tag:blogger.com,1999:blog-3059097820610332367.post5130270499250919852..comments2024-03-05T21:56:08.495+11:00Comments on රසිකොලොජි - Rasikology: "හයිරංකාර - බලු ගැත්තර" සංස්කෘතියක ලක්ෂණයක්! - Comradery or Decadency?රසික සූරියආරච්චි - Rasika Suriyaarachchihttp://www.blogger.com/profile/13647251949209234274noreply@blogger.comBlogger39125tag:blogger.com,1999:blog-3059097820610332367.post-83362113686159737372015-06-30T16:30:24.192+10:002015-06-30T16:30:24.192+10:00අපේ තාත්තගෙ යාළුවෙක් වුනු මංගලදාස මාමා, අපේ තාත්තට...අපේ තාත්තගෙ යාළුවෙක් වුනු මංගලදාස මාමා, අපේ තාත්තට වඩා වැඩිමල්. ඒ වුනාට එයා අපේ තාත්තට කතා කළේ “අයියෙ“ කියලා. පස්සෙ පස්සෙ මටත් කතා කළේ “අයියෙ“ කියලා. මාත් එයාට කිව්වෙ “අයියෙ“ කියලා. ඒක වෙනම දෙයක්...

කාලයක් අපේ ක්‍රිකට් කණ්ඩායමේ තිබුණා නායකයට අයියෙ කියලා කතා කරන්න ඕනෙ කියන නීතියක්. අන්න ඒක නම් මාත් හෙළා දකිනවා.ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-28019590694977261122015-06-30T06:39:51.744+10:002015-06-30T06:39:51.744+10:00මටත් ඉතින් ඔය අයියා කියන එක වැඩිය අල්ලන්නේ නැහැ. න...මටත් ඉතින් ඔය අයියා කියන එක වැඩිය අල්ලන්නේ නැහැ. නමුත් ඒකෙන් ටිකක් ළඟ හිතවත් කමක් දැනෙනවා නේද ?
http://nelumyaya.com/?p=3381 Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-39899728757047091342015-06-30T02:57:31.891+10:002015-06-30T02:57:31.891+10:00ඔතන පොඩි කේස් එකක් තියනවනෙ ස්ත්‍රි ලිංග වර්ෂන් එකේ...ඔතන පොඩි කේස් එකක් තියනවනෙ ස්ත්‍රි ලිංග වර්ෂන් එකේදි. කොහොමද අපි දැනගන්නෙ අපට වඩා වයස වැඩිද අඩුද කියල?ශණි शनिhttps://www.blogger.com/profile/04571306464006307479noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-12287004167433484902015-06-29T21:11:25.360+10:002015-06-29T21:11:25.360+10:00අපි ආදරේට එයාට අයියා කියන්නෙ අනී. නැතිව බලුගැත්තර ...අපි ආදරේට එයාට අයියා කියන්නෙ අනී. නැතිව බලුගැත්තර කමකට නෙවි අයියො. අපිට අපේ මහත්තයා අයියෙක් තමයි අයියො. හි හි...නංගියෙක්noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-88022407932344264982015-06-29T20:48:09.112+10:002015-06-29T20:48:09.112+10:00තරුණ කාන්තාවන් තම සහකරුට "අයියා" ලෙස ආමන...තරුණ කාන්තාවන් තම සහකරුට "අයියා" ලෙස ආමන්ත්‍රණය කිරීම රැල්ලක් සේ පැතිරී ඇත.
සමාජ පරිහානියෙන් ගැලවීමක් පවුලට කොහින්ද? Anonymoushttps://www.blogger.com/profile/01076683640300989338noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-2852241439380529902015-06-29T19:16:19.025+10:002015-06-29T19:16:19.025+10:00ටික දවසකට හරි අයියල වෙනවා නේ.. ඕන්න ඕකයි රසික අවුල...ටික දවසකට හරි අයියල වෙනවා නේ.. ඕන්න ඕකයි රසික අවුල.. මේකෙත් තවත් පැතිකඩ තියෙනවා..දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-23125751928551632462015-06-29T15:31:39.432+10:002015-06-29T15:31:39.432+10:00Anonymous29 June 2015 at 05:19
විචාරක තමාගේ යන වච...Anonymous29 June 2015 at 05:19

විචාරක තමාගේ යන වචනය මා අතින් වැරදියට ටයිප්වී ඇත. විචාරක තුමාගේ යනුවෙන් නිවැරදි වියයුතු බව සමාව අයදිමින් සඳහන් කරමි. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-73208049082632211612015-06-29T11:27:49.533+10:002015-06-29T11:27:49.533+10:00මචෝ මොනවද මේ පුකේ අකුරු. කියවන්න පුළුවන් සිංහලෙන් ...මචෝ මොනවද මේ පුකේ අකුරු. කියවන්න පුළුවන් සිංහලෙන් කොටපන්කොAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-40997985505527215022015-06-29T08:59:14.392+10:002015-06-29T08:59:14.392+10:00අෙඩ් ෙම් විචාරකයා පරන ෙපාලිස් කාරෙයක් හරි අාමිකාරෙ...අෙඩ් ෙම් විචාරකයා පරන ෙපාලිස් කාරෙයක් හරි අාමිකාරෙයක් හරිද? කතා ෙෙසලිය ඒ් විදිය. තමා. තමාලා.. හි හිAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-44951269987534885452015-06-29T05:54:59.839+10:002015-06-29T05:54:59.839+10:00පිස්සු හැදෙනවනේ මල්ලී. සොරි අයියා. දැන් කැම්පසුත් ...පිස්සු හැදෙනවනේ මල්ලී. සොරි අයියා. දැන් කැම්පසුත් එහෙමද? අපේ බැච් වලත් ඔය වගේ මල්ලිලාට පස්සේ ආපු අයියල වගේම එකට ආපු අක්කලා මල්ලිලා හිටියා. නීති විද්යාලයේනම් තාත්තයි දුවයි දෙන්නමත් එක බැච් එකේ හිටියා. ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-39174163719562081752015-06-29T05:50:48.194+10:002015-06-29T05:50:48.194+10:00++++++++++++++++++++++++++++++++++++++++++++++++++Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-78690618922638993822015-06-29T05:43:50.619+10:002015-06-29T05:43:50.619+10:00The likes of Saa Rasa defines the quality of of pr...The likes of Saa Rasa defines the quality of of products of the current Sri Lankan education system Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-89648996761266098022015-06-29T05:19:02.542+10:002015-06-29T05:19:02.542+10:00විචාරක, තමාගේ දැනගැනීම පිණිස සඳහන් කරන්න කැමතියි, ...විචාරක, තමාගේ දැනගැනීම පිණිස සඳහන් කරන්න කැමතියි, තමාට හීනෙකින්වත් හිතාගන්න අපහසු ගානක උසස් වර්ගයේ සුනක ජෝඩුවලින් ඇනෝලා වන අපි උපත ලබා ඇති බව. එහෙන්නං.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-30182389628181754692015-06-29T01:25:36.112+10:002015-06-29T01:25:36.112+10:00@ Anonymous28 June 2015 at 15:40
@ Sa rasa28 June...@ Anonymous28 June 2015 at 15:40

@ Sa rasa28 June 2015 at 17:18

@ Anonymous29 June 2015 at 00:03

සාමාන්‍ය ක්‍රමය වන්නේ, පුද්ගලයකු සමග, සංවාද, මතවාද, විවාද, ඇතිකරගත යුත්තේ, අදහස් සහ සංකල්ප පදනම් කරගෙනයි. මෙතැනදී, තමාලා මාගේ අදහස් දැක්වීම සම්බන්ධව, මෙහි දක්වා ඇති අපහාසාත්මක අදහස් ගැන, මා හට කීමට ඇත්තේ මෙපමණයි.

සා රස යනු, වෛද්‍ය ශිෂ්‍යයකු හෝ වෛද්‍යවරයකු යයි, ඊයේ පෙරේදා වෙනත් බ්ලොග් අඩවියක අදහස් දැක්වූ අයකු, පවසා තිබුනා.

චමින්ද යන වචනය, කාලීන සමාජයේ මහලු පුද්ගලයන් හඳුන්වන අපහාසාත්මක යෙදුමක් බවට පිළිගැනීමක් තිබෙනවා. සා රස යනු, වෛද්‍ය ශිෂ්‍යයකු හෝ වෛද්‍යවරයකු නම්, ඔහු හොඳින්ම දැන සිටියයුතුයි, මෙලොව උපදින සෑම දෙනාම වයසට යන බව. ඒ අනුව,, මෙහිදී මා වෙත එම යෙදුම ඉදිරිපත් කිරීමෙන්, සා රස තම වෘත්තීය ගරුත්වය කෙලෙසාගත්, එම වෘත්තීය සදාචාරයට පටහැනිව ක්‍රියාකරන, හිස් පුඟුලකු බව මෙලෙස ප්‍රසිද්ධියේ ප්‍රදර්ශනය කරනවා. මෙවැනි අය, ගමේ බඩදරු අම්මලාගේ දුක සැප බලන්නට එන, පවුල් සෞඛ්‍ය සේවිකාව හෙවත්, ගමේ භාෂාවෙන් වින්නඹු අම්මාගේ බෑග් එක උස්සාගෙන යන්නටවත්, සුදුසු නැති බව පෙනෙනවා.

ඔබ මහත්මයකු නම්, මගේ මතවාදයට එරෙහිවයි අදහස් දැක්විය යුත්තේ. මගේ වයස යනු මගේ දුර්වල කමක් නොවේ. එය හරියටම, ඔබ වෛද්‍ය වරයකු වුනත්, නිකම්ම නිකම් පුස්සෙක් කිව්වා හා සමානයි 'වෙද පුස්සා' කිව්වා හා සමානයි.

ඇනොලා දෙන්නාට කියන්න ඇත්තේ මෙයයි. පැන්සෝන් හෙවත් විශ්‍රාමයත් සෑම පුද්ගලයකුම තම ජීවිත කාලයේදී පත්වන අවස්ථාවක්. රජයේ හෝ, පෞද්ගලික අංශයේ හෝ, ස්වයං රැකියාවක යෙදී සිටියත්, එය වරදක් හෝ දුර්වලකමක් නොවෙයි. තමාලාගේ දැනගැනීම පිණිස සඳහන් කරන්න කැමතියි, තමාලාට හීනෙකින්වත් හිතාගන්න අපහසු, අද ලංකාවේ ඉන්න විධායක ශ්‍රේණියේ නිලධාරියකු ලබන මාසික වැටුපට වඩා වැඩි විශ්‍රාම වැටුපක්, මා ලබන බව.

තමාලා සිටින තත්වය ගැන, උදාහරණයකින් පැහැදිලි කරනවා නම් මෙහෙමයි.

බල්ලෝ රැලේ වැටෙන කාලයට, එක බැල්ලියකුට, බල්ලන් කීප දෙනෙක්, පාරවල් ගානේ, පඳුරු ගානේ, කඩපිල් ගානේ හැමනෙනවා. ඊට පස්සේ ඒ බැල්ලි පැටවූ ගහපුවාම, ඒ බැල්ලි දන්නේ නැහැ මේ කොයි බල්ලාගේ පැටවුද කියා. එමෙන්ම ඒ අවජාතක පර බලුපැටවුන් දන්නේ නෑ, තමන්ගේ පියා කවුද කියලා. නමුත් ඒ පර අවජාතක බලු පැටවූ, පාරේ හාමුදුරු කෙනෙක් වැඩියත්, හිඟන්නෙක් ගියත්, සාමාන්‍ය මනුෂ්‍යයෙක් ගියත් බුරනවා. උන් දන්නේ නැහැ, බුරන්න ඕනේ කුමකටද, කෙසේද, කොහොමද කියලා.

ටටා! vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-13603678856365092922015-06-29T00:03:47.559+10:002015-06-29T00:03:47.559+10:00චමින්ද අයියා කියන එකද චමින්ද අංකල් කියන එකද වැඩිය ...චමින්ද අයියා කියන එකද චමින්ද අංකල් කියන එකද වැඩිය හොඳ?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-74475835001791339322015-06-28T23:33:09.730+10:002015-06-28T23:33:09.730+10:00රජාගෙයි,වලව් හාමුලාගෙයි,හම සුදු උන් සහ උන් ලඟින් හ...රජාගෙයි,වලව් හාමුලාගෙයි,හම සුදු උන් සහ උන් ලඟින් හිටි උන් සර්,සහ මිස්ටර්,හාමු වීමත් හම කළු උන් අයිසෙ,තමුසෙ වීමත් එක්ක දශක ගානක් ඉඳලා 'අයියෙක්' වෙන්න ලැබෙන චාන්ස් එක පරෝජං කොර ගන්න එක නෙ මේ කොරන්නෙ.. ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-15892527470873810732015-06-28T19:52:19.644+10:002015-06-28T19:52:19.644+10:00කතාව නම් සහතික ඇත්ත. ඒත් මමත් සමවයසේ අයට කතා කරන්...කතාව නම් සහතික ඇත්ත. ඒත් මමත් සමවයසේ අයට කතා කරන්නේ මචන්, වැඩිමල් අයට අයියා, බාල අයට මල්ලි (ස්ත්‍රී ලිංග වර්ෂන් එක හිතාගන්න පුළුවන්නෙ). නැවත හිතල බලන්න වෙනවා. Jamis Bandahttps://www.blogger.com/profile/02180102355922652033noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-2691685217509396582015-06-28T17:30:34.422+10:002015-06-28T17:30:34.422+10:00This comment has been removed by a blog administrator.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-10207542460286729262015-06-28T17:18:13.872+10:002015-06-28T17:18:13.872+10:00චමින්ද කියන නම කොහොමද? චමින්ද කියන නම කොහොමද? DEhttps://www.blogger.com/profile/00401445396655920053noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-38361010225557480282015-06-28T16:01:07.012+10:002015-06-28T16:01:07.012+10:00විශේෂයෙන්ම ඇඩ්වර්ටයිසින් සහ පෞද්ගලික සමාගම් බොහෝමය...විශේෂයෙන්ම ඇඩ්වර්ටයිසින් සහ පෞද්ගලික සමාගම් බොහෝමයක සහෝදර සේවකයොන්ට වයස ගැන නොහිත නමින්ම කතා කරනවා. මට නම් ඒක සහෝදරාත්මකයි. සර්ලා මැඩම්ලා වෙනවට වඩා. ඒ කොම්පැණි ලාබත් ලබනවා. Anonymoushttps://www.blogger.com/profile/14856574302575153302noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-45208807598014552342015-06-28T15:41:25.022+10:002015-06-28T15:41:25.022+10:00අර උඩ ඉන්න විචාරක මහත්තයා පැරාව එළියකන්දෙදි හෙම හම...අර උඩ ඉන්න විචාරක මහත්තයා පැරාව එළියකන්දෙදි හෙම හම්බවුණානම් ආ කොහොමද මල්ලි කියලා කතා කරයි නේද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-49436992239978918452015-06-28T15:40:14.964+10:002015-06-28T15:40:14.964+10:00ඇත්ත මචං. පැන්සොන්කාරයින්ට මොනව කිව්වම මොකද? ඇත්ත මචං. පැන්සොන්කාරයින්ට මොනව කිව්වම මොකද? Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-62002641017145153112015-06-28T15:34:53.964+10:002015-06-28T15:34:53.964+10:00රසික අයියෙ මේ එකම කතාව ලියල ඇති වෙන්නෙම නැද්ද?රසික අයියෙ මේ එකම කතාව ලියල ඇති වෙන්නෙම නැද්ද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-89218519095847327732015-06-28T15:33:55.011+10:002015-06-28T15:33:55.011+10:00පැරා අයියා එක කමන්ට් එක දෙසැරයක් දැම්මෙ අයියෙක් නි...පැරා අයියා එක කමන්ට් එක දෙසැරයක් දැම්මෙ අයියෙක් නිසාද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-79272191692085543332015-06-28T15:25:05.845+10:002015-06-28T15:25:05.845+10:00ලිපියේ මුල් ජේදය හෝ දෙක කියවද්දි මට දැනුන දේ ලිපිය...ලිපියේ මුල් ජේදය හෝ දෙක කියවද්දි මට දැනුන දේ ලිපියේ අග එහෙම්ම ලියවිලා. කොළඹ නීති පීඨයේ අනිවාර්ය සංස්කෘතිය තමයි ජ්යේඨයන්ට අයියා/අක්කා වශයෙන් ඇමතීම. කිහිප වතවක් උසස් පෙළ සමත්විමට උත්සාහ කිරිමෙන් පස්සේ ආපු අයත් කිසියම් හේතුවකට අධ්‍යයන වාර පමා කරලා පසුව පීඨයට ආව අයත් ජ්‍යේෂඨ මල්ලිලාට සහ නංගිලාට අයියා සහ අක්කා වශයෙන් කතා කිරීම අනිවාර්යය්. නැත්නම් නීති පිඨ ශිශ්ය සභා ගොඩනැගිල්ල හෙවත් ‘මෝචරිය‘ ඇතුලේම අවනීතිය අත්විදින්න පුලුවන්.Prageeth Liyanaarachchihttps://www.blogger.com/profile/06345532803492578891noreply@blogger.com