tag:blogger.com,1999:blog-3059097820610332367.post5739897331782335936..comments2024-03-28T08:49:49.533+11:00Comments on රසිකොලොජි - Rasikology: වසර දහයක් සැපිරූ පැරණිතම සිංහල බ්ලොගයකට පොඩි තල්ලුවක් - Blogging for ten years!රසික සූරියආරච්චි - Rasika Suriyaarachchihttp://www.blogger.com/profile/13647251949209234274noreply@blogger.comBlogger42125tag:blogger.com,1999:blog-3059097820610332367.post-91292661301710662962015-04-23T15:30:24.260+10:002015-04-23T15:30:24.260+10:00කපුටා.com , නම ඇහුවත් හෙන nostalgic . ජයවේවා රසික ...කපුටා.com , නම ඇහුවත් හෙන nostalgic . ජයවේවා රසික සහෝ :)gabahttps://www.blogger.com/profile/11568028393794327371noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-34636094964145381862015-04-20T08:14:50.932+10:002015-04-20T08:14:50.932+10:00සුභ පැතුම් . මේකට අමතරව තව සින්දු බ්ලොග් අඩවි තිබු...සුභ පැතුම් . මේකට අමතරව තව සින්දු බ්ලොග් අඩවි තිබුන නේද? MSN group ඒවා හෙම. සින්හල ජූක් බොක්ස්, තරුණයා වගේ ඒවා. මට ඒ දවස් වල පිස්සුව තිබුනේ සෙටී වගේ ප්රෝග්රෑම් වලට. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-49625362852010153152015-04-20T01:55:04.959+10:002015-04-20T01:55:04.959+10:00මොනවා පටන් ගත්තත් ,කොහොම පටන් ගත්තත් , කොහොම කරගෙන...මොනවා පටන් ගත්තත් ,කොහොම පටන් ගත්තත් , කොහොම කරගෙන ගියත් "රසික" හෝ "ක.කා " කියන්නේ බ්ලොග් ලෝකේ ට දැනෙන බලපෑමක් කරන්න පුළුවන් වෙච්ච කීපදෙනාගෙන් කෙනෙක්. අපි පවා බ්ලොග් කියවන්න උනන්දු වුනෙත් එතනින් එහාට ගිහින් වැරදී වැරදී බ්ලොග් ලියනත් පටන් ගත්තේ රසික, මාතලන්, බස්සි වගේ අය බ්ලොග් ඇතුලේ තියපු සලකුණු වලට වශී වෙච්ච හින්දයි..

රසික ගේ මේ "සිංහල පින්තූර" බ්ලොග් එක කතන්දර බ්ලෝග කියෝන කාලෙත් මට හම්බු වෙලා තියෙනවා. මොනවා වුනත් වැඩේ වටිනවා කියල කියන්න තමයි තියෙන්නේ. ඒ බ්ලොගට ආපහු පන පොවනවා කියන එක බොහොම සන්තෝස ජනක කාරණයක්.විභීෂණ IIhttps://www.blogger.com/profile/18063274579832045956noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-52030373794467321442015-04-20T01:18:23.511+10:002015-04-20T01:18:23.511+10:00එක කාලෙක සිංහල යුනිකෝඩ්වලින් ලිපියක් පළ කළාම ඒක කි...එක කාලෙක සිංහල යුනිකෝඩ්වලින් ලිපියක් පළ කළාම ඒක කියවන්න යුනිකෝඩ් සෙටප් කර ගන්න හැටිත් කියලා දෙන්න වුණා නේ ද?Ajithhttps://www.blogger.com/profile/17445625197276102358noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-7810758532148076952015-04-19T00:50:35.577+10:002015-04-19T00:50:35.577+10:00හික්ස්! 2004 කාලෙදි ඉන්ටර්නෙට් කියන්නෙ සෑහෙන යාප්ප...හික්ස්! 2004 කාලෙදි ඉන්ටර්නෙට් කියන්නෙ සෑහෙන යාප්පුවෙන් ලබාගත යුතු වරප්රසාදයක් වෙලා තිවුනෙ අපේ ගෙදර නම්. අම්මාගේ හෝ තාත්තාගේ දැඩි අධීක්ෂණය යටතේ ඔය පාඩමකට අදාල රූපයක්, විස්තරයක්, එහෙමත් නැත්තම් කාර්ටුන් හරි ටීවී සීරීස් හරි පිස්සු වැටීගෙන බලපු වැඩසටහනක් ගැන වැඩිදුර ඕපාදූප විස්තර තියෙන සයිට් එකක් දෙකක් බලන්න යන්න තමයි නිදහස තිවුනේ.

හැබැයි කකාගෙ බ්ලොග ගැන දැනගෙන හිටියනම් ඒකත් නිසි බලධරයන්ගේ අවසරය සහිත ස්ථානයක් වෙන්න තිබුනා.බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-52542091204773006992015-04-17T16:47:06.205+10:002015-04-17T16:47:06.205+10:002001 විතර ඉඳල අපිත් 56K මොඩම් දාගෙන ගෙදර ටෙලිෆෝන් ...2001 විතර ඉඳල අපිත් 56K මොඩම් දාගෙන ගෙදර ටෙලිෆෝන් ලයින් එකෙන් ඉන්ටනෙට් ගියා. ඔය කපුටා.කොම් හරි මොනව හරි බලනව මිසක ඔය බ්ලොග් කතාවක් එතකොට අහල තිබ්බෙ නෑනෙ.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-37913210039514387112015-04-17T16:41:34.142+10:002015-04-17T16:41:34.142+10:00යකෝ ඒ කාලෙ ඇප්ටිවා එකක් එකයි විස්සක් විතර වෙනවනෙ.යකෝ ඒ කාලෙ ඇප්ටිවා එකක් එකයි විස්සක් විතර වෙනවනෙ.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-56907923779275926352015-04-17T07:37:06.287+10:002015-04-17T07:37:06.287+10:00සුබ පැතූම්,, ස්තුති අපි එක්ක බෙදා ගත්තට සුබ පැතූම්,, ස්තුති අපි එක්ක බෙදා ගත්තට Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-86863799758968897112015-04-17T06:27:36.977+10:002015-04-17T06:27:36.977+10:00සුබ පතනවා.. ඇත්තටම මම අදටත් කතන්දර බ්ලොග් එක නැවතු...සුබ පතනවා.. ඇත්තටම මම අදටත් කතන්දර බ්ලොග් එක නැවතුන එක ගැන ඉන්නේ අසතුටින්.. අපි බ්ලොග් වලට ආව කාලේ හුඟක් දෙනෙක්ව අඳුන ගත්ත හුඟක් දේ දැන ගත්ත තැන ඒක.. නොනවත්වා ලිවුවනම් කතන්දර බ්ලොග් එක බ්ලොග් අවකාශයේ කාටවත්ම කිසිම දවසක සමකරන්න බැරි තැනකට එනවා.Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-85497025305541354782015-04-16T23:28:28.726+10:002015-04-16T23:28:28.726+10:00සුබ පතනවා දිගටම ලියන්න සුබ පතනවා දිගටම ලියන්න Anonymoushttps://www.blogger.com/profile/00276490684215473693noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-35054141308545221832015-04-16T20:34:16.522+10:002015-04-16T20:34:16.522+10:00ඔව් ඔව් කකා තමා ජාතියේ පිනට පහලවෙච්ච බ්ලොග් දෙය්යා...ඔව් ඔව් කකා තමා ජාතියේ පිනට පහලවෙච්ච බ්ලොග් දෙය්යා අජියලා නිකම් දෙකයි පනහේ පොරවල්ටනේ සම්මාන දුන්නේ Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-63922931273708785792015-04-16T18:47:15.469+10:002015-04-16T18:47:15.469+10:00අබීත මේ දවස්වල "බුකියේ ජෝකර්" සම්මාණයට ත...අබීත මේ දවස්වල "බුකියේ ජෝකර්" සම්මාණයට තඟ කරනවනෙ, ඉතින් බ්ලොග් ජෝකර් සම්මනෙ දෙන්න බෑ. එක වැරැද්දට දෙපාරක් දඬුවම් කරන්නෙ උන්ගෙ බයි පාලනේ හමුදා අධිකරනෙ විතරයි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-3427156951827726142015-04-16T18:40:39.380+10:002015-04-16T18:40:39.380+10:00අභීත එදිරිසිංහ මහතාගේ ලිපි ඉන්දිකගේ බ්ලොග් එකේ ඇති...අභීත එදිරිසිංහ මහතාගේ ලිපි ඉන්දිකගේ බ්ලොග් එකේ ඇති හොදම බ්ලොග් ලිපි තේරීමේ චන්දයට ඇතුලත් කර නැත්තේ ඇයි? මොන වැරදි තිබුනත් අභීත එදිරිසිංහ කියන්නේ ඉතාම සාර්ථක බ්ලොග්කරුවෙක්. ඔහුට මේ අයුරින් වෙනස්කම් සිදුකරනවාට පාඨක අපගේ විරෝධය.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-13521797582499543932015-04-16T17:03:55.071+10:002015-04-16T17:03:55.071+10:00වැඩි පිරිසක් නොබැලුවත් මා ඉන් ලොකු සතුටක් ලැබුවා. ...වැඩි පිරිසක් නොබැලුවත් මා ඉන් ලොකු සතුටක් ලැබුවා. ගී පද මාලා විසි පහෙන් බහුතරය වසර කිහිපයක් තුළ අළෙවි වුණා!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-42321460248008827322015-04-16T16:58:02.717+10:002015-04-16T16:58:02.717+10:00එහෙම වෙන්නේ වෙනත් වුනේ නැති නම් විතරයි.
නැත්තං අව...එහෙම වෙන්නේ වෙනත් වුනේ නැති නම් විතරයි.
නැත්තං අවුරුදු විසි පහේ තරුණ, තරුණියන්වත් කෞතුක භාණ්ඩ වගේ පේන්න ඕනැ නේ?රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-36565390655753748052015-04-16T16:34:03.626+10:002015-04-16T16:34:03.626+10:00//එක්කො වැලක් බලන්න, නැත්තන් ගේමක් ගහන්නනෙ උනන්දුව...//එක්කො වැලක් බලන්න, නැත්තන් ගේමක් ගහන්නනෙ උනන්දුව තිබ්බෙ//

ඒ කාලෙ අපිට කොම්පීතරේ වින්ඩෝස් නැතත් ජෙට් ඕඩියෝ එකයි නීඩ් ෆෝ ස්පීඩ් එකයි තමා ඕනැ :D :D පත්තර මල්ලිhttps://www.blogger.com/profile/03823749236216380145noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-35309577931016081712015-04-16T16:20:50.255+10:002015-04-16T16:20:50.255+10:00කවුරු ඉවර කරයිද?
PRA will end it!කවුරු ඉවර කරයිද?

PRA will end it!ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-18265510605295863682015-04-16T16:17:39.948+10:002015-04-16T16:17:39.948+10:00මා කිසි තැනක මගේ බ්ලොගය පැරණිම එක යැයි කියා නෑ. මා...මා කිසි තැනක මගේ බ්ලොගය පැරණිම එක යැයි කියා නෑ. මාතෘකාවේ ලියා ඇත්තේ "වසර දහයක් සැපිරූ පැරණිතම සිංහල බ්ලොගයකට" කියායි.

ඇත්තටම, මගේ පෙම් ගී බ්ලොගය, අද සම්මතයෙන් සිංහල බ්ලොගයක් යැයි කියා ද සැලකිය නොහැකි බව මගේ අදහසයි. එය සිංහල වචන රැගත් රූප බ්ලොගයක් ලෙස පැවසීම වඩා උචිතයි.රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-49629835241391945682015-04-16T16:14:58.692+10:002015-04-16T16:14:58.692+10:00ඔන්න බලහන්, තවත් පැරණි බ්ලොගක් අඳුනගත්ත.
පැරණිතම ...ඔන්න බලහන්, තවත් පැරණි බ්ලොගක් අඳුනගත්ත.

පැරණිතම සිංහල බ්ලොගයකට මිසක් පැරණිතම සිංහල බ්ලොගයට කියල නෙමෙයි නේද තියෙන්නෙ?ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-40576376983821530892015-04-16T16:12:37.512+10:002015-04-16T16:12:37.512+10:00කොම්පියුටරයක් මුලිම්ම තනියෙන් පාවිච්චි කරේ 1998දි....කොම්පියුටරයක් මුලිම්ම තනියෙන් පාවිච්චි කරේ 1998දි. අයි බී එම් ඇප්ටිවා කියන මැෂින් එක. වින්ඩෝස් 95. ඒ කාලෙ කපුට ඩොට් කොම් එකේ අකුරු දාගෙන අපිත් දිවයින බැලුව. ඒ ඇරෙන්න සිංහලෙන් ඕවගෙ යමක් කරන්න ක්රම සහ විදි හොයනවට වඩ, එක්කො වැලක් බලන්න, නැත්තන් ගේමක් ගහන්නනෙ උනන්දුව තිබ්බෙ.
ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-64586377764174406482015-04-16T16:10:16.254+10:002015-04-16T16:10:16.254+10:00මගේ පෙම් ගී බ්ලොගය, අද සම්මතයෙන් සිංහල බ්ලොගයක් යැ...මගේ පෙම් ගී බ්ලොගය, අද සම්මතයෙන් සිංහල බ්ලොගයක් යැයි සැලකිය නොහැකි බව මගේ අදහසයි. එය සිංහල වචන රැගත් රූප බ්ලොගයක් ලෙස පැවසීම වඩා උචිත වේ.
රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-72320024175290268772015-04-16T16:09:53.040+10:002015-04-16T16:09:53.040+10:00මගේ පෙම් ගී බ්ලොගය, අද සම්මතයෙන් සිංහල බ්ලොගයක් යැ...මගේ පෙම් ගී බ්ලොගය, අද සම්මතයෙන් සිංහල බ්ලොගයක් යැයි සැලකිය නොහැකි බව මගේ අදහසයි. එය සිංහල වචන රැගත් රූප බ්ලොගයක් ලෙස පැවසීම වඩා උචිත වේ.
රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-81785558391049845792015-04-16T16:02:51.353+10:002015-04-16T16:02:51.353+10:00ඒක සිංහල බ්ලොගක් වෙලා තියෙන්නෙ සෑහෙන පස්සෙනෙ!
මම ...ඒක සිංහල බ්ලොගක් වෙලා තියෙන්නෙ සෑහෙන පස්සෙනෙ!

මම හිතන්නෙ පැතුම් හේරත්ගෙ බිත්තිය තමා තියෙන පරනම යුනිකෝඩ් බ්ලොග් එක. සිංහල බ්ලොග් ඉතිහාසෙ පරණම බ්ලොගයක් හැටියට පවතින්නෙ රසිකගෙ බ්ලොග් එක වෙන්න පුලුවන්.ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-14483785194619358572015-04-16T15:40:27.061+10:002015-04-16T15:40:27.061+10:00රසික උනන්දුකලා සිංහලෙන් ලියන්න මගෙ හැම English කමෙ...රසික උනන්දුකලා සිංහලෙන් ලියන්න මගෙ හැම English කමෙන්ට් එකටම වගේ පස්සෙ ( කෙන්ජි et al ගේ බැනීම් හා පත්තර උතුමාගේ හිනා හඬ මැද )
රාජ් සහ රසික තමයි ගුරාල ( බුදු අම්මෝ කවුරුවත් මට බනින්න එපා... ඒගොල්ල ගුරාල කිව්වෙ මං ලියන කමෙන්ට් අන්තර්ගතය ගැන නම් නෙමෙයි සිංහල අකුරු ටයිප් කිරීම පිලිබඳව විතරයි )

In this traditional new year I thank you all - my intentional and un-intentional teachers, and also all bloggers and commentators whose creations I have enjoyed.

I have hugely enjoyed reading and commenting on blogs. I might or might not continue in this in the future but I really wish everybody would consider and treat blogs the same way I do- as a unique form of entertainment with some informative value at times. Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-9891096591723982392015-04-16T15:35:37.405+10:002015-04-16T15:35:37.405+10:00නැතුව. කකා තමයි සිංහල බ්ලොග් අවකාශයේ පුරෝගාමියා. ක...නැතුව. කකා තමයි සිංහල බ්ලොග් අවකාශයේ පුරෝගාමියා. කකා නිසානේ මාතලන් උනත් බ්ලොග් ලියන්න ආවේ. කකාලා බ්ලොග් ලියන්න පටන් ගන්නකොට මාතලන්ලා බ්ලොග් තියා ඉන්ටනෙට් කියන්නේ මොකක්ද කියලා වත් දන්නේ නෑ. කකා ඉන්ටනෙට් එන්න පටන් ගන්නකොට මාතලන්ලා කොම්පියුටර් එකක් ඇහැටවත් දැකලා නෑ. කකා කොම්පියුටර් අත්පත ගානකොට මාතලන්ලා හෑන්ඩ් ෆෝන් එකක් ඇහැට දැකලා නෑ.

ඒ අතින් බලනකොට කකා කියන්නේ කොයිතරම් නිහතමානී කෙනෙක්ද. කොයිතරම් සේවයක්ද සිංහල බ්ලෝග අවකාශයට ඉටුකරේ. සිංහල බ්ලොග් ප්රචලිත කිරීමේ පුරෝගාමියා වන කකා තමුන්ට හිමිවිය යුතු ඒ නම්බුව පවා ලබාගන්නේ නෑ. කකාට ජයවේවා.Anonymousnoreply@blogger.com