tag:blogger.com,1999:blog-3059097820610332367.post3123238524970622997..comments2024-03-28T08:49:49.533+11:00Comments on රසිකොලොජි - Rasikology: කෝකටත් තෛලය සහ කෝකටත් දොස්තර - JMHOරසික සූරියආරච්චි - Rasika Suriyaarachchihttp://www.blogger.com/profile/13647251949209234274noreply@blogger.comBlogger25125tag:blogger.com,1999:blog-3059097820610332367.post-65247733167347554632017-04-05T18:35:56.565+10:002017-04-05T18:35:56.565+10:00රසික මොකද හිතන්නේ ආචාර්ය පට්ටම තිබීම නිසා අතිබහුතර...රසික මොකද හිතන්නේ ආචාර්ය පට්ටම තිබීම නිසා අතිබහුතරයක් ඩොට්ට ඩොට්ට කියමින් සමාජජාල වල පවා ඔවුන්ව අමතන එක ගැන...ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-65566118258018306302017-04-05T17:26:35.687+10:002017-04-05T17:26:35.687+10:00කොන්දොස්තරලාට නම් එදත් අදත් ජනතා ප්‍රසාදය එක සේ ය....කොන්දොස්තරලාට නම් එදත් අදත් ජනතා ප්‍රසාදය එක සේ ය.
රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-61428992560484045802017-04-05T17:25:28.489+10:002017-04-05T17:25:28.489+10:00එසේ ය!එසේ ය!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-40944890137678378902017-04-05T15:21:39.095+10:002017-04-05T15:21:39.095+10:00රසික හැමදාමත් මේ කරුණ අරබයා සටන ගෙන ගියා....රසික හැමදාමත් මේ කරුණ අරබයා සටන ගෙන ගියා....samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-11236693034499545182017-04-05T14:24:43.760+10:002017-04-05T14:24:43.760+10:00මේ සිදුවීම් දිහා බැලුවම පේන්නේ හෙන්රි අයියා මේ වලේ...මේ සිදුවීම් දිහා බැලුවම පේන්නේ හෙන්රි අයියා මේ වලේ වැටිලා තියෙන්නේ "දොස්තරලා" ගැන ඕනෑවට වඩා විශ්වාස කරලා තියෙන නිසා.හැබැයි පසුගිය කාලයේ සිදුවීම් අනුව "දොස්තරලා" තරම් අනික් වෘත්තිකයන්ගේ විශ්වාසයේ කඩවීමක් නැති බවයි. Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-43103460618415749842017-04-05T12:07:31.582+10:002017-04-05T12:07:31.582+10:00සමහරුන් ගේ B.A., L.L.B. යන්න පේන්නේ ම B.A.L.L.A කි...සමහරුන් ගේ B.A., L.L.B. යන්න පේන්නේ ම B.A.L.L.A කියායි!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-83021667587229971272017-04-05T12:06:10.466+10:002017-04-05T12:06:10.466+10:00මිනිසුන් නරක මිනිසුන් සහ හොඳ මිනිසුන් යයි අති සරලව...මිනිසුන් නරක මිනිසුන් සහ හොඳ මිනිසුන් යයි අති සරලව කොටස් දෙකකට බෙදිය හැකි ය. ඒ වෙන් කිරීමට කිසිසේත් ම අදාල නොවෙන්නේ ඒ මිනිසුන් සාමාන්‍ය පෙළ විභාගයෙන් පසු හැදෑරූ විෂයයන් ය!
රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-28241207025048083412017-04-05T12:04:06.876+10:002017-04-05T12:04:06.876+10:00රසිකොලොජිය යනු රසිකත්වය පිළිබඳ විද්‍යාවයි.
බයොලොජ...රසිකොලොජිය යනු රසිකත්වය පිළිබඳ විද්‍යාවයි.

බයොලොජි, ජියොලොජි, ක්රිමිනොලොජි, සෝෂියෝලොජි සේ ම ය!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-10583205569035130672017-04-05T12:02:29.524+10:002017-04-05T12:02:29.524+10:00කෝටියක් වටින මිනිහෙක්!!!කෝටියක් වටින මිනිහෙක්!!!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-22513880980638350822017-04-04T22:33:54.984+10:002017-04-04T22:33:54.984+10:00මට දවසක් කෙනෙක් කෝල් කරලා කියනවා, "මම කෝටිපති...මට දවසක් කෙනෙක් කෝල් කරලා කියනවා, "මම කෝටිපති ව්‍යාපරික ---------------- මගේ යලුවෙකුගේ වැඩක් ගැන උදව්වක් ගන්ඩය් කතා කලේ කියල.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-86086543541509682742017-04-04T20:28:13.660+10:002017-04-04T20:28:13.660+10:00පහුගිය දවසක දැක්ක වෙඩින් කාඩ් වලත් ඔය විදිහේ අධ්‍ය...පහුගිය දවසක දැක්ක වෙඩින් කාඩ් වලත් ඔය විදිහේ අධ්‍යාපන සුදුසුකම් දාල තිබුනා.. මුස්ලිම් කෙනෙකුගෙ දැක්කෙ.පස්සෙ අහල බලපුවාම තියන ඩිග්රි ඩිප්ලෝමා ඔක්කොම දාන තරමටලු නම්බුව වැඩි.
ජයවේවා..!!ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-42001557555345889312017-04-04T18:53:28.949+10:002017-04-04T18:53:28.949+10:00පළමු කොට මේ ප්රශ්නය වඩාත් පුළුල් වපසරියක සමාජගත ක...පළමු කොට මේ ප්රශ්නය වඩාත් පුළුල් වපසරියක සමාජගත කරන්නට රසිකගේ මේ සටහන හේතු වනු ඇති හෙයින් රසිකොලොජි බ්ලොගයට ස්තූතිවන්ත වෙමි.

පෙර අත්දැකීම් හේතුවෙන් යළි මාධ්‍ය ආයතන හා සම්බන්ධ නොවීමට සිතා සිටියද (2007න් පසු සම්බන්ධ නොවූයේ එබැවිනි.) රසික හරියටම කියන ආකාරයට මා මේ උගුලට හසුවූයේ " දොස්තර" පට්ටම විශ්වාස කළ බැවිනි. කිසියම් මට්ටමක ගරුකටයුතු රැකියාවකැයි මා විශ්වාස කරන දොස්තරලා අවංක චේතනාවෙන් මේ මාධ්‍ය ක්ෂේත්රයට එක් වන්නේ යැයි සිතීම මා කළ වරදයි. ඔවුන් මට හඳුන්වා දුන්නේ දන්නා ඉංජිනේරුවෙකු නිසා වැඩි දුරටත් මේ දොස්තරලාගේ කල්ක්‍රියා සොයා නොබැලීමත් වරදක්. නැත්නම් මීට පෙර දෙවතාවක් (දොස්තර) බංඩාර මාධ්‍යවේදීන්ට පොලු තිබූ බව දැනගන්නට හැකි වෙනවා.

මේ උගුලේ හසුවීම නිසා මට මුදලින් ලක්ෂ ගාණක් මෙන්ම වටිනා කාලයත් අපතේ ගියා. ඒ නොගෙවූ වැටුප් මෙන්ම ගෙවී ගිය මාස කිහිපයේ වෙනත් වෘත්තියකට සම්බන්ධ නොවීමේ පාඩුවයි. මගේ මීළඟ නවකතාව ලිවීමත් පසෙකට තැබුවේත් ලයිෆ් චැනලය වෙනුවෙනුයි.

වෘත්තීය පළපුරුද්ද හා පුද්ගල සම්බන්ධතා මත රැකියාවක නියැලීම මට එතරම් අපහසුවක් නොවූවත් මා සේවයට බඳවා ගෙන රැකියා අහිමි වූවන් වෙනුවෙන් නීති ක්‍රියාමාර්ග ගැනීමටත්, ඔවුන්ට සාධාරණයක් ඉටුවනු වස් සටන් කිරීමටත් මා පැකිළෙන්නේ නැහැ.නොකී කතාhttps://www.blogger.com/profile/09505643429236474763noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-51414324193967096912017-04-04T17:13:00.710+10:002017-04-04T17:13:00.710+10:00RASIKOLOGIST LA YANU KUMANA ANSHAYE SPECIALIST LA ...RASIKOLOGIST LA YANU KUMANA ANSHAYE SPECIALIST LA DA?

("RASIKATHWAYE DISODERS" WALATA TREATMENT KARANA DOCTORS LA DA?? :)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-50373525444340009552017-04-04T15:09:55.559+10:002017-04-04T15:09:55.559+10:00මේසන් බාස්ට බඩු සප්ලයි ")මේසන් බාස්ට බඩු සප්ලයි ")ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-21434676898161497782017-04-04T14:24:52.634+10:002017-04-04T14:24:52.634+10:00මං හිතන්නේ නෑ චම්පික හෝ ග්‍රේරෝ හෝ එලෙස කරනවා ය කි...මං හිතන්නේ නෑ චම්පික හෝ ග්‍රේරෝ හෝ එලෙස කරනවා ය කියා!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-47785034904306269842017-04-04T13:23:33.814+10:002017-04-04T13:23:33.814+10:00ඔහු ගේ හෝමෝෆෝබියාව වෛද්‍ය ක්ෂේත්රයටම කැළලක්. එය ...ඔහු ගේ හෝමෝෆෝබියාව වෛද්‍ය ක්ෂේත්රයටම කැළලක්. එය ජවිපෙත් අනුමත කරන බවයි පේන්නේ!

https://rasikalogy.blogspot.com/2017/02/homophobic-doctors.htmlරසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-22217816804682682252017-04-04T13:22:00.138+10:002017-04-04T13:22:00.138+10:00මගේ මිතුරෙකු ගේ පියා මෙම්බර් ඔෆ් බත්තරමුල්ල බුඩිස්...මගේ මිතුරෙකු ගේ පියා මෙම්බර් ඔෆ් බත්තරමුල්ල බුඩිස්ට් සොසයිටි!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-89454195872902762562017-04-04T13:19:54.450+10:002017-04-04T13:19:54.450+10:00හෙන්රි ගේ ලිපිය කියෙව්වාම ඔවුන් ම අවභාවිතා කරන බව ...හෙන්රි ගේ ලිපිය කියෙව්වාම ඔවුන් ම අවභාවිතා කරන බව සහ හෙන්රිලා ද රැවටෙන බව තේරෙයි!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-17668037014827845952017-04-04T12:57:09.106+10:002017-04-04T12:57:09.106+10:00දොස්තර නලින්ද ජයතිස්ස?දොස්තර නලින්ද ජයතිස්ස?රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-475756106047411382017-04-04T12:33:34.878+10:002017-04-04T12:33:34.878+10:00දේශපාලකයින් තමන්ව හඳුන්වා ගැනීමේදී ඉදිරියෙන් වෘත්...දේශපාලකයින් තමන්ව හඳුන්වා ගැනීමේදී ඉදිරියෙන් වෘත්තීය නාමය භාවිතා කරන්නට කැමතියිනේ , දැන් එක ශ්‍රී ලාංකික ගතියක් වෙලා තියෙන්නේඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-86250693921529643652017-04-04T11:38:19.522+10:002017-04-04T11:38:19.522+10:00අපේ ගමේ කඩයක් තියනවා. ඒ කඩේ බිස්නස් කාඩ් එකක් තියන...අපේ ගමේ කඩයක් තියනවා. ඒ කඩේ බිස්නස් කාඩ් එකක් තියනවා. විමසීම් යටතේ සඳහන් වන අයිතිකරුගේ නමට යටින්, ඔහුගේ අධ්‍යාපනික සුදුසුකම් කීපයක්ම සඳහන් වෙනවා. ඕක දැකපු මිත්‍රයෙක් කිව්වා ඒ බී.එස්.සී කියන්නේ බැචලර් ඔෆ් සෙලිං කරි-පවුඩර් වෙන්න ඇති කියලා.තිසරhttps://www.blogger.com/profile/17770690110218663215noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-49860764807521346682017-04-04T09:35:51.517+10:002017-04-04T09:35:51.517+10:00ඒ වාසගම නේද? අර විද්යාමාණිඛ්ය පසුව පුරනන්ද වෙනවා...ඒ වාසගම නේද? අර විද්යාමාණිඛ්ය පසුව පුරනන්ද වෙනවා සේ?රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-16288325052271867922017-04-04T07:05:31.973+10:002017-04-04T07:05:31.973+10:00what about the great author, the psycho the rapist...what about the great author, the psycho the rapist, "Dr." Ruwan Jayathunga Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-19639317113691944222017-04-04T03:19:05.734+10:002017-04-04T03:19:05.734+10:00වෛද්‍ය නාමය,
වෛද්‍ය තුමාට හොරෙන් ගොඩක් උන් අවභාවිත...වෛද්‍ය නාමය,
වෛද්‍ය තුමාට හොරෙන් ගොඩක් උන් අවභාවිත කරනවා. !!sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-85588088015260066132017-04-04T02:51:37.330+10:002017-04-04T02:51:37.330+10:00කසාද බැන්දම නම වෙනස් වෙනවනෙ...!කසාද බැන්දම නම වෙනස් වෙනවනෙ...!රන්සිරිමල් (ලොකු)https://www.blogger.com/profile/01526073887914893918noreply@blogger.com