tag:blogger.com,1999:blog-3059097820610332367.post6492230743465158781..comments2024-03-28T08:49:49.533+11:00Comments on රසිකොලොජි - Rasikology: දේශපාලනයෙන් තොර හැන්දෑවක් - An evening without politics, oh, what a feeling!රසික සූරියආරච්චි - Rasika Suriyaarachchihttp://www.blogger.com/profile/13647251949209234274noreply@blogger.comBlogger26125tag:blogger.com,1999:blog-3059097820610332367.post-37844196596167758192017-05-23T19:47:34.363+10:002017-05-23T19:47:34.363+10:00මේ ලිපිය 2014 දෙසැම්බරයේ දී ලියා පළ කළ එකක්. ඒ කි...මේ ලිපිය 2014 දෙසැම්බරයේ දී ලියා පළ කළ එකක්. ඒ කියන දේශපාලනය සති කිහිපයකට පසු තිබුණු ජනාධිපති ඡන්දය යි.
දෙසැම්බරයේ අග සහ ජනවාරියේ මුල සති දෙකක් පමණ අපට අනිවාර්යයෙන් ම නිවාඩු ගන්න වෙනවා ඔෆිස් වහන නිසා.රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-22280509070230075042017-05-23T19:10:42.401+10:002017-05-23T19:10:42.401+10:00ලබන සති අන්තය වන විට පාසල් නිවාඩුවට අමතරව රාජකාරිය...ලබන සති අන්තය වන විට පාසල් නිවාඩුවට අමතරව රාජකාරියෙන් ද සති දෙකක් ම නිවාඩු ලැබෙන නිසා....

are you (parents) get 2 weeks leave when their children get school holidays ?Wickumahttps://www.blogger.com/profile/13128381437146039545noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-32856376873858602862014-12-15T20:03:43.135+11:002014-12-15T20:03:43.135+11:00අපිට නම් කෝකටත් තෙයිලය දේශපාලනය.
සති අන්තේ එහෙනම් ...අපිට නම් කෝකටත් තෙයිලය දේශපාලනය.
සති අන්තේ එහෙනම් හොඳ නිවාඩුවක් ගත කරන්න ලැබේවා!Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-78503448020826579412014-12-15T19:02:43.973+11:002014-12-15T19:02:43.973+11:00පොත ඉක්මනට ලියලා ඉවර කරන්න කියපන්...නැත්නම් බොට චන...පොත ඉක්මනට ලියලා ඉවර කරන්න කියපන්...නැත්නම් බොට චන්දේ දාන්න වෙන්නේ ඇතාබිඳුනුවැව තමයි..හොර චන්ද දාන්න තහනම් කියලා දන්නවා නේ...!chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-26950491327994889522014-12-15T17:12:12.607+11:002014-12-15T17:12:12.607+11:00මනසට ගුණදායක කෑම බීම ගැන ?මනසට ගුණදායක කෑම බීම ගැන ?Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-80798162097691339562014-12-15T16:56:11.338+11:002014-12-15T16:56:11.338+11:00මමත් මේ දවස්වල ඉන්නේ කොළඹින් බොහෝම දුර බැහැර ප්‍රද...මමත් මේ දවස්වල ඉන්නේ කොළඹින් බොහෝම දුර බැහැර ප්‍රදේශයක. මටත් වාසනාව ලැබිලා තියෙනවා, කවිය, ගීතය, සිනමාව විතරක් නෙමෙයි වෙනත් ක්ශේෂ්ත්‍රයන් පිළිබඳවත් කතාවෙනවා. නමුත් ඉතින් මම නම් අර මැක්කගෙ කතාව වගේ ඕක අස්සේ මගේ ෆේවරිට් ටොපික් එක වෙන පොලිට්‍රික්ස් ඇදලා අරගෙන සාකච්ඡාවට දේශපාළණ වටිනාකමකුත් එක් කර ගන්නවා. නැත්නම් නින්ද යන්නේ නෑ.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-50592064184757557022014-12-15T14:45:49.660+11:002014-12-15T14:45:49.660+11:00පසුගිය දවස් ටිකේ මූණුපොතේ තිබ්බ ලංකාවේ දේශපාලනයට අ...පසුගිය දවස් ටිකේ මූණුපොතේ තිබ්බ ලංකාවේ දේශපාලනයට අදාල වීඩියෝ අතරින් මට අල්ලලා ගියේ විමල් වීරවංශ දෙකට දෙක කැපිලා ගියාම බින්දුවයි කියපු කතාව.තිසරhttps://www.blogger.com/profile/17770690110218663215noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-9930166824792870702014-12-15T14:00:15.341+11:002014-12-15T14:00:15.341+11:00//අප කතා කළේ දරුවන් ගැන ය. නිවෙස් සැදීම, අළුත්වැඩි...//අප කතා කළේ දරුවන් ගැන ය. නිවෙස් සැදීම, අළුත්වැඩියාව ගැන විස්තර ය. සෞඛ්‍යමය ජීවන රටාවක් ගැන ය. සිරුරට ගුණදායක කෑම බීම ගැන ය//

පුදුමයි දේශපාලනයෙන් තොරව මේව කතා කරන්න හැකිනම්!රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-20434681676485584622014-12-15T10:02:27.027+11:002014-12-15T10:02:27.027+11:00අපේ ආදරණීය අමරේ අය්යා ගැන නේද කකා මේ කියන්නේ!අපේ ආදරණීය අමරේ අය්යා ගැන නේද කකා මේ කියන්නේ!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-85990015604159993662014-12-15T09:30:45.744+11:002014-12-15T09:30:45.744+11:00හාල්මැස්සෝ රහයිනේ...:D:Dහාල්මැස්සෝ රහයිනේ...:D:DPodi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-35322894457384039072014-12-15T03:19:37.246+11:002014-12-15T03:19:37.246+11:00රසික කොච්චර නිදහසකින් ඉන්නවද කියල දැනෙන කොටත් පුදු...රසික කොච්චර නිදහසකින් ඉන්නවද කියල දැනෙන කොටත් පුදුම සතුටක් එන්නේ...

කොහෙද ඉතින්..මෙහෙ සියලු කර්තව්‍යයන් වලට දේසපාලුව ගෑවිලා නේ.. ඒ හින්ද කියවෙන ලියවෙන ඇහෙන පෙන දේවල් සේරම දේශපාලු කරණය වෙලා..විභීෂණ IIhttps://www.blogger.com/profile/18063274579832045956noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-43456304343285536752014-12-15T02:32:42.058+11:002014-12-15T02:32:42.058+11:00ඔන්න ඔහේ මේ පාරත් කමක් නෑ කියල මහින්දට චන්දෙ දෙන එ...ඔන්න ඔහේ මේ පාරත් කමක් නෑ කියල මහින්දට චන්දෙ දෙන එවුන් සද්ද නැතුව චන්දෙ දෙනවා මිසක් කොමෙන්ට් දදා උඩපනින්නේ නෑ මේ තත්වේ උඩ .. හැබැයි එකක් ටක්කෙටම කියන්නම්, එකේම කෑ ගහන උඩපනින එවුන් කොමෙන්ට් දාන්නෙයි ඒවා ශෙයා කරන්නෙයි කඩේ යන්නෙයි අනිවාර්යෙන්ම වාසියට. එක්කෝ උන් දැන් ඉන්න රස්සාව රඳාපවතින්නේ මහින්ද හිටියොත් විතරයි( පන්දමට රස්සාවට ගිය උන් ) එක්කෝ ගෙදර එකෙක් අසීමිතව කඩේ ගිහින් පන්දමකට ලොකු කුට්ටියක් ගිලපු එකෙක්. එක්කෝ අනියමින් මුන්ගේ ආණ්ඩුවෙන් මොකක්හෝ ලාබයක් ගන්නවා. ඒ එකක් වත් නැතුව කඩේ යන උන් අමුම අමු මැටි මෝල්ලු...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-26024246417193503852014-12-15T02:19:08.648+11:002014-12-15T02:19:08.648+11:00ඉන්දික අයියේ හම්මේ ඔව්,,මටත් මෙයාව තමයි මතක් වුණ...ඉන්දික අයියේ හම්මේ ඔව්,,මටත් මෙයාව තමයි මතක් වුණේ,, ප/ලි කොටස දැක්කමයි හිතුනේ වෙන කෙනෙක් කියලා Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-78866261564175931662014-12-15T01:49:23.648+11:002014-12-15T01:49:23.648+11:00:) :):) :)Kenji @ මැලේ https://www.blogger.com/profile/13590243848347818817noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-58884688058976936462014-12-15T00:06:42.878+11:002014-12-15T00:06:42.878+11:00ඔබ කියන ඔය මිත්‍රයා නම් Jan:09 සිට දකින්න නොලැබෙයි...ඔබ කියන ඔය මිත්‍රයා නම් Jan:09 සිට දකින්න නොලැබෙයි මුහුණු පොතේ........
මාමි ම දින්නොත්......Kenji @ මැලේ https://www.blogger.com/profile/13590243848347818817noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-34860963685856416332014-12-14T23:56:24.498+11:002014-12-14T23:56:24.498+11:00ඒ කියන්නේ අර පොඩි බොටල් ගේ වැඩසටහන නේද?ඒ කියන්නේ අර පොඩි බොටල් ගේ වැඩසටහන නේද?රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-36975518104589360582014-12-14T23:55:03.339+11:002014-12-14T23:55:03.339+11:00එසේ ම වේවා!එසේ ම වේවා!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-37239312725290205782014-12-14T23:54:40.108+11:002014-12-14T23:54:40.108+11:00උත්තර සංවාදය කියා එකක් ගැන අසා තියෙනවාද?
උත්තර සංවාදය කියා එකක් ගැන අසා තියෙනවාද?
රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-545477822606448512014-12-14T23:40:24.981+11:002014-12-14T23:40:24.981+11:00අපෝ මේ ටිකේ බස් එකක් ගියත් නිකම් වාදපිටිය ලයිව් බැ...අපෝ මේ ටිකේ බස් එකක් ගියත් නිකම් වාදපිටිය ලයිව් බැලුවා වගේ තමා නාඩියා නාඩිරත්නhttps://www.blogger.com/profile/12437156261635181257noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-45558423977270075492014-12-14T23:20:44.266+11:002014-12-14T23:20:44.266+11:00අපේ මාරයා අයියා මේ දවස් වල කෝකියෙක් හොයනවා බත් ටික...අපේ මාරයා අයියා මේ දවස් වල කෝකියෙක් හොයනවා බත් ටික උයා ගන්න. කෑම උයන්න පුළුවන් උනාටම මදි ඒවයෙ පොටෝ ගහල බුකියෙ දාන්නත් පුළුවන් වෙන්න ඕනැ. මාරයා අයියට කෑම උයනවා තියා කෑම කන්න වත් වෙලාවක් නැහැ අපේ ආදරණීය මහින්ද අයියා දිනවන්න කැපවෙලා ඉන්නෙ. මහින්ද අයියා පැරදුණොත් හෙම අපේ මාරයියා කොණ්ඩේ බූ ගාලා අලියෙක් තට්ටෙ ඇඳ ගන්නවා කියලා ඔට්ටුවක් අල්ලලා. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-33924721369014437842014-12-14T22:23:33.753+11:002014-12-14T22:23:33.753+11:00මගෙ වයසයි මට ආශ්‍රය කරන්න ලැබිල තියෙන පිරිසයි නිසා...මගෙ වයසයි මට ආශ්‍රය කරන්න ලැබිල තියෙන පිරිසයි නිසා දේශපාලන කතා වලින් සෑහෙන මිදිල දවස ගත කරන්න පුලුවන් වෙලා තියෙනවා. කොහොම වෙතත් අන්තර්ජාලය වැනි මාධ්‍යක් හරහා හෝ මිනිස්සු දේශපාලනය වැනි වැදගත් දේ ගැන සංවාද කිරීම නම් ධනාත්මක දෙයක් කියල මම හිතන්නේ. (තම තමාගේ ඇජෙන්ඩා ක්‍රියාත්මක කිරීමට එක එකා හදපු පෝස්ටර්, වීඩියෝ ශෙයාර් කිරිමෙන් නම් මම අදහස් කරපු ධනාත්මක ඉෆෙක්ට් එක ලැබෙන්නේ නෑ ඉතින්) Anonymoushttps://www.blogger.com/profile/17793925280587717188noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-80999576260649062292014-12-14T19:10:24.344+11:002014-12-14T19:10:24.344+11:00හැමදාම මැතිවරණ තියෙන ලන්කාවෙ කොහෙද රසික එහෙම නිවනක...හැමදාම මැතිවරණ තියෙන ලන්කාවෙ කොහෙද රසික එහෙම නිවනක්? ඔබටවත් එවැනි නිදහස් දින වැඩිවැඩියෙන් ලැබේවා!!!Anonymoushttps://www.blogger.com/profile/05383294336556902286noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-67776276704937881312014-12-14T19:06:39.481+11:002014-12-14T19:06:39.481+11:00ගෑල්ළමයින්ට කොහොමටත් දේශපාලනේ අරහං!ගෑල්ළමයින්ට කොහොමටත් දේශපාලනේ අරහං!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-59844114257672264012014-12-14T19:05:53.265+11:002014-12-14T19:05:53.265+11:00කතාව මේකයි, මේ සතියේ බාර්ලි මෝල්ට් කෝටා එක සිකුරාද...කතාව මේකයි, මේ සතියේ බාර්ලි මෝල්ට් කෝටා එක සිකුරාදාම ඉවර වුණා.

කොහොම වුනත් බාර්ලි මෝල්ට් පානවලට වඩා මුද්දික පාන ශරීරයට හිතකරයි.
(නිවරදි වචනය මුද්දික බව මේ දැන් සොයා ගත්තා!)රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-33511966506965565272014-12-14T19:00:39.363+11:002014-12-14T19:00:39.363+11:00//මේ දිවවල මගේ එක් මිතුරෙක් දිවි ගෙවන්නේ වත් පොතේ ...//මේ දිවවල මගේ එක් මිතුරෙක් දිවි ගෙවන්නේ වත් පොතේ දෝ කියා සිතේ. //

මං උන්න මේ කියන්නෙ අපේ කෙන්ජි ගැනද කියල. ඒකත් එහෙමනෙ. මම ඔක්කොම දේශපාලන පෝස්ට් බලාගන්න කෙජිට පින්සිද්ධවෙන්න. කොටිම්ම "මූණුපොතේ දේශපාලනය බෙදාහරින්නෝ - කෙන්ජි සහ කෙන්ජි" වෙලා ගෑල්ලමේක් ඒකව බ්ලොක් කරලත් තිබ්බ.ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.com