tag:blogger.com,1999:blog-3059097820610332367.post3789125280729375884..comments2024-03-28T08:49:49.533+11:00Comments on රසිකොලොජි - Rasikology: අපේ ආච්චී සහ වාසුදේව නානායක්කාර - Verbal incontinence රසික සූරියආරච්චි - Rasika Suriyaarachchihttp://www.blogger.com/profile/13647251949209234274noreply@blogger.comBlogger66125tag:blogger.com,1999:blog-3059097820610332367.post-34177984727976999082015-05-27T18:31:27.120+10:002015-05-27T18:31:27.120+10:00රැවුළ, තොප්පිය, රතු පාට ආදිය බොහොමයකට විලාසිතාවක් ...රැවුළ, තොප්පිය, රතු පාට ආදිය බොහොමයකට විලාසිතාවක් පමණි...ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-40074239050949768152015-05-26T15:55:23.135+10:002015-05-26T15:55:23.135+10:00හැන්සාඩ් එකෙන් අයින් කරන්නේ කුණුහරුප විතරක්ම නොවේ!...හැන්සාඩ් එකෙන් අයින් කරන්නේ කුණුහරුප විතරක්ම නොවේ!

හැන්සාඩ් එකෙන් අයින් කරන්නේ කුණුහරුප විතරක්ම නොවේ! කතානායකට හිතෙන හිතෙන පරිදි දේවල් ඉවත් කළ හැකි බව මා අසා තියෙන්නේ!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-25504989107403915172015-05-26T15:50:12.436+10:002015-05-26T15:50:12.436+10:00මා මේ ලිපියේ කියන්නේ අපි කාට කාටත් ඔය විදියට කටේ බ...මා මේ ලිපියේ කියන්නේ අපි කාට කාටත් ඔය විදියට කටේ බ්රේක් නැති වෙන්න ඉඩ තියෙන බවයි!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-6737147552878941302015-05-26T15:47:24.199+10:002015-05-26T15:47:24.199+10:00ඉතිං?ඉතිං?රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-5609793381713036362015-05-26T15:47:03.117+10:002015-05-26T15:47:03.117+10:00ස්තුතියි!ස්තුතියි!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-83796029126789705752015-05-26T15:46:15.166+10:002015-05-26T15:46:15.166+10:00ඒක තමයි ඉන්න එපායැ, රනිල්ල, මෛත්රීල, රවීල වගේ නේද...ඒක තමයි ඉන්න එපායැ, රනිල්ල, මෛත්රීල, රවීල වගේ නේද?රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-28817527515618196402015-05-26T15:45:04.985+10:002015-05-26T15:45:04.985+10:00ඇනෝ ගේ මේ කමෙන්ටුව මං වෙනත් අදාල තැනක පල කළා!
htt...ඇනෝ ගේ මේ කමෙන්ටුව මං වෙනත් අදාල තැනක පල කළා!

http://dayal-bathee.blogspot.com/2015/05/x-desperation.html?showComment=1432546452896#c6881756648073800475
රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-9767514178543865682015-05-26T15:43:52.052+10:002015-05-26T15:43:52.052+10:00මේ කමෙන්ටුව මං වෙනත් අදාල තැනක පල කළා!
http://day...මේ කමෙන්ටුව මං වෙනත් අදාල තැනක පල කළා!

http://dayal-bathee.blogspot.com/2015/05/x-desperation.html?showComment=1432546452896#c6881756648073800475
රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-27285217693243756412015-05-26T15:41:16.811+10:002015-05-26T15:41:16.811+10:00ඇත්තටම ඒකත් කබල රත් වූ විට රොටිය පිච්චීමේ අවස්ථාවක...ඇත්තටම ඒකත් කබල රත් වූ විට රොටිය පිච්චීමේ අවස්ථාවක්!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-50051521884067601042015-05-26T15:40:38.412+10:002015-05-26T15:40:38.412+10:00ඇයි එතකොට ඵඛයා? ඒක ඊටත් වඩා මහාප්‍රාණ.ඇයි එතකොට ඵඛයා? ඒක ඊටත් වඩා මහාප්‍රාණ.රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-55096019410878268552015-05-26T15:39:10.900+10:002015-05-26T15:39:10.900+10:00තිස්ස කාරියවසම් නවකතා ලියා තිබෙන බව දැන ගත්තේත් අද...තිස්ස කාරියවසම් නවකතා ලියා තිබෙන බව දැන ගත්තේත් අදයි! ස්තුතියි!!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-42767000012259781742015-05-26T15:37:18.297+10:002015-05-26T15:37:18.297+10:00ආච්චිට වුණු දේ ගැන නම් දුක කියලා වැඩක් නෑ. මූලික ව...ආච්චිට වුණු දේ ගැන නම් දුක කියලා වැඩක් නෑ. මූලික වරද ඇගේ, ඒ සමගම ඇගේ දරුවනුත් වහකිව යුතුයි, අම්මාව බලෙන් හෝ ඒ සඳහා රැගෙන නොගිය එක ගැන.රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-30598129036317008572015-05-26T15:35:29.257+10:002015-05-26T15:35:29.257+10:00@ මාතලන්
ඔය Incontinence කියා සාමාන්‍යයෙන් කියන්නේ...@ මාතලන්
ඔය Incontinence කියා සාමාන්‍යයෙන් කියන්නේ චූ ප්රශ්ණයටයි. මේ සිද්ධිය Verbal incontinence වුනේ ඒ අනුවයි.රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-50393442592397368632015-05-26T15:33:33.502+10:002015-05-26T15:33:33.502+10:00ඒ කාලේත් කියන්න ඇති, අපිට ඇහුනේ නැති වුණාට!ඒ කාලේත් කියන්න ඇති, අපිට ඇහුනේ නැති වුණාට!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-54469406555829391972015-05-26T15:31:59.210+10:002015-05-26T15:31:59.210+10:00කතානායක කිව්වේ ළමයි පුරුද්දකට ගනියි කියලා නේද? ඒකේ...කතානායක කිව්වේ ළමයි පුරුද්දකට ගනියි කියලා නේද? ඒකේ අදහස වෙනස්!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-59598936174112360822015-05-26T15:31:20.425+10:002015-05-26T15:31:20.425+10:00මිනිස් ගතිය උණ පුරුකේ දාලාවත් වෙනස් කරන්න බෑ කියනව...මිනිස් ගතිය උණ පුරුකේ දාලාවත් වෙනස් කරන්න බෑ කියනවානේ!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-34186839835120533062015-05-26T14:47:49.455+10:002015-05-26T14:47:49.455+10:00@කණිෂ්ක
කතානායක ගොබිලා කීවේ ළමයි ඉන්නවා ඒ අයට මේවා...@කණිෂ්ක
කතානායක ගොබිලා කීවේ ළමයි ඉන්නවා ඒ අයට මේවා පුරුදු වෙන්න පුළුවනි කියායි, ඒ කියන්නේ වචනය ඉගෙන ගැනීම නොවෙයි කුණුහරුපයෙන් රණ්ඩුවීම කියායි මට නම් හිතුණේ.

පොරගේ මල්ලී නම් හොඳම කුණුහරුපකාරයෙකු කියායි ගමේ අය කියන්නේ.රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-40988537494232449932015-05-26T14:38:40.874+10:002015-05-26T14:38:40.874+10:00මා අත්දැක ඇති දෙයක් තමයි කෙන්තියක් ආ විට හිතෙන් බැ...මා අත්දැක ඇති දෙයක් තමයි කෙන්තියක් ආ විට හිතෙන් බැනීමෙන් යම් සහනයක් ලැබෙන බව, එළිපිට බැනීමෙන් වැඩේ තවත් අවුල් වෙන්නයි ඉඩ වැඩි!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-60539028809738004732015-05-26T14:37:01.255+10:002015-05-26T14:37:01.255+10:00කියලා වැඩක් නෑ, ඒ ගෞරවය නම්!කියලා වැඩක් නෑ, ඒ ගෞරවය නම්!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-26643649473998613382015-05-26T14:36:11.616+10:002015-05-26T14:36:11.616+10:00අසනීප වී සිහිය විකල්වූ විට නොනවත්වා කුණුහරුප කියන ...අසනීප වී සිහිය විකල්වූ විට නොනවත්වා කුණුහරුප කියන අයත් ඉන්නවා!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-7284283419324149152015-05-26T14:34:36.538+10:002015-05-26T14:34:36.538+10:00@ කම්මල
මහින්ද ඔය පාර්ලිමේන්තුවේදී ම කියූ "බය...@ කම්මල
මහින්ද ඔය පාර්ලිමේන්තුවේදී ම කියූ "බයියා" කියන වචනය කොයි තරම් අද භාවිතා වෙනවාද?රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-83136616396716533932015-05-26T14:32:15.771+10:002015-05-26T14:32:15.771+10:00මතවාදී ස්වර්ගය යනු මරාට කඩේ යෑමද? අනේ අපොයි!මතවාදී ස්වර්ගය යනු මරාට කඩේ යෑමද? අනේ අපොයි!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-85361555434571871812015-05-26T14:17:56.941+10:002015-05-26T14:17:56.941+10:00හැලපේ
ආච්චී අමුතු කතන්දර නොවෙයි කීවේ, බොහොමයක් දේව...හැලපේ
ආච්චී අමුතු කතන්දර නොවෙයි කීවේ, බොහොමයක් දේවල් පවුලේ විස්තර, අපි දන්න ඒවා, කලින් ආච්චිගෙන්ම අසා ඇති නිසා. රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-88018232548719192612015-05-26T14:16:23.600+10:002015-05-26T14:16:23.600+10:00@ Anonymous 23 May 2015 at 18:52
I say, ඇයි, ඔහේට...@ Anonymous 23 May 2015 at 18:52

I say, ඇයි, ඔහේට ඒ දෙක නැද්ද?රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-71485064879551858612015-05-26T09:28:22.923+10:002015-05-26T09:28:22.923+10:00ඇනෝ වැරදි අදහසක් ආවා නම් සමාවෙන්න. මම ඔබ සමඟ එකඟයි...ඇනෝ වැරදි අදහසක් ආවා නම් සමාවෙන්න. මම ඔබ සමඟ එකඟයි. වාසු කරන වැඩේ හරි යැයි මා කියන්නේ නෑ.

ඒත් මම වඩා කැමතියි, පුද්ගලයාට වඩා ක්රමයේ ඇති අඩු පාඩු දකින්න. මොකද මෙලෙස හැසිරුණ පලමු පුද්ගලයා වාසු නෙමෙයි. තවත් කව්ද සමාජවාදියෙක්, ආසනයට සැප පහසු රියේ ගොස්, ආසනය වටා කබල් පාපැදියක යන කතාවක් අසා තිබෙනවා.
ලෝකයේ කිසිම තැනක ඔය දේසනා කරණ සම-සමාජෙ තිබ්බෙ නෑ. කිසිම සමාජවාදී නායකයෙක් , රටේ සාමාන්‍ය ජනයාට සාපේක්ෂව අල්පේච්ච ජීවිත ගතකලේ නෑ. අටවගත්ත හැම තැනම මේ සමාජවාදෙ අසාර්ථක වුනා. කොතනද වැරදුනේ?

එකක් පැහැදිලියි. ධනවාදය පරිණාමයට පත්වෙමින් දියුණු වෙනවා, සමාජවාදෙ එක තැන පල් වෙනවා. සාකච්චා/ විවේචන/ වෙනස් වීම් වලට ආවාම සමාජවාදියො දක්වන්නෙ අන්තගාමි ආගමිකන්ගේ මරාගෙන මැරෙන ගති ලක්ෂණ. ඉතිං බරපතල වචන/ ගල්පැලෙන බොරු ඇදබාලා කැත වසා ගන්නවා. මේ ගැන පැරා දවසක් කතා කලා. නරිමොටාhttps://www.blogger.com/profile/10240531968438284371noreply@blogger.com