tag:blogger.com,1999:blog-3059097820610332367.post5186499680908430792..comments2024-03-28T08:49:49.533+11:00Comments on රසිකොලොජි - Rasikology: දුම් බොන්නන් යනු අපතයින් ය - Kiss only non-smokers!රසික සූරියආරච්චි - Rasika Suriyaarachchihttp://www.blogger.com/profile/13647251949209234274noreply@blogger.comBlogger80125tag:blogger.com,1999:blog-3059097820610332367.post-48745710155316627852016-03-01T22:38:39.109+11:002016-03-01T22:38:39.109+11:00ගංජා ගැන මොකද හිතන්නේ රසික? ගංජා පට්ට දිව ඔසුවක් ක...ගංජා ගැන මොකද හිතන්නේ රසික? ගංජා පට්ට දිව ඔසුවක් කියන එක නම් මහ ගොබ්බ මතයක් කියල මට හිතෙන්නේ .gabahttps://www.blogger.com/profile/11568028393794327371noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-10375210336320837302015-12-02T01:16:35.821+11:002015-12-02T01:16:35.821+11:00@ රසික, ඔය ෆොටෝ එකේ තියෙන ඩබල් ඩෙකර් බස් එකේ ඇඳලා ...@ රසික, ඔය ෆොටෝ එකේ තියෙන ඩබල් ඩෙකර් බස් එකේ ඇඳලා තියෙන ලංගම ලාංඡනයෙන් කියන්න පුළුවනි, මේක 1971 ට කලින් ගත්තු ෆොටෝ එකක් කියලා. ඒ මොකද කියනවා නම් 1971 දී තමයි ලංගම ලාංඡනයට සිංහයා එකතු වුණේ.සෙල්ලං සේනhttps://www.blogger.com/profile/09486692106198618348noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-66699210367964152952015-11-29T18:47:45.830+11:002015-11-29T18:47:45.830+11:00@ Anonymous 25 November 2015 at 19:24 >>>...@ Anonymous 25 November 2015 at 19:24 >>>>>

1973 දී කැප්ස්ටන් හෙවත් නැවිකට් සිගරැට්ටුවක් ශත 3 යි; ෆෝ-ඒසස් සිගරැට්ටුවක් ශත 4 යි; ත්‍රී-රෝසස් සිගරැට්ටුවක් ශත 5 යි; ස්පෝර්ට්ස්මන් සිගරැට්ටුවක් ශත 6 යි; බ්‍රිස්ටල් සිගරැට්ටුවක් ශත 8 යි; ගෝල්ඩ් ලීෆ් සිගරැට්ටුවක් ශත 11 යි.

1973/74 ආර්ථික අහේනියෙන් පස්සේ ස්පෝර්ට්ස්මන් සිගරැට් නැතිවෙලා ගියා. අනිත් සිගරට් හිඟ වුණා. දුම්කොළ සමාගමෙන් බාල දුම්කොළ යොදා නිෂ්පාදනය කරපු "ස්ටාර්" කියලා අලුත් සිගරැට්ටුවක් හඳුන්වා දුන්නා. ඒවා පොල් කොළ රහයි. අවුරුදු දෙකකට වඩා ඒ බ්‍රෑන්ඩ් එක තිබුණේ නැහැ. රජයේ ආයතනයක් වුණු ශ්‍රී ලංකා දුම්කොළ කර්මාන්ත සංස්ථාවෙන් ත්‍රිකුණාමලයේ කන්තලේ ප්‍රදේශයේ විශාල වශයෙන් දුම්කොළ වගා කරලා ඒවායින් බීඩි නිෂ්පාදනය කළා. ඒ තමයි "ජනතා බීඩි".
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-56786208076876622012015-11-28T18:04:39.279+11:002015-11-28T18:04:39.279+11:00අපතයෙක් නොවෙමි.අපතයෙක් නොවෙමි.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-52188653158499916042015-11-28T16:59:08.429+11:002015-11-28T16:59:08.429+11:00අර මහ බයියා ප්‍රසිද්ද තැන් වල දුම්බීම තහනම් කලා නේ...අර මහ බයියා ප්‍රසිද්ද තැන් වල දුම්බීම තහනම් කලා නේද ? ඒක කොච්චර සාර්ථක උනාද ලංකාවෙ . Tourism වලට තදින්ම බලපෑවත් , වැදගත් අවශ්‍යම තීරණයක් ඒක . ඒ ගැන කථා නැත්තෙ ටොයි මානසිකත්වය නිසාද ?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-91498736701708600812015-11-28T16:31:56.817+11:002015-11-28T16:31:56.817+11:00දුංකොළ දුන නැතුවට, දුංකොළ නම් තියෙන්ඩ ඇති. ඒකනෙ දැ...දුංකොළ දුන නැතුවට, දුංකොළ නම් තියෙන්ඩ ඇති. ඒකනෙ දැහැත් පූජා කොරන්නෙ.අංජනhttps://www.blogger.com/profile/08219912293526047943noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-27825822488619726762015-11-28T16:27:27.607+11:002015-11-28T16:27:27.607+11:00අඩියක් ගහද්දි උනත් දුමක් දාන්න හිතුනොත් මම නම් නොප...අඩියක් ගහද්දි උනත් දුමක් දාන්න හිතුනොත් මම නම් නොපෙනෙන වගේම සුවඳ නොඑන තනකට යනව.

තැන තැන සිගරට් බොන පුරුද්දක් නැතත්, නවත්තන්න තරම් හේතුවක් මට නම් නොපෙනේ. ඒකෙ තියන වින්දනේටත් වෙලාවකට ආසයි.අංජනhttps://www.blogger.com/profile/08219912293526047943noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-83608128028241804532015-11-28T16:22:25.071+11:002015-11-28T16:22:25.071+11:00කරවිල, බියර්, තිත්තයි. හොරර් ෆිල්ම භය උපදවනව. ඒ උන...කරවිල, බියර්, තිත්තයි. හොරර් ෆිල්ම භය උපදවනව. ඒ උනාට වෙලාවකට ඒවත් රසවත්.අංජනhttps://www.blogger.com/profile/08219912293526047943noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-73355826975164544262015-11-28T16:19:48.371+11:002015-11-28T16:19:48.371+11:00මට තේ බීවහමත් ඔහොමයි. කට තිත්තයි, කහට රහ එනව. අනික...මට තේ බීවහමත් ඔහොමයි. කට තිත්තයි, කහට රහ එනව. අනික නිතර කෝපි බොන අය ලඟ එන කෝපි ගඳටත් මගෙ වැඩි කැමැත්තක් නෑ. හැබැයි, ඉඳල හිටල තේ රසත්, කෝපි රසත්, දුන්කොල රසත් බලන්ඩ හිතුනම බොනව. අංජනhttps://www.blogger.com/profile/08219912293526047943noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-52463697405581671522015-11-28T02:54:29.197+11:002015-11-28T02:54:29.197+11:00අනික මේකත් ඒ කාලේ මාකටින් ජිඩිබිඩිස් එකක් වෙන්න ඇත...අනික මේකත් ඒ කාලේ මාකටින් ජිඩිබිඩිස් එකක් වෙන්න ඇති (හොද නැති බව දන්න නමුත්)
මොකද ඩොකාලා සිගැරටි බොනව කිවුවුවම ඉතින් අය වෙන මොනවද
ඉබිබ දියට දැමිමම ඇන්නෑවේ කිවුව කියනවනේ
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-9575095821825083802015-11-27T18:11:29.645+11:002015-11-27T18:11:29.645+11:00රා වලට කොහොමත් සෙට් වෙන්නෙ බීඩි. හෙහ් හෙහ්..රා වලට කොහොමත් සෙට් වෙන්නෙ බීඩි. හෙහ් හෙහ්..ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-24409392078650766112015-11-27T16:32:45.197+11:002015-11-27T16:32:45.197+11:00ජීවිත කාලයට සිගරට් 2කට වඩා බී නැත - ඒත් බිව්වේ අර ...ජීවිත කාලයට සිගරට් 2කට වඩා බී නැත - ඒත් බිව්වේ අර රසික වගේමය - සමාජයීය අවස්ථාවලදී මධ්‍යම ප්‍රතිපදාවෙන් මත් පැන් පානය නම් කරමි ( ඒ වගේ අවස්ථා දැන් ලැබෙන්නේ මාසයකට වරකටත් අඩුවෙනි)

සිගරට් නම් ප්‍රතිපත්තියක් ලෙසම ගන්නෙ නැත - ( සිගරට් කොට හැම තැනම දැකීම කුඩා කල සිටම අප්‍රියම දසුනකි ) Secularist https://www.blogger.com/profile/10924110279985965239noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-55190425189385492722015-11-27T16:12:45.917+11:002015-11-27T16:12:45.917+11:00අපතයා අපතයාමයි!අපතයා අපතයාමයි!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-57885966775185691472015-11-27T16:12:26.460+11:002015-11-27T16:12:26.460+11:00හැබැයි දුම් නොබීවා කියා කෙල්ලන් අමුතුවෙන් කැමැති ව...හැබැයි දුම් නොබීවා කියා කෙල්ලන් අමුතුවෙන් කැමැති වෙන්නේත් නැත. එසේ විය හැකි එකම වෙනස, දුම් බොන්නේකු සිපගෙන ඇති කෙල්ලෙකු දුම් නොබොන්නෙකුව සිප ගෙන ඒ වෙනස වටහා ගත් විට පමණි!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-69701742964967182622015-11-27T16:10:48.610+11:002015-11-27T16:10:48.610+11:00ඉතා හොඳයි!ඉතා හොඳයි!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-25589803616308991412015-11-27T16:10:37.590+11:002015-11-27T16:10:37.590+11:00ඒ ජේෂ්ඨයාට ස්තුතිවේවා!ඒ ජේෂ්ඨයාට ස්තුතිවේවා!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-58385739741069804182015-11-27T16:09:32.404+11:002015-11-27T16:09:32.404+11:00සිගරැට් පෙට්ටි වෙනස් කළා නේද? දැන් දුම්බීම අඩුවෙලා...සිගරැට් පෙට්ටි වෙනස් කළා නේද? දැන් දුම්බීම අඩුවෙලා යැයි සිතමි.රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-77246550762821828622015-11-27T16:08:44.538+11:002015-11-27T16:08:44.538+11:00නරක ළමයි සේරම එක ගොඩේ!
සේරම කුණු එක මුල්ලට කියනවාන...නරක ළමයි සේරම එක ගොඩේ!
සේරම කුණු එක මුල්ලට කියනවානේ.රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-45732976165158999912015-11-27T16:08:00.781+11:002015-11-27T16:08:00.781+11:00ඒක හොඳ තර්කයක්. ඇත්තටම පරෝපකාරී සුපේෂල සික්ෂාකාමී...ඒක හොඳ තර්කයක්. ඇත්තටම පරෝපකාරී සුපේෂල සික්ෂාකාමී සිගරැට් බොන පින්වතුන්ට කට උත්තර නැති වෙන කතාවක්!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-166264305300456032015-11-27T16:06:59.861+11:002015-11-27T16:06:59.861+11:00මෙන්න තවත් හොඳ ළමයකේ!මෙන්න තවත් හොඳ ළමයකේ!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-29872305421570675702015-11-27T16:06:28.198+11:002015-11-27T16:06:28.198+11:00අන්න හොඳ ළමයකේ!අන්න හොඳ ළමයකේ!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-48859236333434306542015-11-27T16:05:58.109+11:002015-11-27T16:05:58.109+11:00/* මෙම බ්ලොග් අඩවිය ලියන රසික මහතා 1960-70 දශක වල .../* මෙම බ්ලොග් අඩවිය ලියන රසික මහතා 1960-70 දශක වල උඩරට මාර්ගයේ ගමන් කර ඇත්නම් */

ගමන් කර නැත. පසු කලෙක 80 දශකයේ නම් ගමන් කර ඇත්තෙමි!
රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-75341494833909264722015-11-27T16:04:35.506+11:002015-11-27T16:04:35.506+11:00අපතයෙක් නොවෙනු!
ප්‍රෙෂර් රිලීස් කරන්න ඔලුව මුදුණේ...අපතයෙක් නොවෙනු!

ප්‍රෙෂර් රිලීස් කරන්න ඔලුව මුදුණේ තියෙන පොරොප්පය ගලවන්න!

රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-56858414328105349542015-11-27T16:03:34.588+11:002015-11-27T16:03:34.588+11:00අද වින්දනය හෙට විඳවීම!අද වින්දනය හෙට විඳවීම!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-1873002122364750412015-11-27T16:02:40.278+11:002015-11-27T16:02:40.278+11:00සිගරැට් නැති නිසා ඒ දවස්වල පොරවල් රා බොන ගමන් බිව්...සිගරැට් නැති නිසා ඒ දවස්වල පොරවල් රා බොන ගමන් බිව්වේ බීඩිද?රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.com