tag:blogger.com,1999:blog-3059097820610332367.post5829297053203370811..comments2024-03-28T08:49:49.533+11:00Comments on රසිකොලොජි - Rasikology: ප්‍රේමකුමාර් ගුණරත්නම් (යාන්තමට) සම්බන්ධ පැරණි මතක සටහනක් - Революция и контрреволюцияරසික සූරියආරච්චි - Rasika Suriyaarachchihttp://www.blogger.com/profile/13647251949209234274noreply@blogger.comBlogger16125tag:blogger.com,1999:blog-3059097820610332367.post-58628381916126756122016-04-17T16:09:36.296+10:002016-04-17T16:09:36.296+10:00ප/ප/ලි (17/04/2016)
ප්‍රේමකුමාර් ගුණරත්නම් සිනුවර ...ප/ප/ලි (17/04/2016)
ප්‍රේමකුමාර් ගුණරත්නම් සිනුවර දී මුණ ගැසුණු දිනය පිළිබඳ සටහනක් මීළඟට ලියා පළකරන්නට සිටියත් තවමත් නිවාඩුව ගත කරන නිසාත්, අත්‍යවශ්‍ය ඡායාරූපයක් මේ මොහොතේ මගේ පරිගණකයේ නොමැති නිසාත් එය පසුවට කල් තබමි. රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-40642088744004052352016-04-15T03:06:17.331+10:002016-04-15T03:06:17.331+10:00Name of the blog is "The diary of Mr. Felix B...Name of the blog is "The diary of Mr. Felix Brown"...Aru.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-57608847641542798102016-04-15T02:54:27.791+10:002016-04-15T02:54:27.791+10:00මේ පෝස්ට් එකට අදාල නොවුනත් මේක මෙතනට දාන්න හිතුනා....මේ පෝස්ට් එකට අදාල නොවුනත් මේක මෙතනට දාන්න හිතුනා. අවුරුදු දහයක්වූ මේ දරුවාගේ ජීවිතය බ්ලොග් එකක් සේ මොහු ලියනවා. මේක අද මම දැක්කේ නිව්ස්වලට. මේ ගැන කියවන්න. .ෆේස්බුක් එකවුන්ට් එකක් නැති මම වගේ අය මේ බ්ලොග් එක කියවන්නේ කොහොමද කියා දන්න කෙනෙක් කියන්න. Aru Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-40180133450405881672016-04-14T15:06:04.369+10:002016-04-14T15:06:04.369+10:00Mata Puduma namata hari muslim jathikayek JVP ekat...Mata Puduma namata hari muslim jathikayek JVP ekata sambada weema gana. Mama danath hithanne JVP FSP sinhala bauddha paksha kiyala. Wijeweera Anthimata hitranganita kiyala thiyenawa lamayinge agama wenas karanna epa kiyala.jagathhttps://www.blogger.com/profile/06887749582737696268noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-45960920708796509742016-04-14T01:43:17.447+10:002016-04-14T01:43:17.447+10:00From Abheetha Edirisingha’s note the only conclusi...From Abheetha Edirisingha’s note the only conclusions we can reach are,

1) Kumar Gunarathnam has good management and leadership capabilities.
2) He is a devoted and hard worker.
3) He is honest and not corrupt.

This is not a big thing, because there are lots of people who are more capable than this. They work for government and privet enterprises and work to achieve different objectives. In a political leader what is important is what are his or her vision and objective, and strategy to achieve that objective.

There were political activists/leaders throughout the history that used their energy to achieve different objectives. All were good managers, leaders and hard workers. Hitler, Brabhakaran, Churchill, Stalin. Lenin, Mahatma, Mandela are all capable people. But what they gave to the world is different.

Therefore I believe we all should stand for his right to do politics in this country. Let’s not judge him by his underground work. Let him do whatever he does openly. After all I believe this underground thing is bit out of date now. In today’s context, anyone can be invisible only to the general public. But Governments, the security, the intelligence and international community all know what you are and what you do. This is same in the case of Kumar.
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-22879763066704684042016-04-13T20:43:30.953+10:002016-04-13T20:43:30.953+10:00අතීතය ගැන බොහෝ දෙනෙක් නොදත් කරුණු . හෙලිකලාට ස්තුත...අතීතය ගැන බොහෝ දෙනෙක් නොදත් කරුණු . හෙලිකලාට ස්තුතියි. අපටත් විශ්ව විද්‍යාලයේදී හොඳ සහ නරක කාණ්ඩ දෙකේම අය මුණ ගැහුනා . අපි දැකපු නරක අය "බොරු ජෙප්පන්" විශ්ව විද්‍යාලයේදී වේදිකාව හදාගෙන වෙන ගමනක් ගිය හෝ දැන් හිටු කියලා පොල් කඩන බොරු ජෙප්පන්. ඒ කාලේ අපිව කන්න හැදුවා බැච් එකේ කිසි වැඩක් කරන්න නොදී...දැන් ලැබෙන ආරංචි වලට අනුව පොල් බෙදාගන්න බැරුව සහෝදර කන්සල්ටන්ට් ලා එක්ක මරා ගන්න යනවලු.. මේ අයගේ වැරදි පුද්ගලයින්ගේ වැරදි ලෙස මිසක් ජ.වී.පෙ. වැරදි ලෙස මම නම් පුද්ගලිකව දකින්නේ නැහැ..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-73825955843942190782016-04-13T14:09:18.459+10:002016-04-13T14:09:18.459+10:00එකමත් එක කලක එසේ කල ඔවුන් අදත් තව කවුරුන් හෝ අන්දා...එකමත් එක කලක එසේ කල ඔවුන් අදත් තව කවුරුන් හෝ අන්දා ගුටි කෑමට සලස්වා නිල නොලත් බලයකට කෙල හලති. මතු බුදු වෙනවාය කියන ගිහියන්ටද රහත් යයි කියන මහනුන්ටද ප්රාතිහාර්ය පෙන්වන පුජකයන්ටද රැවටෙන රටක මෙවන් manupalitive මිනිසුන් සිටීම නයින් රෙද්ද අස්සේ දමාගෙන කෑ ගැසීමකි. "වෙන්ට ලෙනින්" හිරේ දැම්මේ නඩු අසා ඔහුටද කැමති පරිදි නීතිමය නිදහස ඇතුවය. තීන්දුවට අකමැතිනම් ඉහල උසාවියකට යා හැකිය. ජෙප්පන් හෝ පෙරෙට්ටන් මෙයට අකමැති ඔවුන් ගේ ක්‍රමය නිවසට පැමිණ මරා දැමීම නිසාද?prabath's bloghttps://www.blogger.com/profile/11095994954235219118noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-17009931332788611852016-04-13T09:24:12.864+10:002016-04-13T09:24:12.864+10:00එකල සමකාලිනයෝ මෙහි ලියාඇති දේ ගැන බොහෝ දනිති. නොදන...එකල සමකාලිනයෝ මෙහි ලියාඇති දේ ගැන බොහෝ දනිති. නොදන්නෝ රැවටෙති ඉතිහාසය මෙය යැයිකියා මොනවා හෝ ලියා කැමති කෙනෙකුට ස්වයං වින්දනයක් ගත්තාට කාටත් දොස් කියා වැඩක් නැත .Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-60670969889517780962016-04-13T08:18:55.333+10:002016-04-13T08:18:55.333+10:00රසික බලාගෙන ගියහම රසිකටත් මට වගේම අත් දැකීමක් තිබෙ...රසික බලාගෙන ගියහම රසිකටත් මට වගේම අත් දැකීමක් තිබෙන්නේ. මම ස්වාධින කාරයන්ට කැමති වෙලා හිටියේ නැහැ. නමුත් ජවිපෙ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයේ ජාතිවාදී දේශපාලනයට කැමති වුනේ නැහැ. ඒ නිසා ගොඩක් ජවිපෙ යාළුවෝ හිතුවේ මමත් ස්වාධින එකට පක්ෂය කියල. ඒ දවස් වල ජවිපෙ දැක්මේ මදකම තමයි ඒ. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-83648531809691522792016-04-13T08:16:40.060+10:002016-04-13T08:16:40.060+10:00ඒයි ප්‍රා අරූට අපි ගහපු ගැහිල්ලට තවම හිර වෙලා ඉන්න...ඒයි ප්‍රා අරූට අපි ගහපු ගැහිල්ලට තවම හිර වෙලා ඉන්නේ මචන්. මොන බ්ලොග්ද? හේ හේ Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-75245069021493022642016-04-12T22:54:32.720+10:002016-04-12T22:54:32.720+10:00ඔව් සයිබිරියාවට කිව්වේ රුසියවේ "සම්පත් ගබඩාව&...ඔව් සයිබිරියාවට කිව්වේ රුසියවේ "සම්පත් ගබඩාව" කියලලු නේද? රුසියානු ඛනිජ සම්පත්වලින් සීයට 70ක් පමන සයිබීරියාව සතු බවත් අසා තිබෙනවා.AruAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-75424945410287342152016-04-12T21:42:07.637+10:002016-04-12T21:42:07.637+10:00සුදු හමුදාව අඩුම ගානේ සයිබීරියාවේ බලය තහවුරු...සුදු හමුදාව අඩුම ගානේ සයිබීරියාවේ බලය තහවුරු කර ගත්තනම් මේ වනවිට ලෝකයේ දියුණුම රටවලින් එකක් [ලෝකයේ වැඩිම ඛනිජ නිධි සහිත කලාපයක්]. ඒ වගේම එය ලෝකයේ විශාලම රට. එහෙනම් සෝවියට්/රුසියා ආදී සෙල්ලම් දාන්න වෙන්නේ ඉන්දියාව විතර බිම්කඩක. ඇමරිකානු පන්නයේ පාලනයක් ගෙනයාමට සයිබීරියානුන් උනන්දුවෙන් හිටියලු.Sujeewa Kokawalahttps://www.blogger.com/profile/02963694008974806937noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-92206418665081247552016-04-12T20:28:23.086+10:002016-04-12T20:28:23.086+10:00අරූ,
පොතුත් තියනවා. Harry Harrison ගේ Eden trilog...අරූ,
පොතුත් තියනවා. Harry Harrison ගේ Eden trilogy (ඩයිනෝසර්ලාගෙන් පැවත එන්නන් ලෝකයේ dominant species ලෙස) සහ The Hammer & the Cross trilogy (වයිකින්/නෝර්ස් ආගම ක්‍රිස්තියානිය සමග තරඟ කිරීම) ට මං කැමතියි.
ලඟදි හොයාගත්තා Steven Barnes ගේ Lion's Blood පොත් දෙක (ඇමරිකාවට ආ අරාබි හා කලු ජාතිකයින් වහල් හිමියන් ලෙස හා යුරෝපයෙන් අල්ලාගෙන ආ සුදු ජාතිකයින් වහලුන් ලෙස ! )

අරූ ආයිත් බ්ලොග් ලියන්නකො. අපි මේවා ගැන කතාකරමු එතකොට Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-54179654552661825642016-04-12T19:59:36.843+10:002016-04-12T19:59:36.843+10:00pra.....alternate history ගැන ගොඩාක් වෙබ් සයිට්ස් ...pra.....alternate history ගැන ගොඩාක් වෙබ් සයිට්ස් තියෙනවා නේද ? Aru.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-31140999240767721692016-04-12T18:35:20.446+10:002016-04-12T18:35:20.446+10:00චිත්රයේ තියෙන්නෙ සුදු හා රතු හමුදා අතර සටනක් නේද?...චිත්රයේ තියෙන්නෙ සුදු හා රතු හමුදා අතර සටනක් නේද?
මං කියවන්න කැමතිම කොන්ෆ්ලික්ට් එකක්. ගොඩක් "what if"ඒවා තියනවා. සුදු හමුදාව දිනුවනම් වැනි විකල්ප ඉතිහාස.
ඒත් කියවන්න ඒතරම් හොයාගන්න නෑPra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-7056686757863505852016-04-12T17:58:26.794+10:002016-04-12T17:58:26.794+10:00පසුගිය දින රසික ලියූ ලිපිය හිතට ගොඩක් කාවැදුනා... ...පසුගිය දින රසික ලියූ ලිපිය හිතට ගොඩක් කාවැදුනා... මේකත් හොඳයි... ඊලඟ ලිපිය ඉක්මනින් ලියන්න....

ඔබටත් පවුලේ සැමටත් ලබන නව වසරට සුභපැතුම්....
නිර්මාණිhttps://www.blogger.com/profile/15479355009343623090noreply@blogger.com