tag:blogger.com,1999:blog-3059097820610332367.post5712176627322399077..comments2024-03-29T19:57:43.080+11:00Comments on රසිකොලොජි - Rasikology: (නොරට වෙසෙන දෙමව්පියන්) දරුවා සමග ඉංග්ලිෂ් භාෂාවෙන් කතා කිරීම - English or Singlish?රසික සූරියආරච්චි - Rasika Suriyaarachchihttp://www.blogger.com/profile/13647251949209234274noreply@blogger.comBlogger84125tag:blogger.com,1999:blog-3059097820610332367.post-66061500840337915562016-08-22T23:40:51.218+10:002016-08-22T23:40:51.218+10:00[img]https://4.bp.blogspot.com/-nHRRt_Er1mM/V7nb_9...
[img]https://4.bp.blogspot.com/-nHRRt_Er1mM/V7nb_9oPZpI/AAAAAAAAPFQ/5neCwcD3N9YnkL6uo862rLq75WCn1xsFwCLcB/s320/13962580_527291544130059_8774925092504064113_n.jpg[/img]Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-71818732115978453132016-07-16T07:00:19.676+10:002016-07-16T07:00:19.676+10:00දරුවයි, අපියි කියන්නේ පුද්ගලයන් දෙන්නෙක්නේ අජිත්.....දරුවයි, අපියි කියන්නේ පුද්ගලයන් දෙන්නෙක්නේ අජිත්.. අපිට දැනෙන දෙයක් එයාලට නොදැනෙන්න පුලුවන්.. හින්දි තරම් සිංහල තාලමය නොමැති නිසා එයාලට හිතට දැනෙන්නේ නැතුව ඇති.. ඔබ කියනවා වගේ දැන් නම් පරක්කු වැඩි ඇති..අපි හැමෝම තෝර ගන්නේ වඩා දැනෙන ලේසි දේ..නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-74115944982722963552016-07-16T06:22:05.379+10:002016-07-16T06:22:05.379+10:00මම යම්කිසි සතුටක් ලබනවාට වඩා සිංහල ගීතයක් ඇහුවම ම...මම යම්කිසි සතුටක් ලබනවාට වඩා සිංහල ගීතයක් ඇහුවම මට ලැබෙන සතුට ඔවුන්ට ලැබෙනවට තමා මම කැමති. නමුත් ඒකට ඒගොල්ලන්ගේ තර්කය තමා - ඒ ගොල්ලෝ හින්දි සින්දු අහන්නේ භාෂාව දන්නේ නැතිව. ඒ නිසා එක අදාල නැහැ. සින්දුවේ තේරුම කියන්න කියල. හින්දි සින්දු අහන්න පුරුදු වුනේ කොහොමද දන්නවද? ලංකාවෙන්. නෑදෑ ළමයි පුරුදු කරලා. ඔය ඉහත කියන දේ අපි කලේ පන්සල් ගිහින් හෙම. නමුත් ඒකෙන් වුනේ පාලි අහන්න ගිහිල්ල ඔවුන්ට එපා වීම. දැන් පරක්කු වැඩියි කියල මට හිතෙන්නේ. මෙහෙ ඉන්න ගොඩක් සිංහල දෙමාපියන්ගේ ළමයි පවා දෙමාපියන්ට උත්තර දෙන්නේ ඉංග්‍රීසියෙන්. මට හිතෙන්නේ ඒක ස්වභාවිකයි කියල. මගේ ළමයි දැන් අම්මට පිළිතුරු දෙන්නෙත් ඉංග්‍රීසියෙන්. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-2281360238689468732016-07-16T05:09:38.591+10:002016-07-16T05:09:38.591+10:00සොරි වෙන්න ඕනේ, දැන් තේරුණා මේක මේ රසික දාපු නමක්න...සොරි වෙන්න ඕනේ, දැන් තේරුණා මේක මේ රසික දාපු නමක්නේ. රසිකගේ මොලේ තමා මොලේ!!
ඔහොම යන්, ඔහොම යන්, අනිත් නගර ටිකත් සිංහලට පෙරලමු.

දැන් චීනේ අර දුපත් වලට අයිතිවාසිකම් කියනවා වගේ එතකොට තව ටික කාලෙකින් අපිටත් බැරිය ඔය රටටත් අයිතිවාසිකම් කියාගෙන පනුවර ට හරි ඇපුර ට හරි එන්න.
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-5855986578752497322016-07-16T02:10:32.541+10:002016-07-16T02:10:32.541+10:00අජිත් මට ඔබේ කමෙන්ට් එක කියෙව්වම හිතුන් දේ ලියන්න ...අජිත් මට ඔබේ කමෙන්ට් එක කියෙව්වම හිතුන් දේ ලියන්න හිතුනා. මට දැනුනු විදිහට ඔබට ඕන ඔබේ දරුවන් සිංහලෙන් කතා කිරිම හෝ කියවිම තුලින් ඔබ යම් සතුටක් ලැබිම.. සිංහල ඔබේ මව් බස නිසා විඳින.. එය සාමාන්‍යයි.. නමුත් ඔබේ දරුවන්ට ඔබේ ඒ හැඟිම ඔබ විසින් හරි හැටි දැනෙන්න ඔවුන් සමඟ කතා බහේ යෙදිල ඇසුරු කරලා නැහැ කියලා මට හිතෙනවා. ඔබට දැනෙන ඔවුනට නොදැනෙන දෙයක් වෙනුවෙන් දරුවන් නමන්න හරි අමාරුයි අජිත්.. ඔබ ඔවුන්ට ඔබේ හැඟිම දනවන්න ඔනේ සිංහලෙන් කතා කලාම ඔබට දැනෙන.. දරුවන් එක්ක නිතරම ඔබට වඩා වැඩි කාලයක් ගත කරන බිරිඳට ( ඔබේ හැඟිම ඇය වටහා ගෙන නම් පමනක් ) පුලුවන් ඔබේ හැඟිම් දරුවන්ට වටහා දෙන්න දෙවල් කරන්න. උදාහරනයකට විශේෂ දවසක සිංහලෙන් යම් දෙයක් සැදිම උපදින කාඩ් පතක් හෝ කේක් එකක නම ලිවිම හෝ බිත්ති සැරසිල්ලක් ( පිටපත් කිරීම ඕනම කෙනෙකුට කල හැකියි )...එවිට එය දකින ඔබේ හැසිරිමේ වෙනස තුලින් ඔබේ හැඟිම දරුවන්ට දැනෙන්න ඉඩක් හදා ගන්න පුලුවන් මම හිතන්නේ.. නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-43110728003925272912016-07-15T01:29:19.419+10:002016-07-15T01:29:19.419+10:00AIT කියන අකුරු තිබුණත් නැතත්, නිවස කියන අරුත දෙන්න...AIT කියන අකුරු තිබුණත් නැතත්, නිවස කියන අරුත දෙන්න විලේජ් කියන්නේ එහේදී විතරයි.

විලේජ් එකටත් විලේජ් කියනවා, ගෙදරට කියන්නේත් විලේජ් කියලාම තමයි. ඒක මහා විකාරයක් ලෙසයි මට ඒ කාලේ පෙනුනේ.

රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-35977932927305984052016-07-15T01:24:34.064+10:002016-07-15T01:24:34.064+10:00බුදු අම්මෝ තරහ ගියාද?
මෙන්න මේක කියවන්නකෝ, සිනුවර...බුදු අම්මෝ තරහ ගියාද?

මෙන්න මේක කියවන්නකෝ, සිනුවර ගැන විස්තර තියෙනවා!

සිඩ්නි නගරයට අළුත් නමක් - Sydney renamed...! :: http://rasikalogy.blogspot.com/2015/04/sydney-renamed.html

රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-7382309416198072016-07-14T16:35:13.870+10:002016-07-14T16:35:13.870+10:00විලේජ් කිව්වෙ AIT එකේ ස්ටුඩන්ට් විලේජ් එකට. මගේ A...විලේජ් කිව්වෙ AIT එකේ ස්ටුඩන්ට් විලේජ් එකට. මගේ AIT වචනෙ හැලිලා උඩ කමෙන්ට් එකෙසඳ වියමන්https://www.blogger.com/profile/07212108624444668732noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-28686250702033628472016-07-14T11:16:15.724+10:002016-07-14T11:16:15.724+10:00පසුව පිළිතුරක් ලියන්නම්-
ස්තුතියි!පසුව පිළිතුරක් ලියන්නම්-
ස්තුතියි!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-51497643387488771762016-07-13T23:22:24.824+10:002016-07-13T23:22:24.824+10:00ඔය පින්තුරේ ඉන්න කෙනා රසිකගේ මලයෙක් වගේ. ඔය පින්තුරේ ඉන්න කෙනා රසිකගේ මලයෙක් වගේ. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-33071679157484520372016-07-13T23:21:47.807+10:002016-07-13T23:21:47.807+10:00රසික මේකනම් මට සෑහෙන ප්‍රශ්නයක් වුණා. මම සිංහලෙන් ...රසික මේකනම් මට සෑහෙන ප්‍රශ්නයක් වුණා. මම සිංහලෙන් කතා කලේ. බිරිඳ ජර්මන් වලින් කතා කලේ. දරුවෝ දෙන්නටම ජර්මන් හොඳට පුළුවන් මව් භාෂාව වගේ. මම වැඩ ඇරිලා ඇවිත් කතා කරන ටිකට ඉංග්‍රීසියෙන් තමා දෙන්නම උත්තර දෙන්නේ. පස්සේ පස්සේ ඉංග්‍රීසියෙන් මිසක් සිංහලෙන් මාත් එක්ක කතාව නැවැත්වුවා. මම සිංහල ඉගැන්වූවා දන්නා නංගි කෙනෙකුට කියලා. ඒත් හරි ගියේ නැහැ. පස්සේ දවසක ළමයි දෙන්නම ඇහුවා මගෙන් - "අපට මොකටද සිංහල. අපි මොනවටවත් පාවිච්චි කරන්නේ නැහැ ඒ භාෂාව. ලංකාවේ ගියත් ඒ අය උත්සාහ කරන්නේ ඉංග්‍රීසි කතා කරන්න කියල."
ඒ කතාව ඇත්ත. ලංකාවේදී දෙමව්පියෝ තමන්ගේ ළමයින්ට කියනවා ඉංග්‍රීසියෙන් කතා කරන්න කියල අපේ දෙන්නට. මට මතකයි ඔය ජාත්‍යන්තර විදුහලකට යන ළමයෙක් නිතරම එයාගේ තාත්ත අරන් ආව අපි හිටිය ටික දවසට මේ දෙන්න එක්ක ඉංග්‍රීසි කතා කරන්න කියල.
පොඩි කාලේ මෙහෙ පන්සලක වෙසක් ගීත වලට "දම් සුගන්දේ" සින්දුව කියපු මේ දෙන්නා දැන් වචනයක් කතා කරන්නේ නැහැ.
මම තවම සටන අත හැරලා නැහැ. නමුත් දැනට පැරදිලා ඉන්නේ.
දෙන්නගෙම තර්කය "ලංකාවෙත් ඉංග්‍රීසියෙන් නම් කතා කරන්නේ අපි මොකටද සිංහල ඉගෙන ගන්නේ කියන එක."
මම කියන්නේ - මට ආසයි ඔයාල කොහොම හරි සිංහල පොතක් පතක් කියවල මම ගත්ත සතුට ඔයාලත් ලබනවා නම් කියල.
අර ප්‍රා ජේත් වැඩේ කෑවනේ.
දැන් දෙන්නම කියන්නේ - "අර අන්කල් ප්‍රදීප් වගේ ඉංග්‍රීසියෙන් පොත් ලියන්න. වඩා හොඳයිනේ ඒක. බ්ලොග් එකත් ඉංග්‍රීසියෙන් ලියන්න." Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-12362895596923615412016-07-13T18:48:28.596+10:002016-07-13T18:48:28.596+10:00ඔව් පිළිගන්නවා පිටරට ඉන්න යට විතරක් ඒ කතාව අදාලබව....ඔව් පිළිගන්නවා පිටරට ඉන්න යට විතරක් ඒ කතාව අදාලබව. හැබැයි මෙහෙම දෙයක් තියනව නේද. අද සමහර උදවිය ළමයින්ට ගෙවල් වල ඉංග්‍රීසියෙන් කතා කරන්න උගන්වන්න උත්සාහ කරනව ඔවුනුත් ගෙදර ඉංග්‍රීසියෙන් කතා කිරීමෙන්. මම දන්නා තරමට පුද්ගලිකව මට එහෙම කරගන්න පලුවන් යයි සිතමු. හැබැයි මගේ ඉංග්‍රීසි සහ බිරිඳගේ ඉංග්‍රීසි පිටරට ඉංග්‍රීසි වල තත්වයට එන්නෙ නෑ. එතකොට ඒ ළමයට ඉංග්‍රීසිත් හරියට බෑ, සිංහලත් හරියට බෑ. මම කියන්නෙ පුළුවන් සිංහල ඉස්සෙල්ල උගන්වන්න ඕන. ඊට සමගාමීව ඉංග්‍රීසි උගන්වන්න ඕන. මමත් විශ්වාස කරන ආකාරයට අපි දෙමලත් උගන්වන්න ඕන ළමයින්ට. හැබැයි පළමුව දෙමාපියන්ට හොඳින් පුළුවන් මව් භාෂාව උගන්වන්න අවශ්‍යයි.එක හරියට නොකර භාග ඉංග්‍රීසි ඉගැන්නුවොත් ළමයි නන්නත්තාරයි...සජ්ජා (පඩංගුව)https://www.blogger.com/profile/14797711044367745484noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-80507631039287623612016-07-13T08:49:00.974+10:002016-07-13T08:49:00.974+10:00මට ඕන කලේ ලංකාව එපාකරපු ගෑනිගෙ පවුලේ කාපාලු සෙට් එ...මට ඕන කලේ ලංකාව එපාකරපු ගෑනිගෙ පවුලේ කාපාලු සෙට් එක අපේ ළමයි එක්ක කථාකරල ඒ ළමයින්ගේ ඔලුවලට විස දාන එක නවත්තන්න. ඒ නිසා සින්හල ඉගෙනගැනීමට මම මුල් තැනක් දුන්නේ නෑ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-12143181057282620752016-07-13T05:44:54.831+10:002016-07-13T05:44:54.831+10:00ඒ වගේම රසික.. කිසිම දවසක කිසිම දෙමාපියෙක්ව දිරිමත්...ඒ වගේම රසික.. කිසිම දවසක කිසිම දෙමාපියෙක්ව දිරිමත් කරන්න වත් යොමු කරන්නවත් එපා දරුවන් එකිනෙකා හා සන්සන්ඳනය කරන්න.. ඒ වෙනුවට අවුරුද්දෙන් අවුරුද්ද දරුවා දරුවා එක්කම සසඳා බලන්න හුරු උනොත් දෙමාපියන් හරි වටිනවා..

සමහර වෙලාවට දෙමාපියන් කරන්නේ අරයගේ දරුවා මෙහෙම කලා අරෙහෙම කලා කියලා දරුවා ඉස්සරහම කියලා ඒ දරුවගේ තියන වටිනාකමත් ආත්ම ශක්තියත් නැති කරලා දානවා..

හැම දරුවෙක්ම සුවිශේෂි.. වටිනවා. ආවේණිකයි.. ඒක දෙමාපියන් අඳුර ගැනිම වටහා ගැනීම හරිම වැදගත්...නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-70003214611160409002016-07-12T23:43:17.751+10:002016-07-12T23:43:17.751+10:00My problem is why Sri Lankan 2nd generation can...My problem is why Sri Lankan 2nd generation can't speak in both languages while Turkish , Italian and arabics can? What's their secret???? Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-39260734879109782422016-07-12T21:37:37.158+10:002016-07-12T21:37:37.158+10:00Agree 100%Agree 100%ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-79288837330034003982016-07-12T17:59:29.702+10:002016-07-12T17:59:29.702+10:00හප්පේ මූ කැඩිච්ච ඉන්ගිරිස් කථා කළත්, ඔසී සුද්දන්ටත...හප්පේ මූ කැඩිච්ච ඉන්ගිරිස් කථා කළත්, ඔසී සුද්දන්ටත් ඔසී ඇක්සන්ට් එකෙන් ඉංග්‍රීසි කතා කොරන හැටි උගන්වනවා. බලපල්ලකො මූගෙ කතා ?? පව් ඔසී සුද්දො සිංහලෙන් වෙන්ටැ කතා කොරන්නෙ. මූගෙ ඔක්කොම කතා මේ වගේම ඇති. සියල්ල දත්, ක(ක්)කා මහත්තයනෙ. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-91541138392713019292016-07-12T17:52:20.074+10:002016-07-12T17:52:20.074+10:00මේ හැමදේටම හේතුව තිසර දෙමාපිය නොදැනුවත්කම්...භාශාව...මේ හැමදේටම හේතුව තිසර දෙමාපිය නොදැනුවත්කම්...භාශාවක් කතා කිරිම යනු කුමක්ද යන්න ගැන සහ තම දරුවා යනු කවුරුන්ද කියා අඳුනා ගැනිම ගැන... ස්වාධීනව නොසිතිම..නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-54589434256972193852016-07-12T17:47:16.537+10:002016-07-12T17:47:16.537+10:00පිරිමි ලමයි භාශාව අතින් පෙන්වන්නේ මොළයේ වැඩිමේ පස...පිරිමි ලමයි භාශාව අතින් පෙන්වන්නේ මොළයේ වැඩිමේ පසුගාමි බවක් ගැනු ලමයින්ට වඩා.. පහසු භාශාව තමයි එයාලා තෝර ගන්නේ, දෙමාපියන් උපක්‍රමශීලිව දරුවන්ව හසුරුවා ගන්න ඕන.. උදාහරණයක් විදිහට සිංහලෙන් කතා කලාම විශේෂ දෙයක් දෙන්න පුලුවන්, අගය කරනන් පුලුවන් , වැඩියෙන් දරුවා එක්ක කාලේ ගත කරන්න පුලුවන්. මොනව කලත් දරුවා දෙමාපියන් ඇසුර ප්‍රිය කරන්නේ නැත්නම් වැඩක් වෙන්න නැහැනිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-44504286797596542452016-07-12T17:28:26.604+10:002016-07-12T17:28:26.604+10:00හිතලා මතලා නිර්මාණශිලිව වැඩ කල හැකි කැපවෙන දෙමාපිය...හිතලා මතලා නිර්මාණශිලිව වැඩ කල හැකි කැපවෙන දෙමාපියනට පුලුවන් සිංහලත් කතා කරලා දරුවා ඉගෙන ගන්න භාශාවත් කතා කරලා ප්‍රශ්නයක් ඇති නොවෙන විදිහට දරුවත් එක්ක දිඟින් දිඟටම ලඟ සම්බන්ධයක් තියා ගන්න දුරස් නොවි..

දරුවට වටහා දුන්නම කොයි කොයි තැනදි ද භාශ වෙනස සිදු කල යුත්තේ කියලා හරිම පැහැදිලිව එයාල ඉගෙන ගන්නවා.. ගොඩක් වෙලාවට වෙන්නේ දෙමාපියන් දැනුවත් නැහැ කොහොමද දරුවට මේවා කියලා දෙන්නේ.. කොහොමද දරුවට ලං වෙන්නේ වෙනස් පරිසර රටාවක හැදෙන... හොඳම දේ කොහේ හෝ රටකට දරුවත් එක්ක යනව නම් ඊට කලින් ඉඳලම දරුවන් සඳහා වන ඒ රටේ ක්‍රියාපටිපාටි රජය හරහා ඇති පිලිගත් ආයතන , වෙබ් අඩවි හරහා තමන් දැනුවත් වීම සහ කෙලින්ම එවැනි ආයතන සමඟ වැඩ කරන සුදුසුකම්ලත් පුද්ගලයන් සමඟ තමන්ගේ දැනහැදුන්කම් අර්ථාන්විතව පවත්වාගෙන යාම.

කාගෙන් හරි අහන්න ඕන කොහොමද කරන්න ඕන කියලා නෙමේ. මොනවද මුහුණ දුන්න ප්‍රශ්න, කොහොමද ඒවට විසඳුම් හොයා ගත්තේ..

මේ හැම තොරතුරක්ම එකට එකතු කරගෙන තමන්ගෙ පවුලට, තමන්ගේ අදහස් වලට ගැලපෙන ක්‍රියාපටිපාටියක් හදා ගැනිම දෙමාපියන්ගේ ලොකු වගකීමක්.. එහෙම නැතුව එහෙට මෙහෙට තියන වෙනස්කම් වලට ඇඟිල්ල දික් කරලා තමන් බේරිලා ඕව ඔහොම තමයි කියල, ඉබේ හැදෙනකන් ඉන්න එක නෙමේ..

රසික , පුලුවන් නම් මේ දේවල් සිංහලයට පරිවර්තනය කරන්න.. අපේ ක්‍රමයට වඩා හාත්පසින් වෙනස් ක්‍රමයක් මෙහි තියෙන්නේ.. අපි දෙමාපියන් විදිහට දැනුවත් නැත්නම් මේ ක්‍රම ගැන දරුවන්ට එන ප්‍රශ්න වලට නිවැරදි ගැලපෙන උත්තර අපිට දෙන්න පුලුවන් කමක් නැ..ඒකින් දරුවන් සහ අපි මුහුණ දෙන ගැටලු වලට තාවකාලික විසඳුම් දෙන්න කරන්න අපි පෙලබෙනවා.

මේ රජයේ වෙබ් අඩවි වලින් බොහෝ තොරතුරු එකතු කර ගන්න පුලුවන් කොහොමද ගැටලු පැන නොනඟින්න දරුවෙක් වගේම පවුලක් විදිහට අපිත් මේ වෙනසට සාර්ථකව මුහුණ දෙන්න කියල.. හැබැයි ඒ සඳහා තමන්ටම ලොකු ඕනෙකමක් කැප විමක් ස්වයංදැනුවත්වීම් කරන්න තරන් වෙලාවක් සදා ගත් හැකි පරිදි ජීවන රටාව වෙනස් කරගන්න කැමැත්තක්..තමන්ගේ මතිමාතාරන්තර, ජීවන රටාව තැනට ගැලපෙන ලෙස වෙනස් කර ගන්න තරන් (Felxible) නිදහස් මනසක් , අලුතෙන් හිතිය හැකි මොළයක් (think out of box) අනිවාර්යෙන් තිබිය යුතුයි.. එතනදි මට ගොඩක් සැකයි අපේ ලංකාවෙ අයට ලමයෙක් හදන තැනට එනකන් ජිවිතේ උඩට එන්න ගත්ත වෙහෙසත් එක්ක මේ වගේ ක්රියාවකිලයකට යන්න තරන් ශක්තියක් ඉතුරු වෙලා තියෙවිද කියලා...

තවත් හොඳ උපදෙසක් තමයි රසික, වෙන රස්සාවක් කරන හෝ නොකරන අම්ම කෙනෙක් උනත් ඔස්ට්‍රේලියාවේ රජය අනුමත ආයතනයකින් Early education certisficate 3 කියන පාඨමාලාව හෝ හැදැරිම ( basic, can do online with OTEN - Tafe uni at very cheap price even for low income families ) එයින් බොහෝ දේ වටහාගෙන ප්‍රශ්න වලදි පහසුවෙන් තීරණ ගැනිමේ සහ කතා කිරිමේ හැකියාව වැඩි කර ගන්න පුලුවන්.. අනිත් එක මෙයින් මුලුමනින්ම දිවා සුරැකුම් ආයතනකට සිට පාසල් අධ්‍යාපනයේ අවසන් අදියර දක්කවාම මේ රටේ වෙන්නෙ මොනවද කොහොමද වෙන්නෙ , දරුවත් යන පාර ගැන දැනුවත් වෙන්නේ කොහොමද කියන එක නිවැරදිව දැන ගන්න, තේරුන් ගන්න පුලුවන් තමන්ටම...එය ලොකුම ලොකු සැහැල්ලුවක් වේවි විශේෂයෙන් අම්මා කෙනෙකුට සහ දරුවන්ට...

පහත ලින්ක් වලින් වැඩි විස්තර හොයා ගන්න පුලුවන්..මං කැමති ඕනම කෙනෙක්ට මේ පාඨමාල හැදැරිමට අවශය නම් උදව් කරන්න, පටන් ගන්න හැටි කරන හැටි කියල දෙන්න..කිසිම විදිහකින් තමනගේ එදිනෙදා ජිවිතයට බරක් එකතු කර ගන්නෙ නැතුව ගෙදර ඉඳලම...

Early Years Framework

Early YearsLearning Framework

Learning Outcmoes

Learning Outcmoes  නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-761728781184106802016-07-12T17:27:35.417+10:002016-07-12T17:27:35.417+10:00රසික කියවලා තියනවද එහෙමත් නැත්නම් අහල තියනවද දැනුව...රසික කියවලා තියනවද එහෙමත් නැත්නම් අහල තියනවද දැනුවත් ද EYLF ගැන ? එහෙම නැත්නම් ඔබත් කියවලා දැනුවත් වෙලා ඔබෙන් උපදෙස් ගන්න අයටත් දෙන්න කියවන්න. දැනුවත් වෙන්න. අපේ රටේ අපි දන්න දරුවන් හැදිමේ, ඉගැන්විමේ ක්‍රමයට වඩා මේ ක්‍රමය බොහෝ අංශවලින් ඉතාම වෙනස් වගෙම හරිම සරලයි. තමන්ගේ ළමයට ආවේණිකයි. ඒ නිසා අනිත් අයගේ උපදෙස් වලින් ගන්න පුලුවන් උදව්ව ඉතාම සීමීතයි තමන් ඉගෙන ගන්නේ නැත්නම්...

ඔස්ට්‍රේලියාවෙ ඉගැන්නුම් පද්ධතිය නිර්මාණය වෙලා තියෙන්නෙ මෙන්න මේ පදනම උඩ. පදනම දන්නේ නැතුව යන ගමන හරියට කලුවරෙ අත පත ගාගෙන යනවා වගෙ..

මට හිතා ගන්න පුලුවන් ඔබේ දියණිය වින්ඳ අපහසුතා වල තරම අපේ සාමාන්‍ය ජිවන රටාවට හාත්පසින් වෙනස් රටාවක් දිවෙන දිවා සුරැකුම් සහ පාසල් අධ්‍යාපනයේ ඔස්ට්‍රේලියාවෙ.. ඒක බොහෝ සංක්රමනික ආසියාතිකයන් නොදැනුවත්කම් නිසා මූණදෙන සුලබ තත්වයක්..

දෙමව්පියන් ඇතුලු දරුවා සමඟ ගැටෙන ඕනම කෙනෙක් මේ දේවල් කියවලා හරියට දැනුවත් වී තින්දු තීරණ ගන්නවා වීනා අනිත් කෙනෙක් කල පලියට කිව්ව පලියට තීරණ ගැනිමේ කිසිඳු වටිනාකමක් හෝ තේරුමක් නැහැ.

මම දකිනවා ලංකාවෙ ඉඳල එන දෙමාපියන්, දරුවන් බොහෝ සේ ගැටලු ( නොදැනුවත්කම නිසා මතු වන ) වලට මුහුණ දෙනවා මේ වෙනස තේරුන් ගන්න තරන් දැනුවත් භාවයක් නැති කමින්.. ඒ ඔක්කොටම හපන් ඒ ගැන හංකවින්සියක්වත් නොදන්න අයගෙන් උපදෙස් පැතිම වගේම එවැනි අය උපදෙස් දෙන්න යාම.. හොදම දේ තමන් වෙලාව හොයාගෙන ඇත්තටම කැප වෙලා හොයන එක, දැනුවත් වෙන එක.. කොහොමද මේ රටේ දරුවෙක් හදන්නෙ, කොහොමද දෙමාපියන් නැති තැනක දරුවෙක් මුණ දිය යුත්තේ.. තමන් ගෙදර මොනවද ඒ සඳහා කලයුතු වෙනස්කම්..දිවාසුරැකුම්, පෙර පාසල් ඇතුලු පාසල් අධ්‍යාපනයේ මූලික පදනම මොකද්ද ?

මම නම් දකින්නෙ නැ දරුවා එක්ක ඉංග්‍රිසියෙන් කත කිරිමේ කිසිම වැරැද්දක්.. දෙමාපියන්ට පුලුවන් තමනගේ ඉංග්‍රිසි ( කම්මැලි අයට , වෙනස් වෙන්න අකමැති අයට මේක බැහැ ) හොඳ නැත්නම් ඉගෙන ගන්න ටික ටික.. දරුවා විතරක් එක එක භාශා වලින් දැනුවත් කරලා තමන් විහින් හදා ගන්න "ගැප්" එක කොහොමද මඟ හරවා ගන්නේ අනාගතයේ.. ඒ ගැන තමන්ටම දුක් වෙන්න වේවා නේද දරුවන් එක්ක අදහස් ලඟින් හුවමාරු කරන්න ගන්න බැරි උනාම.. මම නම් කියන්නේ, හිතන්න අඩුම ගානේ අවුරුදු පහක් ඈතට අද.. තමන්ගේ පවුල , දරුවන් කොහේ කොහොම ඉන්නවටද තමන් කැමති... ඒ අනූව තීරණ ගන්න එදිනෙදා.. කවදාවත් දෙයක් උනාට පස්සේ හිතලා වැඩක් නැ

නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-75071884004804453232016-07-12T15:05:20.496+10:002016-07-12T15:05:20.496+10:00යකෝ තොපිල පඩිපෙළවල් වගේනේ ළමයි හදන්නේයකෝ තොපිල පඩිපෙළවල් වගේනේ ළමයි හදන්නේAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-6139483144086651402016-07-12T13:59:52.579+10:002016-07-12T13:59:52.579+10:00රසික, මමත් ඔය ප්‍රශ්නයට මුහුණ දෙන කෙනෙක්. අපේ ලොකු...රසික, මමත් ඔය ප්‍රශ්නයට මුහුණ දෙන කෙනෙක්. අපේ ලොකු පුතාට හොඳට සිංහල කතා කරන්න පුළුවන්. ප්රශ්නය පොඩි පුතා. අපි සිංහලෙන් මොනොවත් ඇහුවත් උත්තර දෙන්නේ ඉංග්‍රීසියෙන්. රසික ගේ පුතා දුව තරම් හොඳට සිංහල කතා කරනවද? මම අර කලින් කිව්ව ප්‍රශ්නයට රසික මුහුණ දී තියෙනවද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-25727996870764169882016-07-12T12:37:14.568+10:002016-07-12T12:37:14.568+10:00//ඉංග්ලිෂ් කතා කරන රටක සිටිනා ළමුන්ට දෙමව්පියන් අම...//ඉංග්ලිෂ් කතා කරන රටක සිටිනා ළමුන්ට දෙමව්පියන් අමුතුවෙන් ඉංග්ලිෂ් උගන්වන්න අවශ්‍ය නෑ.// ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගෙනගන්න ඉංග්‍රීසි මාධ්‍යයෙන් උගන්වන්න හිතාගෙන ඉන්න ළමයින්ටත් මේක අදාළයි නේද?

මේක ලියනකොට තමයි මතක් උනේ. එහෙම කරන්නත් මූලික ඉංග්‍රීසි දැනුමක් ළමයාට දෙන්න ඕනෑ නේද? ඉංග්‍රීසි පාසලකට යවන්න කලින්. රසික කියපු වචන ටික විතරක් කියලා දීලා යවන්න බෑනෙ.හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-44413676416280628152016-07-12T11:18:50.172+10:002016-07-12T11:18:50.172+10:00විදේශයක ඉන්නකොට ළමයින්ට සිංහල ඉගැන්වීම සම්බන්ධ මගේ...විදේශයක ඉන්නකොට ළමයින්ට සිංහල ඉගැන්වීම සම්බන්ධ මගේ අත්දැකීම්...

- ගෙදරදී සිංහලෙන් කතා කිරීම අනිවාර්යයකි.
- ළමයා, දිවා සුරැකුම් මධ්‍යස්ථාන හෝ පාසල් යාමට පටන් ගැනීමෙන් පසු සිංහල කතා කිරීම අඩු වේ.
- දහවල් දවසේ නිවසින් පිට සිටින නිසා, ළමයින්ට යම් යම් දේ පැහැදිලි කිරීමට දෙමාව්පියන් ඉංග්‍රීසියෙන් ළමයි සමග කතා කිරීමට පෙළඹෙයි.
- සාමාන්‍ය කතා බහ සිංහලෙන් සිදුවන නිවෙස් වල පාසල් වයසේ ළමයින්ට හොඳින් සිංහල තේරුම් ගැනීමට හැකිය. නමුත් පිළිතුරු දීම සඳහා ඉංග්‍රීසි භාවිතා කිරීමට ඇති ඉඩ වැඩිය.
- ආච්චි, සීයා නිවසේ සිටී නම් සහ ඔවුන් සිටින කාල වලදී ළමයා වැඩියෙන් සිංහලෙන් කතා කිරීමට පෙළඹෙයි.
- දෙවෙනි සහ පසුව උපදින ළමයි සිංහල කතා කිරීමේ ප්රවනතාව තරමක් අඩුය. ඔවුන් බොහෝ විට සහෝදර සහෝදරියන් සමග ඉංග්‍රීසියෙන් කතා කිරීමට පෙළඹේ.
- හැම ළමයාටම භාෂා කීපයක් ඉගෙනීමේ හැකියාව නැත. සමහර ළමයින් පිටතදී ඇසෙන ඉංග්‍රීසියත්, ගෙදරදී ඇසෙන සිංහලත් නිසා භාෂා තෝරා බේරා ගත නොහැකි තත්වයකට පත්වී එක භාෂාවක් හෝ කතා කිරීම ඉතා අඩු කරයි. කාලයකට පසු යථා තත්වයට පත්වේ.
- පාසලේ මුල් වසර දෙක තුන තුල ඉගැන්වෙන ඉංග්‍රීසි උච්ඡාරණය පිළිබඳ ක්‍රමවේදයන් සහ දුටු පමණින් හඳුනා ගත යුතු වචන ආදිය, පාසලේ වැඩ කටයුතු හොඳින් කරගෙන යෑම සඳහා බෙහෙවින් බලපාන බැවින්, ළමයින්ට තව භාෂාවක් එම කාලය තුලදීම ආයාසයෙන් ඉගැන්වීම තරමක ප්‍රායෝගික වශයෙන් අපහසු කටයුත්තක් විය හැක. කලින් කී ආකාරයට, සෑම ළමයාම මේ සම්බන්ධව එක ලෙස දස්කම් දක්වන්නේ නැත.

මා නිරීක්ෂණය කර ඇති දේ පමණි.තිසරhttps://www.blogger.com/profile/17770690110218663215noreply@blogger.com