tag:blogger.com,1999:blog-3059097820610332367.post5352676634860229306..comments2024-03-28T08:49:49.533+11:00Comments on රසිකොලොජි - Rasikology: ලූෂනයියාගෙන් මා ඇසූ ප්රශ්නය සහ ඔහු ගේ පිළිතුර - Lucien Bulathsinhala trapped in a vicious circleරසික සූරියආරච්චි - Rasika Suriyaarachchihttp://www.blogger.com/profile/13647251949209234274noreply@blogger.comBlogger19125tag:blogger.com,1999:blog-3059097820610332367.post-5613915823487829292016-08-24T09:54:13.645+10:002016-08-24T09:54:13.645+10:00රසික මේක මේ විදිහට තේරුම් ගන්න බලන්නකො. රසික මොකක්...රසික මේක මේ විදිහට තේරුම් ගන්න බලන්නකො. රසික මොකක් හරි පොදු වැඩක් ඕගනයිස් කරනව. රසික ඕකට හොඳ නිවේදකයෙක්ව හොයනව. ඔය අතරතුර රසික දන්න හොඳ ශෙෆ් කෙනෙක් ඉන්නව. මෑන් කියනව A කියන පුද්ගලය ඔය නිවේදක වැඩේ කරන්න මරු කියල. රසිකත් අර යාලු ශෙෆ්ගෙ කීමට A ට දෙනව නිවේදක කටයුතු කරන්න. හැබැයි ඉතින් A හෙණම චාටර්. මෑන් අර මුළු ඉවෙන්ට් එකම අනනව. අනාත කරනව.

ඔය සිද්දියෙන් පස්සෙ දවසක් අර ශෙෆ්ව රසිකට හමු වෙනව. දැං එතකොට ශෙෆ් රසිකට කිව්වොත් කොහොමද "රසික, ඉස්සෙල්ල ඔයා වෙනස් වෙලා ඉන්න එතකොට අපිට හොඳ නිවේදකයෙක් හොයා ගන්න පුළුවන් කියල".

මෙතනත් වෙලා තියෙන්නෙත් ඒක. දැං පත් වෙලා ඉන්න පාලකයො පත්කරගන්න කියන ඉල්ලිම කලේ ලූෂන්ලමයි. මිනිස්සු කලේ ඒ අයගෙ කීම අහල ඒ කියපු පාලකයින්ව පත් කරපු එක. දැං ඒ පාලකයො පිස්සු කෙලිනව නම් වෙනස් වෙන්න ඕනෙ මිනිස්සු නෙමේ ලූෂන්ල. ලූෂන්ල තමුන්ට පුලුවන් මොනවද බැරි මොනවද කියන එක මුලින්ම තේරුම් ගන්න ඕනෙ. ඊට පස්සෙ තමුන් දීපු වැරැදි උපදෙස් ගැන ජනතාවගෙන් සමාව ඉල්ලන්න ඕනෙ. එහෙම නැතුව තමුන් නිසා ජනතාවට කෙල උනු බව වහගන්න බොරුවට ජනතාවට වෙනස් වෙන්න කියල හරි යන්නෙ නැහැ. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-49824686600211295142016-08-23T23:11:36.612+10:002016-08-23T23:11:36.612+10:00ලූෂන් තොත්ත බබෙක්ද? මහින්ද රාජපක්ෂල දුර්දාන්තයි කි...ලූෂන් තොත්ත බබෙක්ද? මහින්ද රාජපක්ෂල දුර්දාන්තයි කියා එලවල දැං ඔය ගෙනත් තියෙන්නෙ දුර්දාන්ත නැති පාලනයක්ද? ඒකත් දුර්දාන්ත නම් ලූෂන්ල ඉස්සෙල්ලම මිනිස්සුන්ව මුලා කිරීම සම්බන්ධව මිනිස්සුන්ගෙන් සමාව ගන්න එක නෙමේද කෙරෙන්න ඕනෙ? Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-20167745919516023612016-08-16T00:24:12.928+10:002016-08-16T00:24:12.928+10:00පවට පින දිය නොහැක!පවට පින දිය නොහැක!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-11774752066960308462016-08-16T00:23:04.192+10:002016-08-16T00:23:04.192+10:00ඒ ඇනෝ ඉයන් ගේ අයියා නම් මගේ මාමා විතර විය යුතුයි!ඒ ඇනෝ ඉයන් ගේ අයියා නම් මගේ මාමා විතර විය යුතුයි!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-11167952000999765242016-08-15T22:22:38.029+10:002016-08-15T22:22:38.029+10:00අනේ පව්...අනේ පව්...නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-56432209843179468632016-08-15T19:57:32.178+10:002016-08-15T19:57:32.178+10:00ඒ විතරක් නොවෙයි, පාර්ලිමේන්තුව වීඩියෝ කරනවා නේද? ම...ඒ විතරක් නොවෙයි, පාර්ලිමේන්තුව වීඩියෝ කරනවා නේද? මං සෑහෙන්න දැකලා තියෙනවා නේ ක්ලිප්ස්. අය මර්වින් සිල්වාගේ ඒවා, වාසුදේව ගේ ගෙඩිය කතාව සහ අනුර කුමාර, රංජන්ලා ගේ කතා ගෙඩි පිටින්ම!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-42208945040461032362016-08-15T19:49:46.583+10:002016-08-15T19:49:46.583+10:00ඇනෝ අයියා කියන එක හරිඇනෝ අයියා කියන එක හරිඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-84072357319048223872016-08-15T19:42:40.590+10:002016-08-15T19:42:40.590+10:00//වෙනස පැහැදිලිව පෙනුණා. මේ රටේ මිනිස්සුන්ට පාර්ලි...//වෙනස පැහැදිලිව පෙනුණා. මේ රටේ මිනිස්සුන්ට පාර්ලිමේන්තුව බලන්න යන්න, ඒ ගැන අවබෝධයක් ලබාගන්න, පහසුකම් හදලා දීලා තියෙනවා. අපේ මන්ත්‍රීලා කැමති නෑ පාර්ලිමේන්තුව බලන්න එනවට කවුරුවත්. මොකද දන්නවා ඔක්කොම අහුවෙනවා ය කියලා. පොඩි ළමයින්ට තමයි පාර්ලිමේන්තුව බලන්න යන්න ඉඩ දෙන්නේ සාමාන්‍යයෙන්.////
සම්පූර්ණයෙන් වැරදි කතාවක් - ඕස්ට්‍රේලියාව වගේ නෙවේ ලංකාව ත්‍රස්තවාදී තර්ජනයට මුහුණ පා සිටිය නිසා ඒ අවදියේ නම් පාර්ලිමේන්තුව නැරඹීමේ අපහසුතාවක් තිබෙන්ට ඇති - නමුත් අද එවැනි කිසි අවහිරයක් නෑ - ලූෂන් නොදන්නවා වුනාට ඕනම අයෙකු හට පාර්ලිමේන්තුව නැරඹීමේ අවස්ථාව පහසුවෙන්ම උදා කරගත හැකියි - මමත් ගිය මාසේ බලන්නට ගිය නිසයි දන්නේ පර්සියස් - ද ස්ලේයර් ඔෆ් මෙඩූසාnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-48779043610930510802016-08-15T19:22:34.183+10:002016-08-15T19:22:34.183+10:00ලූෂන් බුලත්සිංහල ගී පදමාලා වැඩි වශයෙන් ලියා ඇත්තේ ...ලූෂන් බුලත්සිංහල ගී පදමාලා වැඩි වශයෙන් ලියා ඇත්තේ ඔහු ගුවන් විදුලියේ සේවය කරන කාලයේ දී (එහිම සේවය කළ අයට) බව කතාවෙන් හැඟුණි!
රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-41823620504512864762016-08-15T19:21:12.711+10:002016-08-15T19:21:12.711+10:00හොඳම උදාහරණය - සිම්බාබ්වේ ජනාධිපති මුගාබේ!හොඳම උදාහරණය - සිම්බාබ්වේ ජනාධිපති මුගාබේ!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-64882915467226512572016-08-15T19:18:47.559+10:002016-08-15T19:18:47.559+10:00ලුෂන් බුලත්සිංහල රූපවාහිනීයේ ලොක්කෙකු ලෙස සිටි බවද...ලුෂන් බුලත්සිංහල රූපවාහිනීයේ ලොක්කෙකු ලෙස සිටි බවද, ඒ කාලයේ දී පොර ගේ වැඩ පිළිවෙළ ගැන ප්‍රශ්න ඇති බවද, පෙරේදා හෙන්රි වර්ණකුලසූරිය විසින් තබා ඇති ප්‍රතිචාරයකින් පෙනුණි!

https://rasikalogy.blogspot.com/2016/08/blog-post.html?showComment=1471069096873#c690850702727298025

.රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-77647177632604857772016-08-15T19:13:19.932+10:002016-08-15T19:13:19.932+10:00ඔව් එක් හරිම අවාසනාවන්ත තත්වයක්!
ඔව් එක් හරිම අවාසනාවන්ත තත්වයක්!
රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-77711829708803804012016-08-15T19:10:59.883+10:002016-08-15T19:10:59.883+10:00ලූෂන් බුලත්සිංහල නම් සොඳුරු ගේයපද රචකයාව යටපත් කිර...ලූෂන් බුලත්සිංහල නම් සොඳුරු ගේයපද රචකයාව යටපත් කිරීමෙන් ඔහු රසිකයාට මහත් අසාධාරණයක් කරයි.
ජයවේවා..!! ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-64927984506339828202016-08-15T15:36:54.102+10:002016-08-15T15:36:54.102+10:00මෙහි නිර්මාණයක් හෝ අතිශයෝක්තියක් හෝ නැත. අවශ්‍ය නම...මෙහි නිර්මාණයක් හෝ අතිශයෝක්තියක් හෝ නැත. අවශ්‍ය නම් හඬ පටය මෙහි යොදන්නම්.

මා කර ඇත්තේ වාර්තාවක් පමණි. මගේ අදහස් ඇත්තේ ආරම්භයේ, මගේ ප්රශ්නයේ සහ අවසානයේ පමණි.රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-1702362181255125522016-08-15T15:06:23.929+10:002016-08-15T15:06:23.929+10:00//ලංකාවේ සෝල්බරි ව්‍යවස්ථාව වෙනස් කරපු දවසේ අපට අහ...//ලංකාවේ සෝල්බරි ව්‍යවස්ථාව වෙනස් කරපු දවසේ අපට අහිමිවුණේ ඒ ප්රජාතන්ත්රවාදයයි. එදා අපට දුන්නු ලණුව තමයි අපි මේ අධිරාජ්‍යවාදීන් එක්ක බැඳුම් තියාගෙන ඉන්න අවශ්‍ය නෑ කියා දේශානුරාගය ඇවිස්සීමයි.//
සම්පූර්ණ ඇත්ත. තාමත් හුඟක් තුන්වන ලෝකයේ දූෂිත දේශපාලකයින් දන්නවා පරණ අධිරාජ්‍යවාදී කතා වලින් මිනිස්සු රවටලා තමන්ගේ අඩුපාඩු හා දූෂණයන් වහගන්න
Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-61236601762441182902016-08-15T13:41:37.931+10:002016-08-15T13:41:37.931+10:00රසිකගෙ ලිපිය මම කියවන්නෙ ලංකාවෙ අර්බුදය ඇසුරින් ලි...රසිකගෙ ලිපිය මම කියවන්නෙ ලංකාවෙ අර්බුදය ඇසුරින් ලියැවුනු සාහිත්‍ය නිර්මාණයක් හැටියට. මේකෙ දේශපාලන කියවීම ගත්තොත් රසික නොයෙකුත් කරුනු අතිශෝක්තියට නංවල තියෙනවා ඇති. නිර්මාණයක් කරනකොට කොහොමත් එහෙමනෙ. රසික ලියල තියෙන්නෙ සිංහලෙන්. මේක කියවන්නෙ සිංහල සමාජය. මේකෙ මොනව හරි කරුනු කාරනා වැරදියට අර්ථකතනය කරල තියෙනවානම් ඒකෙන් රටේ ගැටලුව ලෙහීම සඳහා රසික බලාපොරොත්තුවන දේශපාලන ප්‍රවේශයට භාදාවක් වෙනවද නැද්ද් කියන එක විතරයි මට නම් වැදගත් වෙන්නෙ. අනික ඔය කරුනු කාරනා 'වැරදියට' හෝ 'හරියට' අර්ථකතනය කියන එකත් තමන්ගේ දේශපාලන මතයට සාපෙක්ෂයිනෙ. 'දත්ත' හා 'සත්‍යයන්' කියන්නෙත් ඒ ඒ මතවාද විසින් නිෂ්පාදනය කරන ඒවා. (මේක මේ 'මුලු ලෝකයම මගේ නිර්මාණයකි' වගේ ලොකු බරසාර දාර්ශනික අර්ථකින් නෙමෙයි කිව්වෙ)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-7833346702602733812016-08-15T00:55:30.389+10:002016-08-15T00:55:30.389+10:00කවුද කියල තියෙන්නෙ එයාට වැරදුනා කියල?
ලූෂන් ඒකාධිප...කවුද කියල තියෙන්නෙ එයාට වැරදුනා කියල?
ලූෂන් ඒකාධිපතියෙක් වෙන්න හදනව කියල කියන්නෙ ඇයි?
නොතේරෙන නිසයි අහන්නෙ. කරුණාකරල පැහැදිළි කරන්න.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-27688965384261339602016-08-14T21:31:58.002+10:002016-08-14T21:31:58.002+10:00ලුෂන් බුලත්සිංහලට වුනේ වැරදීමක් කියා හිතන්නේ ඇයි? ...ලුෂන් බුලත්සිංහලට වුනේ වැරදීමක් කියා හිතන්නේ ඇයි? ඇත්තෙන්ම ඒක ඔරිජිනල් සැලසුම වෙන්න බැරිද? අපි මේ රජයෙන් මේ දක්වා දැක්කේ ප්‍රජාතාන්ත්‍රික ක්‍රමවේද වල කණෙන් රිංගන ටැක්ටික්ස් ගොඩක්. මතක තියාගන්න හිට්ලර් වගේම ලුෂන් බුලත්සිංහලටත් පුළුවන් එකාධිපතියෙක් වෙන්න. ලුෂන් බුලත්සිංහල ඒක කරන්නේ එයාගේ ස්ටයිල් එකෙන්. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-7564138265501619822016-08-14T13:50:59.856+10:002016-08-14T13:50:59.856+10:00"ලූුෂන් බුලත්සිංහලට, ඔහු ගේ නිසි නමෙන් ආමන්ත්..."ලූුෂන් බුලත්සිංහලට, ඔහු ගේ නිසි නමෙන් ආමන්ත්‍රණය නොකර, ලූෂන් අයියා, ලූෂනයියා, ඔබතුමා වැනි අනවශ්‍ය පර්යා පද යොදමින් අපේ ම මිතුරන් කළ අපහාසය"

හරියටම හරි. කෙනෙකුට අක්ක, අය්යා, අන්කල්, ඇන්ටි කියන්නේ නැතුව නමින් ආමන්ත්‍රණය කරන්න පුළුවන් කියන එක ලංකාවේ බහුතරය තේරුම් නොගත් සහ කවදාවත් තේරුම් ගනියි කියල හිතන්න අමාරු දෙයක්. මෙහෙ ඇවිල්ල ඉන්න අයත් එච්චර තමයි. කැලේ මාරු වුනාට පුල්ලි වෙනස් වෙන්නේ නැහැ. Anonymousnoreply@blogger.com