tag:blogger.com,1999:blog-3059097820610332367.post6260246807692204190..comments2024-03-29T19:57:43.080+11:00Comments on රසිකොලොජි - Rasikology: සොයා සොයා ආවේ මා සෙව්ව මැණික හමුවුණා! - Oh, what a feeling!රසික සූරියආරච්චි - Rasika Suriyaarachchihttp://www.blogger.com/profile/13647251949209234274noreply@blogger.comBlogger11125tag:blogger.com,1999:blog-3059097820610332367.post-50909796184979979842016-06-05T07:41:28.487+10:002016-06-05T07:41:28.487+10:00අපි msn messenger වලින් පටන්ගෙන සෑහෙන දුරක් ඇවිල්...අපි msn messenger වලින් පටන්ගෙන සෑහෙන දුරක් ඇවිල්ලා දැන්.. වයිබර්, ස්කයිප් වලින් ලෝකේ පුරා කතා කරද්දී, අපේ වැඩ පොලේ , වාට්ටුව ,කිලිනික් සහ ශල්‍යාගාරය අතර ගණුදෙනු සිදුවන්නේ වට්ස් ඇප් වලින් ...Kawindu Jayasinghehttps://www.blogger.com/profile/17709516706943118834noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-925908642231231202016-06-04T19:36:20.427+10:002016-06-04T19:36:20.427+10:00ඔව් ඒක ඇත්ත, එහෙම වෙන්න හේතුව සිම්බියන් ෆෝන්වල අධි...ඔව් ඒක ඇත්ත, එහෙම වෙන්න හේතුව සිම්බියන් ෆෝන්වල අධික මිල වගේම ඇන්ඩ්‍රොයිඩ් වල අවමමිල පරාසය.CINESUBZhttps://www.blogger.com/profile/00811626206217940342noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-55049578374772367922016-06-04T16:59:01.007+10:002016-06-04T16:59:01.007+10:00නමුත් ජනතා කැමැත්ත ලැබුණේ ඇන්ඩ්රොයිඩ්වලටයිනමුත් ජනතා කැමැත්ත ලැබුණේ ඇන්ඩ්රොයිඩ්වලටයිරසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-44198824831870479202016-06-03T23:20:01.242+10:002016-06-03T23:20:01.242+10:002004 දී ශ්‍රී ලංකාවේ මා සේවයකළ ආයතනයට VoIP දුරකතනය...2004 දී ශ්‍රී ලංකාවේ මා සේවයකළ ආයතනයට VoIP දුරකතනයක් ගෙන කැනඩාවට කතා කිරීම අපුරු අද්දැකීමක් උනා !!ලංකා සිතුවිලි!!https://www.blogger.com/profile/05699820923137611670noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-72494836605437504252016-06-03T21:39:42.879+10:002016-06-03T21:39:42.879+10:00E 63( Symbian OS 9.2, Series 60 v3.1 UI)අද වෙනකොට ...E 63( Symbian OS 9.2, Series 60 v3.1 UI)අද වෙනකොට ඇන්ඩ්‍රොයිඩ්, ඇපල් ios නිසා වඳවෙලා ගියත් සිම්බියන් තමයි ලෝකේ ප්‍රථම ස්මාට්ෆෝන් මෙහෙයුම් පද්ධතිය වගේම අදටත් හොඳම os එකක් කියලා බොහෝදෙනෙක් පිලිගන්න os එක. අඩුම රැම් භාවිතාව, බැටරි ආයු කාලය, අඩුම දත්ත භාවිතාව,තව තියනවා, මං හරි නේද?
CINESUBZhttps://www.blogger.com/profile/00811626206217940342noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-75991090222645290892016-06-03T15:43:48.720+10:002016-06-03T15:43:48.720+10:00මේ කොටස 2010 මාර්තුවේ සිට 2012 සැප්තැම්බරය දක්වා ක...මේ කොටස 2010 මාර්තුවේ සිට 2012 සැප්තැම්බරය දක්වා කතාවයි. ඔක්තෝබරයේ දී අලුත් පරිච්ඡේදයක් එකතු වේ. ඊලඟට වුණු සංසිද්ධිය කලින් කියා ඇත.

අවසානයට කිව යුත්තේ නවතම පරිච්ඡේදයයි.රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-41778996262093513212016-06-03T14:58:03.412+10:002016-06-03T14:58:03.412+10:00මෙන්න මීට පෙර මා ලියූ ජංගම දුකරන ගැන සටහන් සහ මතක ...මෙන්න මීට පෙර මා ලියූ ජංගම දුකරන ගැන සටහන් සහ මතක සටහන්

1. බැක් ටු නොකියා - What's so funny, mate? :: https://rasikalogy.blogspot.com/2016/05/what-so-funny-mate.html

2. මගේ ජංගම දුරකථන ඉතිහාසය - Chapter zero :: https://rasikalogy.blogspot.com/2016/05/chapter-zero.html

3. ජංගමේට කලින් ලෝකයේ විසිතුරු - No phone, no worries :: https://rasikalogy.blogspot.com/2016/05/no-phone-no-worries.html

4. එරික්සන් සිට සැම්සුන් දක්වා කථාවේ ඇරඹුම (පුද්ගලිකයි නමුත් රහසිගත නැත)! - Ericson to Samsung :: http://rasikalogy.blogspot.com/2016/05/ericson-to-samsung.html

5. නොකියා නොහොත් නොවැදගත් නොස්ටැල්ජික් නෝට්ස් - Dont worry about reading :: http://rasikalogy.blogspot.com/2016/05/dont-worry-about-reading.html

6. රතඹලා, දං සහ බ්ලැක්බෙරි - Sour grapes :: http://rasikalogy.blogspot.com/2016/06/sour-grapes.html

7. පිට රට සිට ලංකාවට කෝල් කිරීම - Mr. Watson, come here, I want to see you :: https://rasikalogy.blogspot.com/2016/06/mr-watson-come-here-i-want-to-see-you.html
රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-75694618759434814432016-06-03T14:51:33.553+10:002016-06-03T14:51:33.553+10:00කොහොම හරි බ්ලැක් බෙරි වගේ එකක් අරන් ඒකෙන් ලොකුම ප...කොහොම හරි බ්ලැක් බෙරි වගේ එකක් අරන් ඒකෙන් ලොකුම ප්‍රයෝජනේකුත් අරන් තියෙන්නෙ.
ඉතිං තවත් දුර යනවද මේ කතාව.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-84909604919353034072016-06-03T14:45:51.426+10:002016-06-03T14:45:51.426+10:00අදාලයි.
නමුත් වයිබර්, ස්කයිප් එන්න කාළෙකට කලින් ...අදාලයි.

නමුත් වයිබර්, ස්කයිප් එන්න කාළෙකට කලින් 2000 දි විතර තමයි VoIP කෝල්ස් දෙන්න පටන් ගත්තේ කෝලින් කාඩ් කොම්පැනිවලින්.

/* ඊළඟට පැමිණි කෝලින් කාඩ් ක්‍රමය යටතේ, මේ ගාස්තු ඉතා ශීඝ්‍ර ලෙස පහත බැස්සේ ය. එයට මූලික හේතුව ඉන්ටර්නෙට් හරහා දුරකථන පණිවිඩ යැවීමට හැකි වීමයි. */
රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-41321179780918603062016-06-03T14:41:46.635+10:002016-06-03T14:41:46.635+10:00අදාල නැතිවුනත්,
දුරකතන ගාස්තුවල තියන මෙව්ව එක නැති...අදාල නැතිවුනත්,
දුරකතන ගාස්තුවල තියන මෙව්ව එක නැතිවුනේ තාක්ෂණයත් එක්කමයි. දැං ඔය වයිබර් ස්කයිප් වගේ දේවල් නොතිබුනා නම් තාමත් හූල්ලන්නයි වෙන්නෙ.රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-13583401710622868182016-06-03T14:29:53.273+10:002016-06-03T14:29:53.273+10:00Ela ela.
Well done mate ! Cheers !Ela ela.

Well done mate ! Cheers !Anonymousnoreply@blogger.com