tag:blogger.com,1999:blog-3059097820610332367.post383682596014752357..comments2024-03-28T08:49:49.533+11:00Comments on රසිකොලොජි - Rasikology: xxන්න නිදහස - Exercising your freedom to think රසික සූරියආරච්චි - Rasika Suriyaarachchihttp://www.blogger.com/profile/13647251949209234274noreply@blogger.comBlogger25125tag:blogger.com,1999:blog-3059097820610332367.post-59974113030635969522017-02-16T17:18:54.467+11:002017-02-16T17:18:54.467+11:00ඒ චැට් කළ මිතුරාව ඔබට තල දර්පනයක් ඉදිරියට ගොස් දැක...ඒ චැට් කළ මිතුරාව ඔබට තල දර්පනයක් ඉදිරියට ගොස් දැක බලා ගත හැකි ය.රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-60481936639916624832017-02-16T17:18:04.996+11:002017-02-16T17:18:04.996+11:00සතුන් කොඩියේ ඇති තවත් රටවල් ලොව තිබේ! ඉන් ලංකාවට ල...සතුන් කොඩියේ ඇති තවත් රටවල් ලොව තිබේ! ඉන් ලංකාවට ලඟම රට නම් සාක් කලාපයේ ඇති භූතානයයි!
http://www.beaglesandbargains.com/country-flags-feature-animals/
රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-53857557778624515792017-02-16T17:03:28.933+11:002017-02-16T17:03:28.933+11:00තිරිසන් සතෙක් ජාතික කොඩියට දාගෙන ආචාර කරන තවත් රටව...තිරිසන් සතෙක් ජාතික කොඩියට දාගෙන ආචාර කරන තවත් රටවල් තියෙනවද රසික..?

අර නිදහසේ කතාව ගැන චැට් කළ ඔබේ මිතුරා ඇසූ ප්රශ්නය මාත් අහනවා කියල ලියා ගන්න.නොකී කතාhttps://www.blogger.com/profile/09505643429236474763noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-7728694854593697442017-02-08T15:50:04.582+11:002017-02-08T15:50:04.582+11:00බටහිර රටවල ජාතික කොඩියෙන් අන්ඩවෙයා අඳිනවා විය හැකි...බටහිර රටවල ජාතික කොඩියෙන් අන්ඩවෙයා අඳිනවා විය හැකි වුවත් ඔවුන්ට රටේ කොඩිය නිකම්ම රෙදි කෑල්ලක් ලෙස සලකනවා විය නොහැකියි. එහෙම හිතනවා නම් ඇමරිකාවේ ඉන්නේ ලෝකයේ ඉන්නා අන්තම ජාතිවාදීන් විය යුතුය Secularist https://www.blogger.com/profile/10924110279985965239noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-72083207276719529772017-02-08T15:43:36.574+11:002017-02-08T15:43:36.574+11:00පැරාට වඩා සාරස ගේ ඇති හොඳ කුමක්ද ? පැරාට වඩා සාරස ගේ ඇති හොඳ කුමක්ද ? Secularist https://www.blogger.com/profile/10924110279985965239noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-43804574265949553942017-02-08T14:35:03.922+11:002017-02-08T14:35:03.922+11:00@ Anonymous 8 February 2017 at 14:07
ඔබේ අණුවනකම ...@ Anonymous 8 February 2017 at 14:07

ඔබේ අණුවනකම ගැන මට අනුකම්පාවක් ඇති විය. මා ජීවිතේට නොකළ දෙයක් කිසිවෙකු ඔප්පු කර පෙන්වන්නේ කෙසේ ද?

ඔය අසනීප තත්වය ඉක්මනින් සුව වේවා යැයි ඉත සිතින් පතමි!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-53194962121348768322017-02-08T14:13:15.577+11:002017-02-08T14:13:15.577+11:00එලෙස නිදහස් වී නැති බවත්, තවමත් අපේ ජාති(ක)වාදී අය...එලෙස නිදහස් වී නැති බවත්, තවමත් අපේ ජාති(ක)වාදී අයියලා ගේ බුල්ෂිට් දෙපයට පෑගෙන බවත් මම දනිමි. ////////++++++++Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-50892689952543766362017-02-08T14:07:00.983+11:002017-02-08T14:07:00.983+11:00අනුන්ගෙ විතරක් නෙවෙයි තමන්ගෙම බ්ලොග් එකෙත් ඇනෝ කමෙ...අනුන්ගෙ විතරක් නෙවෙයි තමන්ගෙම බ්ලොග් එකෙත් ඇනෝ කමෙන්ට් දා ගන්න (මාතලන් ඔප්පු කොට ඇත), අනෙක් බ්ලොග් රචකයින්ට විරුද්දව දුරකථනයෙන් රට රට වලට කතා කරලා ගිනි තියන ඔයාමද දැන් පෞරුෂ වර්ධනය ගැන කතා කරන්නෙ රසික? Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-28602795380156262542017-02-07T23:29:37.588+11:002017-02-07T23:29:37.588+11:00පැරා,
බලපන් මචං අද පොඩි වැඩකට අපේ office එකේ හතරද...පැරා,
බලපන් මචං අද පොඩි වැඩකට අපේ office එකේ හතරදෙනෙක් එක්ක උදේම නුවර ගිහින් දවල් එන ගමන් කන්න වරකපොළ හරියෙ තිබුණු ලොකුවට පෙනුම තිබුණු joint එකක කන්න නැවැත්තුව.
අනේ බන් ඇතුලට ගියාම customers ල කීපදෙනෙක් ඇර ඉතිරියෙ මැස්සෝ ඇහිරෙනවා. මචං අපේ ඩ්‍රයිවරයා එක විදියක පොරක්. ඌ teaching ඉඳල pension එක හදාගෙන දැන් අපි ගාව driving.මම වගේම ඌත් බ්ලොග් බලනව.
හෝටලේ ඇතුලට ගිහිං වටපිට බලල එක පාරටම මහ හයියෙන් කිව්වේ නැතැයි "බලන්නකො සර්, හරියට පැරාගේ W3lanka වගේනෙ කියල.
මට මචං පොලව පලාගෙන යන්න හිතුන. අපේ අනික් සෙට් එක කෑමට පෙර ගානට මගදී සෙට් වෙලා තිබුණු නිසා උන්ට meter වුනේ නැහැ.
ඉතුරු කෑල්ල අමතක උනා. මචං එතන කෑම අන්තිමයි. කාල එලියට එද්දී ඩ්‍රයිවරය ආයි කියාපි.
“මං කිව්වේ සර්, හරියට පැරාගේ W3lanka වගේමනෙ මෙලෝ රහක් නෑ” කියල.
පොඩ්ඩක් මේ ගැන හිතපන් පැරා.
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-64933174290833734042017-02-07T10:49:12.065+11:002017-02-07T10:49:12.065+11:00පාසල් අධ්‍යාපනයෙන් වනසන පෞරුෂය වර්ධනය කිරීමේ ජාතික...පාසල් අධ්‍යාපනයෙන් වනසන පෞරුෂය වර්ධනය කිරීමේ ජාතික වැඩ පිළිවෙළක් අවශ්‍යව ඇත!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-60205729261856346352017-02-07T10:48:05.454+11:002017-02-07T10:48:05.454+11:00ලංකා කොඩිය ගැන වලියට එන්නන් ද හදන්නේ ද කොඩියෙන් තම...ලංකා කොඩිය ගැන වලියට එන්නන් ද හදන්නේ ද කොඩියෙන් තමන් ගේ නිරුවත වසා ගැනීමට තමයි!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-91669898542189790092017-02-07T10:46:14.688+11:002017-02-07T10:46:14.688+11:00ඩුප්ලිකේට් කමෙන්ට් ඇනෝලාට ස්තුතියි!ඩුප්ලිකේට් කමෙන්ට් ඇනෝලාට ස්තුතියි!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-75408740524682458392017-02-07T10:45:16.447+11:002017-02-07T10:45:16.447+11:00නිදහස යනු අනුන්ට හිරිහැර නොවන දේ සඳහා නිදහස ය. ආර...නිදහස යනු අනුන්ට හිරිහැර නොවන දේ සඳහා නිදහස ය. ආරක්ෂාව දෙන බැමි යනු අනුන්ට හිරිහැර වීම වැලැක්වෙන ඒවා ය!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-17064899330885027582017-02-07T10:43:10.346+11:002017-02-07T10:43:10.346+11:00මං හිතුවේ රට හැම තැනම දිවා ගුහා තියෙනවා කියායි!මං හිතුවේ රට හැම තැනම දිවා ගුහා තියෙනවා කියායි!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-56579587111221605692017-02-07T10:41:47.220+11:002017-02-07T10:41:47.220+11:00එළ!
මා නම් ඒ නිදහස කිසි දිනෙක පාවිච්චි කර නැත. කර...එළ!

මා නම් ඒ නිදහස කිසි දිනෙක පාවිච්චි කර නැත. කරන්නට අදහසක් ද නැත!
රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-70430869388225754132017-02-07T10:40:23.215+11:002017-02-07T10:40:23.215+11:00බොහෝ දෙනෙකු ගේ සිත්වල බිය සැක ඇත. මේ තත්වයට සෑහෙන්...බොහෝ දෙනෙකු ගේ සිත්වල බිය සැක ඇත. මේ තත්වයට සෑහෙන්න වගකිව යුත්තේ පාසල් අධ්‍යාපනයේ ඇති වැරදි බව සිතමි. පෞරුෂ වර්ධනය කිරීමේ විශාල අවශ්‍යතාවක් ඇත.

මේ මානසිකත්වයෙන් ඉන්නා අය බ්ලොග් ලොවේ ද ඉඳහිට හමුවේ. මා බ්ලොග්වල තබන ප්‍රතිචාර කියවා ඒවායින් ඒ ඒ බ්ලොග් ලියූ අයට මා වරදක් කළා යැයි සිතන අය ද සිටින බව ළඟදී දැන ගතිමි.රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-72407402946994676192017-02-07T09:54:45.626+11:002017-02-07T09:54:45.626+11:00හිතුවට කමක් නෑ, ඒත් කට පියාගෙන සිටින්න - ඩොනල්ඩ් ට...හිතුවට කමක් නෑ, ඒත් කට පියාගෙන සිටින්න - ඩොනල්ඩ් ට්‍රම්ප්
ලනක්වට නිදහස ලැබිල කියල තවම මිනිස්සු දන්නේ නැහැ.Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-16586820678000217982017-02-06T22:17:38.302+11:002017-02-06T22:17:38.302+11:00සැටිපිකෙට් ඇත්ත. ඇනෝ උඹේ කටේ මසුරන් දාන්න වටිනවා ම...සැටිපිකෙට් ඇත්ත. ඇනෝ උඹේ කටේ මසුරන් දාන්න වටිනවා මේ කතාවට.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-23678740424141930932017-02-06T21:39:46.538+11:002017-02-06T21:39:46.538+11:00ලෝකෙ බලවත් රටවල ජාතික කොඩියේ මෝස්තරෙන් (Union Jack...ලෝකෙ බලවත් රටවල ජාතික කොඩියේ මෝස්තරෙන් (Union Jack, Stars & Stripes) අන්ඩර්වෙයාර් ඕනෙ තරම් ඒ රටවල විකුණනවා අඳිනවා. ඒවා ගැන ප්‍රශ්නයක් නෑ. http://www.unionjackwear.co.uk/ladies-fashion-c3/union-jack-ladies-underwear-c93

රටවල් දුබල වෙන්න වෙන්න ජාතික කොඩියේ අභිමානයක් ගැන කතා කිරීම වැඩිද?

Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-34270694448011876582017-02-06T21:32:58.543+11:002017-02-06T21:32:58.543+11:00"සමහරුන්ට මෙය වැදගත් වූයේ 69 නිසා ය. ඒ වැට් 6..."සමහරුන්ට මෙය වැදගත් වූයේ 69 නිසා ය. ඒ වැට් 69 නම් විස්කි වර්ගය නිසා නොව වෙනත් 69 කි."

ඔය 69 (sixty nine) වර්ග වලට වඩා තවත් 69 (sixty nine) වර්ගයක් ඇත. ඒ 69 (sixty nine) වර්ගය සහජීවනය පෙන්නුම් කරයි.

නෙලුම් යාය යනු ඒ 69 (sixty nine) වර්ගයට කදිම උදාහරණයකි. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-62818602897086248722017-02-06T19:36:19.046+11:002017-02-06T19:36:19.046+11:00මගේ පැතුම සංශෝධන සහිතයි; හිරිහැර දෙන බැමි ලෙහේවා! ...මගේ පැතුම සංශෝධන සහිතයි; හිරිහැර දෙන බැමි ලෙහේවා! ආරක්ෂාවක් දෙන බැමි ශක්තිමත් වේවා!! ඇණයා Nut Manhttps://www.blogger.com/profile/13913765063157963239noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-50163627878877036042017-02-06T19:07:54.891+11:002017-02-06T19:07:54.891+11:00සැටිපිකෙට් ඇත්ත. ඇනෝ උඹේ කටේ මසුරන් දාන්න වටිනවා ම...සැටිපිකෙට් ඇත්ත. ඇනෝ උඹේ කටේ මසුරන් දාන්න වටිනවා මේ කතාවට.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-77715213167409698172017-02-06T17:28:06.790+11:002017-02-06T17:28:06.790+11:00ලංකාවේ හි*න්න නිදහස තියෙනවාද?
මා හිතන්නේ මේ ඉතාම ...ලංකාවේ හි*න්න නිදහස තියෙනවාද?

මා හිතන්නේ මේ ඉතාම මූලික නිදහස වත් අපට නැති බවයි. හිතන්න නිකම්ම බැරි වෙන්න පුළුවන්. ඊට උත්තේජකයක් ලෙස තේ කෝප්පයක්, අරක්කු වීදුරුවක්, ගන්ජා උගුරක් අවශ්‍ය විය හැකියි. තේ කෝප්පය කෙසේ වෙතත් අරක්කු පාර්ශිකවත් ගන්ජා සම්පූර්ණයෙනුත් පාලනය වෙනවා.

ඒ මදිවාට අපි හිතන කොට පන්සලේ සංඝයා හෝ පල්ලියේ මවුලවියා ශබ්ද දූෂණය කරමින් අපේ සිතීමට බාධා කරනවා.

ලංකාවේ හු*න්න නිදහස තියෙනවාද?

අනේ නැහැ. පර්ස් එකේ කොන්ඩෝම් එකක් දාගෙන ගියත් අත් අඩංගුවට ගන්න රටක් මේක! කපල් එකකට නිදහස මේ කාර්යය කරන්න රූම් එකක් ගන්න බැහැ බයක් සැකක් නැතුව. මොන රටක්ද අප්පා මේ? Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-85775093105322004592017-02-06T17:13:35.648+11:002017-02-06T17:13:35.648+11:00බ්ලොග් වල නම් ගොඩ දෙනෙක් පාවිච්චි කරන්නේ ** **න්න ...බ්ලොග් වල නම් ගොඩ දෙනෙක් පාවිච්චි කරන්නේ ** **න්න දීල තියෙන නිදහස..

** **න්න කියුවේ 'ඇනෝ ලියන්න' කියන එක.. වැරදි දේවල් හිතුවට මට කරන්න දෙයක් නෑ.කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-32926598086487916952017-02-06T15:49:35.412+11:002017-02-06T15:49:35.412+11:00ලංකාවේ මිනිසුන්ට නිදහස ඇත්තේ කටකතා, ඕපාදුප, කියන්න...ලංකාවේ මිනිසුන්ට නිදහස ඇත්තේ කටකතා, ඕපාදුප, කියන්නටත් ගොතන්නටත්, අනුන්ට හිනාවෙන්නටත්ය.. අඩුතරමින් නිදහසේ තේ තියා ඔවුන් හුස්මක් වත් ගන්නවා ද යන්න සැකසහිතය.. :)Buddhika Erandi Jayasinghehttps://www.blogger.com/profile/17486827600059860419noreply@blogger.com