tag:blogger.com,1999:blog-3059097820610332367.post4748780181128699488..comments2024-03-05T21:56:08.495+11:00Comments on රසිකොලොජි - Rasikology: අපේ තාත්තා ඉංග්ලිෂ් උගත් හැටි - Matriculation examination was a botheration to the young generation whose main occupation was cultivation by irrigationරසික සූරියආරච්චි - Rasika Suriyaarachchihttp://www.blogger.com/profile/13647251949209234274noreply@blogger.comBlogger33125tag:blogger.com,1999:blog-3059097820610332367.post-81777028990473846342016-03-17T17:32:02.528+11:002016-03-17T17:32:02.528+11:00මං ඉංගිරිසි ඉගෙන ගත් හැටිත් ලියන්න හිතුණා. හැබැයි ...මං ඉංගිරිසි ඉගෙන ගත් හැටිත් ලියන්න හිතුණා. හැබැයි ඒක දිග කතාවක්.Ajithhttps://www.blogger.com/profile/17445625197276102358noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-18698322265081558622016-03-16T05:05:36.735+11:002016-03-16T05:05:36.735+11:00අපට ඉංගිරිසි බැරි වුනේ බණ්ඩාරනායකගෙ වරදින් කියමුකො...අපට ඉංගිරිසි බැරි වුනේ බණ්ඩාරනායකගෙ වරදින් කියමුකො. එතකොට අපට සිංහළ හරියට බැරි ඇයි?ශණි शनिhttps://www.blogger.com/profile/04571306464006307479noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-56059999619644085702016-03-16T05:04:05.680+11:002016-03-16T05:04:05.680+11:00මේ ලිපියේ කොමෙන්ට් බැලුවහම කණගාටුවක් ඇති වුනා.
බණ්...මේ ලිපියේ කොමෙන්ට් බැලුවහම කණගාටුවක් ඇති වුනා.
බණ්ඩාරණායක (ඇස් ඩබ්ලිව් ආර් ඩී) කවදාවත් සමාජවාදියෙක් වුනේ නෑ. එයාට සපෝට් එක දුන්න සමසමාජ හා කොමියුනිස්ට් පක්ෂ වල බලපෑම යටතේ ජනසතු කිරීම් වගේ දේට යොමුවුනා. කොහොම වුනත් සිංහල රාජ්‍ය භාෂාව වීම වගේම බස් ජනසතුව වගේ දෙයින් මෙරට ගම්බද ජනතාවට සෙතක් සැළසුනා. හැත්තෑවෙ පත් වුන සමගි පෙරමුණ ආරම්භයේදී සමසමාජ කොමියුනිස්ට් පක්ෂ වලට ලොකු බලයක් තිබුනා. ඒත් හැත්තැ හතර වගේ වෙනකොට අසමගි පෙරමුණක් බවට පත් වීම නිසා ගොඩක් සමාජවාදී කියන වැඩ ඇණ හිටියා. (සමාජවාදී කිව්වට ඒව ඇත්තටම ප්රතිසංස්කරණවාදී වැඩ).
හැත්තෑ හත වෙනකොට සාමාන්‍ය පෙළ මට්ටමට පැමිණ සිටි මට අම්මා උපදෙස් දුන්නෙ “ඔන්න පුතේ දැන් ඇවිත් තියෙන්නෙ යූ ඇන් පී ආණ්ඩුවක්. උමට රස්සාවක් කරන්න වෙන්නෙත් මේ ආණ්ඩුව යටතෙ. ඒ නිසා හොඳට ඉංගිරිසි ඉගෙන ගනින්“ කියලයි. ඒත් එහෙමට වෙනසක් වෙන බවක් මමනම් දැක්කෙ නෑ. හැබැයි හැත්තැ හතෙන් පස්සෙ ආපු විදේශීය ආයෝජකයන් ළඟ ඉහළ වැටුප් සහිත රස්සාවල් ගන්න ඉංගිරිසි දැනීම ඉවහල් වුනා.ශණි शनिhttps://www.blogger.com/profile/04571306464006307479noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-60367429603836202052016-03-15T23:12:54.922+11:002016-03-15T23:12:54.922+11:00කොල්වින් කියල තියෙනව එක භාෂාවක් රටවල් දෙකක්.එක රට...කොල්වින් කියල තියෙනව එක භාෂාවක් රටවල් දෙකක්.එක රටක් භාෂා දෙකක් කියල. භාෂා පනතෙන් උනෙ දේශ පාලන අර්බුධයක් ඇතිවීම මිසක්ක සාමාන්‍ය ජනතාවගෙ අධ්‍යාපනයට එයින් ලොකු වෙනසක් උනේ නෑ (සාමාන්‍ය ජනතාවගේ හරිය). කවදත් සාමාන්‍ය ජනතාවගෙ අධ්‍යාපන ක්‍රමය පසුගාමීත්වයේ තමයි තිබුනෙ. කන්නංගර නිදහස් අධ්‍යාපනයෙ පියා කියාගත්තට. සමසමාජ පක්ෂෙ ඉස්සෙල්ලම නිදහස් අධ්‍යාපන පනත එදිරිපත් කොරපු වෙලේ කන්නංගර ලොක්කත් විරුද්දව අත උස්සල තියෙනව. අන්තිමට ලොක්ක අද්දියාපනයෙ පියා උනා.Anonymoushttps://www.blogger.com/profile/11712946129152905663noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-13181475040114638452016-03-15T19:26:07.793+11:002016-03-15T19:26:07.793+11:00Your post reminds me of my grand father who was a ...Your post reminds me of my grand father who was a school head master and someone who could speak English and wore trousers those days.. He used to tell stories of how Rate mahattayas were so respectful to him.. He has lived around every district of SL.. May he rest in peaceAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-56249444539785156542016-03-15T13:32:54.337+11:002016-03-15T13:32:54.337+11:00ඉංග්‍රීසි බැරිකමට බණ්ඩාරනායක ට තඩි බාල බේරෙන්න පු...ඉංග්‍රීසි බැරිකමට බණ්ඩාරනායක ට තඩි බාල බේරෙන්න පුළුවන් , ගණිතය බැරි කමට කාට තඩි බාන්නද ? ඉන්ග්ලිෂ් කියන්නේ භාෂාවක් , සමහරුන්ට කතා කරන්න පුළුවන්, තව අයට කතාකරන්න ලියන්න හෝ කියවන්න පුළුවන් , තව අයට කතා කරන්න ලියන්න කියවන්න පුළුවන් ඔය වගේ අඩු වැඩියෙන් ටික ටික හෝ පුළුවන් , නමුත් ගණිතය ,විද්‍යාව ඉතිහාසය වගේ දේවල් වෙනම හදාරන්න ඕනේ ,

සිංහල හොඳට හැකි අයට ගණිතය බැරිවෙන්න පුළුවන් , ජපන් පුළුවන් අයටත් ගණිතය බැරි වෙන්න පුළුවන් , නමුත් බාශාවක් එය භාවිතා කිරීමෙදේ දියුණු වෙනවා , අපේ රටේ ඉතාලි යන අය ඉතාලි පුරුදුවෙනවා , මැදපෙරදිග යන අය අරාබි දන්නවා , එහෙ සිංහල කතා කරන්න බැහැ නේ අරාබි ගෙවල් වල ,
අනික තමා ජනසතුව , ඒක ජන සතුව නෙමේ සේවකයින් සතුකිරීමක් , ලංගම ඒ කාලයේ හැම දාම පාඩුයි , රජයෙන් මුදල් දෙනවා පවත්වාගෙන යන්න , අද ලංගම මුදලටම පුද්ගලික අංශය දුවලා ලබත් ගන්නවා , ලංගමට අමතර කොටස් බදු නැතුව ලැබුනා , රක්ෂණය , බලපත්‍ර , කප්පම් , මොකුත් තිබුනේ නැහැ , හෝල්ට් එකේ මිනිසුන් ඉද්දී කොන්දොස්තර බෙල් 3 ගහලා , බසය නතර කරන්නේ නැහැ , .............. කරුණු එමටයි .Surenhttps://www.blogger.com/profile/11230542603875035508noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-74584859686545402542016-03-15T12:21:49.064+11:002016-03-15T12:21:49.064+11:00කොට ජංගිය ගලවලා දිග කලිසමක් ඇඳලා නේද එහෙ මෙහෙ යන්න...කොට ජංගිය ගලවලා දිග කලිසමක් ඇඳලා නේද එහෙ මෙහෙ යන්න එන්නේ Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-80122278591973737752016-03-15T06:43:51.818+11:002016-03-15T06:43:51.818+11:00 අපි ඉංග්‍රීසි ඉගන ගත්තේ රෑ ඉස්කෝලේ. ඒ නිසා රාත්ර... අපි ඉංග්‍රීසි ඉගන ගත්තේ රෑ ඉස්කෝලේ. ඒ නිසා රාත්‍රියට පමණයි ඉංග්‍රීසි කතා කරන්න පුලුවන් Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-34889358546179370732016-03-15T05:44:07.432+11:002016-03-15T05:44:07.432+11:00I thought, I thought of thinking of thanking you....I thought, I thought of thinking of thanking you. :) කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-41628273257710049362016-03-14T21:28:01.109+11:002016-03-14T21:28:01.109+11:00ammatahudu... muu danna ithihasaya.....ammatahudu... muu danna ithihasaya.....රන්සකුhttps://www.blogger.com/profile/17750705209424604798noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-20375116429445480742016-03-14T20:08:51.217+11:002016-03-14T20:08:51.217+11:00When I was at the Peradeniya Junction railway stat...When I was at the Peradeniya Junction railway station , I got the information from the Director of Education that I have passed the Matriculation examination which was a real botheration to the young generation whose main occupation was paddy cultivation by irrigation .

කලාමැදිරියාhttps://www.blogger.com/profile/02667513691656871274noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-92153089047222473452016-03-14T19:43:41.259+11:002016-03-14T19:43:41.259+11:00අපේ අප්පච්චිලගේ කාලෙත් ඉතිං ඔහොමම තමයිලු. ආය වැඩි ...අපේ අප්පච්චිලගේ කාලෙත් ඉතිං ඔහොමම තමයිලු. ආය වැඩි වෙනසක් වෙලා නෑ. මේ කියන්නේ 1950 දශකයේ. අප්පච්චිට නම් ඉංග්‍රීසි ටියුෂන් යන්න ලැබිලා නෑ. විශ්වවිද්‍යාලේ කාලේ තමා ඉංග්‍රීසි ඉගෙනගෙන තියන්නේ.
ඔය පරිවර්තන ක්‍රමයට වඩා ඉංග්‍රීසි අල්ලගන්න හොඳම විදිය මම නම් දකින්නේ කතා පොත් කියවලා, (නැත්තම් වෙන තමන්ට කැමති පොතක්) ඒ භාෂාව වටහාගන්න එකයි. වචන වලට ශබ්ද කෝෂයක් භාවිතා කල යුතුයි.අඟහරුවා.https://www.blogger.com/profile/02987027705669182337noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-33679219737814511912016-03-14T18:58:34.383+11:002016-03-14T18:58:34.383+11:00http://allwomenstalk.com/7-reasons-bald-men-are-se...http://allwomenstalk.com/7-reasons-bald-men-are-sexyPra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-31399564678525365872016-03-14T18:56:56.235+11:002016-03-14T18:56:56.235+11:00දේශපාලකයන් ඒ පණත් ගෙනාවා හා චන්දෙ දුන්නා තමයි. ඒත්...දේශපාලකයන් ඒ පණත් ගෙනාවා හා චන්දෙ දුන්නා තමයි. ඒත් ඒ චීප් ජනප්‍රියත්වයට නේද? ඒ කාලෙ අධිරාජ්‍යවාදීන්ගේ භාශාව අයින් කරලා දේශීය භාශාව දාන එක බහුතර (නූගත්) ජනතාව ඉතා කැමති ගැලරි එකේ වීරකමක්නේ.
දිගුකාලීන වාසි අවාසි නෙමෙයිනෙ කවදාවත් අපේ ජහමනයා සැලකුවේ.
ජාතිය බාසාව ආගම ගැන හා විදේශිකයන්ට විරුද්ධ සටන් පාඨ චන්දෙ ගන්න හොඳ ක්රමයක්නෙ
Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-19582535534592700642016-03-14T18:56:35.280+11:002016-03-14T18:56:35.280+11:00දේශපාලකයන් ඒ පණත් ගෙනාවා හා චන්දෙ දුන්නා තමයි. ඒත්...දේශපාලකයන් ඒ පණත් ගෙනාවා හා චන්දෙ දුන්නා තමයි. ඒත් ඒ චීප් ජනප්‍රියත්වයට නේද? ඒ කාලෙ අධිරාජ්‍යවාදීන්ගේ භාශාව අයින් කරලා දේශීය භාශාව දාන එක බහුතර (නූගත්) ජනතාව ඉතා කැමති ගැලරි එකේ වීරකමක්නේ.
දිගුකාලීන වාසි අවාසි නෙමෙයිනෙ කවදාවත් අපේ ජහමනයා සැලකුවේ.
ජාතිය බාසාව ආගම ගැන හා විදේශිකයන්ට විරුද්ධ සටන් පාඨ චන්දෙ ගන්න හොඳ ක්රමයක්නෙ
Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-70405573062407611012016-03-14T18:31:10.557+11:002016-03-14T18:31:10.557+11:00
පොඩ්ඩි ඔය නොකිය කිව්වෙ රසික හැන්ඩි නැහැ කියන එකද?...
පොඩ්ඩි ඔය නොකිය කිව්වෙ රසික හැන්ඩි නැහැ කියන එකද? ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-43841779028479970212016-03-14T18:25:28.058+11:002016-03-14T18:25:28.058+11:00දේශපාලනයේදී රට හරි දේ කරන්න මෙවන් දේවල් කරන්න සිදු...දේශපාලනයේදී රට හරි දේ කරන්න මෙවන් දේවල් කරන්න සිදුවෙනවා. චන්දය දීමෙන් ඔවුන් රටට ඔබින දේ එයයැයි එකඟවුණා කියා සිතන්නට බැහැ. කැමතිනම් පසුව දීර්ඝ විස්තරයක් කරන්නම්.ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-85789963961429987862016-03-14T18:12:48.888+11:002016-03-14T18:12:48.888+11:00රසික,
// ඒ පනතට පක්ෂව ඩඩ්ලිලා, ජේආර්ලා, වන්නිනායක...රසික,
// ඒ පනතට පක්ෂව ඩඩ්ලිලා, ජේආර්ලා, වන්නිනායකලා, බණ්ඩලා, ඡන්දය දුන්නේ පරාර්ථකාමීව ද?//
ඇත්තටම මේ ගැන දැනුවත් උනේ ඔබ කිව්වහමයි , නමුත් මේ අයත් කරලා තියෙන්නේ සිංහල මිනිසුන් රැවටීම තමයි.
එය හරියට පසුගිය මතිවරනේයේ රාජ්‍ය සේවකයන්ට රුපියල් 10000 ක පඩි වැඩිකලා වගේ වැඩක් පක්ෂ දෙකම කිව්වේ රාජ්‍ය සේවකයන්ගේ පඩි වඩිකරනව කියල පක්ෂ දෙකම දන්නව මෙය ආර්ථිකයට අහිතකරයි කියල නමුත් එය චන්දය ලබාන්ගනිමට හොද තුරුම්පුවක්.
මම රනිල් ගේ එක දෙයක් අගය කරනවා 2002 දී රජය රාජ්‍ය අංශයේ රැකියා නොදීම ඇත්තටම හොද ප්‍රතිපත්තියක් නමුත් මෙරටේ මිනිසුන් ඊ ට කැමති වුනේ නෑ , නමුත් රටේ පැත්තෙන් ගතයුතු හොද පියවරක්.
!!ලංකා සිතුවිලි!!https://www.blogger.com/profile/05699820923137611670noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-33178779263284673192016-03-14T18:10:41.820+11:002016-03-14T18:10:41.820+11:00This comment has been removed by the author.!!ලංකා සිතුවිලි!!https://www.blogger.com/profile/05699820923137611670noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-39505124333464931352016-03-14T18:05:14.556+11:002016-03-14T18:05:14.556+11:00අප්පච්චි හැන්ඩියා නේ? :Pඅප්පච්චි හැන්ඩියා නේ? :PPodi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-81593023914815865462016-03-14T17:56:39.456+11:002016-03-14T17:56:39.456+11:00බණ්ඩාරනායකට බැනලා වැඩක් නෑ තමයි. ඒ පනතට විරුද්ධ වෙ...බණ්ඩාරනායකට බැනලා වැඩක් නෑ තමයි. ඒ පනතට විරුද්ධ වෙලා තියෙන්නේ දෙමළ මන්ත්‍රිලා (ඒ දෙමල භාෂාවට සමාන තැන නොදුන් නිසා) සහ වාමාංශික පක්ෂ විතරයි!

සිංහල රාජ්‍ය භාෂාව කිරීම බණ්ඩාරනායක ගේ ආත්මාර්ථකාමී වැඩක් නම්, ඒ පනතට පක්ෂව ඩඩ්ලිලා, ජේආර්ලා, වන්නිනායකලා, බණ්ඩලා, ඡන්දය දුන්නේ පරාර්ථකාමීව ද?
රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-52570647646490258862016-03-14T17:54:32.186+11:002016-03-14T17:54:32.186+11:00සිංහල රාජ්‍ය භාෂාව කිරීම බණ්ඩාරනායක ගේ ආත්මාර්ථකාම...සිංහල රාජ්‍ය භාෂාව කිරීම බණ්ඩාරනායක ගේ ආත්මාර්ථකාමී වැඩක් නම්, ඒ පනතට පක්ෂව ඩඩ්ලිලා, ජේආර්ලා, වන්නිනායකලා, බණ්ඩලා, ඡන්දය දුන්නේ පරාර්ථකාමීව ද?
රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-48880276793042326592016-03-14T17:51:28.354+11:002016-03-14T17:51:28.354+11:00According to what is written in Wikipedia, UNP has...According to what is written in Wikipedia, UNP has apparently not uttered a word against it, they have voted with SLFP/MEP for the bill.

https://en.wikipedia.org/wiki/Sinhala_Only_Act
රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-10889558851398182472016-03-14T17:47:03.851+11:002016-03-14T17:47:03.851+11:00ඉයන්
අඩු වශයෙන් 1960 මැතිවරණ දෙකේ දී යූඇම්පීය ඉදි...ඉයන්
අඩු වශයෙන් 1960 මැතිවරණ දෙකේ දී යූඇම්පීය ඉදිරිපත් කළ ඡන්ද පොරොන්දු අතර නැවත රාජ්‍ය භාෂාව ඉංග්ලිෂ් කරනවා කියා තිබුණාද කියා හොයා බලන්න. මං නං හිතන්නේ නෑ.

ඇත්තටම රාජ්‍ය භාෂා පනතට පක්ෂව සහ විපක්ෂව ඡන්දේ දුන්නු අය කවුද කියා හොයැ බැලීමත් වැදගත්.

වාමාංශිකයින් නම් කීවේ භාෂා දෙකම රාජ්‍ය භාෂා කරන්න කියා බව කියවා තියෙනවා.රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-55941344989301198812016-03-14T17:25:46.599+11:002016-03-14T17:25:46.599+11:00ඔබගේ තර්කය හොඳ එකක්. මෙහිදී බණ්ඩාරණායක සමාජවාදය බො...ඔබගේ තර්කය හොඳ එකක්. මෙහිදී බණ්ඩාරණායක සමාජවාදය බොහෝ දුර ගෙනිච්චේ 1970-77 රජයෙන්. විශාලතම ජනසතු ව්‍යාපාරය, සේවකයන් අස් කිරීමට නොහැකිවූ 1971 පණත. මේවායින් සමහරක් වෙනස් කිරීමට චන්ද පතා ඊට පසු ආ රජයන් මැලි වුණා. ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.com