tag:blogger.com,1999:blog-3059097820610332367.post4715021701223354270..comments2024-03-28T08:49:49.533+11:00Comments on රසිකොලොජි - Rasikology: මල් කුමාරයා - Oh, no!රසික සූරියආරච්චි - Rasika Suriyaarachchihttp://www.blogger.com/profile/13647251949209234274noreply@blogger.comBlogger22125tag:blogger.com,1999:blog-3059097820610332367.post-80674958719045215792017-05-23T22:15:19.039+10:002017-05-23T22:15:19.039+10:00පුකත්වය කුමක්දැයි ගූගල් සෙවුමක් කර බලන්න!පුකත්වය කුමක්දැයි ගූගල් සෙවුමක් කර බලන්න!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-25767404395490635772017-05-22T19:38:22.468+10:002017-05-22T19:38:22.468+10:00ඇයි ලංකාවේ වැඩිම බෙස්ට්මන්, බ්‍රයිඩ්ස් මෙඩ්ස් සහභා...ඇයි ලංකාවේ වැඩිම බෙස්ට්මන්, බ්‍රයිඩ්ස් මෙඩ්ස් සහභාගී උන වෙඩිම දැක්කේ නැද්ද ?Wickumahttps://www.blogger.com/profile/13128381437146039545noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-19131350360913913762017-05-22T19:37:03.853+10:002017-05-22T19:37:03.853+10:00පුකත්වයයි..... !!!! Whats that ? LOLපුකත්වයයි..... !!!! Whats that ? LOLWickumahttps://www.blogger.com/profile/13128381437146039545noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-52343900127543891462017-05-22T15:23:49.738+10:002017-05-22T15:23:49.738+10:00මොකක්ද ඒ හරුපේ?මොකක්ද ඒ හරුපේ?රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-30824934100567642502017-05-22T15:09:26.465+10:002017-05-22T15:09:26.465+10:00Kohoma hari wede karanawa ayya indirect hari ratat...Kohoma hari wede karanawa ayya indirect hari ratata jathiyatai sanskrutiyata kelina eka...Anonymoushttps://www.blogger.com/profile/16936683223719724936noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-78513705746527274892017-05-18T14:21:59.788+10:002017-05-18T14:21:59.788+10:00ඒ කාලේ වගේ නොවෙයි දැන්, පොඩි ළමයින් රංචු පිටින් ග...ඒ කාලේ වගේ නොවෙයි දැන්, පොඩි ළමයින් රංචු පිටින් ගන්නවා නේ. ඒ විතරක් නොවෙයි, මං දැක්කා එක වෙඩින් එකක බ්රයිඩ්ස්මේඩ්ස්ලා හය දෙනයි, බෙස්ට්මන්ලා හය දෙනයි!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-89985050044597988632017-05-18T14:20:03.396+10:002017-05-18T14:20:03.396+10:00මල් කඩා ඇති අය මල් කුමාරයින් ය කියා හිත හදා ගනිමු!...මල් කඩා ඇති අය මල් කුමාරයින් ය කියා හිත හදා ගනිමු!
රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-38811229029283777852017-05-17T21:26:49.605+10:002017-05-17T21:26:49.605+10:00අව්‍යාජ සටහනක් රසික. අපරාදෙ මල්කුමාරයාට ඉන්න ලැබුන...අව්‍යාජ සටහනක් රසික. අපරාදෙ මල්කුමාරයාට ඉන්න ලැබුනා නම් හොදා. මාව පුන්චි අම්මෙක් ගෙ මල්කුමාරියට අරන් මරදානෙ ඩොනල්ඩ් චායාරූප ශාලාවෙ ලයිට්ස් නිමද්දි කෑ ගහල ඇඩුවලු. පස්සෙ ලොකු නන්ගි තමයි ඉදල තියෙන්නෙ පොටෝ එකට. තාම හිනා වෙනව මට කට්ටිය. Chandihttps://www.blogger.com/profile/11579164607433920723noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-43291553641369378342017-05-17T13:05:05.857+10:002017-05-17T13:05:05.857+10:00අයියාට මල් කුමරෙක් වෙන්න ලැබුනාට මම ඇඩු හැටිත් අම්...අයියාට මල් කුමරෙක් වෙන්න ලැබුනාට මම ඇඩු හැටිත් අම්මාගේ මාමා ගේ දුව ඇගේ විවාහයේ මල්කුමරාට මාව ගන්නවා කියා රුවටු හැටිත් මතක්වුනා. එත් කිසි දිනයක මල්කුමරෙක් වෙන්න බැරිවුනාකොළොම්පුරේ (අසංග රණසිංහ ආරච්චි)https://www.blogger.com/profile/09208473070215737807noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-28666894409186421852017-05-17T12:57:14.189+10:002017-05-17T12:57:14.189+10:00ආසාවෙන් කියවපු බ්ලොග් එක නතරකලේ ඇයි අරුන අයියා? කව...ආසාවෙන් කියවපු බ්ලොග් එක නතරකලේ ඇයි අරුන අයියා? කවුරුත් නිසා කලකිරින්නේ ඇයි? ඔබ ඔබ වෙනුවෙන් ලියන්න. අපි කියවන්නනම්.කොළොම්පුරේ (අසංග රණසිංහ ආරච්චි)https://www.blogger.com/profile/09208473070215737807noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-76389236434599331122017-05-17T12:27:26.297+10:002017-05-17T12:27:26.297+10:00අනේ ඇනෝ, ඔබ මේ කිසි දෙයක් නොදැන, රිසි පරිදි උපකල්ප...අනේ ඇනෝ, ඔබ මේ කිසි දෙයක් නොදැන, රිසි පරිදි උපකල්පනය කර ලියා ඇති මේ කතාවෙන් හෙළිවන්නේ ඔබේ ම පුකත්වයයි.

ඉසිකෝමානයෙන් ඉක්මන් සුවය ලැබේවායි ප්‍රාර්ථනා කරමි.රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-24668648327310220102017-05-17T12:25:02.592+10:002017-05-17T12:25:02.592+10:00මල් කුමරිය හා හිඳිනට සිතුනාය
කල් නොගොසින් ම ඒ සිහි...මල් කුමරිය හා හිඳිනට සිතුනාය
කල් නොගොසින් ම ඒ සිහිනය බිඳුණා ය
රැල් රැල් හිනා වෙනුවට දුක දැනුණා ය
මල් කුමරාට රැ සිහිනෙන් ඇඬුණා ය!

(හරි ලේසියි මට පිළිතුරු කවි ලියන්න!)රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-42015226612163954652017-05-17T12:23:01.614+10:002017-05-17T12:23:01.614+10:00අවංකවම එහෙම ආසාවක් නම් තිබුණේ නෑ. තාමත් ඇය ගමේ ඇති...අවංකවම එහෙම ආසාවක් නම් තිබුණේ නෑ. තාමත් ඇය ගමේ ඇති!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-86056345554880052202017-05-17T12:22:18.226+10:002017-05-17T12:22:18.226+10:00ඔබේ ප්‍රතිචාරයට ඉතා ස්තුතියි අරුණ.
ඇත්තටම අප කියව...ඔබේ ප්‍රතිචාරයට ඉතා ස්තුතියි අරුණ.

ඇත්තටම අප කියවමින් ආ ඔබේ කතාව අතරමග නතර වීම නිසා, මා ඇතුළු බොහෝ දෙනෙකු තවමත් දුක් වෙන බව කිව යුතුයි.

වෙනනම නම් නොකළත්, මා බ්ලොග් ලිපිවල වැඩියෙන් ම ලියා ඇත්තේ මගේ ම කතාව තමයි. වෙනස තමයි, ඒවා කාල රේඛාවකට සම්බන්ධ නොකිරීමට සහ එනිසාම පෙළ නොගැස්සවීම.රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-71352384723549193812017-05-17T12:19:41.275+10:002017-05-17T12:19:41.275+10:00මා විවාහ වෙන කොට ඒ කකුල් හෝදන වැඩ සහ තවත් අදාල නැත...මා විවාහ වෙන කොට ඒ කකුල් හෝදන වැඩ සහ තවත් අදාල නැති නොයෙකුත් චාරිත්‍ර අයින් කළ නිසා, බිරිඳ ගේ ඥාති සොහොයුරෙකුට මුද්දක් අහිමි වුනා, එහෙනම්!

පොර මට හිතෙන් බනින්න ඇති!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-12696321974400038642017-05-17T10:02:07.602+10:002017-05-17T10:02:07.602+10:00රසික, ඔබගේ ජීවිත කතාව ලංකාවේ පාඨකයන්ට කියවන්න තරම්...රසික, ඔබගේ ජීවිත කතාව ලංකාවේ පාඨකයන්ට කියවන්න තරම් ඔබ ලංකාවේ ශ්‍රේෂ්ඨ පුද්ගලයෙක්ද ? නිදහස් අධ්‍යාපනය කියා පිනට ඉගෙනගෙන, විශ්ව විද්‍යාල ජීවිතය තුල නිදහස් අධ්‍යාපනය රැක ගැනීමට අරගල කරනවා කියා අනෙකුත් ශිෂ්‍යන්ගේ අයිතීන් අහිමි කර, තම සුඛෝපභෝගී පැවැත්ම තකා දෙමාපියන් ඇතුළු සියල්ල අතහැර, ඔසී පැනපු ඔබේ ජීවිත කතාවට සුදුසුම නම "ආත්මාර්ථකාමියෙකුගේ හෘද සාක්ෂිය" වැන්නකි. ලංකාවේ සිටියානම් ප්‍රොෆෙසර් කෙනෙක්වී රටට වැඩක් කළ හැකිව තිබූ ඔබ, සුද්දන්ගේ කුණු අදින රීසයික්ලින් කොම්පැණියක හිටගෙන වැඩ කිරීම දෛවයේ සරදමකි. ඔබම කියා ඇති සැටියට, උදෙන් පැමිණියොත් පමණක් work station එකක් හිමිවේ. අහෝ ඛේදයකි ! කෙස් පැලෙන තර්ක අදාලම නැත, සරල යථාර්තය මෙයයි. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-82272758626061846072017-05-17T00:01:47.651+10:002017-05-17T00:01:47.651+10:00අරූ අයියා ඇවිත්. සතුටුයි.අරූ අයියා ඇවිත්. සතුටුයි.Duminda Abeysekarahttps://www.blogger.com/profile/00218256375702075937noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-90842081193522242052017-05-16T23:59:51.312+10:002017-05-16T23:59:51.312+10:00මල් මල් කුමරි හා හිඳිනට සිතූ තරම්
කල් කල් නොගොස් ඒ...මල් මල් කුමරි හා හිඳිනට සිතූ තරම්
කල් කල් නොගොස් ඒ සිහිනය බිඳුණු තරම්
රැල් රැල් හිනා වෙනුවට දුක දැණුනු තරම්
මල් මල් කුමර දුක දැණුනා අහස තරම්.....

ජයවේවා!!!Duminda Abeysekarahttps://www.blogger.com/profile/00218256375702075937noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-9285438426830255682017-05-16T22:58:38.356+10:002017-05-16T22:58:38.356+10:00අපරාදේ කුමුදුනීට උම්ම එකක් දිගන්න තිබ්බ චෑන්ස් එකඅපරාදේ කුමුදුනීට උම්ම එකක් දිගන්න තිබ්බ චෑන්ස් එකsamakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-79086867353714596242017-05-16T22:57:35.448+10:002017-05-16T22:57:35.448+10:00මේ ඉන්නේ අරූ අයියාමේ ඉන්නේ අරූ අයියාsamakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-21908570816917719612017-05-16T22:12:34.287+10:002017-05-16T22:12:34.287+10:00රසික...අවුල් සහ අරූ සම්බන්දවත් ලියා තිබුන නිසා, මම...රසික...අවුල් සහ අරූ සම්බන්දවත් ලියා තිබුන නිසා, මම තවමත් බ්ලොග්ස් කියවන්නෙක් බව මුලින්ම කියමි.

රසික ඔබේ ජීවිතය ලියන්න.තමා තමන් ගැන ලියවීම තරම් තව ආතල් එකක් නැත. නමුත් එය ඉතා අවංක සහ නිර්ව්‍යාජ ලියවිල්ලක් විය යුතු බව මම නිතර සිතමි. ඒ වෙන කිසි බාල අවශ්‍යතාවයන් නිසා නොවේ. ඒ තම තමන්ව නිවැරදි තක්සේරුවට පත්කර ගත හැකි, එකම සහ අවසාන අවස්තාව නිසාවෙනි. මම බොහෝ සැබෑ මිනිසුන් පිලිබඳ කියවා ඇත්තෙමි. ඔබ ලියන්න.Aruna Pererahttps://www.blogger.com/profile/07162166457928644228noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-12734577270411172372017-05-16T21:51:24.239+10:002017-05-16T21:51:24.239+10:00//මල් කුමරා සඳහා පොඩි බස්තමක් වැනි පොලු කෑල්ලක් අත...//මල් කුමරා සඳහා පොඩි බස්තමක් වැනි පොලු කෑල්ලක් අත දැරීමට නියමිතව තිබුණි.//

මම හිතන්නේ ඔතන අතට දෙන්නේ බස්තමක් නෙමේ වේවැලක්.මට නම් මල් කුමාර චාන්ස් වැදිලා නැහැ.අපේ මල්ලිට නම් ඉඳලා තියෙනවා එහෙම වේවැලක් අතින් අරන්.මට හම්බවෙලා තියෙන්නේ මනාල යුවලගේ කකුල් හොඳන්න.පොඩි වැඩේ ජෝඩුවගේ කකුල් දෙකට වතුර පොඩ්ඩක් දාන්න විතරයි තියෙන්නේ.සංතෝෂම රත්රන් මුද්දක් !Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.com