tag:blogger.com,1999:blog-3059097820610332367.post4328428347483426590..comments2024-03-29T19:57:43.080+11:00Comments on රසිකොලොජි - Rasikology: ඕස්ට්‍රේලියාවේ ඡන්ද ගැන කෙටි සටහනක් - A brief note on Australian Electionsරසික සූරියආරච්චි - Rasika Suriyaarachchihttp://www.blogger.com/profile/13647251949209234274noreply@blogger.comBlogger26125tag:blogger.com,1999:blog-3059097820610332367.post-58607329672536588382014-12-02T15:08:04.262+11:002014-12-02T15:08:04.262+11:00එක් එක් සභා ප්‍රදේශය වෝඩ් හෙවත් වාට්ටුවලට බෙදා ඇති...එක් එක් සභා ප්‍රදේශය වෝඩ් හෙවත් වාට්ටුවලට බෙදා ඇති අතර මේවා සඳහා නියෝජිතවරණ සෑම සිව් වසරකටම වරක් පැවැත්වේ//
මේ කියන්නෙ ආසන ක්‍රමය වගේ එකක් ගැනද?
රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-15555311906578738112014-12-01T22:11:20.057+11:002014-12-01T22:11:20.057+11:00එතකොට අපිට වගේ ආතල් ගන්න අමරුයිද ඒ මැතිවරණ වලින්.ජ...එතකොට අපිට වගේ ආතල් ගන්න අමරුයිද ඒ මැතිවරණ වලින්.ජන්දේ දාන්න නිවාඩු එහෙම දෙන්නේ නැතිද ?Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-81648497142234374062014-12-01T06:42:41.067+11:002014-12-01T06:42:41.067+11:00අපේ රටේ මැති ඇමතිවරු කොච්චර රට රටවල සංචාරේ කලත් ඒ ...අපේ රටේ මැති ඇමතිවරු කොච්චර රට රටවල සංචාරේ කලත් ඒ රටවල තියෙන දෙයක් ඉගෙන ගන්නේ නැහනේ,, ස්තුති තොරතුරු වලට Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-89427826625506810152014-12-01T06:37:49.708+11:002014-12-01T06:37:49.708+11:00හි හි හි හි Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-31827980036068840072014-12-01T03:43:53.544+11:002014-12-01T03:43:53.544+11:00මෙහෙත් හරි වැස්ස එහෙත් හෙම වෙන්ටැ!මෙහෙත් හරි වැස්ස එහෙත් හෙම වෙන්ටැ!නාඩියා නාඩිරත්නhttps://www.blogger.com/profile/12437156261635181257noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-33076806894295104252014-12-01T02:22:53.486+11:002014-12-01T02:22:53.486+11:00මං හිතන්නේ මේ වෙරළබද ප්‍රදේශයක පාසලක පැවැත්වුණු ඡන...මං හිතන්නේ මේ වෙරළබද ප්‍රදේශයක පාසලක පැවැත්වුණු ඡන්දපොලක්. ඒකයි නාන ඇඳුමින් ඉන්නේ සමහරු!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-47686639403722361742014-12-01T02:21:30.357+11:002014-12-01T02:21:30.357+11:00Image is from BBC:
http://www.bbc.co.uk/news/worl...Image is from BBC:
http://www.bbc.co.uk/news/world-asia-24000133

රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-36337449179183567072014-12-01T02:19:53.594+11:002014-12-01T02:19:53.594+11:00කුමාරිට දඩ ගෙවන්න වෙලාද මන්දා?
කෙසේ වෙතත් ඇන්ඩෲස්...කුමාරිට දඩ ගෙවන්න වෙලාද මන්දා?

කෙසේ වෙතත් ඇන්ඩෲස් දිනුවේය. පැරදුණු නැප්තයින් වහාම කළේ, නව නායකත්වයකට තැන දී පක්ෂ නායකත්වයෙන් ඉල්ලා අස්වීමයි. බොහෝවිට ඔහු තම ආසනයෙන්ද අස්වී දේශපාලනයෙන්ද සමුගනු ඇත.
රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-21001302302735085362014-12-01T02:17:11.418+11:002014-12-01T02:17:11.418+11:00අග විනිසුරුගේ නමවත් දන්නේ නෑ. එයා කරන්නේ නඩු අහන එ...අග විනිසුරුගේ නමවත් දන්නේ නෑ. එයා කරන්නේ නඩු අහන එකනේ, කාර්වල නඩු බලවන එක නොවෙයි, එනිසා නිවුස්වල නෑ.

ඒ කෙසේ වෙතත් ඔය කියන වැව අයිනේ කාර් එක පාක්කරන්න පුලුවනි නම් කොච්චර දෙයක් ද? අපි මල් බලන්න ගිය දවසේ එතැනට ගිහින් හැරිලා ආවා!

අපි සති දෙකෙන් දෙකට ටැක්ස් ගෙවලා බලා කියා ගන්න පිරිසක් ඉන්නවා කැන්බරාවල. ඒ ගොල්ලන්ට පුළුවන් බේලි ග්‍රිෆින් වැව් සිරිය විඳින්න.රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-85074445037988926842014-12-01T00:56:11.620+11:002014-12-01T00:56:11.620+11:00අපෝ නෑ, ඉලෙක්ෂන් පාටි දාන්න පුළුවනි හිතු විලසට. ම...අපෝ නෑ, ඉලෙක්ෂන් පාටි දාන්න පුළුවනි හිතු විලසට. මේ වගේ පාටියක් ආශ්‍රිතව චිත්‍රපටියකුත් හැදිලා තියෙනවා.
http://en.wikipedia.org/wiki/Don%27s_Party
රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-51619916810597492412014-12-01T00:20:10.698+11:002014-12-01T00:20:10.698+11:00මෙහේත් සැමවිටම පාහේ සමීක්ෂණ මගින් තොරතුරු රැස්කර ...මෙහේත් සැමවිටම පාහේ සමීක්ෂණ මගින් තොරතුරු රැස්කර පොඩි නියැදි පරික්ෂා කර ඉතා නිවරැදි අනාවැකි පලකරනවා. රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-40230185323424797242014-11-30T23:43:49.009+11:002014-11-30T23:43:49.009+11:00දඩේ නං පොඩි ගාණක්. ඡන්දෙට ලියාපදිංචි වෙන්නේ නැතුව ...දඩේ නං පොඩි ගාණක්. ඡන්දෙට ලියාපදිංචි වෙන්නේ නැතුව හිටියාම කිසි අවුලක් නෑ!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-32916855559034401742014-11-30T23:27:58.957+11:002014-11-30T23:27:58.957+11:00පසුගිය (2013 September) මහ ඡන්දයේ දී, බටහිර ඕස්ටේ...පසුගිය (2013 September) මහ ඡන්දයේ දී, බටහිර ඕස්ටේර්ලියාවේ සෙනෙට් සභා නියෝජිතයින් ට ලැබුණු ඡන්ද වගයක් නැතිවීම පසුව හමුවුණා. ඒ ඡන්දය එනිසා නැවත (2014 April) පැවැත්වුවා.
http://www.abc.net.au/news/wa-senate-2014/
රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-57331229474553620012014-11-30T20:38:24.577+11:002014-11-30T20:38:24.577+11:00මේ ඩ්‍රෙස් කෝඩ් එක මෙහෙත් ප්‍රචලිත කලා නම් මැතිවරණ ...මේ ඩ්‍රෙස් කෝඩ් එක මෙහෙත් ප්‍රචලිත කලා නම් මැතිවරණ ප්රචන්ඩ ක්‍රියා අඩු වෙයිද?
ඡන්දය දැමිම වැඩිහිටියන්ට පමනයි කියලා බෝඩ් එකක් ගහලා
වමේ සිට දෙවෙනියා නම් සිරිසේන මහත්තයට වගේ උඩ නිල් , යට කොලJPhttps://www.blogger.com/profile/04266795048119803217noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-18997321684948178002014-11-30T19:06:42.696+11:002014-11-30T19:06:42.696+11:00කතන්දර බ්ලොග් එකේ ගියෙ මේ ලිපියමද නැත්තන් ඔය පින්ත...කතන්දර බ්ලොග් එකේ ගියෙ මේ ලිපියමද නැත්තන් ඔය පින්තූරෙ විතරද?ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-63732645746787064572014-11-30T15:29:32.623+11:002014-11-30T15:29:32.623+11:00ඔක්කොම රජවරු?ඔක්කොම රජවරු?රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-14253832274228811172014-11-30T13:47:57.416+11:002014-11-30T13:47:57.416+11:00කුමාරිහාමි
ඔයා කාටද චන්දෙ දුන්නෙ?ඩැනියෙල්ටද නැප්තය...කුමාරිහාමි
ඔයා කාටද චන්දෙ දුන්නෙ?ඩැනියෙල්ටද නැප්තයින්ටද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-34240295965124198912014-11-30T08:45:18.874+11:002014-11-30T08:45:18.874+11:00අර උඩ පින්තූරේ ඉන්න අයට හරියට අඳින්ට ඇඳුමුත් නෑ. එ...අර උඩ පින්තූරේ ඉන්න අයට හරියට අඳින්ට ඇඳුමුත් නෑ. එයාලට අලුත් ඇඳුම් අරන් දුන්නානම්, එයාලගේ ජන්දේ ගන්ට තිබ්බා. :D
Podi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-85594416759124824622014-11-30T00:43:41.295+11:002014-11-30T00:43:41.295+11:00@Anonymous29 November 2014 23:01
+++++++++++++++++...@Anonymous29 November 2014 23:01
+++++++++++++++++++++++++++++++++++++Kenji @ මැලේ https://www.blogger.com/profile/13590243848347818817noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-85796872025058910592014-11-29T23:01:23.423+11:002014-11-29T23:01:23.423+11:00අපේ මාරයා අයියා ඔහේට මිස් වෙච්චි කරුණු කීපයක් ඇඩ් ...අපේ මාරයා අයියා ඔහේට මිස් වෙච්චි කරුණු කීපයක් ඇඩ් කරන්න කිව්වා.

1. සෙනසුරාදා දවසේම මැතිවරණ තියන්නේ එදාට රවි දසවැන්නේ සිටීම නිසා යහපත් ග්‍රහචාරයක් ඇති වීම නිසායි.

2. මීට අමතරව සෙනසුරාදා දිනවල රාහු කාලය මධ්‍යම රාත්‍රියේ උදාවීම නිසා එදා තවත් ශුභයි.

3. හැම සෙනසුරාදාම මැතිවරණ තියන්නේ නැති බවත් ඒකට බලයේ සිටින අගමැතිගේ ග්රහාචාරය අනුව ශුභ සෙනසුරාදා දවසක් තෝරා ගන්නා බවත් කියන්න ඔහේට අමතක වී තිබේ.

4. පාර දෙපැත්තේ අඩි විස්සක් තිහක් ගහන කටවුට් ඔහේට පේන්නේම නැද්ද? ඔහේ මෙහේ වගේ නෙවෙයි කෝච්චි පාරේත් කටවුට් ගහනවා නේද?

5. හැම මැතිවරණයකටම කලින් ඕස්ට්‍රේලියාවේ ඡන්ද අපේක්ෂකයෝ අපේ මාරයා අයියාට ස්කයිප් මඟින් කතා කරලා ග්රහාචාරය අහ ගන්නවා. මේ සේවාවට මාරයා අයියා අය කරන්නේ රුපියල් හයසියයක් පමණයි.

6. ඕස්ට්‍රේලියාවේත් හැම මැතිවරණයකින්ම අන්තිමට දිනන්නේ මහින්ද අයියාගේ පක්ෂය නේද? Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-76867667762127828162014-11-29T20:54:50.436+11:002014-11-29T20:54:50.436+11:00හයියෝ බොරින් රටකනේ රසික ඉන්නේ. චන්දෙ දවසට වෙඩිල්ලක...හයියෝ බොරින් රටකනේ රසික ඉන්නේ. චන්දෙ දවසට වෙඩිල්ලක් වත් නැත්ද? අඩුම ගානේ කට කැපිලි වත්? නැත්නම් ඇඳුම් ගැලවිලි? කොමසාරිස්ට ආතතිය හැදෙන්නේ වත් නැත්ද?

දැන් ඔහේ ෆයිල් තියෙන්නේ කා ගාවද? මේවා එකක් වත් නැත්නම් මොන ප්රජාතන්ත්රවාදයක්ද.

අඩුම ගානේ රසික, ඔය කැන්බරා වල තියනවය කියන ඔය බර්ලි ග්‍රිෆින් විල අද්දර නවතල තියන, ඕස්ට්‍රේලියාවේ අග විනිසුරු ගේ කාර් එක වත් පැද්දෙන්නේ නැත්ද?raigamhttps://www.blogger.com/profile/07162245268859313716noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-91119088836346992912014-11-29T18:13:59.541+11:002014-11-29T18:13:59.541+11:00කිසි ගතියක් නැහැනේ,දෙකක් දාගෙන චන්ද ප්‍රතිපල අහන ස...කිසි ගතියක් නැහැනේ,දෙකක් දාගෙන චන්ද ප්‍රතිපල අහන සතුට ඕස්ට්‍රේලියාවේ කට්ටියට නැතිව ඇති....jay-czhttps://www.blogger.com/profile/18322546052291658649noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-39100196738300179352014-11-29T16:50:09.847+11:002014-11-29T16:50:09.847+11:00හැබෑට ඔස්ටරේලියන් කාරයාට පිසසුද? අපිට ඔහොම දඩ ගැහු...හැබෑට ඔස්ටරේලියන් කාරයාට පිසසුද? අපිට ඔහොම දඩ ගැහුවනං අපි ලොක්කට කියල දඩේ ෂේප් කරගන්නවා..දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-47839187917151428792014-11-29T16:10:02.360+11:002014-11-29T16:10:02.360+11:00// නිල ප්‍රතිපල ප්‍රකාශයට පත් කෙරෙන්නේ තවත් දින කි...// නිල ප්‍රතිපල ප්‍රකාශයට පත් කෙරෙන්නේ තවත් දින කිහිපයකිනි.//
එහෙනම් ඔහෙ චන්දෙ ප්‍රතිපල කොම්පුටර් ජිල්මාට් තමයි, ඒකට මෙහෙ, චන්දෙට කලින් ප්‍රතිපලේ කියනව ( දන්නව ).කම්මලhttps://www.blogger.com/profile/11520643998561637786noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-65098231507044206332014-11-29T15:01:27.333+11:002014-11-29T15:01:27.333+11:00//මගේ අත්දැකීමේ හැටියට රාත්‍රී නමය පමණවන විට පරාජය...//මගේ අත්දැකීමේ හැටියට රාත්‍රී නමය පමණවන විට පරාජය වෙන්නන් එය පිලිගෙන දිනන අයට දුරකතනයෙන් සුභපතා, විද්‍යුත් මාධයෙන් කතා පවත්වන්නට පටන් ගනිති. දිනන්නෝ ද ටික වේලාවකට පසුව එසේම කරති.//
අනේ, එහෙමත් වෙනවා නේද? බෝක්කු යට තිබිලා ඡන්ද පත්‍රිකා එහෙම හම්බවෙන්නැද්ද, රසික අයියෙ?Anonymoushttps://www.blogger.com/profile/05383294336556902286noreply@blogger.com