tag:blogger.com,1999:blog-3059097820610332367.post3302865390616336596..comments2024-03-29T19:05:45.700+11:00Comments on රසිකොලොජි - Rasikology: හෝඩියේ පන්තියේ ගුරුවරිය එදා කළ දේ කුමක්ද? - Words can generate fear...!රසික සූරියආරච්චි - Rasika Suriyaarachchihttp://www.blogger.com/profile/13647251949209234274noreply@blogger.comBlogger22125tag:blogger.com,1999:blog-3059097820610332367.post-40351901373864142012016-09-18T14:18:54.465+10:002016-09-18T14:18:54.465+10:00අපේ පාසලේ සිටි ගුරුවරියන් ගේ තවත් ඒ මොඩලයේ නම් දෙක...අපේ පාසලේ සිටි ගුරුවරියන් ගේ තවත් ඒ මොඩලයේ නම් දෙකක් මෙසේ ය.

සීලවතී
හේමාවතීරසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-71712152858031812942016-09-18T14:17:14.974+10:002016-09-18T14:17:14.974+10:00පොඩි ළමයින්ට එවැනි තර්ජන කිරීම අතිශය කෲර යි.පොඩි ළමයින්ට එවැනි තර්ජන කිරීම අතිශය කෲර යි.රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-88792936078248332722016-09-18T14:08:48.845+10:002016-09-18T14:08:48.845+10:00/* අපි කොලේජ් යනකොට */
හා, හා!
ලෝ කොලේජ් නොවෙයි .../* අපි කොලේජ් යනකොට */

හා, හා!

ලෝ කොලේජ් නොවෙයි නේද?

කරෙන් දැනේ!!
රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-35279903841846306642016-09-17T07:35:11.044+10:002016-09-17T07:35:11.044+10:00ප්‍රඥාවතී ගුරුවරිය mmmmmmm ප්‍රඥාවතී ගුරුවරිය mmmmmmm Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-15988045185135673822016-09-16T22:43:13.684+10:002016-09-16T22:43:13.684+10:00ලංකට් ඇන්දේ නැත්නන් බිජ්ජ කපලා බිලින් අච්චාරු දානව...ලංකට් ඇන්දේ නැත්නන් බිජ්ජ කපලා බිලින් අච්චාරු දානවා කියලා බය කොලේ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-35304323397125870752016-09-16T22:40:15.572+10:002016-09-16T22:40:15.572+10:00හරියට හරි මචෝ. ඒක තමා ටියුන් එක. හැක්.හරියට හරි මචෝ. ඒක තමා ටියුන් එක. හැක්.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-34308930876678261942016-09-16T19:49:43.445+10:002016-09-16T19:49:43.445+10:00/////මංගම්මා සබදම් නමින් දෙමළ චිත්‍රපට දෙකක් තිබෙන.../////මංගම්මා සබදම් නමින් දෙමළ චිත්‍රපට දෙකක් තිබෙනවා. එයින් පළමුවැන්න 1943 වර්ෂයේ තිරගත වූ ටී. ජී. රාගවංචරී අධ්‍යක්ෂණය කරන ලද චිත්‍රපටයයි. එහි රංජන්, වසුන්දරා දේවි, එන්. එස්. ක්‍රිෂ්ණන්, ටී. ඒ. මදුරන් රඟපෑවා. දකුණු ඉන්දියානු ජනකතාවක් ඇසුරින් තැනුණු මෙම චිත්‍රපටයේ කතාව ඇසුරෙන් සිංහලෙන් මාතලන් චිත්‍රපටය නිපැයුවා. අනෙක් මංගම්මා සබදම් චිත්‍රපටය නිපද වුණේ 1985 වසරේ. එය කේ. විජයන් අධ්‍යක්ෂණය කළ මෙම චිත්‍රපටයේ කමල් හසන්, මාදවී, සත්‍යරාජ්, සුජාතා රඟපෑ අතර එය කසම් පයිඩා කර්මේ වාලේ කී නම් හින්දි චිත්‍රපටයේ අනුකරණයක්. සිංහලෙන් 'නැවත අපි එක් වෙමු' තැනුණේ එම දෙමළ චිත්‍රපටය අනුසාරයෙනි. 1943 තැනුණු මංගම්මා සබදම් චිත්‍රපටයම 1965 වසරේදී ඒ නමින්ම තෙලිඟු බසින් නිර්මාණය කෙරුණා. වී. විට්ටලාචාර්ය අධ්‍යක්ෂණය කළ එහි එන්. ටී. රාමරාවෝ, ජමුණා, වානිස් ශ්‍රී ආදීන් චරිත නිරූපණය කළා./////////

උපුටා ගැනීම එදත් අදත් වටිනා සිනමා පුවත්පතක්වූ සරසවිය තුලින්.Aruna Pererahttps://www.blogger.com/profile/07162166457928644228noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-28817001648545001242016-09-16T19:39:50.042+10:002016-09-16T19:39:50.042+10:00හපොයි හපොයි ! රසික පුතේ මං තමයි නියම කිරිඅප්පු මු(...හපොයි හපොයි ! රසික පුතේ මං තමයි නියම කිරිඅප්පු මු(_)ත්ත.

මං නං ඉඳහිට බණ පොඩ්ඩක් අහන්නෙ නැතුව නෙමෙයි. ඉඳහිට සිල් එහෙමත් සමාදන් වෙනව. සිල් ගන්න දවසට කලින් දවසෙ හවහ, අත වැඩියෙන් දුරුමිරිස් දාල දඩමසක් වේලෙන්න උයල තමයි පහුවදා පාන්දරින්ම නාල කියල සිල් ගන්න යන්නෙ.

හැබැයි හවහ වෙද්දදි සිල් පවාරන කොරනව. ගෙදෙට්ට ඇවිත් ඇඟපත හෝදගෙන පලතුරු වඩියකින් මංම පෙරාගත්ත මසුරං වගේ බාගෙකුයි බීඩි මිටියකුයි ටේස් එකට මස් පීරිසියකුයි අරං ගේ පහල වැව ගාව මී ගහ යටට ගිගින් දරුම කාරණා මෙනෙහි කොර කොර සුට්ට සුට්ට බාගෙ අවසන් කොරන්න පටන් ගන්නව.

ක්‍රමක් කරමයෙන් වැව් හුළඟ එක්ක මු(_)ත්ත මල් පදම කුමාර පදම පහුකොරල කුමාර පදමට ආවම ගෙදර යනව. අපේ උන්දෑ පලන්ගානට දඩමසුයි අනික් වෑංජනයි එක්කකොත ගහල බෙදල තියෙන බත් ඩිංග කාල බුලත් විටක් කාල ආයිත් බුදුන් සිහිකොරල දෙය්යන්ට වගේම මහින්ද මහත්තයටත් පිං දීල කුදහනව. පාන්දරින් නැගිටලා වත්තෙ පිටියේ වැඩපොළ තියනවනෙ.

අපි බයියොනෙ මයෙ පුතේ. බයියො කවදත් පොළොවේ පය ගහල ඉන්න උන් නොවැ? ඇත්තටම පුරාණේ ඉඳන් උන් තමා රටට දෙයියො උනේ.

ඔය ටොයියො කියන්නෙ මොක්කුන්ද මයේ පුතේ? මං දන්නා තරමින් ටොයියො කියල ජාතියක් නෑ.

ඉන්නෙ පොයියො. ඒ හින්ද මයෙ පුතේ මින් පහු ටොයියො වෙනුවට පොයියො කියල ලියාපල්ල.

- මං මේ කිරිඅප්පු මු(_)ත්තAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-2946963404897873412016-09-16T19:39:01.837+10:002016-09-16T19:39:01.837+10:00නංගී නංගී යටට ජංගියක් අඳින්න - උඹේ බට්ට පෙනෙයි දොට...නංගී නංගී යටට ජංගියක් අඳින්න - උඹේ බට්ට පෙනෙයි දොට්ට පනී අල්ලෙං වහගන්න..Aruna Pererahttps://www.blogger.com/profile/07162166457928644228noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-29744162508095811302016-09-16T18:05:20.639+10:002016-09-16T18:05:20.639+10:00ඔව්. මාතලන් කියන්නෙ ‘මංගම්මා සබදම්’ [மங்கம்மா சபதம...ඔව්. මාතලන් කියන්නෙ ‘මංගම්මා සබදම්’ [மங்கம்மா சபதம் - (1943 திரைப்படம்)] නමැති 1943 තිරගත වූ චිත්‍රපටයේ කොපියක්.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-29061565907021677722016-09-16T17:42:49.114+10:002016-09-16T17:42:49.114+10:00ආයෙ බොරු කිව්වොත් කට පූච්චනවා..!!
උස්සල පොලොවෙ ගහන...ආයෙ බොරු කිව්වොත් කට පූච්චනවා..!!
උස්සල පොලොවෙ ගහනවා..!!
කන පලනවා..!!
කළුවර කාමරේට දානවා..!!
පස්ස රත්වෙන්න දෙකක් දෙනවා..!!
වගේම එකක්
පස්ස පුච්චනවා..!!
ගස්ලබ්බගෙ ඉස්කෝලෙ කොල්ලො විතරක් උන්නත් ලංකට් අඳින්න පුරුදු කරන්න ටීචර් ලාට ඔය වගේ අහිංසක බය කිරිලි කරන්න උනා මතකයි.
පොඩි රසික වචනාර්ථය සිරා අරගෙන බය වෙන්න ඇති.
ජයවේවා..!!ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-69654507811629658172016-09-16T17:34:04.182+10:002016-09-16T17:34:04.182+10:00"මාතලන්" දෙමළ චිත්‍රපටයක අනුකරණයක්ද?"මාතලන්" දෙමළ චිත්‍රපටයක අනුකරණයක්ද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-45787638579168276832016-09-16T17:20:22.664+10:002016-09-16T17:20:22.664+10:00ඕක ගයන්න වෙනෙ ජීඇස්බී රාණි පෙරේරා ගයන ඉන්දියන් කොප...ඕක ගයන්න වෙනෙ ජීඇස්බී රාණි පෙරේරා ගයන ඉන්දියන් කොපි සින්දුව "සැන්ගී සැන්ගී ඈත සූර්යයා දිලෙන්නා" තාලෙට නේද බන් රාජෝ & ඇනෝ බුවෝ.

නංගී නංගී යටට ජංගියක් අඳින්න - උඹේ බට්ට පෙනෙයි දොට්ට පනී අල්ලෙං වහගන්න...

මතක විදිහට කිව්වෙ ඔන්න ඔහොමයි. තැන්ක්ස් මතක් කොලාට.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-30735905668701318782016-09-16T17:18:06.344+10:002016-09-16T17:18:06.344+10:00ඉතුරු ටික
ඔය තරමට මයිල් මොකද චිච්චියේ හා හා චිච්ච...ඉතුරු ටික

ඔය තරමට මයිල් මොකද චිච්චියේ හා හා චිච්චියේ
දිග වැඩිනම් අතුල්ලන්න බිච්චියේ හා හා බිච්චියේ

කවුරු හරි මතක තියන එකෙක් දාපල්ලා ඉතුරු ටික.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-3154935175966454402016-09-16T17:08:52.566+10:002016-09-16T17:08:52.566+10:00මම ඔය හිංගල බවුද්ද කාලකණ්ණි පට්ට ගෝත්‍රික අමු ජාති...මම ඔය හිංගල බවුද්ද කාලකණ්ණි පට්ට ගෝත්‍රික අමු ජාතිවාදී කහකඩ බල්ලන්ගෙ බණ නාහන නියම රැඩිකල් අනාගමික කියුට් මුත්තෙක් හරිය. ඇයි අවුල් ද?

- මං මේ කිරිඅප්පු මු(_)ත්තAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-23187876551332955112016-09-16T15:37:48.650+10:002016-09-16T15:37:48.650+10:00"බට්ට පෙනෙයි දොට්ට පනී අල්ලෙං වහගන්න" අප..."බට්ට පෙනෙයි දොට්ට පනී අල්ලෙං වහගන්න" අපි කිව්වෙ එහෙමයිරාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-24369834855454960252016-09-16T14:57:00.185+10:002016-09-16T14:57:00.185+10:00කිරිඅප්පු = මාතලන්කිරිඅප්පු = මාතලන්Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-15889076066784263872016-09-16T13:53:13.712+10:002016-09-16T13:53:13.712+10:00කිරිඅප්පු මුත්ත අද පෝය දවසෙ පන්සලට ගිහින් පිනක් දහ...කිරිඅප්පු මුත්ත අද පෝය දවසෙ පන්සලට ගිහින් පිනක් දහමක් කර ගත්ත නම් නරකයැ මෙතන අපට පව් නොදී...?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-61704633622382558532016-09-16T13:20:34.398+10:002016-09-16T13:20:34.398+10:00මයෙ පුතේ,
අර දෙ අංසෙට පුඩු තියෙන "පැණි අමුඩත්...මයෙ පුතේ,
අර දෙ අංසෙට පුඩු තියෙන "පැණි අමුඩත්" ඒ කාලෙ තිබ්බැයි? අම්මප මං දවසක් ඕක කුඹුරට මැහි තෙල් ගහන්න නාහෙට බැඳගෙන උන විනම්බෑසියක්!

- ආයිත් මං මේ කිරිඅප්පු මු(_)ත්තAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-43635341833087659872016-09-16T13:19:23.829+10:002016-09-16T13:19:23.829+10:00ඈ මයෙ රසික පුතේ,
උඹලත් ඒ කාලෙ ජංගියට යටින් මොනවත්...ඈ මයෙ රසික පුතේ,
උඹලත් ඒ කාලෙ ජංගියට යටින් මොනවත් ඇන්දැයි? අපේ කාලෙනං දිය ලණුවයි හිරට අමුඩෙයි. එකනෙ මයෙ පුතේ මං අදටත් මේ වයසෙදිත් වේලිච්ච දෙල්කොල හිල් වෙන්න බඩදිය බාන්නෙ. ඒ කාලේ ඔය පොඩොස්සියො යටට මොනව අන්දැයි මයෙ පුතේ ?

මටත් අර නොසන්ඩාලයො කියන කවියක් ඇහිල තියනව.

"මගෙ රත්තරං හෙලේනා
ඇඳපන් ජංගි වෙලෝනා"

ඒ කොයි ජංගි ද මයේ පුතේ ?

- මං මේ කිරිඅප්පු මු(_)ත්තAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-71383251467283578352016-09-16T13:17:49.187+10:002016-09-16T13:17:49.187+10:00ඈ මයෙ රසික පුතේ,
උඹලත් ඒ කාලෙ ජංගියට යටින් මොනවත්...ඈ මයෙ රසික පුතේ,
උඹලත් ඒ කාලෙ ජංගියට යටින් මොනවත් ඇන්දැයි? අපේ කාලෙනං දිය ලණුවයි හිරට අමුඩෙයි. එකනෙ මයෙ පුතේ මං අදටත් මේ වයසෙදිත් වේලිච්ච දෙල්කොල හිල් වෙන්න බඩදිය බාන්නෙ. ඒ කාලේ ඔය පොඩොස්සියො යටට මොනව අන්දැයි මයෙ පුතේ ?

මටත් අර නොසන්ඩාලයො කියන කවියක් ඇහිල තියනව.

"මගෙ රත්තරං හෙලේනා
ඇඳපන් ජංගි වෙලෝනා"

ඒ කොයි ජංගි ද මයේ පුතේ ?

- මං මේ කිරිඅප්පු මු(_)ත්තAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-35948365580430783392016-09-16T13:00:46.293+10:002016-09-16T13:00:46.293+10:00ටීචට ඉරිසියා හිතෙන්න ඇති එයාට ඒ වගේ පෙන්නන්න බැරිව...ටීචට ඉරිසියා හිතෙන්න ඇති එයාට ඒ වගේ පෙන්නන්න බැරිවීම ගැන එයා පුංචි කාලේදී.

නංගී නංගී යටට ජංගියක් අඳින්න//

උඹේ බට්ට පෙනෙයි කොල්ලෝ දකියි උඹට Huකාවී//

කියලා සින්දුවක් අපි කොලේජ් යනකොට කියුවා.Anonymousnoreply@blogger.com