tag:blogger.com,1999:blog-3059097820610332367.post6804520321351088594..comments2024-03-28T08:49:49.533+11:00Comments on රසිකොලොජි - Rasikology: ඉංග්ලිෂ් ගුරුවරු - Flour Vs Flowerරසික සූරියආරච්චි - Rasika Suriyaarachchihttp://www.blogger.com/profile/13647251949209234274noreply@blogger.comBlogger40125tag:blogger.com,1999:blog-3059097820610332367.post-28543380614315951972016-10-21T19:46:54.366+11:002016-10-21T19:46:54.366+11:00අහලා දෙකක් කිව්වේ නැත්ද?පව්නේ අනිත ළමයි ?අහලා දෙකක් කිව්වේ නැත්ද?පව්නේ අනිත ළමයි ?Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-11979922063306809342016-10-06T08:29:13.279+11:002016-10-06T08:29:13.279+11:00/* ක ඇ ට - කැට්... */
LoL/* ක ඇ ට - කැට්... */

LoLරසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-79952312489890303202016-10-05T11:00:35.147+11:002016-10-05T11:00:35.147+11:00දැං ත්තතේ වෙනස්. ඊ පහට ඉගැන්විය යුතුයි. ටීචින්ග් ල...දැං ත්තතේ වෙනස්. ඊ පහට ඉගැන්විය යුතුයි. ටීචින්ග් ලර්නින්ග් ප්‍රෝසෙස්. ඉංගිරීසි ලෙසන් එක තනි කරම ප්රැකක්ටිකල් එකක්. ඩික්ටේෂන් නෑ. සීඒටී කැට්ලා දැන් නෑ. දැං ක ඇ ට - කැට්...Anonymoushttps://www.blogger.com/profile/03075421341926279039noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-54650412661269846882016-10-02T23:41:45.770+11:002016-10-02T23:41:45.770+11:00??
මේ මොකක්ද?
වැරදීමක් ද???
මේ මොකක්ද?
වැරදීමක් ද?රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-86660211610530283032016-10-02T23:41:00.616+11:002016-10-02T23:41:00.616+11:00හා මචං?හා මචං?රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-6446704724613564912016-10-02T23:40:13.987+11:002016-10-02T23:40:13.987+11:00All schools are equal but some schools are more eq...All schools are equal but some schools are more equal than others! රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-54259366569865366352016-10-02T23:38:50.024+11:002016-10-02T23:38:50.024+11:00සින්දුවක් ද, කවියක් ද?සින්දුවක් ද, කවියක් ද?රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-64447811171708937442016-10-02T10:33:46.393+11:002016-10-02T10:33:46.393+11:00රසික මොකේ මේ හීන් නූලෙන් ගහන පෝස්ට් දාන්නේ.
මාතල...රසික මොකේ මේ හීන් නූලෙන් ගහන පෝස්ට් දාන්නේ.
මාතලන්ට කීපයක් දාල ඌව අවුස්සලා නැති කරලා දැම්මා . දැන් පැරාව අල්ලගන්න හදනවද?
ඕව කැත වැඩ.
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-58514856067020654972016-10-02T06:48:41.588+11:002016-10-02T06:48:41.588+11:00අලුත්ම පොත,
ඇනෝ කෙසෙල් ගහට හොටෙන් කොටන මග - මහාච...අලුත්ම පොත,
ඇනෝ කෙසෙල් ගහට හොටෙන් කොටන මග - මහාචාර්ය මාතලන් Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-53499882925237989622016-10-01T22:55:24.026+10:002016-10-01T22:55:24.026+10:00ලංකාවේ ගොඩක් පාසල් වල තත්වය ඕකයි ලංකාවේ ගොඩක් පාසල් වල තත්වය ඕකයි Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-17348124644737315842016-10-01T20:11:57.344+10:002016-10-01T20:11:57.344+10:00පිළිතුරු නිවැරදිය.
- Anonymous30 September 2016 at...පිළිතුරු නිවැරදිය.
- Anonymous30 September 2016 at 14:31Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-73733086161135597482016-10-01T17:15:43.349+10:002016-10-01T17:15:43.349+10:00ගොනා කයි. මිනිහාත් කයි = තම්පලා ගොනා කයි. මිනිහාත් කයි = තම්පලා රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-25970199603448073462016-10-01T17:15:02.381+10:002016-10-01T17:15:02.381+10:00එළදෙනට සතරකි. කාන්තාවට දෙකකි = කකුල්එළදෙනට සතරකි. කාන්තාවට දෙකකි = කකුල්රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-11587404664647564542016-10-01T04:36:06.161+10:002016-10-01T04:36:06.161+10:00ගොනා කයි. මිනිහාත් කයි. මේ මොනවාද?ගොනා කයි. මිනිහාත් කයි. මේ මොනවාද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-6497336468098562812016-09-30T20:15:35.113+10:002016-09-30T20:15:35.113+10:00ඕක මොකද්ද අපට අටේ පන්තියෙදි අවුරුද්දටම ඉගැන්නුවෙ ස...ඕක මොකද්ද අපට අටේ පන්තියෙදි අවුරුද්දටම ඉගැන්නුවෙ සින්දුවක් විතරයි.රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-55638612902926895432016-09-30T20:13:21.563+10:002016-09-30T20:13:21.563+10:00අවුල මොකද්ද?අවුල මොකද්ද?රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-11791629216422656382016-09-30T15:14:25.463+10:002016-09-30T15:14:25.463+10:00කෝ බ්ලොග්?
දැන් පෙම් කවි විතරද?කෝ බ්ලොග්?

දැන් පෙම් කවි විතරද?රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-66080947935308036712016-09-30T15:13:54.523+10:002016-09-30T15:13:54.523+10:00දැන් වැඩේ තරමක් ගොඩ දා ගත්තා!
තවම අසම්පූර්ණයි.දැන් වැඩේ තරමක් ගොඩ දා ගත්තා!

තවම අසම්පූර්ණයි.රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-37211689880635856412016-09-30T15:13:25.725+10:002016-09-30T15:13:25.725+10:00පාස්වර්ඩ් එක වෙනස් කරන්න වෙයිද?
;-)පාස්වර්ඩ් එක වෙනස් කරන්න වෙයිද?
;-)රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-11138363855586743702016-09-30T15:12:58.366+10:002016-09-30T15:12:58.366+10:00මං ඇල්ලුවේවත් නෑ ලේඅවුට් එක. මොකක් වුණාද මන්දා?
ද...මං ඇල්ලුවේවත් නෑ ලේඅවුට් එක. මොකක් වුණාද මන්දා?

දැන් වැඩේ තරමක් ගොඩ දා ගත්තා!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-87384216919747153882016-09-30T14:31:19.982+10:002016-09-30T14:31:19.982+10:00රසික,
එළදෙනට සතරකි. කාන්තාවට දෙකකි. මේ මොනවාද? රසික,
එළදෙනට සතරකි. කාන්තාවට දෙකකි. මේ මොනවාද? Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-53420069922745942512016-09-30T14:29:21.613+10:002016-09-30T14:29:21.613+10:00ඉංග්‍රීසි සර්ලා ගැන පට්ට අත්දැකීම් තියෙනවා.ඉංග්‍රීසි සර්ලා ගැන පට්ට අත්දැකීම් තියෙනවා.උඩුවාhttps://www.blogger.com/profile/09765866617210543852noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-63100057023132138662016-09-30T13:35:01.687+10:002016-09-30T13:35:01.687+10:00මම බ්ලොග් අප්ඩේට් බලාගන්නෙ රසිකලොජියෙන් සහ රාජ්ගෙන...මම බ්ලොග් අප්ඩේට් බලාගන්නෙ රසිකලොජියෙන් සහ රාජ්ගෙන් දැන් මාරකේස් එක.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-18905070602890575532016-09-30T13:05:05.118+10:002016-09-30T13:05:05.118+10:00ඔබතුමා ඒ විජට් එක සම්පුර්ණයෙන් ඉවත් කරගත්තද?? වැරද...ඔබතුමා ඒ විජට් එක සම්පුර්ණයෙන් ඉවත් කරගත්තද?? වැරදිලා අර පෝස්ට් එක කල් දාන කොට ඒක අයින් කරාද දන්නෑ වෙරි පිට.. කෝම උනත් ලොකු අපරාදයක් ඒක අපි වගේ අයට...දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-84053793003377062842016-09-30T11:46:22.111+10:002016-09-30T11:46:22.111+10:00ඉරකි තිතකි
මොකක්ද රසික ප්‍රශ්නේ?ඉරකි තිතකි
මොකක්ද රසික ප්‍රශ්නේ?Anonymousnoreply@blogger.com