tag:blogger.com,1999:blog-3059097820610332367.post4256515630683290372..comments2024-03-29T19:57:43.080+11:00Comments on රසිකොලොජි - Rasikology: ආගන්තුක චමත්කාරය යනු කුමක්ද නොහොත් හෙන්රි වර්ණකුලසූරිය ගේ විල්ලරවාඩිය - Henry Warnakulasuriya's Villarawadiyaරසික සූරියආරච්චි - Rasika Suriyaarachchihttp://www.blogger.com/profile/13647251949209234274noreply@blogger.comBlogger31125tag:blogger.com,1999:blog-3059097820610332367.post-59900705664875607532021-10-26T12:55:55.589+11:002021-10-26T12:55:55.589+11:00මෙන්න මෙහි නලීන් දිල්රුක්ෂ සඳහන් කරන රංජන් අමරරත්න...මෙන්න මෙහි නලීන් දිල්රුක්ෂ සඳහන් කරන රංජන් අමරරත්න ලියූ විචාරය.

https://web.archive.org/web/20150428054943/http://samakayawate.blogspot.com/2014/11/blog-post.html#more

රසික සූරියආරච්චි - Rasika Suriyaarachchihttps://www.blogger.com/profile/13647251949209234274noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-74104060677193253542016-06-26T22:40:57.871+10:002016-06-26T22:40:57.871+10:00http://bit.ly/1Nxle3jhttp://bit.ly/1Nxle3jරසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-62519789484765186552016-06-26T22:11:51.274+10:002016-06-26T22:11:51.274+10:00http://bit.ly/1RgcHzwhttp://bit.ly/1RgcHzwරසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-43266936668999142372015-12-04T20:38:29.772+11:002015-12-04T20:38:29.772+11:00හෙන්රිගේ පොත් ටික වහාම කියවන්න ඕනේ.හෙන්රිගේ පොත් ටික වහාම කියවන්න ඕනේ.Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-66769783834651789472015-09-28T13:18:41.607+10:002015-09-28T13:18:41.607+10:00/* බත්තලංගුණ්ඩුව කියවා මා ලද ආකාරයේ ම යම් ප්‍රමාණය.../* බත්තලංගුණ්ඩුව කියවා මා ලද ආකාරයේ ම යම් ප්‍රමාණයක වින්දනයක් මම හෙන්රි වර්ණකුලසූරිය ගේ විල්ලරවාඩිය කියවා ලදිමි. */රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-89169218297546213392015-09-28T13:17:38.542+10:002015-09-28T13:17:38.542+10:00ඒ පැති පුරුදු නම් මං කියන ආගන්තුක චමත්කාරය නොලැබෙන...ඒ පැති පුරුදු නම් මං කියන ආගන්තුක චමත්කාරය නොලැබෙන්න ඉඩ තියෙනවා.රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-86003815172430921012015-09-28T13:06:49.978+10:002015-09-28T13:06:49.978+10:00මං නං කාගෙන්වත් කොපි කළේ නෑ. මේ මගේම උත්සාහයක්!මං නං කාගෙන්වත් කොපි කළේ නෑ. මේ මගේම උත්සාහයක්!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-12685947883209074782015-09-28T13:02:43.084+10:002015-09-28T13:02:43.084+10:00සාහිත්‍ය මාසයේ දුක තමයි!සාහිත්‍ය මාසයේ දුක තමයි!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-67430187226524863292015-09-28T13:01:45.808+10:002015-09-28T13:01:45.808+10:00නලීන් ගේ "ශාස්ත්‍රපතියෙකු" කමෙන්ටුව නිසා...නලීන් ගේ "ශාස්ත්‍රපතියෙකු" කමෙන්ටුව නිසා මා මේවන විට රසිකොලොජිය සඳහා ලිපි දෙකක්ම ලියා අවසන්. ඒවා පසුව පළවෙනු ඇති!

ස්තුතියි, නලීන්. රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-70119685406659901432015-09-28T12:17:37.284+10:002015-09-28T12:17:37.284+10:00මට දන්න තරමට නං රසික නමැති ඉංජිනේරුව තමන් නොදන්නා ...මට දන්න තරමට නං රසික නමැති ඉංජිනේරුව තමන් නොදන්නා දේ දන්න බව පෙන්නන්න යන්නේ නැහැ.
තමන්ට තමන් අවංකයි.නොකී කතාhttps://www.blogger.com/profile/09505643429236474763noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-5250672991395234892015-09-28T12:15:19.977+10:002015-09-28T12:15:19.977+10:00"දඩ කඳවුර" එන්නේ විල්ලරවාඩිය නවකතාවේම දි..."දඩ කඳවුර" එන්නේ විල්ලරවාඩිය නවකතාවේම දිගුවක් ලෙසින්ම තමයි මනෝජ්.....නොකී කතාhttps://www.blogger.com/profile/09505643429236474763noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-66905256716029252312015-09-28T12:14:15.403+10:002015-09-28T12:14:15.403+10:00ඇත්ත...ගම්වල මිනිස්සු කොයි තරම් නං නිකරුණේ හැසිරෙන...ඇත්ත...ගම්වල මිනිස්සු කොයි තරම් නං නිකරුණේ හැසිරෙනවද කියලයි මං හිතුවෙ.
හැලපෙගෙ අදහස පිළිගනිමි. දඩකඳවුරෙත් ඔහොමම තමයි.නොකී කතාhttps://www.blogger.com/profile/09505643429236474763noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-21300100488363663552015-09-28T12:11:42.305+10:002015-09-28T12:11:42.305+10:00කියවල කල්‍යාණ මිත්‍රත් අදහසක් කියයි කියල හිතනව. ඒක...කියවල කල්‍යාණ මිත්‍රත් අදහසක් කියයි කියල හිතනව. ඒක හරියට වටිනව.නොකී කතාhttps://www.blogger.com/profile/09505643429236474763noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-19259367420766150602015-09-28T12:10:22.820+10:002015-09-28T12:10:22.820+10:00තමන් ලියූ පොතක් ගැන කවරාකාරයේ හෝ අදහසක් පළවනු දැකී...තමන් ලියූ පොතක් ගැන කවරාකාරයේ හෝ අදහසක් පළවනු දැකීම සතුටක්.
රසිකට බෙහෙවින්ම සතූතියි.නොකී කතාhttps://www.blogger.com/profile/09505643429236474763noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-41669478311386235852015-09-25T16:09:49.501+10:002015-09-25T16:09:49.501+10:00වසර ගණනක් පුරාම, සාහිත්‍ය මාසයේ කතන්දරකාරයා දීපු උ...වසර ගණනක් පුරාම, සාහිත්‍ය මාසයේ කතන්දරකාරයා දීපු උත්තතේජනය රසිකොලාජිත් දෙන එක ගැන අප්‍රමාණ ස්තුතිය... මම මේ අවුරුද්ද පුරාම බාගෙට මැරිච්චි ගතිය අයින් වෙලා සම්පුරුණයෙන්ම මැරැණු ගතියකින් තමා ඉන්නේ.දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-27062985602398758792015-09-25T14:25:16.690+10:002015-09-25T14:25:16.690+10:00හෙන්රි සර් ගේ පොත් ටික කියවන්න හිතන් හිටියට තාම බැ...හෙන්රි සර් ගේ පොත් ටික කියවන්න හිතන් හිටියට තාම බැරි උනා.. විල්ලරවාඩියට පාදක වෙන හලාවතින් උඩ මුහුදුබඩ පරිසරය වගේම මංජුල වෙඩිවර්ධනගේ බත්තලන්ගුන්ඩුවට පාදක වෙන බත්තලන්ගුන්ඩුව දිවයිනත් මට හොඳට හුරුයි. රසිකට ස්තුතියි කියවන්න රුචිකත්වය වැඩි කරාට.. :)කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-61030444417688534442015-09-25T09:10:22.494+10:002015-09-25T09:10:22.494+10:00මටත් සාමාන්යෙන් තියෙන්නේ පොත් ලඟ තියන කොට ඉක්මනින...මටත් සාමාන්යෙන් තියෙන්නේ පොත් ලඟ තියන කොට ඉක්මනින් කියවල ඉවර කරගන්න හිතෙන රෝගය. ඒත් ලැබෙන ඉඩකඩෙන් පොත් පත් ගොඩක් එක සැරේ ගන්න නිසා සෑහෙන කාලෙකට කියවල ඉවර කරන්න බැරි තරම් පොත් දැනට තියනවා. අනික මෙහෙ (බ්‍රිස්බේන්) නගර සභා පුස්තකාල දෙකක සිංහල පොත් තියනවා. එහෙම නැතිනම් එක වරකට වැඩිම පොත් 20 ගෙන්න ගනන් රික්වෙස්ට් එකක් දාන්න පුලුවන්. තැන් තැන් වල පුස්තකාල වල සිංහල පොත් එකතු කරන සතියකින් දෙකකින් වගේ එවනවා.තිසරhttps://www.blogger.com/profile/17770690110218663215noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-23271661392533239592015-09-25T05:01:31.405+10:002015-09-25T05:01:31.405+10:00මට තිබ්බේ ඒ ලෙඩේ අනිත් පැත්ත. පොතක් ගත්තොත් ක...මට තිබ්බේ ඒ ලෙඩේ අනිත් පැත්ත. පොතක් ගත්තොත් කොච්චර පස්සේ කියවනවා කියලා හිතුවත් දවස් දෙකක් වත් තියන්න බැහැ කියවන්නම ඕනේ, වෙන වැඩත් අතපහු කරන් කියෝලා ඊට පස්සේ අපරාදේ කියලා හිතෙනවා.. ඔය අතර ඉස්කෝලේ 7 පංතියේදී අනිත් ළමයින්ට පේන්න ලොකුකමටත් එක්ක ගත්තා ඩබ්ලිව් ඒ සිල්වාගේ ලක්ෂ්මි හෙවත් නොනැසෙන රැජින. (ඒ කාලේ 300 ක් වගේ ඇති ගාන) පොත අඟල් දෙකකට වඩා උස නිසා අතේ තමයි අරන් ගියේ එහෙට මෙහෙට 5 පාරක් කියෙවුවත් අග මුල තේරුණේ නැහැ ඒ කාලේ.. දැන් ඒක අපේ මල්ලි කෙල්ලෙක්ට දීලා ඇති ෂුවර් එකටම :(

හෙන්ඩ්රි මහත්මයගේ බ්ලොග් එකේ ලින්ක් එකට ස්තුතී . හAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-72106254039437137992015-09-25T01:09:57.826+10:002015-09-25T01:09:57.826+10:00පේරාදෙණියේ ඉංජිනේරු මහත්තයෙකුගේ හා කැලණියේ සිංහල අ...පේරාදෙණියේ ඉංජිනේරු මහත්තයෙකුගේ හා කැලණියේ සිංහල අංශයේ ශාස්ත්රපතියෙකුගේ විචාර දෙකක්. දෙකම කියවා කෝකට හිනැහෙමුද කෝකට අඬමුද කියවන්නෝ තීරණය කරයි.samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-81109714885913447472015-09-24T18:56:23.766+10:002015-09-24T18:56:23.766+10:00විල්ලරවාඩිය නවකතාවේම දිගුවක් ලෙසින්ද "දඩ කඳවු...විල්ලරවාඩිය නවකතාවේම දිගුවක් ලෙසින්ද "දඩ කඳවුර" එන්නේ? හෙන්රි වර්ණකුලසූරියගේ පොත් කියවා නැහැ.හැබැයි හෙන්රි අයියාගේ බ්ලොග් ලියවිල්ල ලස්සන නිසා පොත් කියවන්නත් කැමත්තක් තියෙනවා.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-48695909834842645252015-09-24T18:16:45.552+10:002015-09-24T18:16:45.552+10:00ඔන්න ඔය ප්රාගේ ලෙඩේ නං මටත් තියෙනවා.අරං බොහෝ දවසක...ඔන්න ඔය ප්රාගේ ලෙඩේ නං මටත් තියෙනවා.අරං බොහෝ දවසක් රාක්කයේ තිබ්බ කුරුළු හදවත මම කියෙව්වෙ රසිකගේ පෝස්ටුවට පසුවයි.වෙන මොකුත් නෙවෙයි ඉවර වෙනවට ලෝබකම.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-25224702276692585672015-09-24T18:14:45.288+10:002015-09-24T18:14:45.288+10:00විල්ලරවාඩිය බත්තලංගුණ්ඩුව හා සමාන කරන්නට බැහැ රසික...විල්ලරවාඩිය බත්තලංගුණ්ඩුව හා සමාන කරන්නට බැහැ රසික.විල්ලරවාඩියේ චරිත විශාල සංඛ්‍යාවක් නිකරුණේ හැසිරෙද්දී බත්තලංගුණ්ඩුවේ ඇත්තේ කතාවට අත්‍යාවශ්‍ය චරිත ප්‍රමාණය පමණයි.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-69461884194120472302015-09-24T17:33:16.237+10:002015-09-24T17:33:16.237+10:00සැලසුමකටයි වැඩ!සැලසුමකටයි වැඩ!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-19747445890745640252015-09-24T17:32:40.174+10:002015-09-24T17:32:40.174+10:00අමරරත්න ගේ විචාර කියවන එක නම් විනෝදාත්මකයි!අමරරත්න ගේ විචාර කියවන එක නම් විනෝදාත්මකයි!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-59548655305386784572015-09-24T17:31:32.793+10:002015-09-24T17:31:32.793+10:00ඇත්තම කියනවා නම් මගේ පොත් කබඩ්වලත් කියවපු පොත්වලට ...ඇත්තම කියනවා නම් මගේ පොත් කබඩ්වලත් කියවපු පොත්වලට වැඩිය දැන් නම් නොකියවපු පොත් සංඛ්‍යාව වැඩියි. හැම වසරේම අලතෙන් එකතුවෙන ප්‍රමාණය කියවන සංඛ්‍යාවට වඩා වැඩි නිසා මේක විසඳෙන අවුලක් නොවෙයි!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.com