tag:blogger.com,1999:blog-3059097820610332367.post3823104886735346189..comments2024-03-28T08:49:49.533+11:00Comments on රසිකොලොජි - Rasikology: ෆේස්බුක් අවකාශය, බ්ලොග් ලෝකය සහ මගේ ලෝකය - Facebook, blogging and Iරසික සූරියආරච්චි - Rasika Suriyaarachchihttp://www.blogger.com/profile/13647251949209234274noreply@blogger.comBlogger23125tag:blogger.com,1999:blog-3059097820610332367.post-68745505873665387092017-07-31T20:04:05.068+10:002017-07-31T20:04:05.068+10:00I came through Facebook today because I am on holi...I came through Facebook today because I am on holiday . Otherwise i normally use the blog roll . Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-49464106552341034442017-07-30T04:57:03.188+10:002017-07-30T04:57:03.188+10:00විශේෂ නිවේදනයයි..........
බ්ලොග් පොළීසියෙ “වෙන්න ...විශේෂ නිවේදනයයි..........

බ්ලොග් පොළීසියෙ “වෙන්න කොස්සා” වන

“වික්රමසිංහ වලව්වේ හපුඅපුල්ලන ලිංතොට රදාගේ නැපෝසිඤ්ඤෝ” නොහොත්

“ලිංතොට රදාගේ නැපයියා” වන මම

අටෝරාසියක් ඇනෝ හන්දුරුවන් රෙද්ද ගැලවෙන ලෙස මට අපුල්ලන නිසා වහාම ක්රියාත්මක වන පරිදි ඇනෝ වැසූ බව

“සිරි - රනිලංකා පචාතාන්ත්රික සමරිසිවාදී ජනරජයේ”

ජහපාලන ලැදි ජහමනතාව වෙත මෙයින් සැලකර සිටිමි.

- වික්රමසිංහ වලව්වේ හපුඅපුල්ලන ලිංතොට රදාගේ නැපෝසිඤ්ඤෝ (ලිංතොට රදාගේ නැපයියා)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-6778497497837460422017-07-29T04:35:51.285+10:002017-07-29T04:35:51.285+10:00බ්ලොග් එකක් තුලට ප්රවිෂ්ඨ වුනානම එතැනින් ලැබෙන ලි...බ්ලොග් එකක් තුලට ප්රවිෂ්ඨ වුනානම එතැනින් ලැබෙන ලින්ක් තියෙන්නේ බ්ලොග් රෝලක් විතරයි.හරියට ටයර් කඩයකට ගියා වගේ, ටයර් විතරයි. නමුත් ෆේස්බුක් එකට ගියාම ප්රවෘත්ති, වල්පල්, ගොසිප්, ඡායාරුප, මිතුරන්ගේ ඕපාදුප, හතුරන්ගේ ඕපාදූප, දේශපාලන විප්රකාර, ක්රීඩා හා ඒ ආශ්රිත විප්රකාර, නිල් දර්ශන, වෙළඳ දැන්වීම්, මිතුරු හමු සහ එතැනින් ඔබ්බට ඇඟට පතට ලැබෙන දේ. මේ සියල්ලම අඩංගු සුපර්මාර්කට් එකක් ෆේස්බුක් කියන්නේ. ඉතිං කවුද කැමති එක වැඩේකට එක ගන්න බ්ලොග්/සයිට් වලට යන්න?සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-48154850840657284072017-07-28T15:18:18.127+10:002017-07-28T15:18:18.127+10:00නාකි විසේ ගෙටත් උසේ!නාකි විසේ ගෙටත් උසේ!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-37580343685199000122017-07-28T15:17:38.600+10:002017-07-28T15:17:38.600+10:00ඉයන්,
මට මතක විදියට කතන්දරකාරයා වසර පහක් ප්රාථමික...ඉයන්,
මට මතක විදියට කතන්දරකාරයා වසර පහක් ප්රාථමික පාසලේ ගත කරලා ඉන් පස්සේ ලොකු ඉස්කෝලෙට ගියා!
http://kathandara.blogspot.com/2014/07/end-of-era.html
රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-52839168452096045432017-07-28T15:14:37.593+10:002017-07-28T15:14:37.593+10:00ස්තුතියි උදය ඔබේ අදහස් වැදගත් වුනත්, මං නං ඔය පෙර ...ස්තුතියි උදය ඔබේ අදහස් වැදගත් වුනත්, මං නං ඔය පෙර රජ දරුවන් සිටි රට සහලින් ස්වයංපෝෂිත වුණු, එක දිය බිඳුවක්වත් නිකරුණේ මුහුදට නොගිය අතීතය ගැන තැවෙන්නේ නෑ.

එහෙම නම්, අපිට තවමත් පුස්කොලවල ලියමින් ඉන්න තිබුණා නේ!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-206733208353517702017-07-28T15:12:15.701+10:002017-07-28T15:12:15.701+10:00අන්න හරි ඒ අභියෝගය බාර අරගෙන ජය ගන්න එක තමයි අපේ උ...අන්න හරි ඒ අභියෝගය බාර අරගෙන ජය ගන්න එක තමයි අපේ උත්සාහය විය යුත්තේ!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-79559564204671319732017-07-28T12:16:27.605+10:002017-07-28T12:16:27.605+10:00මෙහි තේරුම නම්, සිංහල අන්තර්ජාලය වර්ධනය වෙන්නේ ස්ම...මෙහි තේරුම නම්, සිංහල අන්තර්ජාලය වර්ධනය වෙන්නේ ස්මාරට් ෆෝන් හරහා සරල වින්දනය සොයන්නන් එකතු වීඟ නිසා බවයි. අප කළ යුත්තේ, ඒ යතාර්ථය වටහා ගෙන ඒ දිය පාරෙන් දෝතක් ගැනීමයි!

පරම්පරාවකින් තත්වය වෙනස් වෙනවා. රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-11326183689304230952017-07-28T04:29:56.901+10:002017-07-28T04:29:56.901+10:00Anonymous @ Transylvania July 27, 2017 at 2:23 PM
...Anonymous @ Transylvania July 27, 2017 at 2:23 PM

// Anonymous July 27, 2017 at 12:40 AM

අඩු කුලයේ අයට වෙනම කෝප්පයකට වතුර දෙන පුරුද්ද සිංහල සමාජයේද තිබුණි. විශේෂයෙන්ම පිටිසරබදව තවමත් ඇත.\\

අම්මප හොඳ වෙලාවට ඔය සිරිත ඔසී - සිනුවර පැත්තෙ නොතිබුනේ.

එහෙම වුනා නම් වෙනම කොප්පෙක බොන්න වීම නිසා රසික මාර අමාරුවක වැටෙනවා. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-89436403782100968382017-07-27T21:21:45.955+10:002017-07-27T21:21:45.955+10:00//තව හිටියා කතන්දරකාරයා කියලා මරු පොරක්.//
කකා නම...//තව හිටියා කතන්දරකාරයා කියලා මරු පොරක්.//

කකා නම් එකෙක් සිනුවර බ්ලොග් ලියපී
ජොකා ගැන ලියා උගේ පටි හිට් ගැනපී
නිකා නොහිට තව වෙන බ්ලොග් අල කරපී
කකා දුටු එකෙක් ගඩොලක් ගෙන කෙලපී

- සි.ත.ක.ස. (සිනුවර තට්ට කවි සමාජය)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-30310594080142435682017-07-27T20:12:48.391+10:002017-07-27T20:12:48.391+10:00පළමුව බ්ලොගද දෙවනුව බුකියද තෙවැනුව ගූගලයද සිව්වැනි...පළමුව බ්ලොගද දෙවනුව බුකියද තෙවැනුව ගූගලයද සිව්වැනිව යූබටයද භාවිතයට ගතිමි. මේ හැම එකකටම වැඩිම පිරිස එන්නේ බුකිය හරහාය. මේ දිනවල යු බටයට ප්රේක්ෂකයන් අද්දවා ගන්නට විවිද දේ අත්හදාබලමින් සිටිමි. එයටද වැඩිම පිරිස එන්නේ බුකියෙන්ම වීම තමා තාමත් අත්දකිමින් ඉන්නේ.samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-57010085497388898022017-07-27T19:30:51.106+10:002017-07-27T19:30:51.106+10:00ෆේස් බුක් එකෙන් ලොකු Traffic එකක් ගන්න පුළුවන් එක ...ෆේස් බුක් එකෙන් ලොකු Traffic එකක් ගන්න පුළුවන් එක ඇත්ත මම පසු ගිය මාස වල වීඩියෝ සයිට් එකක් කරලා සතියට ඩොලර් 10 වගේ හෙව්වා. හැබැයි ෆේස් බුක් එකේ බාගයක් ම එන්නේ Phone වලින්. ඒක නිසා Blog Tempalate එක Responsive එකක් දාගන්න එකත් වැදගත්. Responsive Tempalate තමයි ඕනම Device එකකට හොදට පෙන්නේ.

//එකම ප්රශ්නය නම්, මෙලෙස බ්ලොග් ප්රචාරය සහ ප්රවර්ධනය සඳහා වැඩි කාලයක් ෆේස්බුක්හි ගත කරන විට, බ්ලොගය සඳහා වැය කරන්නට ඇති කාලය අඩු වෙනවා

ඒක ඇත්ත. ෆේස් බුක් එකේ ස්වන්ක්රියව ලිපි Share වෙන්න හදන්න පුලුවන්. Google වලින් ම Twitter ගිණුමක් අවශයි.

feedburner.com සේවාව භාවිතා කරලා Twitter Account Auto Tweet වෙන්න හදන්න බ්ලොග් එකේ පොස්ට්. Feedburner එකේ Publicize > Socialize වලින් පුලුවන් සේවාව සක්රිය කරගන්න. (Goo.gl ෂොට් වෙලා යන නිසා Goo.gl ලොග් වෙලා ඕනේ වෙලාවක බලන්න පුලුවන්)

ඊට පස්සේ Twitter Account එකේ Seetings > Apps වල තියෙනවා Facebook App එකක් ඒක ෆේස් බුක් එකේ Profile එක්ක හරි Page එක්ක හරි Connect කරා නම් Twitter වලට එන බ්ලොග් ලිපිය Auto ම Profile එකේ හරි Page එකේ හරි Auto වැටෙනවා.

මම Group එකක් කරනවා සිංහල බ්ලොග් ලියන අය වෙනුවෙන් ම මේක හදලා අවුරුදක් විතර වෙනවා 52000 වගේ ඉන්නවා Members ලා කැමති ඕනෙම කෙනක් Join වෙන්න https://www.facebook.com/groups/SinhalaBlogLiyanno/

මම බ්ලොග් කියවනයක් හැදුවා ලගදි එකට බ්ලොග් එකතු කරන්න කැමති ඕනම කෙනක් http://sithuwilisatahan.comNadun Ranaweerahttps://www.blogger.com/profile/01255200460072618517noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-37685547815104129772017-07-27T18:09:06.791+10:002017-07-27T18:09:06.791+10:00//තව හිටියා කතන්දරකාරයා කියලා මරු පොරක්.//
ඇත්තම ...//තව හිටියා කතන්දරකාරයා කියලා මරු පොරක්.//

ඇත්තම රසික කතන්දරකාරයාට මොකද වුණේ? :)ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-25686848904113801402017-07-27T18:02:03.792+10:002017-07-27T18:02:03.792+10:00මගේ බ්ලොගයේ විකාශයට ගොඩක් බලපෑාව් ජනප්රිය ෆේස්බු...මගේ බ්ලොගයේ විකාශයට ගොඩක් බලපෑාව් ජනප්රිය ෆේස්බුක් සමූහ 3 ක් Secularist https://www.blogger.com/profile/10924110279985965239noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-38389436374432355912017-07-27T17:27:52.715+10:002017-07-27T17:27:52.715+10:00++++++++++++++++++++++++++++++++++++Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-88027974813249295612017-07-27T17:26:19.029+10:002017-07-27T17:26:19.029+10:00දැන් දැන් අපේ අතින් අඩුවෙන් බ්ලොග් ලියවෙන්නේ ඇයිදැ...දැන් දැන් අපේ අතින් අඩුවෙන් බ්ලොග් ලියවෙන්නේ ඇයිදැයි මමත් තාම හිතනවා. බුකිය එකම සාධකය නෙවෙයි වගේ...නාඩියා නාඩිරත්නhttps://www.blogger.com/profile/12437156261635181257noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-33471277806024822162017-07-27T17:05:47.440+10:002017-07-27T17:05:47.440+10:00මම බ්ලොග්ස් කියවන්න අරන් දැන් අවුරුදු දහයකටත් වැඩි...මම බ්ලොග්ස් කියවන්න අරන් දැන් අවුරුදු දහයකටත් වැඩියි.බ්ලොග්ස් ලියන්නෙක් නොවන නිසාම මට හිතුන මගේ ප්රතිචාරයත් වැදගත් වෙයි කියලා. මෙහෙමයි,ඇත්තටම මේ තාක් කාලෙකට මට සිංහල බ්ලොග් කියවන තවත් කෙනෙක් මුණගැහිලා නැහැ. පොත්කියවන, fb එකේ එබීගෙන ඉන්න, බොහෝ අයගෙන් මම අහලා තියෙනවා බ්ලොග්ස් කියවනවද කියලා. එයාල උඩ බිම බලනවා. කෙනෙක්ට වැදගත් ලිපියක් පෙන්නුවත් ඒක එතනින් ඉවරයි. මම නම් එන්නේ fb එකෙන් නෙමයි. මගේ ෆේවරිට් ලිස්ට් එකෙන් සහ ඒ ඒ අයගේ බ්ලොග් රෝල් වලින්.බ්ලොග් වල මරා ගන්නකොට නම් එපා වෙනවා. fb ත් ඒ වගේ. ඒ නිසයි වැඩියෙන් අහලා අඩුවෙන් කතා කරන්නේ. Subhahttps://www.blogger.com/profile/06636722764988902703noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-76173191295855044602017-07-27T16:26:39.497+10:002017-07-27T16:26:39.497+10:00ෆේස් බුක් එකේ ලින්ක් ශෙයා කරන නිසා ඒවට විවුස් වැඩි...ෆේස් බුක් එකේ ලින්ක් ශෙයා කරන නිසා ඒවට විවුස් වැඩි වුනාට වැඩක් නැහැ. හොඳ ලිපියක් දාන්න බ්ලොග් එකේ එෆ් බී එකේ ලින්ක් නොදා.. ඒක කියවන්නේ අඩුම පිරිසක්... එෆ් බී එකේ ලින්ක් එක දානවා කියන්නේ ඒ වෙලාවට දාන පැලැස්තරය වගේ.. බ්ලොගින් කරන අය වැඩිවෙන් නෑ බුකියෙන්...අරුhttps://www.blogger.com/profile/15128073385504624322noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-86424883162281813702017-07-27T15:18:04.514+10:002017-07-27T15:18:04.514+10:00MR.KAKKA,
COULD YOU PLEASE GIVE ME THAT ADMIN'...MR.KAKKA,

COULD YOU PLEASE GIVE ME THAT ADMIN'S FB LINK? I HOPE THAT SHE WILL BE THE PERFECT LIFE PARTNER FOR ME.......!!!

HELP ME PLEASE!!!

IF YOU COULD FIND THAT ANGEL'S FB LINK. WILL YOU PLEASE SEND ME IT....?
I WANNA MARRY HER! THEN ME AND MY WIFE CAN KEEP TROLLING YOU.

I CAN'T LIVE WITHOUT MY SWEET-HEART ANYMORE...! HELP ME PLEASE!.....!!

P:S:- IF YOU DO THIS one FAVOR FOR ME, WE WILL NAME OUR SON "RASIKA"!!!

YOUR EVER LOVING,
-CAPITAL UNCLE.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-12518895192680240502017-07-27T15:17:26.345+10:002017-07-27T15:17:26.345+10:00මට නම් උනේ ඕකේ අනික් පැත්ත. වසර කිහිපයකට කලින් සිං...මට නම් උනේ ඕකේ අනික් පැත්ත. වසර කිහිපයකට කලින් සිංහල බ්ලොග් කියවන්න පටන් ගත්තාට පස්සේ ෆේස්බුක් එපා වුණා. දැන් නම් එකවුන්ට් එකත් වහලා තියෙන්නේ. ඉඳල හිටලා හාමිනේගේ ෆේස්බුක් එකවුන්ට් එකට ඔලුව දැම්මාම හිතෙනවා වහපු එක හොඳයි කියලා එකේ ඉන්න සෙට් එක ගන්න සිඟිති ආතල් දැක්කම.

ටැබූ සබ්ජෙක්ට්ස්, බියොන්ඩ් ෆ්රේම් වගේ බ්ලොග් දැන් නැති එක හරි අපරාදේ. තව හිටියා කතන්දරකාරයා කියලා මරු පොරක්. කොහෙද ඉතිං ඒ යකාත් අකාලයේ මියැදුනානේ. දැන් ඉතින් ඩේටා වියදම් කරගෙන වයසක ඩයල් ලියන මෙලෝ රහක් නැති පල් හෑලි කියවනවා සහ තියෙන අමාරුවට කොමෙන්ටුත් දමනවා හිටං!Udaya Dissanayakehttps://www.blogger.com/profile/00590411317475079239noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-66019427188983140882017-07-27T14:18:44.168+10:002017-07-27T14:18:44.168+10:00ආං අර ඩූඩ් හෙන්රි කාරය ඔහේව හොයනව එයැයිගෙ බොඩියට ඔ...ආං අර ඩූඩ් හෙන්රි කාරය ඔහේව හොයනව එයැයිගෙ බොඩියට ඔහේ ඉරිසියා කළාය කියල.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-62347981728213549452017-07-27T14:12:37.154+10:002017-07-27T14:12:37.154+10:00රසික අයියා කියන කතාවට මාත් එකඟයි. මොකද මගේ බ්ලොග් ...රසික අයියා කියන කතාවට මාත් එකඟයි. මොකද මගේ බ්ලොග් එකේ ස්ටැට්ස් බලද්දිත් වැඩිම පිරිසක් එන්නේ ෆේස්බුක් ඔස්සේ බව පේනවා. ඒක එක පැත්තකින් අපි වැනි බ්ලොග්කරුවන්ට වාසියක්. ඒ වගේම එහෙම එන පිරිස ආයෙත් අපේ බ්ලොග් එකට ගෙන්වා ගන්නත් ඔවුන් දිගමට අපේ බ්ලොග් එක කියවන්නන් බවට පත්කර ගැනීමත් අපිට තියෙන අභියෝගයක්. ඒ අභියෝගෙත් ජය ගන්න පුළුවන් නම් තමා එහෙම එන පාඨකයින්ගෙන් ගොඩක් වැදගත් වෙන්නෙ. සුරෝෂන ඉරංග (Iranga.net)https://www.blogger.com/profile/11702464793759815741noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-21608005175707569012017-07-27T13:44:37.792+10:002017-07-27T13:44:37.792+10:00බුකියේ ඔය තියෙන සමහර ගෘප් වල (දිනියස් වගේ) බ්ලොග් ...බුකියේ ඔය තියෙන සමහර ගෘප් වල (දිනියස් වගේ) බ්ලොග් පෝස්ට් ෂෙයා කරාම ඒක කියවන බ්ලොගර් නොවන පාඨක ප්රමාණයක් බිහි වෙනවා. හැබැයි ඒ ලිපියට පමණයි. බ්ලොගින් කියන සංකල්පය ගැන තේරුමක් නැහැ. ඒ කියන්නේ මේ බ්ලොගයේ ලිපි කවදා කෙසේ කොපමණ පල වී දැයි සොයන්නට වත් බ්ලොගින් නොකරන අයට අවබෝධයක් නැහැ. අදාළ ලිපිය කියෙව්වා ටැබ් එක වැහුවා ආවා. ඒමයි..

රසික මහත්තයට කියන්න, මගෙත් දැං අවුරුදු දෙකක විතර කාලේ ඉදල සියල්ල විපරීත වෙලා. බුකි රිෆරන්ස් වැඩියි. මොබයිල් විව්ස් වැඩියි...

ආ මේ.. සතියකට බුකියට තිත තිබ්බය කියල මං එදා කිව්ව නේ. වැඩක් නෑ දවස් හතරෙන් ආයි ගියා.. හැක්දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.com