේවා මේ මාළු/පාන් කතා අවුල්ද ?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-38658581737210581252016-06-07T19:22:06.829+10:002016-06-07T19:22:06.829+10:00මාළු ගැන ප්‍රශ්නෙ නම් මටත් තියෙනවමාළු ගැන ප්‍රශ්නෙ නම් මටත් තියෙනවApoorumalhttps://www.blogger.com/profile/10306984828019780305noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-33828677663857173492016-06-07T18:44:24.123+10:002016-06-07T18:44:24.123+10:00මං දන්නා තරමින්-
තෝරා = Spanish Mackerel
පරා = T...මං දන්නා තරමින්-

තෝරා = Spanish Mackerel
පරා = Trevally
කෙලවල්ලා = Tuna
බලයා = Bonito
රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-14981553539401845722016-06-07T18:39:21.886+10:002016-06-07T18:39:21.886+10:00කාලෙකට ඉස්සර මොබයිල් ෆෝන්වල ඉන්නා කුඩා මැක්කන් වර්...කාලෙකට ඉස්සර මොබයිල් ෆෝන්වල ඉන්නා කුඩා මැක්කන් වර්ගයක් ගැන හා හෝවක් තිබුනා මතකද?රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-21305653716569758362016-06-07T18:36:37.721+10:002016-06-07T18:36:37.721+10:00මොනවද මේ විකාර කතා?මොනවද මේ විකාර කතා?රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-6673239302123000482016-06-07T18:32:49.352+10:002016-06-07T18:32:49.352+10:00මාළු ගැන අහන්න හොඳම පුද්ගලයා තමයි ඕනමැන්ටල්!
මාළු ගැන අහන්න හොඳම පුද්ගලයා තමයි ඕනමැන්ටල්!
රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-81472442227427243822016-06-07T18:01:28.845+10:002016-06-07T18:01:28.845+10:00පාන් ගන්න කියලත් කිව්වේ එතැනින්මද.හැබැයි ක්රිස්මස...පාන් ගන්න කියලත් කිව්වේ එතැනින්මද.හැබැයි ක්‍රිස්මස් අයිලන්ඩ් එකෙත් නියම පොලක් තියෙනවා.අම්මට කියන්න මාමගෙන් අහන්න කියලා.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-27179261723367352882016-06-07T17:10:25.034+10:002016-06-07T17:10:25.034+10:00මම නම් පොඩ්ඩක් මාළු ජාති ටික සර්ච් කරලා බැලුවා. Br...මම නම් පොඩ්ඩක් මාළු ජාති ටික සර්ච් කරලා බැලුවා. Braccuda කියන්නෙ ජීලාවාට කියලා දැනගත්තා.හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-10659639463060264472016-06-07T17:02:41.478+10:002016-06-07T17:02:41.478+10:00meyage lipiyan apita monada egenna ganna thiyanne ...meyage lipiyan apita monada egenna ganna thiyanne ????? sinhala da ? SL young genaration eke.........Patta wada ......sunlight wage ...lipiyaAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-18388041514712166272016-06-07T16:14:05.313+10:002016-06-07T16:14:05.313+10:00උඹලගෙ අම්ම බෝතෙලේ නෙමෙයිද මචං.උඹලගෙ අම්ම බෝතෙලේ නෙමෙයිද මචං.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-37306049104504227252016-06-07T16:12:39.710+10:002016-06-07T16:12:39.710+10:00මුගේ තියෙන ඇට්ටර කම හැබෑටම කොච්චර එපා කීවත්, මැක්ක...මුගේ තියෙන ඇට්ටර කම හැබෑටම කොච්චර එපා කීවත්, මැක්ක වගේ පෝන් එක වටේම කැරකෙනවනෙ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-58612834276757727412016-06-07T15:31:14.416+10:002016-06-07T15:31:14.416+10:00....අවුරුදු 25 කට අධික කාලයක් ඔස්ට්‍රේලියාවේ දිවි .......අවුරුදු 25 කට අධික කාලයක් ඔස්ට්‍රේලියාවේ දිවි ගෙවන අපේ චූටි මාමාගෙන් (ඒ කිව්වෙ අම්මෙග බාලම මල්ලි ) අපිට ලැබුණු උපදෙස...වික්ටෝරියා මාර්කට් එකට ගිහිල්ලා ඕන කරන එළවලු/මාළු ගන්න කියලා Anonymousnoreply@blogger.com