tag:blogger.com,1999:blog-3059097820610332367.post4103516766814440456..comments2024-03-29T19:57:43.080+11:00Comments on රසිකොලොජි - Rasikology: වකුගඩුවක කතාවක් - Be an organ donorරසික සූරියආරච්චි - Rasika Suriyaarachchihttp://www.blogger.com/profile/13647251949209234274noreply@blogger.comBlogger20125tag:blogger.com,1999:blog-3059097820610332367.post-45961161808264470922016-01-25T11:07:54.770+11:002016-01-25T11:07:54.770+11:00http://nelumyaya.com/?p=5089http://nelumyaya.com/?p=5089Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-47371606124367522772016-01-22T19:09:10.837+11:002016-01-22T19:09:10.837+11:00රසික , ඔබ ගේ සටහන සිතන්නට යොමු කළා . එහෙම රෝගියෙක්...රසික , ඔබ ගේ සටහන සිතන්නට යොමු කළා . එහෙම රෝගියෙක් බලන්න ගියත්, දානපතියාව බලන්න යන්න අපිට හිතෙන්නේ නෑ .

ඒත් මැරුණාට පසු අවයව දන් දීම නම් , දන් දීමක් දෝ කියලා මට හිතෙනවා . වැඩි යෙන් තියන කෑම හිඟන්නන්ට දීම වගේදෝ කියලා හිතෙනවා . JPhttps://www.blogger.com/profile/04266795048119803217noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-71813914060263049172016-01-22T04:37:10.685+11:002016-01-22T04:37:10.685+11:00Like very muchLike very muchDayal Batheehttps://www.blogger.com/profile/11908744756913402472noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-8762818926338586092016-01-21T23:08:29.119+11:002016-01-21T23:08:29.119+11:00මා හදිසියේ මියගියහොත් වෙන අයෙකුට බද්ධ කළ හැකි සෑම ...මා හදිසියේ මියගියහොත් වෙන අයෙකුට බද්ධ කළ හැකි සෑම අවයවයක් ම දන් දීමට මම මගේ කැමැත්ත දී ඇත්තෙමි. එය මගේ රියදුරු බලපත්‍රයේ ද සඳහන් කර ඇත.//// මමත් Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-58676710354902427682016-01-21T20:14:40.902+11:002016-01-21T20:14:40.902+11:00ඇත්ත, වකුගඩුවක් දන් දෙන්න කෙනෙක් ඉදිරිපත් වෙන්නේ බ...ඇත්ත, වකුගඩුවක් දන් දෙන්න කෙනෙක් ඉදිරිපත් වෙන්නේ බොහෝම හිතලා බලලා. ඇත්තටම රසික අයියා කලේ හොද දෙයක් දානපතියා එක්ක කාතබහ කරපු එක. මොකද හුඟක් දෙනෙක්ට ලෙඩා ගැන බලනවා මිසක ඒක අමතක වෙනවා.Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-8812136896301574392016-01-21T15:26:11.391+11:002016-01-21T15:26:11.391+11:00මේ කතාවේ විදිහට තරුණ කෙනෙක් වයස්ගත කෙනෙකුට දන් දෙන...මේ කතාවේ විදිහට තරුණ කෙනෙක් වයස්ගත කෙනෙකුට දන් දෙනවා කියන්නෙම ඕකේ අනිත් පැත්තට වඩා අපහසු තීරණයක් මම හිතන්නේ. මමත් අවයව දන්දෙන්න කියලා ලයිසන් ගන්නකොට කිව්වා... ඒත් ඒක සඳහන් නෑ... මේ ප්‍රාන්තේ නීතිරීති අනුව ඒකට වෙනම රෙජිස්ටර් වෙන්න ඕනෙ කතාවක් තමා කිව්වෙ...

රසිකට පහන් හැඟීම දැනුනේ ඒ පුද්ගලයා කියපු දේවල් වලින්ද, නැත්නම් ඔබ කතා කරන්නේ මේ වගේ පරිත්‍යාගයක් කල කෙනෙක් එක්ක කියන හැඟීමන් ඇති වුන එකක්ද?තිසරhttps://www.blogger.com/profile/17770690110218663215noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-6848825598295241922016-01-21T05:57:05.235+11:002016-01-21T05:57:05.235+11:00ඔතන තියෙන්නෙ ජීවත්ව ඉන්න කාලෙ ගන්න පුළුවන් රිස්ක් ...ඔතන තියෙන්නෙ ජීවත්ව ඉන්න කාලෙ ගන්න පුළුවන් රිස්ක් එක පිළිබඳ ප්‍රශ්නයක්. මැරුණට පස්සෙ ඉතින් බැදල කෑවත් මට මොකෝ!ශණි शनिhttps://www.blogger.com/profile/04571306464006307479noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-51599939069195137262016-01-21T05:55:15.229+11:002016-01-21T05:55:15.229+11:00මෙතනදි පැරා කියන්න ඇත්තෙ අනුන්ගෙ අවයවයකින් ජීවත් ව...මෙතනදි පැරා කියන්න ඇත්තෙ අනුන්ගෙ අවයවයකින් ජීවත් වෙන කෙනෙකුට මැරෙන්න ඉස්සර අර අවයව අයිතිකාරයන්ගෙන් අවසර ගත යුතුව තිබුනා වගේ කතාවක් මං හිතන්නෙ.ශණි शनिhttps://www.blogger.com/profile/04571306464006307479noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-74426060615404779222016-01-21T00:05:03.944+11:002016-01-21T00:05:03.944+11:00ශරීර කොටස් බද්ධකිරීමේ තාක්ශනය සහ පහසුකම් වේගයෙන් ව...ශරීර කොටස් බද්ධකිරීමේ තාක්ශනය සහ පහසුකම් වේගයෙන් වර්ධනය වන කාලයක වටිනා පෝස්ටුවක්.
ජයවේවා..!!ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-81436941976027510752016-01-20T23:44:03.511+11:002016-01-20T23:44:03.511+11:00මමයි හාමිනෙයි දෙන්නම කතා වෙලා තියෙන්නේ මැරුණට පස්ස...මමයි හාමිනෙයි දෙන්නම කතා වෙලා තියෙන්නේ මැරුණට පස්සේ අවයව දන් දෙන්න...
නමුත් ජීවත් වෙලා ඉන්න ගමන් වකුගඩු වගේ දේවල් දන් දෙන එක මටනම් ප්‍රැක්ටිකල් නැහැ. දැනටම එන්ජින් එක දුවන්නේ ඇද ඇද...
මැරුණට පස්සේ හොඳට තියෙන මොකක්හරි කෑල්ලක් තිබුනොත් ගලවල ගන්නේ නැතෑ...ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-3919412390520155692016-01-20T19:42:51.515+11:002016-01-20T19:42:51.515+11:00Great eye opening topic. Specially for Sri Lankans...Great eye opening topic. Specially for Sri Lankansඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-59354824025124963432016-01-20T18:48:59.505+11:002016-01-20T18:48:59.505+11:00I too have signed up as an organ donor. Sri Lankan...I too have signed up as an organ donor. Sri Lankans who plan lavish funerals should think of this type of acts instead.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-92158645056587892082016-01-20T18:35:47.083+11:002016-01-20T18:35:47.083+11:00අන්තිම වාක්‍යය කියවීමෙන් ලොකු කණගාටුවක් ඇතිවුනා. ප...අන්තිම වාක්‍යය කියවීමෙන් ලොකු කණගාටුවක් ඇතිවුනා. පරිත්‍යාග කළ වකුගඩුව පරිත්‍යාග ලාභියාගේ සිරුරෙන් ප්‍රතික්ෂේප වූ විට එය ඉවත දමන්නට සිදුවීම, අතිශයින් කණගාටුදායකයි. අනාගතයේදී, මේ තත්වය, ශල්‍යකර්මයට පෙර, දැනට වඩා හොඳින් හඳුනාගන්නට ක්‍රම බිහිවෙනු ඇති සිතනවා. vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-15097559344087031432016-01-20T17:31:34.509+11:002016-01-20T17:31:34.509+11:00මම නම් කියන්නේ මිනිහෙකුට මැරෙන ඕන නම් ඒ අයිතියත් ත...මම නම් කියන්නේ මිනිහෙකුට මැරෙන ඕන නම් ඒ අයිතියත් තිබිය යුතුය. ජීවත් වෙන්න බැරි නිසා නේ මැරෙන්නේ...

හැබයි අනික් අයට කරදරයක් නොවිය යුතුයි..

"කාටද රිඳුනේ කවුරුද හැඬුවේ, දුම් රිය මොහොත්ක් නතර උනේ..." වගේ...
මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-29294524373010338212016-01-20T16:46:26.639+11:002016-01-20T16:46:26.639+11:00එහෙම වකුගඩුවක් හෝ තමන්ගේ ශරීරයේ වෙනත් අවයවයක් ජිවත...එහෙම වකුගඩුවක් හෝ තමන්ගේ ශරීරයේ වෙනත් අවයවයක් ජිවත්ව ඉන්න ගමන් තවත් අයෙකුට පරිත්‍යග කිරීමට ගන්න තීරණය හරි අමාරු තීරණයක් වෙන්න පුළුවන්.ඒ වගේ පරිත්යගයකින් පස්සේ රෝගියා සුවය ලබයි නම් පින කෙසේ වෙතත් පරිත්යගියාට එක විශාල සතුටක් වේවි නිසැකවම.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-16177160123557483432016-01-20T15:34:15.545+11:002016-01-20T15:34:15.545+11:00මගේ මිත්‍රයෙක් අවුරුදු 18කට විතර ඉස්සර වකුගඩුවක් බ...මගේ මිත්‍රයෙක් අවුරුදු 18කට විතර ඉස්සර වකුගඩුවක් බද්ධ කර ගත්තා. ඔහු දිළිඳු ගැමි කලාකාරයෙක්. වානිජ චිත්‍ර ශිල්පය තමයි කළේ. ඒ වෙනකොට ඩිජිටල් ප්‍රින්ටිං ඇවිත් ඔහුගේ රැකියාව අහිමි වෙමින් තිබුණා.

ඔහු වෙනුවෙන් වකුගඩු බද්ධයක් කරන්නට මුදල් සොයා ගන්නට ඔහුගේ මිතුරන් බොහෝ දේ කළා. ඔහුගේ අක්කා තමයි වකුගඩුව පරිත්‍යාග කළේ.

වකුගඩු බද්ධය කළේ මගේ බිරිඳ වැඩ කළ රෝහලේ. ඇය ඔහු බලන්නට ගිය විට ඔහු සතුටින් හිටියා. වකුගඩු බද්ධයෙන් පසුවත් ප්‍රතිකාර සඳහා විශාල මුදලක් වැය කළ යුතුයි.

පස්සේ කාලෙක ආරංචි වුණෘ, මගේ මිතුරා ගෙල වැලලාගෙන මිය ගිය බව. ඔහුට ඒ ගැන කතාවක් ඇති. ඒත්, මම නම් හිතන්නේ ඔහුට මැරෙන්න අයිතියක් තිබුණේ නැහැ. Ajithhttps://www.blogger.com/profile/17445625197276102358noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-30422782208131370452016-01-20T15:34:13.795+11:002016-01-20T15:34:13.795+11:00හොඳ අදහසක්. අනුමෝදනා!හොඳ අදහසක්. අනුමෝදනා!ηiRσhttps://www.blogger.com/profile/02439763812616403492noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-31824504919227654462016-01-20T14:51:50.975+11:002016-01-20T14:51:50.975+11:00වගුගඩුව ප්‍රතික්ෂේප වුවහොත් ඒ වේදනාව දන්දුන් කෙනාට...වගුගඩුව ප්‍රතික්ෂේප වුවහොත් ඒ වේදනාව දන්දුන් කෙනාට කොච්චර දැනෙනවා ඇත්ද?Anonymoushttps://www.blogger.com/profile/07409593678162941426noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-45337630233872149412016-01-20T14:02:58.657+11:002016-01-20T14:02:58.657+11:00
සමුදුර මෙර පොළොව
තරු ද ලේ මස් හිසැ’ස දන් දුන්
නොස...
සමුදුර මෙර පොළොව
තරු ද ලේ මස් හිසැ’ස දන් දුන්
නොසරි වන කල ලොව
බුදු බව් පතනුවෝ ළ තර වෙත්.

බුදු බව පතන්නා වූ බෝධි සත්ත්වවරු මහා සමුද්‍රයෙහි වතුරට වඩා ලේ ද මහ මෙරට වඩා හිස් ද පොළොවෙහි පස්වලට වඩා මස් ද අහසේ තරු වලට වඩා ඇස් ද දන් දුන් හෙයින් ලෝකයේ බුද්ධත්වය පතන්නෝ දැඩි සිත් ඇත්තෝ වෙති.

- ලෝකෝපකාරය -
මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-72956456317112154832016-01-20T13:34:38.488+11:002016-01-20T13:34:38.488+11:00මමත් එකවරක් ඒ වගේ වකුගඩු දානපතියෙක්ව ටික දවසක් ඇප...මමත් එකවරක් ඒ වගේ වකුගඩු දානපතියෙක්ව ටික දවසක් ඇප උපස්ථාන කරමින් බලා ගත්තා....... ඇත්තෙන්ම එක ජීවිතය ගැන නැවත වරක් හිතන්න පෙලබෙන විස්තර කල නොහැකි හැඟීමක් ඇතිකරවන අත්දැකීමක්......
//ඔහු ගේ ඥාති පුත්‍රයෙකු, එනම් ඔහු ගේ වැඩිමහල් සොහොයුරිය ගේ බෑනා, // මෙතැන බෑනා කයන එක හරිද නැත්නම් පුතා කියලා වෙනස් වෙන්න ඕනද S. L. මැලේ රාළ https://www.blogger.com/profile/06126212372642411445noreply@blogger.com