tag:blogger.com,1999:blog-3059097820610332367.post4885108434250491712..comments2024-03-28T08:49:49.533+11:00Comments on රසිකොලොජි - Rasikology: අජිත් පැරකුම් ජයසිංහ, ෆේස්බුක් දේශපාලනය සහ වෘත්තිය බ්ලොග්කරනය - Para the man...!රසික සූරියආරච්චි - Rasika Suriyaarachchihttp://www.blogger.com/profile/13647251949209234274noreply@blogger.comBlogger20125tag:blogger.com,1999:blog-3059097820610332367.post-48012438289982286832016-08-23T01:49:47.145+10:002016-08-23T01:49:47.145+10:00ප්රජාතන්ත්රවාදී නෙමෙයි මාතේයෝ.ප්‍රජාතාන්ත්‍රික. ...ප්රජාතන්ත්රවාදී නෙමෙයි මාතේයෝ.ප්‍රජාතාන්ත්‍රික. ඇහුවොත් නං ඉතිං..සරදියෙල් https://www.blogger.com/profile/12296978518847797482noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-67354365075858255712016-03-08T17:12:18.620+11:002016-03-08T17:12:18.620+11:00මේ ළඟදි රූපවාහිනී සාකච්ඡාවකදි වෙච්ච වැඩක්. ඔන්න ඉත...මේ ළඟදි රූපවාහිනී සාකච්ඡාවකදි වෙච්ච වැඩක්. ඔන්න ඉතින් අලුත ඉඳලා සිංහල ජාතිවාදයේ ප්‍රකාශකයෙක් වන පුද්ගලයෙක් දිගින් දිගට ම කියනවලු මේ ඔක්කොම මෙහෙයවන එන්ජීඕකාරයෙක් ඉන්නවා ය කියලා. ඉතින් අනෙක් දෙන්නා කියනවලු නම කියන්න ය කියලා. නම කියන්නෙම නෑලු. පස්සෙ බ්රේක් එකක් වෙලාවෙ අහලා දැන් කියන්නකො ඔය ඔක්කොම මෙහෙයවන එන්ජීඕකාරයගෙ නම කියලා. ඔන්න එතකොට අර හතරවරං ජාතිවාදියා කියල තියෙන්නේ මේ බ්ලොගර්ගේ නම. උන්ට හිනා. මට නම් පොඩි බයකුත් ඇති වුණා. ළඟදි දවසක එයාගෙ අනුගාමිකයකු වන මගේ පැරණි යාලුවෙක් අපේ ගෙදර ම ඇවිත් මා එක්ක සෑහෙන චැටක් දාලා ගියා. ඔන්න ඔහොමයි වැඩ සිද්ද වෙන්නේ. දෙකයි දෙකයි හතරයි නෙමෙයි පහයි. වෘත්තිය ගැනත් දැන් මාර ජාත්‍යන්තර කතා කියන්නේ. කොහොමද තෙත් කලාපෙ ඉඳන් කරපු බ්ලොග් කෙරුවාවෙ තරම? මං නම් බයයි. හැබැයි බ්ලොගාවකාශය ආඩම්බර විය යුතුයි. Ajithhttps://www.blogger.com/profile/17445625197276102358noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-30535359038616760822016-03-08T05:30:54.385+11:002016-03-08T05:30:54.385+11:00වෘත්තීයමය බ්ලොගර්... අන්න ඒක නං හොඳයි.
ජයවේවා..!!වෘත්තීයමය බ්ලොගර්... අන්න ඒක නං හොඳයි.
ජයවේවා..!!ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-12554033726465979002016-03-07T15:49:38.356+11:002016-03-07T15:49:38.356+11:00no comment. MMOB. :-Dno comment. MMOB. :-DPra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-45057334066913332172016-03-07T02:46:13.196+11:002016-03-07T02:46:13.196+11:00පැරා ට අපේ උණුසුම් සුබ පැතුම්....පැරා ට අපේ උණුසුම් සුබ පැතුම්....විභීෂණ IIhttps://www.blogger.com/profile/18063274579832045956noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-66139870023045936712016-03-07T02:45:48.605+11:002016-03-07T02:45:48.605+11:00දෙකම නෙමෙයි බන් තුනම නැහැ...
1. ප්රජාතන්ත්රවාදය...දෙකම නෙමෙයි බන් තුනම නැහැ...

1. ප්රජාතන්ත්රවාදය නැහැ
2. සමාජවාදය නැහැ
3. ජනරජයකුත් නැහැ( තියෙන්නේ ජනරජයක් කියලා කියන්න තාම අපිට පිස්සු නැහැ ).විභීෂණ IIhttps://www.blogger.com/profile/18063274579832045956noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-42975052355378776922016-03-06T23:44:22.681+11:002016-03-06T23:44:22.681+11:00Good to the kind of recognition. .Good to the kind of recognition. .කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-6958682442068553032016-03-06T19:20:58.192+11:002016-03-06T19:20:58.192+11:00පැරා බොහෝම බුද්ධිමත්ව අදහස් දැක්වූවා... හැමෝටම එහෙ...පැරා බොහෝම බුද්ධිමත්ව අදහස් දැක්වූවා... හැමෝටම එහෙම කතා කරන්න බෑ....

වැඩසටහන ෆේස්බුක් කිව්වට... කතා කලේ බ්ලොග් ගැනයි සඟරා ගැනයි... අවුලක් නෑ රටත් එහෙමනේ... නම..

සිරි ලංකා ප්රජාතාන්ත්රවාදි සමාජවාදි ජනරජය...

හැබයි ඒ දෙකම නෑ...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-15502329516298698652016-03-06T17:27:58.897+11:002016-03-06T17:27:58.897+11:00මගේ බ්ලොග්එක ආරම්භයේ සිට මේ දක්වා ලියා ඇති සිංහල ප...මගේ බ්ලොග්එක ආරම්භයේ සිට මේ දක්වා ලියා ඇති සිංහල ප්‍රමාණය සිංහල විකිපිඩියා වල ඇති වචන සංඛ්‍යාවට වඩා අනිවාර්යෙන් වැඩියි..
ඇතැම් විට වර්ථමානයේ මිනිසුන් ඇදේ සිට ඉහල බැලුවිට පෙනෙන සිවිලිම හෝ ව්හල දෙස බලාඉන්නවාට වඩා වැඩි කාලයක් රූපවාහිනිය සහ ෆේස්බුක් වල ගත කරනවා.. අතිබහුතරයක් පේස්බුක් සහ අන්තර්ජාලය රූපවාහිනිය වැනි එක් පසකට පමණක් තොරතුරු ගමන් කරන මාධ්‍යයක් ලෙස නිරීක්ෂකයින් ලෙස පමණක් සහභාගි වෙනවා.. මා සතුටුවෙනවා යම් පමණකට හෝ නිරීක්ෂකගේ මට්ටමේන් ඉදිිරියටය ගොස් අන්තර්ගතයක් එකතු කරන්නට දායක වීම ගැන.. Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-88179300422481196142016-03-06T16:19:18.201+11:002016-03-06T16:19:18.201+11:00"වෘත්තිමය බ්ලොග්කරුවෙකු යනු, වැටුප් ලබන රාජකා..."වෘත්තිමය බ්ලොග්කරුවෙකු යනු, වැටුප් ලබන රාජකාරිය ලෙස යම් ආයතනයක් හෝ සංවිධානයක් වෙනුවෙන් බ්ලොග් ලියන්නෙකු නොව තමන් ගේ බ්ලොග් ලිපි හරහා ස්වාධීනව මුදල් උපයාගන්නෙකු බව සාමාන්‍ය පිළිගැනීමයි. ඒ ආකාරයේ මුදල් උපයා ගැනීමට සෘජු වෙළඳ දැන්වීම්, වෙළඳ භාණ්ඩ ගැන ලිවීම් වැනි එතරම් පිරිසිදු නොවන කර්තව්‍යයන් හි නිරත වීමට සිදුවෙන බව නොරහසකි."

100% එකඟයි.Sagarahttps://www.blogger.com/profile/01405725440034102948noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-11600944414804166662016-03-06T15:57:56.026+11:002016-03-06T15:57:56.026+11:00රසිකයියේ අපි කුගෑගීප පටන් ගන්නේ 2013 වුණාට මේක ලිය...රසිකයියේ අපි කුගෑගීප පටන් ගන්නේ 2013 වුණාට මේක ලියන මම බ්ලොග්කරණයේ යෙදුනේ ඔය කියන 2008-2009 කාලයේය. විවිධ හේතු මත ඒ බ්ලොගය දැනට වල්වැදී ඇති බවද කිව යුතුය. Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-32354200222062332142016-03-06T15:52:10.149+11:002016-03-06T15:52:10.149+11:00රසිකයියේ මෙතැනදී පැරා කළ සාකච්ඡාව සහ අදහස් දැක්වීම...රසිකයියේ මෙතැනදී පැරා කළ සාකච්ඡාව සහ අදහස් දැක්වීම ගැන ඇත්තට ම ඇත්තේ සතුටකි. විශේෂයෙන් ම බ්ලොග්කරණය ගැන කතා කිරීම ගැන ඇත්තේ ඉමහත් සතුටකි. එබැවින් එම සාකච්ඡාව හරහා ලංකාවේ ප්‍රමුඛම රාජ්‍ය මාධ්‍ය ආයතනය බ්ලොග්කරණයට ලබා දුන් පිළිගැනීම ගැන ද විශේෂයෙන් සිතිය යුතුය.

රසික අයියේ. සාකච්ඡාව මෙහෙය වූ පුද්ගලයා ගැන මෙහි සදහන් ව ඇති දේ බොහෝ ගැටලු සහගත බැවින් එය නිවැරදි කිරීමක් කිරීමටය මට අවශ්‍ය වන්නේ. සුදර්ශන ගුණවර්ධන කියන්නේ ලංකාවේ බ්ලොග්කරණයේ මූලික ම අවධියේදී ඒ පිළිබද ව මනා අධ්‍යයනයක් සහිත ව එය සමාජගත කිරීමේ කාර්යයේ නියැලුණු පුද්ගලයෙකු බව කවුරුත් නොදන්නවා ඇත. කොටින් ම කිවහොත් මෙය සටහන් කරන මාගේ බ්ලොග්ගුරුවරයා ද ඔහු යැයි කීම වරදක් නොවේ. මොකද බ්ලොග් කියන්නේ මොකක් ද කියලා මට කිව්වෙත් සුදර්ශන. ලංකාවේ සිවිල් සමාජ ක්‍රියාකාරීන් අතර බ්ලොග් ප්‍රචලිත කිරීමට සුදර්ශන 2007-2008 කාලෙත් වැඩ කරපු බව මං දන්නවා. නමුත් මං හිතන්නේ ඊට පෙරත් ඔහු මේ ගැන හොද අධ්‍යයනයක ඉදලා තියෙනවා.

සුදර්ශන කියන්නේ එන්ජීඕ කාරයෙක්, එක්ස් කාරයෙක්, දේශපාලනයේ තිරය පිටුපස චරිතයක්, වගේ නොයෙක් හැදින්වීම් තියෙන්නට පුළුවන්. ඒත් සුදර්ශන කියන්නේ ලගුකොට දැක්විය හැක්කෙක් නොවන වගනං මනාව දනිමි. Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-76532201899959130522016-03-06T15:06:47.569+11:002016-03-06T15:06:47.569+11:00කකා,
කකා මට පොඩි ප්‍රශ්නයක් ආවා කකාගේ කලින් ලිපිය...කකා,

කකා මට පොඩි ප්‍රශ්නයක් ආවා කකාගේ කලින් ලිපියක් දැකලා.

කකා ලියලා තිබ්බේ කෝච්චියේ ඉදං බ්ලොග් ලියනවා කියලා. හැබැට කකා කෝච්චියේ යද්දී ඉන්ටනෙට් යන්නේ කොහොමද ඔය රටේ? වයිෆයිද? කකාගේ ගෙදර ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකේ විස්තර ටිකක් කියන්න පුලුවද?

මම මේ දවස් වල පොඩි ලිපියක් ලියනවා රටරට වල ඉන්ටර්නෙට් ගැන. කකාගේ රටේ විස්තර ටිකක් දෙන්න පුළුවන් නං වටිනවා කකා. (ඉන්ටනෙට් ස්පීඩ්, ඩේටා ප්‍රමාණය, මිල වගේ එව්වා.)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-39836497550127873692016-03-06T15:04:01.498+11:002016-03-06T15:04:01.498+11:00සරසයා සර සර ගාලා මරාගේ ගූ කන්න ගිහිං. දැන් එයි සමහ...සරසයා සර සර ගාලා මරාගේ ගූ කන්න ගිහිං. දැන් එයි සමහරවිට කට දෙපැත්තෙන් ගූ බේරගෙන..

අනේ ඌ වගේ නිවටයෙක්. කොන්දක් නැති පොන්සියෙක්. අපිට නං හිටනුත් එකයි, රන්න පොනිලුත් එකයි, රන්ගොජාත් එකයි, රතු අලිත් එකයි. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-53990372770788976492016-03-06T15:01:21.050+11:002016-03-06T15:01:21.050+11:00ඒ උනාට මම නං ඒවායේ බොරු ලියලා අනික් එඋන් රැවටුනාමා...ඒ උනාට මම නං ඒවායේ බොරු ලියලා අනික් එඋන් රැවටුනාමා ලොකු විනෝදයක් ලබනවා. කලින් සැරේක අපේ ගෙදරට ආවා සංගණන නිලධරියෙක්. ඒ කෙනා පළමුවෙනි පාර ඇවිත් ඇහැව්වම මම ඇත්ත කිව්වා. දෙවැනි පාර ආවම බොරු කිව්වා. ඒ මනුස්සයා කොයිල් වෙලා යන්න ගියා. මට හරි විනෝදයි.

ඔය වගේ පත්‍රිකා වල පුළුවන් තරං බොරු තමයි මම නං ලියන්නේ.

ආයේ ඉතිං අපේ උන්දලාගේ උප්පැන්නේ ඉදන්ම බොරු තමයි තියෙන්නේ ඉස්කෝලෙකට දාගන්න ඕනි හින්දා ආයිබෝං.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-12382981080252892492016-03-06T14:57:46.309+11:002016-03-06T14:57:46.309+11:00මට නම් හිතෙන්නේ අජිත් පෑකුම් ජයසිංහ කියන්නේ නම් මහ...මට නම් හිතෙන්නේ අජිත් පෑකුම් ජයසිංහ කියන්නේ නම් මහා උතුම් මුනිවරයෙක් කියලා. ඇත්තටම ඒ නම් මහා උතුම් මුනිවරයෙක්. පැරා කියන්නේ මතු බුදුවන මයිත්‍රී බෝධිසත්වයන් කෙනෙකුන්. එතුමාට පුන්චි අපිත් බුදුබව පාර්ථනා කරමු.

කකාත් දැන් ඉදන්ම තට්ටේ බාලා ලෑස්ති වෙලා ඉන්නේ අජිත් පෑකුම් ජයසිංහ මැතිතුමා බුදුබව ලබගත්තම පස්සේ අගසව් තනතුරක් ලබා ගන්න.
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-5621901935693501722016-03-06T14:37:59.358+11:002016-03-06T14:37:59.358+11:00kaalin deyak ageykaalin deyak ageyAnonymoushttps://www.blogger.com/profile/00982484897570670935noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-87700381022213557842016-03-06T14:27:56.576+11:002016-03-06T14:27:56.576+11:00//ඒ දිනවල ගුවන් තොටුපළ ගොඩ බැසීමේ පත්‍රිකාවල මා වෘ...//ඒ දිනවල ගුවන් තොටුපළ ගොඩ බැසීමේ පත්‍රිකාවල මා වෘත්තිය ලෙස බ්ලොගර් යැයි සඳහන් කළ ද දැන් නම් බොහෝ විට ලියන්නේ MYOB කියාය.//
මෙය හොඳ දෙයක්යැයි මා සිතන්නේ නැත. මේ ආගමන විගමන පත්‍රිකා වල ඇති තොරතුරු උපයෝගී කරගෙන හදන සංඛ්‍යාලේඛණ ප්‍රතිපත්ති තීරණ ගැනීමේදී උපයෝගී කරගැනේ. තමන්ට බලපාන විශේෂ කරුණක් නැත්නම් හැකිතාක් නිවැරදි තොරතුරු සැපැයීමෙන් සංඛ්‍යාලේඛණ වල නිරව්ද්යතාවයට සිදුවන්නේ යහපතකි.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-25606437377695934882016-03-06T14:22:51.766+11:002016-03-06T14:22:51.766+11:00ඔබ දන්නා වත්පොත් කණ්ඩායම් ගැනත් ලිපියක් ලිවුවනම් න...ඔබ දන්නා වත්පොත් කණ්ඩායම් ගැනත් ලිපියක් ලිවුවනම් නොදන්න අයට දැනුවත් වෙන්න පුළුවන්.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-9453781437296183112016-03-06T13:18:22.048+11:002016-03-06T13:18:22.048+11:00දැන් ඉතින් පැරා සහ රසිකලොජි දෙන්නට හතර අතේ නෙලන්න...දැන් ඉතින් පැරා සහ රසිකලොජි දෙන්නට හතර අතේ නෙලන්න හිටපු සරස හෙවත් KK ත් නැහැනේ අප්පා...Anonymousnoreply@blogger.com