tag:blogger.com,1999:blog-3059097820610332367.post5385381447398624563..comments2024-03-05T21:56:08.495+11:00Comments on රසිකොලොජි - Rasikology: විචාරක බ්ලොග්කරුවා ගේ මරණය - Some day we will all die!රසික සූරියආරච්චි - Rasika Suriyaarachchihttp://www.blogger.com/profile/13647251949209234274noreply@blogger.comBlogger38125tag:blogger.com,1999:blog-3059097820610332367.post-91022581645688669782017-05-02T12:30:13.975+10:002017-05-02T12:30:13.975+10:00රසික , ඉරහද පත්තරේ එවුන් අනාවැකි කියල් කීපාරක් ඇන...රසික , ඉරහද පත්තරේ එවුන් අනාවැකි කියල් කීපාරක් ඇන ගත්තද ? ඔය තාම පත්තරේ තියෙන්නෙකම්මලhttps://www.blogger.com/profile/11520643998561637786noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-233879501090142902017-05-01T12:36:39.611+10:002017-05-01T12:36:39.611+10:00ඔය පින්තුරය මට මතකයි. රසික වෙනත් පොස්ට් එකකත් දමා ...ඔය පින්තුරය මට මතකයි. රසික වෙනත් පොස්ට් එකකත් දමා තිබුන. සුභ ගමන් විචාරක තුමා.Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-83258671456535965392017-05-01T12:17:53.462+10:002017-05-01T12:17:53.462+10:00ඔබ දුන් තැග්ගක් ගැන ලියූ විනෝදාත්මක ලිපිය තවමත් මත...ඔබ දුන් තැග්ගක් ගැන ලියූ විනෝදාත්මක ලිපිය තවමත් මතකයි!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-67760724710712229042017-05-01T12:17:07.112+10:002017-05-01T12:17:07.112+10:00මතු දිනයක අපට හමුවේවි, එහෙ දී!මතු දිනයක අපට හමුවේවි, එහෙ දී!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-33520500242907123712017-05-01T12:16:28.919+10:002017-05-01T12:16:28.919+10:00දිනකට ලක්ෂ එකහමාරක් මිනිසුන් මිය යනවා. නමුත් දුක ...දිනකට ලක්ෂ එකහමාරක් මිනිසුන් මිය යනවා. නමුත් දුක දැනෙන්නේ අප දන්නා කියන අය ගැන විතරයි.

ඒක මිනිස් ස්වභාවය.රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-21822365813162326812017-05-01T12:14:38.976+10:002017-05-01T12:14:38.976+10:00රොබට් යනු මා විසින් හදනු ලැබූ ෆේක් ප්‍රොෆයිලයක් බව...රොබට් යනු මා විසින් හදනු ලැබූ ෆේක් ප්‍රොෆයිලයක් බවත් කවුදෝ දවසක කියා තිබුණා!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-39454975798323906672017-05-01T12:13:17.884+10:002017-05-01T12:13:17.884+10:00කම්මල, ඔබ කියන්නේ ඔබ විචාරක දැන්ම ම විය නොයන බව කි...කම්මල, ඔබ කියන්නේ ඔබ විචාරක දැන්ම ම විය නොයන බව කියා, එය එසේ වූ නිසා, යළිත් සාස්තර නොකියන්නට තීරණය කළ බව නේද?රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-19243504208079244352017-05-01T12:11:52.362+10:002017-05-01T12:11:52.362+10:00බිපෙසි!බිපෙසි!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-2498829012895460652017-05-01T12:11:28.697+10:002017-05-01T12:11:28.697+10:00හී විල් බී මිස්ඩ් ඉන් ද සිංහල බ්ලොග්ස්පියර්!හී විල් බී මිස්ඩ් ඉන් ද සිංහල බ්ලොග්ස්පියර්!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-24130051880281727522017-05-01T12:10:42.181+10:002017-05-01T12:10:42.181+10:00සේවයෙන් ඉවත් වූ හමුදාකාරයෝ කිහිප දෙනෙකුම බ්ලොග් ලි...සේවයෙන් ඉවත් වූ හමුදාකාරයෝ කිහිප දෙනෙකුම බ්ලොග් ලියති.

1. විචාරක (අසමි දකිමි සොයමි)
2. හෙන්රි වර්ණකුලසූරිය (නොකී කතා)
3. කළ්‍යාණ මිත්‍ර (කලා හිත)
4. සරත් විමලසූරිය (මං කොයි වගේ ද?)
5. වැව් ඉස්මත්ත
6. රුවන් ජයතුංග (ට්‍රාන්සිල්වේනියා)
7. ඉලංගකෝන් (ඉලංගකෝන් ගේ විවරණය)
8. තවත් අයෙකු සිටී (විස්තර මතකට නො ඒ!)

මේ අනුව බලන කළ, හමුදාකරුවන් නොවන සිවිල් ජනතාව අතරින් බ්ලොග් ලියන ප්‍රතිශතයට වඩා හමුදා සේවයෙන් ඉවත් වූ අයෙගෙන් බ්ලොග් ලියන ප්‍රතිශතය වැඩි යැයි මට සිතේ!
රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-8358981257670417832017-05-01T11:58:32.021+10:002017-05-01T11:58:32.021+10:00මට නම් දෙවරක් ම හමු වී කෙටියෙන් හෝ කතා බහ කර තිබේ....මට නම් දෙවරක් ම හමු වී කෙටියෙන් හෝ කතා බහ කර තිබේ.

එවිට දුක වැඩිය!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-81482437785837305062017-05-01T11:56:52.755+10:002017-05-01T11:56:52.755+10:00සමහරු සුබ ගමන් කියනවා, සමහරු නිවන් සුව පතනවා. මං අ...සමහරු සුබ ගමන් කියනවා, සමහරු නිවන් සුව පතනවා. මං අද ලියූ ලිපියේ ලිව්වේ, දවසක එහේ දී හමුවෙමු කියායි.

http://rasikalogy.blogspot.com/2017/05/storm-in-teacup.html

රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-16021171144666526052017-05-01T11:55:06.291+10:002017-05-01T11:55:06.291+10:00මෙතැනට අදාල නිසා මේ කරුණ කියන්නම්.
මෙවර අප්රියෙල...මෙතැනට අදාල නිසා මේ කරුණ කියන්නම්.

මෙවර අප්‍රියෙල් මාසයේ මැද මට වෛරසයක් වැළදී දවස් තුනක් තිස්සේ ඉතා දුක් වින්දා. පෙර වසරවල දී මේ ආකාරයේ වෛරස් ආසාදන හැඳුණු විට මෙතරම් වේදනාවක් නොතිබුණු බවත්, වසරෙන් වසර දරා ගැනීමේ හැකියාව අඩු වෙන බවත් මට දැනුණා.

ඒ සමගම ම අවබෝධ වුනේ, මෙලෙස දරා ගැනීමේ හැකියාව එන්න එන්න ම අඩු වී, වේදනාව එන්න එන්න ම වැඩි වී එක් වසරක මේ ආකාරයේ ආසාදනයක් සෑදණු විට එය අවසාන ආසාදනය වෙන බවයි!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-53768849963204669982017-05-01T11:50:57.597+10:002017-05-01T11:50:57.597+10:00ආවොත් යන්න වෙනවා.
යන දවස කලින් දන්නවා නම් තරමක් ...ආවොත් යන්න වෙනවා.

යන දවස කලින් දන්නවා නම් තරමක් ෂේප්. නමුත් බොහෝ දෙනෙකු එය දැන ගන්නේ නෑ.රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-11453357181619078362017-05-01T11:49:59.468+10:002017-05-01T11:49:59.468+10:00ඔබේ මේ විස්තරය මෙලෙස ලියා තැබීම පිළිබඳ ස්තුතියි. ඔ...ඔබේ මේ විස්තරය මෙලෙස ලියා තැබීම පිළිබඳ ස්තුතියි. ඔහු බොහෝ දෙනෙකුට විවිධාකරයෙන් උදව් කර ඇති බව පැහැදිළියි.රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-22324872929244424442017-05-01T11:48:14.360+10:002017-05-01T11:48:14.360+10:00මා සමගත් අදහස් ගැටුමක් ඇති වී පසුව එය සුන්දරව නිරා...මා සමගත් අදහස් ගැටුමක් ඇති වී පසුව එය සුන්දරව නිරාකරණය වුණා!

http://rasikalogy.blogspot.com/2017/05/storm-in-teacup.htmlරසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-78044465279543504752017-05-01T01:25:11.644+10:002017-05-01T01:25:11.644+10:00ඔය ටික තමන්ගේ ප්‍රොෆයිල් එකෙන් ඇවිත් කියන්න බැරිද?...ඔය ටික තමන්ගේ ප්‍රොෆයිල් එකෙන් ඇවිත් කියන්න බැරිද?dampatadedunna.blogspot.comhttps://www.blogger.com/profile/03335263105931004284noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-33626029062916514882017-05-01T00:44:36.249+10:002017-05-01T00:44:36.249+10:00එතුමා අසනීපයෙන් පසුවෙන බවත් ඔහුගේ රෝගී තත්වය මෙයැය...එතුමා අසනීපයෙන් පසුවෙන බවත් ඔහුගේ රෝගී තත්වය මෙයැයි ඉවාන් අයිය විස්තර කියද්දී ඔහුගේ මරණයට පෙර පටන් 'අනේ දෙයියනේ" කියලා හිතෙන්න ගත්තා. ගිය අවුරුද්දේ බ්ලොග් සම්මාන උළෙලේදී මං එක්ක ලගින්ම හිටියා, ගොඩක් දුකයි නිවන්සුව ඔබ තුමාට Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-52048934849899176002017-05-01T00:19:59.413+10:002017-05-01T00:19:59.413+10:00සුබ ගමන් විචා...සුබ ගමන් විචා...වාසිතය ( ඩියෝන් මිතිල ප්‍රනාන්දු )https://www.blogger.com/profile/06592992240000250922noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-40207208800218469322017-04-30T22:59:05.843+10:002017-04-30T22:59:05.843+10:00විචා මැරෙනවා කියලා තමුන් කිව්වා කියලා සාක්කි ඇතුව ...විචා මැරෙනවා කියලා තමුන් කිව්වා කියලා සාක්කි ඇතුව ඔප්පු කරන්න පුළුවන්ද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-79346236135182321102017-04-30T22:46:56.770+10:002017-04-30T22:46:56.770+10:00ලිපි තුළින් පමණක් දුටු විචාරක නික්මයාමෙන් අප තුළ ඇ...ලිපි තුළින් පමණක් දුටු විචාරක නික්මයාමෙන් අප තුළ ඇති කළ කම්පාව සුළුපටු නෑ MPP Gunasinghehttps://www.blogger.com/profile/06805585827350785437noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-13295404082639055032017-04-30T22:29:20.129+10:002017-04-30T22:29:20.129+10:00විචාරක මහතාට සුභ ගමන්, බ්ලොග් ලෝකයෙ සැකයක් මතුවෙලා...විචාරක මහතාට සුභ ගමන්, බ්ලොග් ලෝකයෙ සැකයක් මතුවෙලා තියෙනවා, රොබට් කියන්නෙ විචාරක හදපු ෆේක් ප්රෝෆයිලක් කියලා... Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-53114350230369951302017-04-30T21:07:32.527+10:002017-04-30T21:07:32.527+10:00අන්තිමට් මට කතාකරද්දි ඔහු අසනීප වීමට ආසන්නව ඉන්න ඇ...අන්තිමට් මට කතාකරද්දි ඔහු අසනීප වීමට ආසන්නව ඉන්න ඇති. කුරුණෑගල තියන්න කියපු පොත ගන්න කියන්න ඔහුව සම්භන්ද කරගන්න ඊට පස්සෙ බැරිඋනා . සුභ ගමන් විචාරක ....
මින්පසු සාත්තර නොකියමි.කම්මලhttps://www.blogger.com/profile/11520643998561637786noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-81743317776168658562017-04-30T19:20:08.974+10:002017-04-30T19:20:08.974+10:00The bald Sherlock Holmes of Sydney with Wicharaka ...The bald Sherlock Holmes of Sydney with Wicharaka lolAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-829604689192925502017-04-30T19:13:39.903+10:002017-04-30T19:13:39.903+10:00MISS YOU WICHA............!MISS YOU WICHA............!Anonymousnoreply@blogger.com