tag:blogger.com,1999:blog-3059097820610332367.post3099526999968984827..comments2024-03-29T19:57:43.080+11:00Comments on රසිකොලොජි - Rasikology: නිවාඩු පාඩුව - My great loss in 2015රසික සූරියආරච්චි - Rasika Suriyaarachchihttp://www.blogger.com/profile/13647251949209234274noreply@blogger.comBlogger57125tag:blogger.com,1999:blog-3059097820610332367.post-39833190757396419302015-04-09T21:22:29.689+10:002015-04-09T21:22:29.689+10:00ඇ ඔයි
.....රටක නිවාඩු වැඩි වෙන එකෙන් රටේ දියුණුව...ඇ ඔයි
.....රටක නිවාඩු වැඩි වෙන එකෙන් රටේ දියුණුවට යම් බලපෑමක් වෙන්න පුලුවන් නේද?......
ඔහේ හරියට වැඩක්කරන්වකෝ වැඩකරන්න තියන කාලය තුල බයිලා කියකියා කඩේ යන්නේ නැතිව එතකොට රට ඉබේම දියුණු වෙයි. දේශ පාලනය කරන තමන්ගේ ළඟ ඥාතියොයි මිතුරෝයි එකතුව රට කන්නේ නැතිව.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-61949831894678779862015-04-08T21:08:36.064+10:002015-04-08T21:08:36.064+10:00ඩුබායි වල තත්වෙත් ඕක තමයි. නිවාඩු හරිම අඩු පාඩුයි....ඩුබායි වල තත්වෙත් ඕක තමයි. නිවාඩු හරිම අඩු පාඩුයි. අතේ ඇඟිලි වලටත් වඩා අඩුවෙන් තියෙන්නේ....!දුමීhttps://www.blogger.com/profile/08027901081117209964noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-30710081165884988082015-04-08T14:14:18.716+10:002015-04-08T14:14:18.716+10:00හෙහ් හෙහ් ඇනෝ.. උඹ විතරයි බං විචාර බුද්ධියක් තිබ්බ...හෙහ් හෙහ් ඇනෝ.. උඹ විතරයි බං විචාර බුද්ධියක් තිබ්බ එකෙකුට උන්නෙ...

මචෝ, බහරේන් වල වසරකට නිවාඩු 15හෝ 18 වෙනව. මොකඳ හඳ කැලැන්ඩරේ අනුව අෂූර සහ නබි උපන්දින දෙකම එක අවුරුද්දට සමහරවිට වැටෙන්නෙ නෑ. මේ 2015 දි 18යි. ලබන අවුරුද්දෙ මේක අඩුවෙනව. අන්න එහෙම සීන් එකක් මෙහෙ යන්නෙ. ඒ නිසා හරියට බැලුවොත් 16 විතර තමා මැද අගය.ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-20309434882610767012015-04-08T06:46:39.046+10:002015-04-08T06:46:39.046+10:00රසිකගේ ලිපිවලින් වෙනත් රටක විස්තර කොච්චර නම් කියවෙ...රසිකගේ ලිපිවලින් වෙනත් රටක විස්තර කොච්චර නම් කියවෙනවද කියලා ලඟදිත් මට කල්පනා වුනා. ඒ එක්කම වගේ මේ ලිපියත් පබ්ලිෂ් වෙලානේ. ඔස්ට්‍රේලියාවට සංක්‍රමනය වෙන කෙනෙකුට අත් පොතක් හදා ගත්තු හැකි.

ලංකාවේ නිවාඩු ගොඩනේ? ඒත් පොඩ්ඩක් ඇත්නම් සමහරු වැඩ වැඩී කියලා අඬනවත් එක්ක. :D
Podi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-30897767500643896572015-04-08T06:21:37.350+10:002015-04-08T06:21:37.350+10:00We have only 180 school days in America.We have only 180 school days in America.prabath's bloghttps://www.blogger.com/profile/11095994954235219118noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-18268800946172811742015-04-08T04:12:20.506+10:002015-04-08T04:12:20.506+10:00//ලෝකෙ නිවාඩු වැඩිම තීන රට ලංකාව. 27+21+14= 62
මම...//ලෝකෙ නිවාඩු වැඩිම තීන රට ලංකාව. 27+21+14= 62

මම ඉන්න රටේ, 18+30+15= 63//

ලෝකෙ නිවාඩු වැඩිම තීන රට ලංකාව ?????Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-28521308540429355492015-04-08T02:52:35.350+10:002015-04-08T02:52:35.350+10:00තැන්ක්ස් රසික. ඒක මාර වැඩක්නේ. එතකොට දෙසැම්බර...තැන්ක්ස් රසික. ඒක මාර වැඩක්නේ. එතකොට දෙසැම්බර් 24 සමරුවට පස්සේ ඊලග අවුරුද්දේ ජනවාරි වල ආයේ බර්ත්ඩේ එකක් තියෙනවද? Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-41617910473677274712015-04-08T01:32:05.923+10:002015-04-08T01:32:05.923+10:00@ඔමායා
http://www.officeholidays.com/countries/uae...@ඔමායා
http://www.officeholidays.com/countries/uae/
රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-42857768529158282832015-04-08T01:29:30.722+10:002015-04-08T01:29:30.722+10:00මං දන්න ඉස්කෝලේ ටීචර් කෙනෙක් අවුරුද්දේ දෙපාරක් මෑට...මං දන්න ඉස්කෝලේ ටීචර් කෙනෙක් අවුරුද්දේ දෙපාරක් මෑටනිටි නිවාඩු ගියා!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-23956630190131902172015-04-08T01:21:15.778+10:002015-04-08T01:21:15.778+10:00@තුශානි
ඒකම තමයි මාත් කිව්වේ.
හැම සති හතරකටම වරක්...@තුශානි
ඒකම තමයි මාත් කිව්වේ.

හැම සති හතරකටම වරක් නිවාඩුවක් තියෙනවා. ඊට අමතරව මට පාඩු වුණු ආකාරයේ නිවාඩු දෙකකුත්, පාස්කුව සහ නත්තල ආසන්නයේ තියෙනවා. වාර්ෂික නිවාඩු දින විස්සයි.

බැලු බැල්මට කෙසේ වෙතත්, අවසානයේ නරකම නෑ!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-25892468747487672992015-04-07T23:23:14.993+10:002015-04-07T23:23:14.993+10:00මෙහෙත් ඉතින් නිවාඩු පාඩුයිම තමා. සික් විතරක්මෙහෙත් ඉතින් නිවාඩු පාඩුයිම තමා. සික් විතරක්හරී - පිණිපළසhttps://www.blogger.com/profile/16641006306645240668noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-36925025897538367132015-04-07T21:01:42.119+10:002015-04-07T21:01:42.119+10:00ඔහේ බැරිද නිවාඩු අරන් හොර මෙඩිකල් දීල ශේප් වෙන්න ර...ඔහේ බැරිද නිවාඩු අරන් හොර මෙඩිකල් දීල ශේප් වෙන්න රසික සහෝදරයා ? ඔන්න කොල්ලො සෙල්ලං.. ඔසී ගියාට නිවාඩු නං සුම්මා...සජ්ජා (පඩංගුව)https://www.blogger.com/profile/14797711044367745484noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-84569727743732883362015-04-07T18:33:50.471+10:002015-04-07T18:33:50.471+10:00මටත් හරියට නිවාඩු පාඩු වෙනවා. නිවාඩු දවස් ඉවර වෙලා...මටත් හරියට නිවාඩු පාඩු වෙනවා. නිවාඩු දවස් ඉවර වෙලා කම්මැලිකමට වැඩට නොගියාම. Buru Babehttps://www.blogger.com/profile/05522470310072007341noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-34252455247806616552015-04-07T18:33:04.439+10:002015-04-07T18:33:04.439+10:00අපිටත් ඔය සෙතේම තමයි. අපිට නිවාඩු තියෙන්නේ මෙහෙම
...අපිටත් ඔය සෙතේම තමයි. අපිට නිවාඩු තියෙන්නේ මෙහෙම

ජනවාරි පලවෙනිදා....
ජනවාරි හය (එෆිෆනී
අප්‍රියෙල් හෝ මාර්තු වල පාස්කුව යෙදෙන දවස අනුව සඳුදා.
අප්‍රියෙල් 25
මැයි එක
ජූනි දෙක
අගෝස්තු 15
නොවැම්බර් 1
දෙසැම්බර් 8
දෙසැම්බර් 25 26
ඔන්න අපේ නිවාඩු.

අමතර නිවාඩු 26 ක් තියෙනවා අපිට කැමති විදියට ගන්න.
අර නිවාඩු දවස් ඉරිදාට සෙනසුරාදර වැටුනම තමයි ඉතින් මලේ මල් පිපෙන්නේ. වැඩි හරියක් වෙන්නේ එහෙම. )

Buru Babehttps://www.blogger.com/profile/05522470310072007341noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-68491739397853492882015-04-07T16:34:58.319+10:002015-04-07T16:34:58.319+10:00මම කිව්වේ ලංකාව අත ඇරලා වෙන රටකට ගිහින් රස්සාවක් ක...මම කිව්වේ ලංකාව අත ඇරලා වෙන රටකට ගිහින් රස්සාවක් කරන එක්. මෙහේ වගේ නිවාඩු නෑනේ. තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-2679079371370547732015-04-07T14:40:08.656+10:002015-04-07T14:40:08.656+10:00මෙහෙම දෙයක් ලිව්ව එකේ වැරැද්දක් නැහැ. රට රට වල අපි...මෙහෙම දෙයක් ලිව්ව එකේ වැරැද්දක් නැහැ. රට රට වල අපි නොදන්න සම්ප්‍රදායන් කොයිතරම් තියෙනවද. මෙම ලිපිය අපේ සාමාන්‍ය දැනුම වැඩිකරගැනීමට පිටිවහලක්. ස්තූතියි ඔබට.මැදිරිගිරියා - (බයියෙක්)noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-44061528409849560022015-04-07T14:32:24.618+10:002015-04-07T14:32:24.618+10:00මටත් නිවාඩුවක් පාඩු උනා අද :( වැඩ කරන තැන නිවාඩු උ...මටත් නිවාඩුවක් පාඩු උනා අද :( වැඩ කරන තැන නිවාඩු උනත් මට වැඩ නිසා මම නිවාඩුව ගත්තේ නෑ
ලංකාවේ අර තරම් නිවාඩු ඉතින් public & bank කට්ටියට නේ.ηiRσhttps://www.blogger.com/profile/02439763812616403492noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-78949659102707644922015-04-07T11:09:57.167+10:002015-04-07T11:09:57.167+10:00ඔය දෙසැම්බර් 28 නිවාඩුව ලැබෙන්නේ රජයේ සේවකයන්ට පමණ...ඔය දෙසැම්බර් 28 නිවාඩුව ලැබෙන්නේ රජයේ සේවකයන්ට පමණයි. ඒකත් මම හිතන්නේ හැමෝටම නෑ. අපිට නම් තව එක දවසක් තියනවා, Ekka Day, මෙහෙ තියන ප්‍රසිද්ධම සංදර්ශනය බලන්න යන්න. හැබැයි මම නම් ගිහින්ම නෑ.

තව දෙයක්, ඔය නිශ්චිත දිනවල තියන නිවාඩු සෙනසුරාදා හරි ඉරිදා හරි වැටුනොත්, ඒ වෙනුවට සිකුරාදා හරි සඳුදා හරි නිවාඩු ලැබෙනවා. නමුත් ANZAC නිවාඩුව ඒ විදිහට වෙනත් දවසක ලැබෙන්නේ නෑ.තිසරhttps://www.blogger.com/profile/17770690110218663215noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-48825980247720468732015-04-07T08:01:47.520+10:002015-04-07T08:01:47.520+10:00ඔය කතන්දරේම තමයි අයියේ අපිටත්.. අනික ඔය අස්සට මාස ...ඔය කතන්දරේම තමයි අයියේ අපිටත්.. අනික ඔය අස්සට මාස දෙකකට සැරයක් නීතියේ හැටියට සෙනසුරාදා ඉරිදත් ෆාමසිය අරින්න උනාම ඒ නිවාඩුවත් නෑ.. අගෝස්තුවේ ලැබෙන මාසෙක නිවාඩුව එනකන් කට ඇරන් බලාගෙන ඉන්නේ අපි ඒකටනේ.. Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-4121877653187438932015-04-07T01:32:03.894+10:002015-04-07T01:32:03.894+10:00මම හිතන්නෙ ලංකාවෙ නිවාඩු වැඩි වෙන එකෙන් ලොකුම පාඩු...මම හිතන්නෙ ලංකාවෙ නිවාඩු වැඩි වෙන එකෙන් ලොකුම පාඩුව වෙන්නෙ පාසල් යන ළමයින්ට කියලා. දවස් 365න් දවස් 200කටත් අඩු ප්‍රමාණයක් තමයි පාසල් යන්න තියෙන්නෙ. රටක නිවාඩු වැඩි වෙන එකෙන් රටේ දියුණුවට යම් බලපෑමක් වෙන්න පුලුවන් නේද?Yashyantha Srinathhttps://www.blogger.com/profile/04442204442319779211noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-34984873983581102142015-04-07T01:29:40.162+10:002015-04-07T01:29:40.162+10:00තුන් වෙනියට කියපු එක පැහැදිළි කරම්න පීස් තුන් වෙනියට කියපු එක පැහැදිළි කරම්න පීස් Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-57119910077980916042015-04-07T01:24:24.629+10:002015-04-07T01:24:24.629+10:00////ලංකාවේ සිට ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය කරන අයෙකුට...////ලංකාවේ සිට ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය කරන අයෙකුට මුහුණ දෙන්නට වෙන කටුක සත්‍යයක් වනුයේ සති අන්තයන් හැරුණු විට ඇති පොදු නිවාඩු දිනවල අඩුකමයි.

මෙහේ ඕකේ අනිත් පැත්ත. සෑහෙන්න නිමාඩු තියෙනවා.. පාස්කු සඳුදා දිනය කියන එක මෙහෙ අප්‍රියල් මාසේ මුල් සිකුරාදා සෙනසුරාදා යෙදෙන්නේ,, ඒ වගේම ඉස්සරහට සතියක් හැම ආයතනයම උදේ වරුව විතරයි වැඩ.. සුපිරි වෙළඳ සැල පවා වහනවා.. සිකුරාදා සෙනසුරාදා අඩුගානේ බස් එකක්වත් නැහැ,,, මුළු අවුරුද්ද පුරාම එක එක නිමාඩු,,, ඒත් මේ මිනිස්සු දවස ගානේ දියුණු වෙනවනේ.... මෙහෙ කියමනක් තියෙනවා ඊශ්‍රායලයේ බූරුවෙක් උණත් සෙනසුරාදට නිමාඩු ගන්න ඕනේ කියලා... මොකද ටෝරා එකේ තියෙන විදියට දෙවියන් වහන්සේ සය දවසකින් ලෝකය සහ සියල්ල මවා සත්වෙනිදා නිමාඩු ගෙන ඒ විදියට අපිටත් කරන්න කියලා තියෙන නිසා
Genasis 2;2,3Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-65426075839977007072015-04-06T22:38:46.423+10:002015-04-06T22:38:46.423+10:00ලෝකෙ නිවාඩු වැඩිම තීන රට ලංකාව. ප්‍රසිද්ද නිවාඩු 2...ලෝකෙ නිවාඩු වැඩිම තීන රට ලංකාව. ප්‍රසිද්ද නිවාඩු 27 යි වාර්ෂික නිවාඩු 21 යි අසනීප 14 යි.

මම ඉන්න රටේ ප්‍රසිද්ද නිවාඩු 18යි, වාර්ෂික 30, අසනීප 15යි, ඒක තමා ගල්ෆ් කලාපෙ වැඩිම.

මේ නිවාඩු කිව්වම මතක් උනෙ, ග්රිගෝරිස් උන්නැහෙගෙ කැළැන්ඩරේ විදිහට මොහම්මද් නබි තුමා එකම අවුරුද්දක් ඇතුලත දෙපාරක් බර්ත්ඩේ එක සමරනව මේ 2015 දි.ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-25213672358668279552015-04-06T21:51:53.306+10:002015-04-06T21:51:53.306+10:00චීනේ කොහොමද දන්නේ නෑ තත්වය. පෙබරවාරියේ අවුරුද්දට ව...චීනේ කොහොමද දන්නේ නෑ තත්වය. පෙබරවාරියේ අවුරුද්දට විතරක් වෙන්න ඇති නිවාඩු!
රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-59164022361252090532015-04-06T21:51:01.366+10:002015-04-06T21:51:01.366+10:00නැවත කියවා බලන්න.නැවත කියවා බලන්න.රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.com