tag:blogger.com,1999:blog-3059097820610332367.post3887078005406879931..comments2024-03-29T19:57:43.080+11:00Comments on රසිකොලොජි - Rasikology: ලක් එකේ හිලක් - I am trapped in an eternal vicious circleරසික සූරියආරච්චි - Rasika Suriyaarachchihttp://www.blogger.com/profile/13647251949209234274noreply@blogger.comBlogger29125tag:blogger.com,1999:blog-3059097820610332367.post-13815838752222830872015-05-20T20:40:18.661+10:002015-05-20T20:40:18.661+10:00ඔවු ඒක ඇත්ත. ඔයා ඒ අතින් නම් හරිම වාසනාවන්තයි. මම ...ඔවු ඒක ඇත්ත. ඔයා ඒ අතින් නම් හරිම වාසනාවන්තයි. මම නම් කියන්නෙ ඔය අති පණ්ඩිත අපතයො යටතෙ ඉන්නවෙන රස්සාවක් හොයනවට වඩා එක්කො ෆ්රීලන්ස් බිස්නස් කන්සල්ටන්ට් කෙනෙක් විදිහට හරි තමන්ගෙම පුංචි ව්‍යාපාරයක් පටන් ගෙන ස්වාදීනව නැගීසිටීම තමයි හොඳම දේ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-67421320168010461942015-05-20T16:29:00.054+10:002015-05-20T16:29:00.054+10:00Machanla; Mama A/L walin passeth, BSc walin passet...Machanla; Mama A/L walin passeth, BSc walin passeth giyapu hema interview ekakinma pass wuna. BSc walin passe mata siduwuna Jobs 4 kin ekak thoraganna, Etharam mama effective.
But after 15 years and as a very high achieved Senior Grade manager, I had to leave the job and had to be away from working for some time. I started applying for new jobs again and for past 1 year, have faced many job interviews to no success and only to find interviewers are still some 8-10 years in the past.
One guy at an interview board boasted that he was having two MBAs and asked from me the reason for not following an MBA. By that time I was dead sure that I was not getting the job. When I looked at my superiors, I am very confident that my KSA is more than enough to cover responsibilities up to 2 levels above me and I have no ambitions to go above that and want to hone my KSA further through further use, was my reply. (already at 46 and planning to retire at 50, I never will have opportunities to go higher)
He went up a few steps in the air and sardonically asked from me what I learned by visiting . My reply was ' I met some big-shots only to learn how small they are'
I am still looking for a job and very happy for not being selected for the job as I do not have to work under that swollen head.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-89842403816514887112015-05-13T18:25:41.372+10:002015-05-13T18:25:41.372+10:00likelikeDayal Batheehttps://www.blogger.com/profile/11908744756913402472noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-64792810903613996682015-05-13T16:10:01.154+10:002015-05-13T16:10:01.154+10:00ඔය පළමු පෙම හරියට වැඩ කරලා, ඒක එකම පෙම වුණහමත් ඔය ...ඔය පළමු පෙම හරියට වැඩ කරලා, ඒක එකම පෙම වුණහමත් ඔය වගේ තමයි. විරහ වේදනාවේ එක්ස්පීරියන්ස් එක නෑ... ඒ නිසා සමහර සිංදු, කතා එහෙම හිතට වදින්නේ නෑ...තිසරhttps://www.blogger.com/profile/17770690110218663215noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-1654336738290983172015-05-13T13:22:54.025+10:002015-05-13T13:22:54.025+10:00මම ඉස්සර හිතන් හිටියේ ඉන්ටර්විව් ෆේස් කරන එ...මම ඉස්සර හිතන් හිටියේ ඉන්ටර්විව් ෆේස් කරන එක තමා එපාම කරපු වැඩේ කියලා දැන් තමයි තේරෙන්නේ ඉන්ට්‍ර්විව් කරන එකයි අමාරු කියලා රොබින්https://www.blogger.com/profile/12171465072987173512noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-30291461138647524892015-05-13T05:22:10.273+10:002015-05-13T05:22:10.273+10:00විචාරක ඔබ උතුරේ කලක් සේවය කල පුද්ගලයකු වශයෙන් මේ ප...විචාරක ඔබ උතුරේ කලක් සේවය කල පුද්ගලයකු වශයෙන් මේ පිළිබඳව ලජ්ජා විය යුතුය. අපට උතුර ආගන්තුක වුවත් එහි ද්‍රවිඩ හින්දු සංස්කෘතිය ආගන්තුක නොවේ. අවම වශයෙන් අප සතු සාමාන්‍ය දැනුම යොදාගෙන උතුරේ සකසුරුවම් වගා සංස්කෘතිය, ගවයාට ඇති විශේෂත්වය, තල් ගසින් පෝෂිත ජීවන රටාව, ආඬියා ලිං ගැන මෙන්ම දීපවාලී, නවරාත්‍රී ආදී උත්සව පිළිබඳව කතාකරන්නට තිබුනි. මාගේ අවවාදය නම් ඔබ දැන්වත් උතුරේ සංස්කෘතිය ගැන හදාරා අපගේම රටේ තවත් පුරවැසියන් කොටසක් ලෙස ඔවුන්ගේ සංස්කෘතියට ගරු කිරීමට ඉගෙන ගන්න. අහිංසක දමිළ ලාංකික පුරවැසියන් කුරිරු ලෙස ඝාතනය කල ජනඝාතක හමුදාවක කොටස්කාරයකු ලෙස ඔබ කල පවු ඉන් සමා නොවේ. නමුත් අවම වශයෙන් තමා වැරදි කළ බව හෝ ඔබලාට පසක් වන්නට එය ඉවහල් වනු ඇත.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-63521456281526787002015-05-13T05:08:13.156+10:002015-05-13T05:08:13.156+10:00අනේ පවු. ඔයා ගැන මටනම් ඇත්තටම දුකයි ! ඔහොම තමයි මේ...අනේ පවු. ඔයා ගැන මටනම් ඇත්තටම දුකයි ! ඔහොම තමයි මේ සංසාරෙ හැටි. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-83054471361212343342015-05-13T05:05:18.567+10:002015-05-13T05:05:18.567+10:00ලංකාව මොකද බන් මෙ ඔසී රටෙත් ඔහොම පිනා චාන්ස් රස්සා...ලංකාව මොකද බන් මෙ ඔසී රටෙත් ඔහොම පිනා චාන්ස් රස්සාවල් කරන පොරවල් ඉන්නෙ? ලංකාව් නිදහස් අධ්‍යාපනෙන් උපාධි අරන් ඒක පෙන්නල ඔසීවල පින් පඩි ලැබෙන කූල් රස්සාවල් කරගෙන ඒ මදිවට ලංකාවෙ අමාරුවෙන් ජීවිතේ ගැටගහගෙන ඉන්න අපිට පොර ටෝක් දෙන්නෙ මෙහේ හරමයි මෙහෙමයි පට්ට සිරා සිස්ටම් තියෙන්නෙ කිය කිය. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-33320996791939237292015-05-13T01:45:42.711+10:002015-05-13T01:45:42.711+10:00පරමාදර්ශී යැයි පෙන්නුම් කල ප්‍රධානියෙකුට බොහෝ ගෞරව...පරමාදර්ශී යැයි පෙන්නුම් කල ප්‍රධානියෙකුට බොහෝ ගෞරව කලෙමි. ඔහු ගත් එක්තරා වැරදි තීරණයක් හමුවේ , සද්භාවයෙන් වඩාත් නිවැරදි දේ කර උදාහරණයක් වශයෙන් පෙන්වූයෙමි. පරමාදර්ශියා තුල සිටි කුහකයා ඉස්මතු වුයේ ඉන් පසුවය. නමුත් සද්ගුණවත් පරමාදර්ශියා මා හට ඇති සියලු අවස්ථා එකින් එක මාගෙන් ඉවත් කරන බව ද , මාගේ වෘත්තීය සන්නාමය දිගින් දිගටම භක්ෂණය කරන බවද දැන ගැනීමට බොහෝ කාලයක් ගියේය. ඒ තේරුම් ගන්නා විට නිදහස් විය නොහැකි මට්ටමට මා කොටු වී හමාරය. එයිනුත් කලකට පසු පරමාදර්ශියාගේ පැතුම් සඵල කරමින් මට රැකියාව අහිමි විය. අවසානයේ පරමාදර්ශියාගේ හා අනෙකුත් ප්‍රධානීන්ගේ යහපත් දේ ගැන පමණක් සඳහන් කර, මා නොකී දේ කාලයා විසින් පැහැදිලි කරනු ඇති බව පවසා සමු ගතිමි.රාමාhttp://www.ramadasa.namenoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-1638571851804083672015-05-12T18:18:34.973+10:002015-05-12T18:18:34.973+10:00රසිකගේ මේ තොරතුරු දැක්වීම නම් අපූරුයි. මට හැමදාම හ...රසිකගේ මේ තොරතුරු දැක්වීම නම් අපූරුයි. මට හැමදාම හිතෙන්නේ ඔස්ට්‍රේලියාවට එන අයට හොඳ උපදෙස් ගොඩක් කියලා.Podi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-50473424452380589012015-05-12T15:48:33.952+10:002015-05-12T15:48:33.952+10:00කොක්කක් නැත්වත් බෑ. හැබැයි ලංකාවෙන් පිට ඕන කොක්කක්...කොක්කක් නැත්වත් බෑ. හැබැයි ලංකාවෙන් පිට ඕන කොක්කක්..දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-20674690865673038902015-05-12T15:09:31.891+10:002015-05-12T15:09:31.891+10:00ලංකාවේ සමහර රාජ්‍ය ආයතනවල පසුගිය පාලන සමයේ කිසිම I...ලංකාවේ සමහර රාජ්‍ය ආයතනවල පසුගිය පාලන සමයේ කිසිම Interview එකක් නැතිව ඉහලම අත්තට ගිය ඉංජිනේරුවෝ ඉන්නවා රසිකAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-71801930630721496602015-05-12T14:08:59.061+10:002015-05-12T14:08:59.061+10:00ගැටුම්කාරී තත්වයක් ඇති නොවෙන්නේත් යම් ආකාරයක ගැටුම...ගැටුම්කාරී තත්වයක් ඇති නොවෙන්නේත් යම් ආකාරයක ගැටුම් කලමනාකරයක් අපි සතුව තියෙන නිසා වෙන්න පුළුවන් නේද ? මොකද සාමාන්‍යයෙන් පිරිසක් එකට වැඩ කරනකොට අදහස් 100% ගැලපෙන්නේ නෑනේ. තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-29800662963912598022015-05-12T12:41:38.495+10:002015-05-12T12:41:38.495+10:00[im]http://www.naseeb.com/ui/35/j87333dccac8b653d4...[im]http://www.naseeb.com/ui/35/j87333dccac8b653d44623735b166f1b0355.jpg[/im]Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-75656569209356475862015-05-12T12:12:59.431+10:002015-05-12T12:12:59.431+10:00ඉතින් අයිසෙ වයිෆ් (ගෙදර මැනේජර්) එක්ක වලි ගියාම එත...ඉතින් අයිසෙ වයිෆ් (ගෙදර මැනේජර්) එක්ක වලි ගියාම එතනදි අනුගමනය කරන දේ කියන්න තිබුන නොවැAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-84929525346643671922015-05-12T11:45:12.490+10:002015-05-12T11:45:12.490+10:00එක ඉන්ටවීව් එකකදී අපේක්ෂකයා ආර්ථික විද්‍යාව උපාධි...එක ඉන්ටවීව් එකකදී අපේක්ෂකයා ආර්ථික විද්‍යාව උපාධියක් කරලා තිබෙනවා කිව්වහම ඉන්ටවීව්ව් පැනල් එකේ කෙනෙක් ආර්ථික විද්‍යාවේ තියන කවියක් කියන්න කියනවා. මේක 1970 ගනන් වල පළ වූ උපහාසාත්මක නවකතාවක තිබ්බා. Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-42945718080954021422015-05-12T09:26:17.915+10:002015-05-12T09:26:17.915+10:00සමහර ඉන්ටවීව් වලදි අහන්නෙ පැනල් එකේ අයගෙ මානසික ෆැ...සමහර ඉන්ටවීව් වලදි අහන්නෙ පැනල් එකේ අයගෙ මානසික ෆැන්ටසි වල තියෙන ඒවා කියලා හිතෙනවා.Anonymoushttps://www.blogger.com/profile/05383294336556902286noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-91635541201566415932015-05-12T09:16:58.805+10:002015-05-12T09:16:58.805+10:00අපෝ මට පේන්න බෑ ඔය behavioral interviews. STAR me...අපෝ මට පේන්න බෑ ඔය behavioral interviews. STAR method එකෙන් උත්තර දෙන්න කියල තමා කියන්නේ. ඕවා ට ලකුණූ දෙන එකත් subjective නේ. විෂයානුබද්ධ ප්‍රශ්න ඊට ගොඩක් ලේසියි.
මෙහෙ ජොබ්ස් වලට ඉල්ලුම්පත්‍ර දාන එකයි (අර මගුල් සිලෙක්ටිව් ක්‍රයිටීරියා වලට උත්තර ලිය ලිය) ඉන්ටර්විව් වලට මුණ දෙකයි වෙනමම ප්‍රොසෙස් එකක් නේ. ηiRσhttps://www.blogger.com/profile/02439763812616403492noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-45595685146435684302015-05-12T04:53:47.855+10:002015-05-12T04:53:47.855+10:00ශ්‍රී ලංකාවේ පිහිටි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශාඛා...ශ්‍රී ලංකාවේ පිහිටි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශාඛාවේ රැකියාවක් සඳහා මා අයදුම් කළා. උවමනාවටත් වඩා මට සුදුසුකම් තිබුණා. නමුත් සම්මුඛ පරීක්ෂණයෙදී ඇහුවේ යාපනයේ ජනතාවගේ සංස්කෘතිය ගැන. මොනවා කියන්නද? දන්නේ නැහැ කිව්වා. රස්සාවත් එතැනින්ම ඉවරයි. vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-53698467935517046442015-05-12T03:01:22.623+10:002015-05-12T03:01:22.623+10:00its a very common question which is frequently ask...its a very common question which is frequently asked at interviews in private firms in LK, So tell me about a difficult situation that you faced recently and how you have over come that, How was it possible to convince ur management.etc. the question about managing the change could have been answered with the help of a change control panel, any big project at the inception a scope is agreed, and any subsequent changes that stakeholders may request has to be approved by a change control board which considers the time lines that get affected by the changes.try to find the PMBOKAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-9346740811293901932015-05-12T02:06:52.317+10:002015-05-12T02:06:52.317+10:00http://raj1st.blogspot.com/2011/10/5000.html
මෙන්...http://raj1st.blogspot.com/2011/10/5000.html

මෙන්න මගෙනුත් පරන ඉන්ටවීව් කතාවක්...රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-91865004551209253632015-05-12T00:40:54.752+10:002015-05-12T00:40:54.752+10:00අප්පච්චියේ ගස්ලබ්බා හොඳම වාසනාවන්තයෙක්... වැඩේ ගොඩ...අප්පච්චියේ ගස්ලබ්බා හොඳම වාසනාවන්තයෙක්... වැඩේ ගොඩ දාන්න,දන්න හරි විදිහට කොරන්න,තමුන් යටතෙ ඉන්න උන්ගෙ අයිතිවාසිකම් අරන් දෙන්න,මෙකී නොකී එකී දේවල් වලට කොකු පෝලිමේ.වැඩේ හරියට උනොත් එවෙලෙට අව්ලක් නෑ.ඒත් පස්සෙ ලොක්කා ගේම ගහනවා.මොකද උගෙ වචනෙට උඩින් ගිය නිසා.
දැං කාලෙ 'හරි සර්' න්‍යායත් වැඩක් නෑ..
'හරි සර්.. එහෙමම තමයි වෙන්න ඕනෙ සර්.. සර් හරි සර්..'
කිව්වොත් නම් ශේප් උනහැකි.විප්‍රවාසෙ උගත් බොසාලා නිසා මෙහෙම වාසනාවක් ඔබතුමාට නොලැබෙන්න ඇති.ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-31232733553018967132015-05-11T23:38:49.297+10:002015-05-11T23:38:49.297+10:00ඔය ගැටුම් ඇතිකරගැනීම ගැනනම් ඔය කියනවට වඩා පුළුල්ව ...ඔය ගැටුම් ඇතිකරගැනීම ගැනනම් ඔය කියනවට වඩා පුළුල්ව බලන්න වෙනවා මේ ලංකාවේදීනම්.විශේෂයෙන් රාජ්‍ය අංශයේ රැකියාවකනම්.රාජ්‍ය අංශයේ ඉහළ පුටුවක සිටින බලයේ සිටින ආණ්ඩුවට හිතැති කළමණාකරුවකු සමග ගැටුමක් ඇතිවුවහොත් මේ ලංකාවේදිනම් වහ කෑවා වගේ තමයි.කටුසු හදවතhttps://www.blogger.com/profile/05354136989554752173noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-15784902177705767222015-05-11T23:33:11.005+10:002015-05-11T23:33:11.005+10:00ඔබ වැනි පුතකු ලොවට බිහි කිරීම ගැන ....ඔබ දෙමාපිය ය...ඔබ වැනි පුතකු ලොවට බිහි කිරීම ගැන ....ඔබ දෙමාපිය යුවලට නේක වරක් තුති පුදමු........,
චූ බර වෙලා කානු වල චූ කරද්දී......කෘමින් & තව දේවල් වනසපු අපි කොයි තරම් පාප උන්ද....Kenji @ මැලේ https://www.blogger.com/profile/13590243848347818817noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-5999590490497136372015-05-11T23:22:25.312+10:002015-05-11T23:22:25.312+10:00ඔය ඉන්ටවිව් විවිධාකාරයි රසික සහෝදරයා.. එකපාරක් මගේ...ඔය ඉන්ටවිව් විවිධාකාරයි රසික සහෝදරයා.. එකපාරක් මගේ යාලුවෙක් ගිය ඉන්ටවිව් එකක අන්තිමට තේරුණ දෙන්නගෙන් අන්තිමට තෝරාගන්න සාධකය විදියට අහල තිබ්බේ "musical instrument" එකක් ප්ලේ කරන්න පුළුවන්ද කියල. ඉංජිනේරු අංශයේ රැකියාවකට. වෙලාවට අරූට ගිටාර් ගහන්න පුළුවන්. ඌව ගත්ත. පස්සෙ වැඩට ගියාම දැනගෙන තියෙන්නෙ. ඕව ගනන්ගන්නෙපා අප්ප...සජ්ජා (පඩංගුව)https://www.blogger.com/profile/14797711044367745484noreply@blogger.com