tag:blogger.com,1999:blog-3059097820610332367.post5691100419705729154..comments2024-03-28T08:49:49.533+11:00Comments on රසිකොලොජි - Rasikology: දේශපාලුවන් සම්මාන දුන් අපි නොදන්නා සයිබර් සම්මාන උළෙලක් - Cyber Awards 2016 (Blogs, Vlogs, Twitter, Instagram and all included)රසික සූරියආරච්චි - Rasika Suriyaarachchihttp://www.blogger.com/profile/13647251949209234274noreply@blogger.comBlogger27125tag:blogger.com,1999:blog-3059097820610332367.post-7950373451455895912017-03-30T16:40:13.596+11:002017-03-30T16:40:13.596+11:00පාරිශුද්ධ මිනිස්සු නෑ. සාපේක්ෂයි හැබැයි මේ පාර මහි...පාරිශුද්ධ මිනිස්සු නෑ. සාපේක්ෂයි හැබැයි මේ පාර මහින්ද දේශප්‍රිය ප්‍රධාන අමුත්ත කළා නං කොයි තරං ගෞරවයක්ද...නොකී කතාhttps://www.blogger.com/profile/09505643429236474763noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-85786855903015485142017-03-30T14:11:52.170+11:002017-03-30T14:11:52.170+11:00ඕකට පොලිතීසයා කියා වචනයක් හඳුන්වාදීමට ගත උත්සාහය ර...ඕකට පොලිතීසයා කියා වචනයක් හඳුන්වාදීමට ගත උත්සාහය රසිකට මතකද ? Secularist https://www.blogger.com/profile/10924110279985965239noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-81461902999045168572017-03-30T06:37:20.550+11:002017-03-30T06:37:20.550+11:00කවද තිබ්බ එකක්ද? anyway දේශපාලකයෝ නැතිව තියන්න හුඟ...කවද තිබ්බ එකක්ද? anyway දේශපාලකයෝ නැතිව තියන්න හුඟක් අය කැමැතියි. නමුත් ඔය අදීන කලාකරුවෙක් හොයල දෙන්න පුලුවන්ද ඒකට? හැබැයි අදීන කියන්නේ නියමම අදීන - කිසිම පක්ෂයකට ගැති නැති ? මම මේ නෙළුම් යාය හොඳයි කියනවා නෙමේ. ළඟදීම ලිපියක් ලියැවෙනවා ඒ ගැන. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-24686238922571741132017-03-29T23:15:52.065+11:002017-03-29T23:15:52.065+11:00දෙයියනේ වැඩි දෙනෙක් නොදන්න එහෙම එකකුත් තිබී තියනවා...දෙයියනේ වැඩි දෙනෙක් නොදන්න එහෙම එකකුත් තිබී තියනවා !MPP Gunasinghehttps://www.blogger.com/profile/06805585827350785437noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-74988251108102170392017-03-29T22:37:32.748+11:002017-03-29T22:37:32.748+11:00මේමයි ඉතින්. කශේරුකා කෝණ මාන ආදිය තම තමන්ගේ...මේමයි ඉතින්. කශේරුකා කෝණ මාන ආදිය තම තමන්ගේ හිත නිවා ගන්න. එව්වා තමන්ට දැනුනට පින්තුරයක් බලලා ඇඳලා පෙන්නලා අනුන්ට දන්නුවට ලෝක බෝලේ කැරකෙන එකට වෙනසක් වෙන්නේ නැහැ. ඒ කැරකෙන බෝලේ දෙසපාලකයයි ඌව සම්මානේ දෙන්න ගෙන්නන ගොට්ටයි දෙන්නට ඔය කෝණ මාන සීන් වලින් බලපෑමක් නැහැ. උන් කිසියම් අරමුනකින්න් වැඩේ කලානම් ලෙසටම එය ඉටු වෙනවා. හිටන් ගත්තත් නැවිලා ගත්තත් පෙරලිලා ගත්තත් සපත්තු ලෙව කාල ගත්තත් එක ම රිසල්ට් එක.

"කොන්ද කෙලින් තියාගෙන" කියා කියන්නේ භාෂා ප්රයෝහයක් මිස ලිටරලි පිට කොන්ද කෙලින් හිටවන් කියන එක නෙවි.

යම් හෙයකින් මේ වගේ දේවල් වල සැඟවුණු දේශපාලනය ගැන එතරම් වොරීඩ් නම් එන අය ගැන එතරම් අකමැතිනම් කෝනමානේ පැත්තක තියල නොයා ඉන්න පුළුවන්නේ. ගියාම එපා වුනානම් නැගිටලා එන්න පුළුවන්නේ.

එසේනම් කෝනමානයේ සරණින් සිත් නිවී සැනසේවා
Sujeewa Kokawalahttps://www.blogger.com/profile/02963694008974806937noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-64725699858666995112017-03-29T22:27:40.464+11:002017-03-29T22:27:40.464+11:00MAMA KIWWETH EKAMY.MAMA KIWWETH EKAMY.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-9530402239574423362017-03-29T21:51:17.288+11:002017-03-29T21:51:17.288+11:00මාත් පසුව වීඩියෝව දැක්කා!මාත් පසුව වීඩියෝව දැක්කා!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-38453113290063946552017-03-29T21:47:24.634+11:002017-03-29T21:47:24.634+11:00මගේ ප්රශ්නය මෙහෙම පාලු කරගෙන ගිහින් ගිහින් අන්තිම...මගේ ප්රශ්නය මෙහෙම පාලු කරගෙන ගිහින් ගිහින් අන්තිමේ දී මුන්ට මොකක් කරන්න හරි දේශයක් ඉතුරු වෙයි ද කියන එකයි!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-33556123509163699842017-03-29T21:35:19.411+11:002017-03-29T21:35:19.411+11:00මොකා!මොකා!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-27370519828250333222017-03-29T21:30:27.567+11:002017-03-29T21:30:27.567+11:00අනිවා!අනිවා!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-85728496129721916642017-03-29T21:29:42.487+11:002017-03-29T21:29:42.487+11:00කෝණ මානයක් තියේ නම් කශේරුකාවේ නැම්ම බලන්න තිබුණා!කෝණ මානයක් තියේ නම් කශේරුකාවේ නැම්ම බලන්න තිබුණා!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-12871902005917082952017-03-29T21:16:23.511+11:002017-03-29T21:16:23.511+11:00ටැබූ කළේ තමන් කැමති බ්ලොග්වල ලයිස්තුවක් පළ කිරීමයි...ටැබූ කළේ තමන් කැමති බ්ලොග්වල ලයිස්තුවක් පළ කිරීමයි!
සම්මාන උළෙලක් කියා එකක් තිබුනේ නෑ!

මුලින් ම බ්ලොග් සම්මාන උළෙලක් පැවැත්වුනේ 2009 දී, රාජකීය විද්‍යාලයේ සාහිත්‍ය සංගමය මගින්. එය තෙවසරක් පැවැත්වුණා!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-85756197810592797982017-03-29T18:32:03.955+11:002017-03-29T18:32:03.955+11:00රසික කියන ඔය සයිබර් සම්මාන උළෙල ගැන මුහුණු පොතේ නම...රසික කියන ඔය සයිබර් සම්මාන උළෙල ගැන මුහුණු පොතේ නම් යම් ෂෙයා වීමක් දුටුවා.එපමණයි ඒ ගැන දන්නේ.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-54531609329276065682017-03-29T17:28:44.900+11:002017-03-29T17:28:44.900+11:00මටනම් හිතුනේ කොන්දේ ආනතියටත් වඩා, සිංහල භාශාවට එක...මටනම් හිතුනේ කොන්දේ ආනතියටත් වඩා, සිංහල භාශාවට එකතු උනු අපූරු පාරිභාෂික වචනයක් වුනු "දෙශපාලනඥයා" කියන වචනය ක්‍රමයෙන් "දේශපාලකයා" වෙලා දැන් වෙනකොට "දෙශපාළුවා" වුනේ කොහොමද කියන එකයි.නයනේ - සිතුවිළිhttps://www.blogger.com/profile/15450316150829776338noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-49080954488221452712017-03-29T16:00:37.981+11:002017-03-29T16:00:37.981+11:00එසේ ම වේවා!එසේ ම වේවා!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-60472537201121403372017-03-29T15:59:21.242+11:002017-03-29T15:59:21.242+11:00නොව පැරණිය වෙන රමණිය විටින් විට!නොව පැරණිය වෙන රමණිය විටින් විට!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-57579049125142569852017-03-29T15:55:46.147+11:002017-03-29T15:55:46.147+11:00බේර බේර කඳුළු කැටී
වේදනාවෙ හඬමි වැටී...!බේර බේර කඳුළු කැටී
වේදනාවෙ හඬමි වැටී...!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-44808999354121348292017-03-29T14:52:12.870+11:002017-03-29T14:52:12.870+11:00සුභ පැතුම්!!!! සුභ පැතුම්!!!! Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-40263447438778879242017-03-29T12:54:59.900+11:002017-03-29T12:54:59.900+11:00මේ පාර නෙලුං යායට යන්න බැරි වීම ගැන කාකා දුකට පත්ව...මේ පාර නෙලුං යායට යන්න බැරි වීම ගැන කාකා දුකට පත්වී ඇත.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-53533645699758202562017-03-29T01:54:17.020+11:002017-03-29T01:54:17.020+11:00උඩින් තියෙන ජැක්සන් ඉන්න ෆොටෝ එක පසුගිය සරසවි සම්ම...උඩින් තියෙන ජැක්සන් ඉන්න ෆොටෝ එක පසුගිය සරසවි සම්මාන උළෙලෙ එකක්.නොකී කතාhttps://www.blogger.com/profile/09505643429236474763noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-63705393692301279272017-03-29T01:52:51.182+11:002017-03-29T01:52:51.182+11:00දේශපාලුවෝ නං එදා ඉඳං අද දක්වාම සම්මාන දෙනවා. ගන්න ...දේශපාලුවෝ නං එදා ඉඳං අද දක්වාම සම්මාන දෙනවා. ගන්න අයත් ගන්නවා. ගොඩක් රාජ්‍ය හා ව්‍යාපාරික අංශ වලින් සම්මාන දෙද්දි දේශපාලුවො ගේනවා. එහෙම නොකරන්න අදීන දැක්මක් තියෙන්නෙ කීයෙන් කී දෙනාටද?
ගොඩක් සම්මාන සංවිධානය කරන අය දේශපාලකයින් ගෙන්නන්නෙ වෙනත් ලාබ ප්‍රයෝජන තකා බව පැහැදිලියි.නොකී කතාhttps://www.blogger.com/profile/09505643429236474763noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-24530255985819511122017-03-28T21:05:00.792+11:002017-03-28T21:05:00.792+11:00බ්ලොග් සම්මාන උළෙලක් අතත්‍යව මුලින්ම පැවැත්වූයේ ටැ...බ්ලොග් සම්මාන උළෙලක් අතත්‍යව මුලින්ම පැවැත්වූයේ ටැබූ සබ්ජෙක්ට්ස් නේද ? Secularist https://www.blogger.com/profile/10924110279985965239noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-16277568980185330502017-03-28T19:27:04.725+11:002017-03-28T19:27:04.725+11:00ෂා!!! මේක නියමයිනේ. අති විශිෂ්ටයි. සම්මාන ලබපු හැම...ෂා!!! මේක නියමයිනේ. අති විශිෂ්ටයි. සම්මාන ලබපු හැමෝටම සුභ පැතුම්!!!! :)))))))))))කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-30410142452444710142017-03-28T18:13:08.150+11:002017-03-28T18:13:08.150+11:00KAKKA BUWATA JEALOUSY. KAKKA BUWATA JEALOUSY. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-8210697443515379802017-03-28T18:10:54.912+11:002017-03-28T18:10:54.912+11:00DUKA THAMAI RANJANI. (KAKA)DUKA THAMAI RANJANI. (KAKA)Anonymousnoreply@blogger.com