tag:blogger.com,1999:blog-3059097820610332367.post6508931252933540048..comments2024-03-29T19:57:43.080+11:00Comments on රසිකොලොජි - Rasikology: බයි-ලොජි, බයි-මැත්ස් සහ බයි-memes : From the illiterate to the illiterate රසික සූරියආරච්චි - Rasika Suriyaarachchihttp://www.blogger.com/profile/13647251949209234274noreply@blogger.comBlogger15125tag:blogger.com,1999:blog-3059097820610332367.post-18081352102556977052020-07-31T11:28:54.253+10:002020-07-31T11:28:54.253+10:00හාරියටම නොදන්නා නිසයි අහන්නේ. මැඩම් කියන වචනේ ඇවිත...හාරියටම නොදන්නා නිසයි අහන්නේ. මැඩම් කියන වචනේ ඇවිත් තියෙන්නේ 'ප්‍රංශයේ' ගණිකා නිවාස පාලිකාවට කියන නමින්ද?
'සාදු' කියන්නේ ඉන්දියාවේ කසල ශෝධකයන්ටද?
මේ කමෙන්ටුව දැක්කාමයි, මම අහලා තියෙන ඔය කතා දෙකම මතක් වුනේ.නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-5866560698080408492020-07-29T22:26:58.999+10:002020-07-29T22:26:58.999+10:00මැතිවරණය යන වචනය එන්නේ මන්ත්‍රීන් තේරීම යන්න අහස් ...මැතිවරණය යන වචනය එන්නේ මන්ත්‍රීන් තේරීම යන්න අහස් කිරීමට බව භාෂා විශාරදයින් විසින් පවසා ඇත.

NATA යන්නට ඡන්දය දුන්නොත් වෙන්නේ ලැබෙන ඡන්දවලින් දුෂීතයින් තේරී පත්වීමයි. දුෂීත පක්ෂවල පවා සාමාන්‍යයේන හොඳ මිනිසුන් ඉන්නවා. හොඳ විකල්ප කණ්ඩායම් තියෙනවා. නමුත් මිනිසුන් පසුගාමිකයි!රසික සූරියආරච්චි - Rasika Suriyaarachchihttps://www.blogger.com/profile/13647251949209234274noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-13211010266928990762020-07-29T22:18:27.352+10:002020-07-29T22:18:27.352+10:00සිංහලවලත් ලියන/කියවන වෙනස ඇති වචන තරමක් තියෙනවා.
...සිංහලවලත් ලියන/කියවන වෙනස ඇති වචන තරමක් තියෙනවා.

"මං දන්නේ නෑ" යන්න කියන්නේ "මං දන්නෑ" කියායි. ඒ වර්ගයේ උදාහරණ රාශියක් ඇත.

ක්‍රමක්‍රමයෙන් කියා ලිව්වාට කියන්නේ ක්‍රමක්-ක්‍රමයෙන් කියා ය. ජනප්ප්රිය ලියන්නේ ජනප්‍රිය කියා ය. ඒ වර්ගයේ උදාහරණ ද රාශියක් ඇත.

මේ වචනය උච්ඡාරණය කිරීම ගැන දිගු කලකට පෙර මා අසා ගත්තේ මගේ දියණියගෙනි. ඒ 2016 තරම් ඈත අතීතයේ දී මේ ගැන සැළකිලිමත් වූ නිසා, ෆේස්බුක් එකේ දී කළේ meme කියා ඉංග්ලිෂ් අකුරෙන්ම ලිවීමයි.

https://www.facebook.com/suriyaarachchi/posts/10154301672613793

බ්ලොගයේ මේ වචනය ලියන නිසා මෙහි දී කළේ මෙමේය කියා සිංහල වචනයක් නිපදවීමයි. නමුත් එය අසාර්ථක බව පෙනෛ්. ආපසු 2016 ට ම යමි.රසික සූරියආරච්චි - Rasika Suriyaarachchihttps://www.blogger.com/profile/13647251949209234274noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-67821124287716026682020-07-29T08:25:08.869+10:002020-07-29T08:25:08.869+10:00මේ 'මැති සබය' සහ 'මැතිවරණය' වැනි ග...මේ 'මැති සබය' සහ 'මැතිවරණය' වැනි ගෞරවාර්ථයේ වචන අදටනම් කිසිසේත් ගැලපෙන්නේ නැහැ. බොහෝ දෙනෙක් ඒ වචනවල අර්ථයට පටහැනි වන ලෙසට කටයුතු කරනවා. මේ සියලු දෙනාම Sir / Madam කියවාගන්නත් හරි ආසයි. 'වරණය' වචනයනම් ගැලපෙනවා. ඒ උනත් 'ගැලපෙන පිළිතුරු' කිසිවක් නොමැතිනම් මොනවා කරන්නද? මෙයට විරෝධය පෑම සඳහා ගොඩනැගෙමින් තිබෙන 'NOTA' (Non of the above) යන මතය වඩාත් ගැලපෙන බවයි මා සිතන්නේ. එසේ වැඩි ප්‍රතිශතයක් තිබුනොත් ක්‍රමය වෙනස් විය යුතු බව ඉදිරියට එන දේශපාලුවන්ටවත් තේරුම් ගන්නට හැකිවේවි නේද? Dayaratna Weerasekarahttps://www.blogger.com/profile/08771753833942267454noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-83719192699018758462020-07-29T07:07:31.321+10:002020-07-29T07:07:31.321+10:00රසික ඔබ කියන ආකාරයේ මැති සබය, මැති වරණය වැනි වචන ඇ...රසික ඔබ කියන ආකාරයේ මැති සබය, මැති වරණය වැනි වචන ඇත්තටම සාකච්චාවට භාජන වියයුතු දෙයක්. ඒ වගේම ඔය හැමදෙනාම Sir කියනවාටත් හරි කැමතියි. බොහෝ වෙලාවට ගැතිකම් දක්වන අයගෙන් වැඳුම් පිදුම් පවා බලාපොරොත්තු වෙනවා. මා හිතන්නේ මෙය බුද්ධි මට්ටමේ සහ දැනුම් මට්ටමේ අඩුපාඩු වසා ගැනීම සඳහා බලාපොරොත්තු වන කූට උපක්‍රමයක්. මේ කපටින්ට චන්දය නොදී දැන් ප්‍රචාරයක් ගෙනයන NATA ක්‍රමය අපේ රටට ගැලපෙන බවයි මා සිතන්නේ. මෙසේ කළ විට මහජන මතයක් ගොඩ නැගේවි. Dayaratna Weerasekarahttps://www.blogger.com/profile/08771753833942267454noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-46903191282570535872020-07-28T21:51:16.753+10:002020-07-28T21:51:16.753+10:00මෙමේ කියල ලියන්නත් බැහැ නේ. මීම් කියන එකට. එහෙමනම්...මෙමේ කියල ලියන්නත් බැහැ නේ. මීම් කියන එකට. එහෙමනම් ඉතින් ඩික්ෂනරි කියන වචනේ ඔයා ඩික්ටයිඔනරි කියල ලියනවද නැහැනේ. ඕක ඉංග්‍රීසි භාහවේ තියෙන ප්‍රශ්නයක් නේ. ලියන විධිහට කියන්නේ නැති එක. රුසියානු, ජර්මන්, සිංහල වගේ භාෂා වල ඔය ප්රශ්නය නැහැ. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-86212548000226781272020-07-28T20:48:53.117+10:002020-07-28T20:48:53.117+10:00ජයවේවා!
ජයවේවා!
රසික සූරියආරච්චි - Rasika Suriyaarachchihttps://www.blogger.com/profile/13647251949209234274noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-26410716498936783842020-07-28T20:47:54.687+10:002020-07-28T20:47:54.687+10:00මං වලියක් දා ගත්තේ නෑ, පොර තමයි මං ලියපු ගවමස් කතා...මං වලියක් දා ගත්තේ නෑ, පොර තමයි මං ලියපු ගවමස් කතාවකට ඇවිල්ලා මගේ සිංහල භාෂාව ප්‍රශ්ණ කළේ!
රසික සූරියආරච්චි - Rasika Suriyaarachchihttps://www.blogger.com/profile/13647251949209234274noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-41092027584878050132020-07-28T20:47:01.482+10:002020-07-28T20:47:01.482+10:00අජිත්, දැන් මං ඒ වචනය උච්චාරණය කළා ද? ඒ කොහේදි ද?
...අජිත්, දැන් මං ඒ වචනය උච්චාරණය කළා ද? ඒ කොහේදි ද?

අපිට meme කියා ලියා කියා meem උච්චාරණය කිරීමට හැකි නම් "මෙමේ" කියා ලියා "මීම්" කියා උච්චාරණය කිරීමට බැරි ඇයි?

මේ වගේ ම කතාවක් ඇතිවුණා මං honourable යන්න ඔනරබල් කියා නොලියා හොනරබල් කියා ලීවාම!රසික සූරියආරච්චි - Rasika Suriyaarachchihttps://www.blogger.com/profile/13647251949209234274noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-73249177789466835062020-07-27T04:10:58.073+10:002020-07-27T04:10:58.073+10:00මෙමේ කියල නෙමේනේ ඕක උච්චාරණය කරන්නේ. මීම් කියල.
...මෙමේ කියල නෙමේනේ ඕක උච්චාරණය කරන්නේ. මීම් කියල.
//ඔහුට මොළේ කළඳක් හෝ ඇති බව ඉන් පැහැදිළි විය.
එය එසේ විය යුතුය. මක් නිසා ද යත් ඒ පුද්ගලයා මා ද උගත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පිඨයේ උපාධිධාරියෙකු බැවිණි!// මේක කියවල නිත ෆැකල්ටි වල කස්ටියට තරහ යයි නේද හා හා
හැබැයි කතාව ඇත්ත. මමනම් ඕවගේ ඒවා දැක්කම අහක බලාගෙන යනවා. බොරු වලි දාගන්නේ මොකටද කියල හිතල.Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-50026176843050684782020-07-24T12:18:34.835+10:002020-07-24T12:18:34.835+10:00සැවොම මෙකියන දේ අසත්වා
තව හිතන්නට හිත හැදේවා
හැඟු...සැවොම මෙකියන දේ අසත්වා
තව හිතන්නට හිත හැදේවා
හැඟුම් නොව නැණ ජය ගනීවා
රටට ජය-සිරි-සැපම වේවා!නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-68759231670914966422020-07-23T19:58:32.714+10:002020-07-23T19:58:32.714+10:00ඔබට වැරදුණ තැන මං කියන්නම්?
දැන් මං කොතැනද ඒ meme...ඔබට වැරදුණ තැන මං කියන්නම්?

දැන් මං කොතැනද ඒ meme නම් වචනය උච්ඡාරණය කරන්නේ? මේ සමග ඇති වීඩියෝව ඡන්දය දීම ගැන එකක් නේ? වෙන හඬ පටයක් හෝ ඇසුණා ද?

මේ ලිඛිත සටහනේ මා කර ඇත්තේ meme යන වචනය සඳහා මෙමේය නමින් සිංහල වචනයක් සාදා එය අකුරෙන් ලිවීමයි. මෙය මා මීට පෙර ෆේස්බුක් එකේ ලිව්වේ English අකුරෙන් පමණයි මට මතක විදියට.

සිංහල වචන සැමවිටම වචන උච්චාරණය කරන හෝ ලියන විදියට සෑදෙන්නේ නෑ! හොඳම උදාහරණය English සඳහා ඉංග්‍රීසි කීමයි. දැන් engLish වචනයේ තිබුණු L ශබ්දයට මොක වුනේ? කොහෙන්ද ග්රී කියන කොට එන R ශබ්දයක් ආවේ?

එනිසා තමයි සමහරු ඉංගිලිසි කියා කියන්නේ!!!

රසික සූරියආරච්චි - Rasika Suriyaarachchihttps://www.blogger.com/profile/13647251949209234274noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-15021505363353047092020-07-23T19:46:20.066+10:002020-07-23T19:46:20.066+10:00එසේ නම්, ඉතින් මේ ගැන සරදම් කර අප ලබන්නේත් එවැනි ම...එසේ නම්, ඉතින් මේ ගැන සරදම් කර අප ලබන්නේත් එවැනි ම විනෝදයක් තමයි!
රසික සූරියආරච්චි - Rasika Suriyaarachchihttps://www.blogger.com/profile/13647251949209234274noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-73677109187488067302020-07-23T17:44:37.081+10:002020-07-23T17:44:37.081+10:00ආයෙත් අඩුපාඩුවක් දැක්ක (මිනිස්සුන්ට කොහොමත් පේන්නෙ...ආයෙත් අඩුපාඩුවක් දැක්ක (මිනිස්සුන්ට කොහොමත් පේන්නෙ අඩුපාඩු නේ ) meme කියන වචනය උච්චාරනය කරන්නෙ"මෙමේ" කියලා නෙවේ "මීම්" කියලාXpgihan kavindahttps://www.blogger.com/profile/15998735208456605186noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-48611107065676367992020-07-23T12:03:15.131+10:002020-07-23T12:03:15.131+10:00මැතිවරණයකදි පමණක් නෙවෙයි, සමස්ථ දේශපාලනයෙන්ම ලාංකේ...මැතිවරණයකදි පමණක් නෙවෙයි, සමස්ථ දේශපාලනයෙන්ම ලාංකේය පිරිමියා (ලිංගිකව ස්ත්‍රී න්ද ඇත) ලබන්නේ විනෝදයක්, එමෙන්ම වෛරය ශෙයාකරගැනීමක්.Sumith Niriellahttps://www.blogger.com/profile/13131916819289540327noreply@blogger.com