tag:blogger.com,1999:blog-3059097820610332367.post6509739732430284030..comments2024-03-29T19:57:43.080+11:00Comments on රසිකොලොජි - Rasikology: බලු බෙටි, ගොම්බෙටි සහ බුල් ෂිට් - Avoid at all costsරසික සූරියආරච්චි - Rasika Suriyaarachchihttp://www.blogger.com/profile/13647251949209234274noreply@blogger.comBlogger41125tag:blogger.com,1999:blog-3059097820610332367.post-69320849853531976172016-10-16T20:20:51.048+11:002016-10-16T20:20:51.048+11:00මොකක් හරි සමාජයක ඇති දැඩි කරන සත්තුන් ගේ තත්වයෙන් ...මොකක් හරි සමාජයක ඇති දැඩි කරන සත්තුන් ගේ තත්වයෙන් ඒ සමාජය කොයි තරම් දියුණු ද, ශිෂ්ට ද කියල හොයා ගන්න පුලුවන් ලු !
http://cyberheartblog.blogspot.com/cyberhearthttps://www.blogger.com/profile/13855904665244472271noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-65214433554784709542014-11-10T01:02:15.050+11:002014-11-10T01:02:15.050+11:00fuck fuck ...fuck fuck fuck fuck

this is fuckologyAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-79331491456206173932014-11-10T00:06:54.429+11:002014-11-10T00:06:54.429+11:00Germanye.ballanta saloon(hunde saloon) Lom trim ki...Germanye.ballanta saloon(hunde saloon) Lom trim kireema, eka eka (Hair cut) dye kirima,Niyapothu kapeema.karanawa,thawa (hunde schule)Puhunu pasel.thiyenwa.foot ball world cup dawas wala German kodiya Patakarawapu Ballo/Belliyo (siwpa) sehenna dakinna hitiya.Photonam thiyenawa moke dannada.(Ranjan-düsseldorf)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-60122508208676011012014-11-08T22:30:38.930+11:002014-11-08T22:30:38.930+11:00Minissuth ehema maranawa nam tho thamay ekata mara...Minissuth ehema maranawa nam tho thamay ekata maranna ona.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-17396155743708011872014-11-08T22:21:00.486+11:002014-11-08T22:21:00.486+11:00Wyakarana waradi godaaay. Un sapata hadethi nemey ...Wyakarana waradi godaaay. Un sapata hadethi nemey uhu sapata hadethi. Walballo, anuyuktha wuuwo kiyala Kuta dekak thiyenna baha.Ballo dakinnata natha kiyana eka waradiy. Ballan wiya yuthuy. Ballek kiya anukthayen yodaa etha. Eya waradiy.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-84793385390542793792014-11-08T22:14:33.549+11:002014-11-08T22:14:33.549+11:00PomeNArian nemey pomaRanian. Dalmashiyan kiyanne n...PomeNArian nemey pomaRanian. Dalmashiyan kiyanne naha. Dalmeshan kiyala pronounce karanna one. Anika, labador nemey Labrador .Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-18197411028980879212014-11-08T15:23:56.369+11:002014-11-08T15:23:56.369+11:00ඔබට වැරදි යයි මම සිතමි . ලංකාවේ බල්ලෝ වර්ග හතරකි ....ඔබට වැරදි යයි මම සිතමි . ලංකාවේ බල්ලෝ වර්ග හතරකි . රට බල්ලන් , වල් බල්ලන්ට අමතරව , පර බල්ලෝ සහ ඔටාරාගේ බල්ලෝය .

අපිට විරුද්ධව යමක් කියන , අපේ මතයට විරුද්ධ මත දරන්නන් පළවැනි ගණයට අයත්වේ.

ජන්මයෙන් වල් බල්ලෙක් වුවද ඔටාරා විසින් හදා ගන්නා ලද , ඉන් පසු වල් බල්ලෙක් යයි නොසිතන , එහෙත් රට බල්ලෙක්ද නොවන සුනාඛයෝ දෙවන වර්ගයයි .
JPhttps://www.blogger.com/profile/04266795048119803217noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-26543041680431178082014-11-08T12:40:09.676+11:002014-11-08T12:40:09.676+11:00betilogy
gomalogy
fuckologybetilogy
gomalogy
fuckologyAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-75746278592285691982014-11-08T12:37:55.827+11:002014-11-08T12:37:55.827+11:00" මිස්ට කුමාරයා කවදාවත් ලංකාවෙන් පිටට අඩිය ති..." මිස්ට කුමාරයා කවදාවත් ලංකාවෙන් පිටට අඩිය තියල නැහැ නේද ?"

අනේ ඔව් ආයුබොවන්....., අපි ඉතින් මේ කොදෙව්වට වෙලා , රට රාජ්‍යවල ගිහින් දියුණු වෙච්ච අපේම කට්ටිය කියන බන අහගෙන, ඒ විදියට අකුරට ම " අපේකම " "දේශප්පෙරෙමේ " රැක ගෙන ඉන්නවා !

http://www.divaina.com/2014/11/07/news28.html
............ ඔස්ටේ්රලියාවේ ස්පර් (SPUR) සංවිධානයේ .......... යන මහත්වරුද මෙම සාකච්ඡා සභාව ඇමතූහ.

The Princenoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-41713404092224115662014-11-08T05:09:02.322+11:002014-11-08T05:09:02.322+11:00අපිනම් කිවුවේ සැමන් බල්ලෝ කියල මොනවා උනත් කොයි රටෙ...අපිනම් කිවුවේ සැමන් බල්ලෝ කියල මොනවා උනත් කොයි රටෙත් බලල බල්ලමයි :vහොරාගේ සිතිවිළිhttps://www.blogger.com/profile/10639376286479932361noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-795559833165657502014-11-07T21:53:29.641+11:002014-11-07T21:53:29.641+11:00ඒ කියන්නේ රසික ඉන්න දිහාවේ පිස්සු බලු රෝගේ නැතුව ඇ...ඒ කියන්නේ රසික ඉන්න දිහාවේ පිස්සු බලු රෝගේ නැතුව ඇතිනේ.අපේ ඉතින් දේශපාලනේ කරන අය ගාව නම් ඇති තරම් බුල්ෂිට් තියෙනවානේ.බලන් ගියාම එහේත් වෙනසක් නැහැනේ.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-65812024113640409262014-11-07T21:35:37.842+11:002014-11-07T21:35:37.842+11:00ඌ දැන් එහෙන් චුත වෙලා....ඌ දැන් එහෙන් චුත වෙලා....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-84991733613536778322014-11-07T21:28:19.274+11:002014-11-07T21:28:19.274+11:00වල් කොල්ලෝ ඔය කොහෙත් ඉන්නේ,ඉස්සර ගංගොඩවිල පැත්තේත්...වල් කොල්ලෝ ඔය කොහෙත් ඉන්නේ,ඉස්සර ගංගොඩවිල පැත්තේත් හිටියා කියන්නේ.අරූයියා දන්නවාද එහෙම එකෙක් ගැන..:D Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-67797062650668944872014-11-07T15:23:13.185+11:002014-11-07T15:23:13.185+11:00Debarking (Bark Softening)
"ඊයේ පෙරේදා දවසක ... Debarking (Bark Softening)

"ඊයේ පෙරේදා දවසක , එක පාරටම airport එකත් down , කිසිම රටක වෙලා නැතුව ඇති එහෙම සන්තැසියක්. "
Rioting protesters close Bangkok airport

" ඔය පළාතේ එහෙම සද්ද නැත්තේ ඇයි ? හිතේ හැටියට කාලා බිලා ජොලි කරලා ,ළමයින්ටත් උගන්නගෙන ඉන්න තියෙනවා නම් මොන අයිතිවාසිකම් ද ? ......... වගේ තත්වයක්ද ? "

මිස්ට කුමාරයා කවදාවත් ලංකාවෙන් පිටට අඩිය තියල නැහැ නේද ? Anonymoushttps://www.blogger.com/profile/11808185001819479234noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-63158384128501008422014-11-07T14:01:25.908+11:002014-11-07T14:01:25.908+11:00ඒ කිව්වෙ ලංකාවේදි දුවන කොට බලන්න දේවල් එමටයි..ඒ කිව්වෙ ලංකාවේදි දුවන කොට බලන්න දේවල් එමටයි..දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-1853212624082526812014-11-07T13:46:47.741+11:002014-11-07T13:46:47.741+11:00ලංකාවෙ වාමාංශිකයින් කොයි තරම් hypocrite ලාද තේරුම්...ලංකාවෙ වාමාංශිකයින් කොයි තරම් hypocrite ලාද තේරුම් ගන්න මේ කියමනම ප්‍රමාණවත් නේද? දැන් කාන්තා අයිතිවාසිකම් ගැන පැල් බඳගෙන ලියන මේ පුද්ගලයාම කෑදරව උදේට අනුන්ගේ භාර්යාවන්ගේ නයිටියෙන් පෙරී වැටෙන නිරුවත බලන්න යනවා. එහෙම නොකළ යුතුයි කියලා හිතන මූලික සදාචාරයක් වත් නැහැ. ලංකාවෙ විප්ලවයට කෙළ වෙලා තියෙන එක තව අහන්න දෙයක්ද? Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-48055675580625715552014-11-07T13:35:27.891+11:002014-11-07T13:35:27.891+11:00පිටරට ඉන්න බල්ලා
විඳින සැපයට නුහුල්ලා
තමන්ගේ බල්ලා...පිටරට ඉන්න බල්ලා
විඳින සැපයට නුහුල්ලා
තමන්ගේ බල්ලා
බැඳල තියලා බලාගල්ලාAnonymoushttps://www.blogger.com/profile/05383294336556902286noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-72447639056008388782014-11-07T13:15:18.899+11:002014-11-07T13:15:18.899+11:00බල්ලොත් එක්ක නිදා ගන්න ඔයාට බලු බෙටි පෑගිලා නැත්නම...බල්ලොත් එක්ක නිදා ගන්න ඔයාට බලු බෙටි පෑගිලා නැත්නම් ඒක ආශ්චර්යයක්නෙ පෝලෝ සීයේ...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-46624957514949692942014-11-07T13:03:25.606+11:002014-11-07T13:03:25.606+11:00ඔය පළාතේ ඩොගී ලා විතරක් නොවෙයි, ඩොගී ලාගේ මහත්තයලා...ඔය පළාතේ ඩොගී ලා විතරක් නොවෙයි, ඩොගී ලාගේ මහත්තයලාත් වැඩි සද්දයක් නෑ නේද ..... මෙහෙ තියෙන සද්ද බලපුවම ?
පඩි වැඩි කරනු..., අධ්‍යාපනය ට අත් නොතබනු...., අයිතිවාසිකම් සුරකිනු....,අධිකරණය ස්වාධින කරනු, ... ස්වයං පාලනය දෙනු ...යනාදී වශයෙන් , අඩු ගානේ දවසක් ඇර දවසක් වත් කොලබ කොටුවේ , ලිප්ටන් වට රව්මේ සද්ද . ඒ වෙලාවට ඉතින් පාරේ පැය ගණන් රස්තියාදු.
ඊයේ පෙරේදා දවසක , එක පාරටම airport එකත් down , කිසිම රටක වෙලා නැතුව ඇති එහෙම සන්තැසියක්.
ඔය පළාතේ එහෙම සද්ද නැත්තේ ඇයි ? හිතේ හැටියට කාලා බිලා ජොලි කරලා ,ළමයින්ටත් උගන්නගෙන ඉන්න තියෙනවා නම් මොන අයිතිවාසිකම් ද ? ......... වගේ තත්වයක්ද ? The Princenoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-73513709543732592072014-11-07T11:10:58.828+11:002014-11-07T11:10:58.828+11:00කාලයක් මං මහරගම දඹහේන පාරේ උදේට පයින් ඇවිද්දා. සූට...කාලයක් මං මහරගම දඹහේන පාරේ උදේට පයින් ඇවිද්දා. සූටි මැනිකෙලා කක්කි දාන්න බල්ලව පාරට යවලා ගේට්ටුවේ සුට්ටි දොරෙන් එබිලා නයිටි පිටින් බල්ලන්ට කම්, කම් කිය කියා කතා කරන සීන් කෝන් එක බලන්න ගිහින් මටත් දෙතුන් පාරක් බලු බෙටි පෑගිලා තියෙනවා.Ajithhttps://www.blogger.com/profile/17445625197276102358noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-37038857368308023582014-11-07T05:26:24.974+11:002014-11-07T05:26:24.974+11:00කක්කා දාන එක විතරක්ම නෙවේ අපේ රටේ ඩොගීලා ට තියෙන ෆ...කක්කා දාන එක විතරක්ම නෙවේ අපේ රටේ ඩොගීලා ට තියෙන ෆ්‍රීඩම් එක..හිතේ හැටියට බුරන්ටත් නිදහස් තියෙනවා. මේ පලාතේ ඩොගීලා බුරනවා ඇහෙන්නේ කලාතුරකින්. සයිලන්සර් හයි කරලද මන්ද.Kandyanhttps://www.blogger.com/profile/09211592824874620126noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-69534231559092215262014-11-07T05:26:17.540+11:002014-11-07T05:26:17.540+11:00balubeti,gombeti wageda?Bullshit niyameta ethi Bet...balubeti,gombeti wageda?Bullshit niyameta ethi Betta unath nama English ne.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-26136415798752735312014-11-07T03:19:16.352+11:002014-11-07T03:19:16.352+11:00බලු බෙටි = රලො ගෙ බ්ලොග් එක
ගොම්බෙටි = පැරාගෙ බ්ලො...බලු බෙටි = රලො ගෙ බ්ලොග් එක
ගොම්බෙටි = පැරාගෙ බ්ලොග් එක
බුල් ෂිට් = මාතලන්ගෙ බ්ලොග් එක
සොලිඩ් ගෝල්ඩ් = විචාරකගේ බ්ලොග් එකAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-83841718404836462102014-11-07T01:35:52.319+11:002014-11-07T01:35:52.319+11:00රසික ඔහේ වල් බල්ලෝ නැතිවුනාට වල් කොල්ලෝ ඉන්නවා නේද...රසික ඔහේ වල් බල්ලෝ නැතිවුනාට වල් කොල්ලෝ ඉන්නවා නේද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-76785572684340141252014-11-06T18:45:40.478+11:002014-11-06T18:45:40.478+11:00ඉහත විස්තරයේ කදීමට විස්තර කර ඇති ආකාරයට රසිකලොජි...ඉහත විස්තරයේ කදීමට විස්තර කර ඇති ආකාරයට රසිකලොජිස්ට් මහතා වෙසෙන රටේ බල්ලෝ ද ඉතා සුව පහසු උසස් ජිවිත ගත කරති.
ලංකාවේ බල්ලන් නම් වැඩි හරියක් අහලා දැකලාවත් නැති, ....ලයිසොම් බල කඩදාසි, විශේෂ කෑම ජාති, ඉස්පිරිතාල ද, දිවා-රෑ සුරුකුම් මධ්‍යස්ථාන ද, සුභසාධක ආයතන, කාර්වලින් ගමන් බිමන්, ඩෝග් ටැග්, ක්ෂුද්රම-චිප වැනි අරුමෝසම් පහසුකම් ඒ රටේ බල්ලන්ට ඇත.
වැදගත් ම දෙය බැරි වෙලාවත් මල පහ කලොත් , ඒ මොහොතේම එය සුද්ද පවිත්තර කිරීමට සැදී පැහැදී සිටින මහත්මයෙකු ද සිටීමයි.
රසිකලොජිස්ට් මහතාගේ වචනවලට අනුවම .....” සුව පහසුකම් සහ සමාජ තත්වය අතින් මේ රටේ සියළුම බල්ලන් ඉතා ඉහල ජීවිත ගතකරනවා යැයි සිතිය හැකිය.”
මේ විස්තරයෙන් මට තේරුම් ගියේ බල්ලන්ට එහෙම නැ, ඒ රටේ වාසය කරන මහත්වරුන් කොයි තරම් සුව පහසු ජිවිත ගත කරනවා ඇති ද ?
කොටින්ම ඉපදී හැදී වැදුණු ලංකාවේ සිටියදී, ඒමට බලු බෙටි පෑගුනු ......මහතාට , එරටේ දී... “අද දක්වාම බලු බේට්ටක් මත වැරදීමකින් හෝ පය තබා නැත.”
පිටරටවල පදිංචියට යා ගත නොහැකිව, හුල්ලන ලංකාවේ බයියන් හා සසදන විට කොයි තරම් දියුණු ද ?
අනේ ...වාසනාවන් !!!

ඒ රටේ එහෙම වෙලා තියෙන්නෙත්, මේ රටේ මෙහෙම වෙලා තියෙන්නෙත් කොහොමද ?..... කියා, රසිකලොජිස්ට් මහතා හෝ දැනුම් තේරුම් ඇති" දියුණු මහත්මයෙක්" අපිටත් කියා දෙන්නේ නම් ... පිං !
අපිටත් ඒ වගේම උසස් වෙන්න, දියුණු වෙන්න පොඩි try එකෙක් දෙන්න ත් පුළුවන් !!The Princenoreply@blogger.com