tag:blogger.com,1999:blog-3059097820610332367.post5123281442454832905..comments2024-03-28T08:49:49.533+11:00Comments on රසිකොලොජි - Rasikology: සිඩ්නි නගරයේ දී මගේ ඊයේ දවස ක්‍රිකට් සමග ගෙවුණු හැටි - It was cricket!රසික සූරියආරච්චි - Rasika Suriyaarachchihttp://www.blogger.com/profile/13647251949209234274noreply@blogger.comBlogger57125tag:blogger.com,1999:blog-3059097820610332367.post-4361848911755390402015-03-14T01:18:53.880+11:002015-03-14T01:18:53.880+11:00කතන්දර කාරයා කියල අන්වර්ථ නමකින් ලියන බුවෙක් හිටිය...කතන්දර කාරයා කියල අන්වර්ථ නමකින් ලියන බුවෙක් හිටිය. ඒ බුවා නම් ශ්‍රී ලාංකික කම, සිංහල කම, බෞද්ධ කම, එකතරා පාසැල් වලට අයිති බව ප්‍රදර්ශනය කිරීම ආදිය ගෝත්‍රික ලක්ෂණ ලෙස අවඥාවට ලක් කලා. රසිකොලොජිස්ට් ඔය පින්තූර වල ඉන්න අයගෙ හැසිරීම ගැන මොකද හිතන්නෙ. ඔබත් ශ්‍රී ලංකා ටී ෂර්ට් එකක් ඇඳගෙන මැච් එක බලන්න ගියා නේද? Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-66341094601415454032015-03-13T08:30:01.356+11:002015-03-13T08:30:01.356+11:00@Podi Kumarihami
ඒ උනාට ඊට වඩා කුලේ හොඳ නැද්ද? ;)@Podi Kumarihami
ඒ උනාට ඊට වඩා කුලේ හොඳ නැද්ද? ;)ηiRσhttps://www.blogger.com/profile/02439763812616403492noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-32023312006066393462015-03-13T08:27:12.369+11:002015-03-13T08:27:12.369+11:00 මුදලින් තෑග්ගක් ඔෆර් කරාට එයා ඒක පිළිඅරන් තිබ්බේ ... මුදලින් තෑග්ගක් ඔෆර් කරාට එයා ඒක පිළිඅරන් තිබ්බේ නෑ.
පස්සේ එයාල ලංකාවේ මොකක් හරි ඉංග්‍රීසි පත්තරේකත් නෝටිස් එකක් දාල තිබ්බ.ηiRσhttps://www.blogger.com/profile/02439763812616403492noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-56761552892603866482015-03-13T08:24:15.144+11:002015-03-13T08:24:15.144+11:00අපේ පැත්තේ මැච් එකේදී නම් ජිප්සීස් ලගේ සින්දු දැම්...අපේ පැත්තේ මැච් එකේදී නම් ජිප්සීස් ලගේ සින්දු දැම්ම.
ගෙදරදී බලනවට වඩා මටනම් ගිහිං බලන කොට ආතල් එක වැඩියි!ηiRσhttps://www.blogger.com/profile/02439763812616403492noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-15623389898451576412015-03-13T03:05:52.752+11:002015-03-13T03:05:52.752+11:00ඔය කන්ඩායම් දෙකේ ක්‍රීඩා ලෝලීන් හැමතිස්සෙම දෙපැත්ත...ඔය කන්ඩායම් දෙකේ ක්‍රීඩා ලෝලීන් හැමතිස්සෙම දෙපැත්තෙ ඉන්නෙ කොහොමද? ටිකට් මිල දී ගද්දී ඒක තීරණය කරන්න පුලුවන්ද?

රසික මයා මුලින්ම ටිකට් වල පින්තූර Facebook ඓකේ දාලා තිබුනු නිසා හුරේ දාන අය දිහා ඇස්පිල්ලම් නොගහා බලං හිටියා.... තට්ටයෝ කීප දෙනෙක් ම දැක්කත් ඒ රසිකයි කියලා ස්ථීර කර ගන්න බැරිඋනා.... :DBuddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-22791766114523770032015-03-13T02:48:05.307+11:002015-03-13T02:48:05.307+11:00පරණ සීන් එකක්
Through the backdoor of Premadas...පරණ සීන් එකක්

Through the backdoor of Premadasa Stadium  Sujeewa Kokawalahttps://www.blogger.com/profile/02963694008974806937noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-59487973466242001452015-03-13T02:47:03.270+11:002015-03-13T02:47:03.270+11:00ඇවිත් බලාපියකෝ ඇවිත් බලාපියකෝ Sujeewa Kokawalahttps://www.blogger.com/profile/02963694008974806937noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-77265918859904534732015-03-13T02:46:44.929+11:002015-03-13T02:46:44.929+11:001998 අග 302 චේස් කල ඇඩිලේඩ් මැච් එක හෙවත් ...1998 අග 302 චේස් කල ඇඩිලේඩ් මැච් එක හෙවත් ද ග්‍රෑන්ඩ් වලිය ඩේ [රොස් එමර්සන් මුරලි අර්ජුන]. මේක බීට් කරන්න තරම් එකක් බලා නැහැ. බට් වොනියට හූ කිව්වා එක [ප්‍රේමදාස] ටිකක් රිමාකබල් Sujeewa Kokawalahttps://www.blogger.com/profile/02963694008974806937noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-35318914159009187322015-03-13T02:43:55.660+11:002015-03-13T02:43:55.660+11:00165 වගේ ගානකට ඕල් අවුට් වෙච්ච එකනේ. එංගලන්ත...165 වගේ ගානකට ඕල් අවුට් වෙච්ච එකනේ. එංගලන්තේ.

මාත් හිටියා Sujeewa Kokawalahttps://www.blogger.com/profile/02963694008974806937noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-1731920027768340112015-03-11T13:54:04.032+11:002015-03-11T13:54:04.032+11:00මම එකම එක වතාවක් ඛෙත්තාරාම ග්‍රවුන්ඩ් එකේ මොකක් හර...මම එකම එක වතාවක් ඛෙත්තාරාම ග්‍රවුන්ඩ් එකේ මොකක් හරි මැච් එකක් බලන්න ගිහින් තියෙනවා. මම හිතන්නේ ටෙස්ට් මැච් එකක් ද කොහෙද . සැහෙන පොඩි දවස් වල .. ඊට පස්සේ කවදාවත් ගිහින් නෑ ... ක්‍රිකට් ගැන ඒ හැටි උනන්දුවක් නැති නිසා වෙන්න ඇති .. හැබැයි හරි ජොලි වැඩක් කියල හිතෙනවා ... :)Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-38554545155416974592015-03-11T09:03:23.468+11:002015-03-11T09:03:23.468+11:00මම මේ පෝස්ට් එකට ඊරිසියාව හන්දා කමෙන්ට් කරන්නේ නෑල...මම මේ පෝස්ට් එකට ඊරිසියාව හන්දා කමෙන්ට් කරන්නේ නෑලු. :PPodi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-69170137563157131182015-03-11T09:02:47.849+11:002015-03-11T09:02:47.849+11:00@තිසර,
පාට පොඩ්ඩක් අඩු කලා නම් තිසර හැන්ඩියා...:P...@තිසර,

පාට පොඩ්ඩක් අඩු කලා නම් තිසර හැන්ඩියා...:PPodi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-86852292445058552602015-03-11T09:01:00.373+11:002015-03-11T09:01:00.373+11:00මම කොච්චර ක්‍රිකට් පිස්සා උනත් තාම ක්‍රීඩාංගනයකට ග...මම කොච්චර ක්‍රිකට් පිස්සා උනත් තාම ක්‍රීඩාංගනයකට ගිහින් මැච් එකක් බලලා නෑනේ..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-91148172973287360272015-03-11T00:56:42.703+11:002015-03-11T00:56:42.703+11:00කෝ කුලසේකර, කාලේ ඉවරද?කෝ කුලසේකර, කාලේ ඉවරද?රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-38879118204407694262015-03-11T00:55:32.761+11:002015-03-11T00:55:32.761+11:00පසුව දිනයක හමුවෙමු තිසර.පසුව දිනයක හමුවෙමු තිසර.රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-68979452005358483772015-03-11T00:54:50.397+11:002015-03-11T00:54:50.397+11:00මට නං කවදාකවත් අන් කෙනෙක් සහයෝගය දක්වන්නේ කුමන කණ්...මට නං කවදාකවත් අන් කෙනෙක් සහයෝගය දක්වන්නේ කුමන කණ්ඩායමටද කියන එක ප්‍රශ්ණයක් නෑ. එය ඔවුන් ගේ නිදහස, මේ මගේ නිදහස.රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-46386120225116673582015-03-11T00:52:23.649+11:002015-03-11T00:52:23.649+11:00WelcomeWelcomeරසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-73705818519695670562015-03-11T00:52:05.350+11:002015-03-11T00:52:05.350+11:00මා හිටි හරියට ඔය කැමරා එල්ල වුනේ නෑ. මා සිටියේ ස්ට...මා හිටි හරියට ඔය කැමරා එල්ල වුනේ නෑ. මා සිටියේ ස්ටෑන්ඩ් එකකයි, කැමරා නිතරම එල්ලවෙන්නේ කොන්කෝස් හරියටයි.රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-4748360710548730992015-03-10T22:47:57.742+11:002015-03-10T22:47:57.742+11:00රසික,
ඒ සිදුවීම 1996 world cup semi final එකේදි ...රසික,
ඒ සිදුවීම 1996 world cup semi final එකේදි වුනේ. Eden Garden එකේ හිටපු ඉන්දියන්කාරයෝ ප්රේක්ෂකාගාර ගිනි තියලා කෝලාහල කරද්දි එතන හිටපු මනුස්සයෙක් "Congratulations Sri Lanka, we are sorry" කියා ලියපු පෝස්ටරයක් ප්‍රදර්ශනය කළා. දහස් ගණනක් මිනිස්සු තමන්ගේ රටට කරපු අවමානය තුනී කරන්න ඒ මනුස්සයාට පුළුවන් වුණා.
Anonymoushttps://www.blogger.com/profile/01076683640300989338noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-15172509515340034922015-03-10T22:47:37.551+11:002015-03-10T22:47:37.551+11:00රසික,
ඒ සිදුවීම 1996 world cup semi final එකේදි ...රසික,
ඒ සිදුවීම 1996 world cup semi final එකේදි වුනේ. Eden Garden එකේ හිටපු ඉන්දියන්කාරයෝ ප්රේක්ෂකාගාර ගිනි තියලා කෝලාහල කරද්දි එතන හිටපු මනුස්සයෙක් "Congratulations Sri Lanka, we are sorry" කියා ලියපු පෝස්ටරයක් ප්‍රදර්ශනය කළා. දහස් ගණනක් මිනිස්සු තමන්ගේ රටට කරපු අවමානය තුනී කරන්න ඒ මනුස්සයාට පුළුවන් වුණා.
Anonymoushttps://www.blogger.com/profile/01076683640300989338noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-45619924329935371462015-03-10T15:59:39.498+11:002015-03-10T15:59:39.498+11:00This comment has been removed by the author.Anonymoushttps://www.blogger.com/profile/01076683640300989338noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-60471852755104662182015-03-10T13:46:05.316+11:002015-03-10T13:46:05.316+11:00මම බලපු අමතක නොවෙන මැච් තුනක් තියනවා....
1996 කෙන...මම බලපු අමතක නොවෙන මැච් තුනක් තියනවා....

1996 කෙන්යාව සමග මහනුවර අස්ගිරි ක්‍රීඩාංගනයේ තරඟය. ඒ කාලේ හිටියේ නුවර. රුපියල් 40 හිටගෙන බලන ටිකට් එකක් ගත්තේ. මෑතක් වෙනකම්ම ඒක මගේ ලඟ තිබ්බා. අපි 398 ගැහුවා ඒකෙ.

2013 ඕස්ට්‍රේලියාව ලකුණු 74 සීමා කරපු බ්‍රිස්බේන් තිබ්බ මැච් එක. කුලසේකර විකට් 5 ගත්තා.

ගිය ඉරිදා මැච් එකත් විශේෂ අත්දැකීමක්... තිසරhttps://www.blogger.com/profile/17770690110218663215noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-15541700132815458852015-03-10T13:30:22.555+11:002015-03-10T13:30:22.555+11:00මටත් බියර් අත්‍යාවශ්‍ය දෙයක් නෙවෙයි. හැබැයි යන පිර...මටත් බියර් අත්‍යාවශ්‍ය දෙයක් නෙවෙයි. හැබැයි යන පිරිස අනුව බොන නොබොන එක තීරණය වෙනවා.

මම රසික හිටපු පැත්තට ආවා බ්රේක් එකේදි, හැබැයි ආපහු මැච් එක පටන් ගත්තා ඒ එක්කම වගේ.. ඉතිං මම හැරිලා ගියා.තිසරhttps://www.blogger.com/profile/17770690110218663215noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-988124737094615272015-03-10T11:08:40.887+11:002015-03-10T11:08:40.887+11:00අපිත් එන්නම්කෝ දවසක...අපිත් එන්නම්කෝ දවසක...පොත් ගුල්ලාhttps://www.blogger.com/profile/06399563679615942737noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-26360632192489792372015-03-10T04:17:44.926+11:002015-03-10T04:17:44.926+11:00මැච් එක පෙන්වන අතරේ ප්‍රේක්ෂකයන් පෙන්වනවිට (scan s...මැච් එක පෙන්වන අතරේ ප්‍රේක්ෂකයන් පෙන්වනවිට (scan shot) මම අනුමාන කළා එක තැනකදී, අර හිටියේ රසිකද කියලා. බොරුවට නෙවෙයි ඇත්තටමයි කියන්නේ. එහෙනම් මගේ අනුමානය හරි vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.com