tag:blogger.com,1999:blog-3059097820610332367.post3742298850514361743..comments2024-03-29T19:05:45.700+11:00Comments on රසිකොලොජි - Rasikology: කේන්දර, නැකත් සහ හස්ත රේඛා සාස්තර - Was Nancy Regan a Sri Lankan?රසික සූරියආරච්චි - Rasika Suriyaarachchihttp://www.blogger.com/profile/13647251949209234274noreply@blogger.comBlogger101125tag:blogger.com,1999:blog-3059097820610332367.post-24103339878639094572016-08-26T23:41:56.156+10:002016-08-26T23:41:56.156+10:00මට රාජ යෝගයක් හෙම තියනවද කියල බලා ගන්න තැනක් නැත්ද...මට රාජ යෝගයක් හෙම තියනවද කියල බලා ගන්න තැනක් නැත්ද ? Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-24567755975405115592016-08-25T14:53:34.586+10:002016-08-25T14:53:34.586+10:00මම අත බලල සිය වෙනි එක කෙටුවා..
මේ ලෝකෝත්තර අයියාල...මම අත බලල සිය වෙනි එක කෙටුවා..

මේ ලෝකෝත්තර අයියාල, නිතිඥවරු, හීනි කෙට්ටි කැනබාරා ගොයියන්, මැදමුලන රාජාලා පවසන දේවල් වල යම් ඇත්තක් ඇත. මොකද හැමදේම පාථිවි වාසින්ට ගැලපෙන ලෙස සකස් කරමින් පැමෙණන අප තාමත් හුජ්ජ කොල්ලන්ය.. මේවා ගැන ටක්කෙටම කීමට තරම් අපගේ තාක්ෂණය පවා තියුණූ වී නැත... එහෙත් මේ මල විකාර ජොතිස්සයෝ ගැන නං විශ්වාසයක් නැතත්, ලයිට් ඉයර් බිලියන වලින් ඈතින් ඉන්නා තරු ගැනත්, ඒවායේ බලයන් ගැනත් දැඩි විශ්වාසයක් පවතින බව මගේ කෙට්ටු අත පල්ල සහතික වෙමි
.දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-60269696132116932302016-08-25T10:36:07.869+10:002016-08-25T10:36:07.869+10:00රවි සිරිවර්ධන ගේ වෙබ් කොලමෙන්!
http://www.rawtv.lk...රවි සිරිවර්ධන ගේ වෙබ් කොලමෙන්!
http://www.rawtv.lk/article/17880/astrology-predictionsරසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-18471624366647272632016-08-25T09:21:47.307+10:002016-08-25T09:21:47.307+10:00ඉවාන් පවුලූශා කියන්නේ බබා වැන්ගා ගේ මුණුපුරා ද මන්...ඉවාන් පවුලූශා කියන්නේ බබා වැන්ගා ගේ මුණුපුරා ද මන්දා? යුරෝපියානු සම්බන්ධයක් ඇති!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-2401976123237578282016-08-24T22:48:14.239+10:002016-08-24T22:48:14.239+10:00අනවශ්‍ය දේ කියවන්න කාලේ නාස්ති කරන්නෙපා.අනවශ්‍ය දේ කියවන්න කාලේ නාස්ති කරන්නෙපා.රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-47783706545940870252016-08-24T22:46:45.076+10:002016-08-24T22:46:45.076+10:00අල්ලේ රේඛා දැකලා බය වෙන්නැති.අල්ලේ රේඛා දැකලා බය වෙන්නැති.රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-56041609781742409022016-08-24T20:18:14.536+10:002016-08-24T20:18:14.536+10:00මගේ අත්ලත් රසිකගේ මුහුණු පොත් සාකච්චාවේ දැම්මා....මගේ අත්ලත් රසිකගේ මුහුණු පොත් සාකච්චාවේ දැම්මා. කෝ කවුරුත් අනාවැකි කිව්වේ නැහැනේ. දැන් බ්ලොග් පොස්ට් එකක් ලියන්නයි ඉන්නේ ඒ සම්බන්ධව..Kawindu Jayasinghehttps://www.blogger.com/profile/17709516706943118834noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-29316357797664824242016-08-24T18:06:49.913+10:002016-08-24T18:06:49.913+10:00ehema thama marketing kiyanne rasikage bog kiyawan...ehema thama marketing kiyanne rasikage bog kiyawanna epa wegena awa mata nam..ethakotama damme nadda thurumpuwak.... oya yanne nagala..රන්සකුhttps://www.blogger.com/profile/17750705209424604798noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-88324818993190419292016-08-24T15:14:40.866+10:002016-08-24T15:14:40.866+10:00මගුල් මුද්ද ඒ කාලේම හොරු ගත්තා. දැන් ඇත්තේ පරම්පරා...මගුල් මුද්ද ඒ කාලේම හොරු ගත්තා. දැන් ඇත්තේ පරම්පරා නවරත්න මුද්ද විතරයි!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-5933123761246173322016-08-24T15:13:18.190+10:002016-08-24T15:13:18.190+10:00ජෙවීපීකාරයෝ පොපියුලර් පොලිටික්ස් කරන්න පටන් ගත්තා ...ජෙවීපීකාරයෝ පොපියුලර් පොලිටික්ස් කරන්න පටන් ගත්තා නේද සුනිල් පෙරේරා සහ දිල්හානී අශෝකමාලා හෙම එකතු කරන්?රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-12424328502835133892016-08-24T15:12:03.643+10:002016-08-24T15:12:03.643+10:00ඇනෝ හරිම කාර්යබහුල වුනා නේද?
කමෙන්ටුම කීයක් නම් දැ...ඇනෝ හරිම කාර්යබහුල වුනා නේද?
කමෙන්ටුම කීයක් නම් දැම්මා ද?රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-9995643786141272192016-08-24T15:10:30.090+10:002016-08-24T15:10:30.090+10:00මුද්දක් නැති නිසා :)මුද්දක් නැති නිසා :)තිසරhttps://www.blogger.com/profile/17770690110218663215noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-883015963666256812016-08-24T13:26:03.101+10:002016-08-24T13:26:03.101+10:00මාතලන්ගේ බුද්ධි පරිමාණය මේ බුදුන් පිළිසිඳගැනීමට නැ...මාතලන්ගේ බුද්ධි පරිමාණය මේ බුදුන් පිළිසිඳගැනීමට නැකත් බැළුවා කියන එකෙන් නියමෙට පේනවා.... මචන් මාතලන් උඹේ හතරවැන්නෙ නීච ගුරු එක්ක ශනි එකට නේද.... නැත්නම් කාල සර්පයෝගෙ නේද....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-42728708526300708502016-08-24T13:21:34.650+10:002016-08-24T13:21:34.650+10:00අද නම් රසිකට ජය මගුල් වගේ... කොමෙන්ට් වැහි වැහැලා....අද නම් රසිකට ජය මගුල් වගේ... කොමෙන්ට් වැහි වැහැලා.... නිකන් සඳු සිකුරු එකවර බැල්ම හෙලලා වගේ.... කවුද ඉතින් මේ සාත්තරේ වැරදිය කියන්නෙ... ඔය හරි ගිහින් තියෙන්නෙ අපූරුවට...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-82084774312980342042016-08-24T13:09:33.946+10:002016-08-24T13:09:33.946+10:00JVP ayata mama kiyanaw menna me blog post eka kiya...JVP ayata mama kiyanaw menna me blog post eka kiyawanna kiyala... meka thama marketing kiyanne ... kohomda nagala yana apuruwa..

meka thama Jeppanta naththe...රන්සකුhttps://www.blogger.com/profile/17750705209424604798noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-67489060002393967362016-08-24T12:37:35.191+10:002016-08-24T12:37:35.191+10:00මුස්ලිම් ජනතාව යුරෝපය ඇල්ලීම කෙසේවෙතත්, ෆොසිල ඉන්ධ...මුස්ලිම් ජනතාව යුරෝපය ඇල්ලීම කෙසේවෙතත්, ෆොසිල ඉන්ධන අවසන් වෙද්දී වෙනත් බලශක්ති ප්‍රභවයන් භාවිතයට එද්දී මුස්ලිම්වරුන්ගේ වඳවීම ආරම්බහ වනු ඇත.ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-35332422546833329982016-08-24T12:31:05.571+10:002016-08-24T12:31:05.571+10:00මේ ආවා, මේ ආවා!මේ ආවා, මේ ආවා!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-29926256416779877382016-08-24T12:30:44.656+10:002016-08-24T12:30:44.656+10:00හොඳ විනෝදාංශයක් කර ගත හැකියි. අද ලංකාවේ නම් ගරානා ...හොඳ විනෝදාංශයක් කර ගත හැකියි. අද ලංකාවේ නම් ගරානා ව්‍යාපාරයක් ද ආරම්භ කළ හැකියි!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-11407482476925930162016-08-24T12:29:56.464+10:002016-08-24T12:29:56.464+10:00ජ්‍යෝතිෂය සියවස් ගණනාවක පරීක්ෂණයක් මගින් ඔප්පු කි...ජ්‍යෝතිෂය සියවස් ගණනාවක පරීක්ෂණයක් මගින් ඔප්පු කිරීමට හෝ නිෂ්ප්රභා කිරීමට හැකි වේවි!
රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-35610324750000634722016-08-24T12:29:11.038+10:002016-08-24T12:29:11.038+10:00මිථ්‍යා යන්නෙන් මා අදහස් කරන්නේ ඔප්පු කළ නොහැකි යන...මිථ්‍යා යන්නෙන් මා අදහස් කරන්නේ ඔප්පු කළ නොහැකි යන්නයි. උදා දෙවියන්.

ජ්‍යෝතිෂය සියවස් ගණනාවක පරීක්ෂණයක් මගින් ඔප්පු කිරීමට හෝ නිෂ්ප්රභා කිරීමට හෝ හැකි වේවි!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-74920401945200426762016-08-24T12:26:41.270+10:002016-08-24T12:26:41.270+10:00පස් මහ බැලුම් හි කාලය කියන්නේ දහම අසා අවබෝධ කර ගැන...පස් මහ බැලුම් හි කාලය කියන්නේ දහම අසා අවබෝධ කර ගැනීමට තරම් දියුණු වූ ශිෂ්ඨාචාරක් තිබේ ද යන්නයි.

කුලය යනු පියා ගේ රැකියාව ය.
රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-61183890367725874522016-08-24T12:25:02.388+10:002016-08-24T12:25:02.388+10:00නියාම ධම්ම ගැන වැඩි දෙනෙකු දන්නේ නෑ. කරුමේ කියා වි...නියාම ධම්ම ගැන වැඩි දෙනෙකු දන්නේ නෑ. කරුමේ කියා විතරයි සිතන්නේ!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-60808092946587164432016-08-24T12:23:07.641+10:002016-08-24T12:23:07.641+10:00මිතුරෙකු කියු ලෙසට රේඛා විටින් විට මැකී, ඇඳී වෙනස්...මිතුරෙකු කියු ලෙසට රේඛා විටින් විට මැකී, ඇඳී වෙනස් වේ!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-70159440454140482062016-08-24T12:21:48.798+10:002016-08-24T12:21:48.798+10:00බුදුන් උපතේදීම සඳහන් වන දේ බොරු විය නොහැක. පස් මහ ...බුදුන් උපතේදීම සඳහන් වන දේ බොරු විය නොහැක. පස් මහ බැලුම් අතර, "කාළය" යන්නද අයත්ය.. එපමණක් නොව කුලයද අයත්ය. මා දන්නා තරමින් බුදු දහමේ ජෝතිෂයද අන්තර්ගතය. ජෝතිෂය ලංකාවට පැමිනෙන්න ඇත්තේද මිහිඳු මහ රහතන් වහන්සේ සමඟ මෙයි පැමිනි අට අනූවක් ශිල්පීන් සමඟ විය හැක. පිරිවෙන් අධ්‍යාපනය තුලද ජෝතිෂය ඉගැන්වෙයි. අදද බුදුන් පෙරහරේ වඩින්නේ නැකතකට අනුවය.

කියන්නා කෙසේ කීවද අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතුය.

බුද්ධාගම තේරෙන්නේ බුද්ධිමත් අයට හා බුද්ධිමත් අය හඳන් විශ්වාස නොකරන්නේය යන්න සඉකෝසියාවකි.. එමෙන්ම බුද්ධිමය ස්වයං වින්දනයේ යෙදීමකි..

එය යමකට සමාන කරන්නේ නම් ඉයන්ගේ ගීත රැල්ල තුල සුභාවිත ගීත තෝරනවා වැනිය.. දෙකක් දාගත්තාම ගහන්නේ බයිලාය..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-11468837968224814352016-08-24T12:17:59.289+10:002016-08-24T12:17:59.289+10:00ස්තුතියි!ස්තුතියි!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.com