tag:blogger.com,1999:blog-3059097820610332367.post6832702924722430353..comments2024-03-05T21:56:08.495+11:00Comments on රසිකොලොජි - Rasikology: අනුර කුමාර දිසානායක, අර්ජුන රණතුංග සහ ජනාධිපතිලාව ගොං රජාට ඇන්දවීම - History repeatsරසික සූරියආරච්චි - Rasika Suriyaarachchihttp://www.blogger.com/profile/13647251949209234274noreply@blogger.comBlogger49125tag:blogger.com,1999:blog-3059097820610332367.post-36233358195859193222016-02-05T17:20:56.986+11:002016-02-05T17:20:56.986+11:00Increase your blog stat using >> RED FEED &...Increase your blog stat using  >> RED FEED >> POINTOF.ORGhttps://www.blogger.com/profile/11939542340739453378noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-50992661209743468032016-02-03T05:11:04.159+11:002016-02-03T05:11:04.159+11:00@ මාතලන්,
මෙන්න ජේ. ආර්. තුමා වෙනුවෙන් නිර්මාණය ...@ මාතලන්,

මෙන්න ජේ. ආර්. තුමා වෙනුවෙන් නිර්මාණය වුණු ප්රශස්ති ගීතය. මේක ගායනා කළේ වික්ටර් රත්නායක 1980 දී.

දෙරණ සිරිලක රකින භූපතිඳේ
ඔබ ය සිළුමිණ සුපුන් හෙළ දීපේ
සැලෙන ආසිරි කුසුම් වරුසාවේ
දිනෙන් දිනයේ ඉසුරු සාදා – මෙතුන් හෙළයේ සතුට පාදා
ජයෙන් ජය වේවා!
ජයෙන් ජය වේවා!

දැයේ ජනතා උතුම් සේවාවේ
වරම් දුන් මට ඔබ යි ආලෝකේ
අනාගතයේ පැතුම් සපුරාලා
දිනූ දෙරණේ කසුන් [......] දොළොස් මාසේ පහන් තිලකෙන්
සදා බැබලේවා!
සදා බැබලේවා!

උපන් දිනයේ අපේ ජනපතිඳා
දහම් දීපේ මුදුන් මල් පිපුණා
නායකත්වේ උදා හිරු පායා
රුවන් දෙරණේ මිනිස් ගංගා – එරන් කිරණේ කෙහෙළි නංවා
යසෝ ගී ගැයුවා!
යසෝ ගී ගැයුවා!

ඔබට ආසිරි පතන අද දවසේ
සියළු දන හා බැඳී එක විලසේ
ජනපතින්දේ මමත් එක් වීලා
බිරිඳ හා දූ පුතුන් සමගින් - මැතිණි හා ඔබෙ නමට මෙලෙසින්
සලමි මල් වරුසා!
සලමි මල් වරුසා!

________________________________________________________Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-12586489130671935302016-01-15T22:15:51.075+11:002016-01-15T22:15:51.075+11:00ඒක ජයක් නෙමෙයි හෙන්රි, අපි මුන්ගේ තවත් එක ප්‍රෝඩාව...ඒක ජයක් නෙමෙයි හෙන්රි, අපි මුන්ගේ තවත් එක ප්‍රෝඩාවකට අහුවීමක් විතරයි

මුන් ඇත්තටම ජනමතයට හිස නමනව නම් අමු අමුවේ ඇමති මන්ඩලේ වැඩිකර ගැනීම, මන්ත්‍රී දීමනා වරප්‍රසාද අධික ලෙස ඉහල දැමීම, තමුන්ගේ එහෙයියෙක් විපක්ශනායක කරගැනීම වගේ තක්කඩි වැඩ කිසිම හිරිකිතයක් නැතුව කරන්නේ නැහැ. මේ වගේ ලාබ සිල්ලර සීන් වලදි බොරුවට බබා පාට් එකක් දාල අපිට ඇහුම්කන් දෙනව වගේ පෙන්නනව.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-70717222376562404882016-01-15T22:04:54.614+11:002016-01-15T22:04:54.614+11:00මේ වීඩියෝ එකේ "එදත් ගැයුවා බොරැ පශස්තී"...මේ වීඩියෝ එකේ "එදත් ගැයුවා බොරැ පශස්තී" කියන තැනට මෛත්‍රීපාල සිරිසේන මරාට “ඔබ රජෙක් ජනාධිපතිතුමනි, ඔබ අපට රජෙක්” කියන විෂුවල් එක දැම්මොත් එලම එල. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-72338247544392640362016-01-15T22:04:12.131+11:002016-01-15T22:04:12.131+11:00මේ වීඩියෝ එකේ "එදත් ගැයුවා බොරැ පශස්තී"...මේ වීඩියෝ එකේ "එදත් ගැයුවා බොරැ පශස්තී" කියන තැනට මෛත්‍රීපාල සිරිසේන මරාට “ඔබ රජෙක් ජනාධිපතිතුමනි, ඔබ අපට රජෙක්” කියන විෂුවල් එක දැම්මොත් එලම එල. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-29424296742978066552016-01-15T21:57:36.464+11:002016-01-15T21:57:36.464+11:00හෙන්රි
මෙහෙමයි. ඇත්තටම ජේවීපීයට වගේම එදා යූඇන්පීය...හෙන්රි

මෙහෙමයි. ඇත්තටම ජේවීපීයට වගේම එදා යූඇන්පීයට ඕන උනේ කොහොම හරි ඇඟ බේරගන්න. යුද්ධ කාලෙදි පුලුවන් තරම් මරාගෙ කකුලෙන් ඇදල පීචන් වෙලා යුද්දෙන් පස්සෙ මරාට තිබ්බ ගැම්මෙ හැටියට තනියම ඉල්ලුවනම් ඇපත් නැතිවෙනව. ඉතින් මොකක් හරි විශේශ ප්‍රයෝගයක් අවශ්‍යම වුනා. රනිල් නම් උඩින් පෙන්නුවට යටින් ට්‍රයි කලේ ෆොනී පරදින එක, හැබැයි ටයි ටයි ගේමකින්.

අනික ජවිපෙට ඕනෙ හොඳට නාගන්න මැටිමෝල් පොරක් බලයට පත්කරල බුවා නෝන්ඩි වෙද්දි ශේප් එකේ තමන් පොරවල් බව පෙන්නගෙන තමන්ගෙ ගොඩ වැඩිකරගන්න. නමුත් ජෙප්පන්ගෙ යටිකූට්ටු කුහක ගති හොඳින්ම දන්න එජාප පාක්ශිකයනුත්, 2004 උන්ගෙන් පාඩම් ඉගෙනගත්තු සන්ධානෙ බයියොත් ආයෙනම් ඕකුන්ට අහුවෙන්නෙ නැති බව මටනම් ෂුවර්.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-39923383295589956852016-01-15T21:46:00.987+11:002016-01-15T21:46:00.987+11:00විශේෂ ප්‍රකාශයයි!
ඉහත වීඩියෝ දෙකම ගැන මම දැනං හිට...විශේෂ ප්‍රකාශයයි!

ඉහත වීඩියෝ දෙකම ගැන මම දැනං හිටියේ නෑ හිටං. මේවා රාජපක්ෂගේ වැඩ. මුලින් එකත් මහින්දමයි හදලා තියෙන්නේ හිටං. හෙට එළිවෙන්න ඉස්සල්ලා එයාපෝට් වහලා, මහින්දව හිර කරනවා හිටං.

මීට පුලතිසි දෙවිදුඅති උතුම් සිරිසේන රජින්දාhttp://www.google.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-13853269631682238092016-01-15T21:34:05.084+11:002016-01-15T21:34:05.084+11:00සැටලයිට්ට අහවල් එකටද බන් මල් තියන්නේ? නූතන විහාරමහ...සැටලයිට්ට අහවල් එකටද බන් මල් තියන්නේ? නූතන විහාරමහා දේවිය කියල ගහපු බයිලෙටද නැත්නම් සුදු නෙලුම් තවලම් නම් වලින් කෝටි ගණනින් රජයේ වියදමින් ගහපු නහුතයක් වැල් බයිලාවලට උපහාර පිණිසද?

ප්‍රේමෙ අයියගෙ සාස්තරකාරයොයි, සෙත්ශාන්තියි තව ලියපු පොත්පත් සින්දු, නවකතා එහෙම ඔහේට මතක නැතෙයි? අපිටනම් තාම විසිගණන් නිසා ඔහෙලගෙ වයසෙ උන්ගෙන් අහල තමයි දන්නෙ. ඔහෙල ඇස් දෙකට දැකලම අමතක වෙලානෙව.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-62491666148123806172016-01-15T20:57:23.338+11:002016-01-15T20:57:23.338+11:00ඉන්දික උපශාන්ත
බලන්නකො නිකන් ගැම්ම !
හැබැයි මේ ස...ඉන්දික උපශාන්ත

බලන්නකො නිකන් ගැම්ම !

හැබැයි මේ සිංදුවේ ලස්සන පේන්නේ දැන් තමයි, මහින්දට කියන කොට. ඒක සිරිසේනට කියන කොට කිසි ගතියක් නැහැ. කුඹුරට එන කුරුල්ලෝ එලවන්න පඹය කියන සින්දුවක් වගේ සිරිසේනගේ මූණත් එක්ක සින්දුව යනකොට. කවුරුවුනත් සින්දුව ලියන කොට මහින්දව හිතේ තියාගෙනයි ලියල තියෙන්නේ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-45008421833418576332016-01-15T09:27:31.031+11:002016-01-15T09:27:31.031+11:00රසික වැදගත් මතක සටහනක් ලියල තිබෙන්නේ. රසික වැදගත් මතක සටහනක් ලියල තිබෙන්නේ. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-65874428444244900702016-01-14T19:53:50.395+11:002016-01-14T19:53:50.395+11:00http://lankacnews.com/sinhala/main-news/139565/http://lankacnews.com/sinhala/main-news/139565/ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-38075552810122681012016-01-14T15:25:04.725+11:002016-01-14T15:25:04.725+11:00අනික, ඩී ඇස් ගෙ ඉඳං ලංකාව පාලනය කොරපු උං හැම එකාටම...අනික, ඩී ඇස් ගෙ ඉඳං ලංකාව පාලනය කොරපු උං හැම එකාටම පවුල් රාජ්‍යයක් බිහිකොරගන්න ඕනෙ උනා. ලංකාවෙ පාලන ක්‍රමය වැඩවසම් පාලනයක ඉඳං ජාතික රාජ්‍යයක් දක්වා වෙනස් වුනේ ක්රමික පරිණාමයකින් නොවෙයි. එංගලන්තයෙ වෙච්ච සමාජ දේශපාලන පරිණාමය ලංකාවට ආරෝපණය වීමෙනුයි. ඉතිං මෙහෙ තියෙන්නෙ ඔරිජිනල් ආකෘතිය නෙවෙයි. ඒකෙ කොපුව විතරයි. ඇතුලෙ තියෙන්නෙ තාම බරණැස් නුවර බ්‍රහ්මදත්ත ආකෘතිය...ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-88435209593664593622016-01-14T15:22:26.667+11:002016-01-14T15:22:26.667+11:00මං කියන්නෙ, වන්දිභට්ටයො පිරිවරාගන්නවනං, ඒක කොරන්න ...මං කියන්නෙ, වන්දිභට්ටයො පිරිවරාගන්නවනං, ඒක කොරන්න ඕනෙ. නැත්තං නොකර ඉන්න ඕනෙ. කොරන්න ගිහිං ආපිට හැරෙන එක, අපි ඒක දන්නෑ කියන එක, රාජ්‍ය නායකයෙකුට තරම් නොවේ.

ආතර් සී ක්ලාක් ගෙ 2010 පොතේ ටාන්යා ඕර්ලෝවා, හේවුඩ් ප්ලොයිඩ් ට කියනවා, “වුඩී, නියමුවෙකුට වරදින්න පුළුවන්. හැබැයි වැනෙනසුළු වෙන්න බෑ“ කියලා.ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-73784296658800915552016-01-14T15:20:02.727+11:002016-01-14T15:20:02.727+11:00සුභ සහ යස එකේ, සුභ රජාව මරන්නෙ විප්ලවයක කුමන්ත්‍රණ...සුභ සහ යස එකේ, සුභ රජාව මරන්නෙ විප්ලවයක කුමන්ත්‍රණයක් විදිහට, රටේ ප්‍රශ්න විසඳන්න හිතාගෙන. ඒත් රජ වෙච්ච ගමං උන්දැටත් තේරෙනව මේ ප්‍රශ්න විසඳන්න බැරි බව. ඉතිං උන්දැත් පරණ ට්‍රැක් එකටම වැටෙනව...ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-14999515332824157832016-01-14T12:12:14.813+11:002016-01-14T12:12:14.813+11:00ඒ තත්පර දෙක නරක නෑ නේද?ඒ තත්පර දෙක නරක නෑ නේද?රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-64590800350602182062016-01-14T11:58:00.063+11:002016-01-14T11:58:00.063+11:00@ ඉන්දික උපශාන්ත
This video has been removed by t...@ ඉන්දික උපශාන්ත

This video has been removed by the user.
රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-25295009043414936192016-01-14T10:44:04.563+11:002016-01-14T10:44:04.563+11:00මේ තියෙන්නෙ රජාට අඳින්න ගිය හැටි.
https://www.col...මේ තියෙන්නෙ රජාට අඳින්න ගිය හැටි.

https://www.colombotelegraph.com/index.php/official-king-song-sirisena-approved-the-song-and-now-he-lies/නොකී කතාhttps://www.blogger.com/profile/09505643429236474763noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-49455054338301265122016-01-14T07:39:18.448+11:002016-01-14T07:39:18.448+11:00ඔය රජ කම් එපා කියලා අත අරුන්න බලාගෙන එන අයට රජ කමේ...ඔය රජ කම් එපා කියලා අත අරුන්න බලාගෙන එන අයට රජ කමේ රස්නය දැනෙන්න ගත්තම ඉතින් මෙහෙම වෙන එක අහන්නත් දෙයක්ද.Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-60672660723992448502016-01-14T04:21:31.393+11:002016-01-14T04:21:31.393+11:00මට මතක් වෙනව සයිමන් නවගත්තේගම හදාපු “සුභ සහ යස“ නා...මට මතක් වෙනව සයිමන් නවගත්තේගම හදාපු “සුභ සහ යස“ නාට්‍යය.
සුභ = සුභ අනාගතයක්
යස = යහපාලනයක්
යසලාලක තිස්ස කෙළිලොල් රජෙක්. කිසිම ප්‍රශ්නයක් සිරාවට ගන්නෙ නෑ. ප්‍රශ්න වැඩි වෙලා ඔලුව අවුල් වෙනකොට දාසියට කතා කරල මධු බඳුනක් ගෙන්නවගෙන බොනව.
රජ්ජුරුවන්ට විරුද්ධව කැරළි ගහන කණ්ඩායමේ නායකය දොරටුපාල සුභ. පොර තමන්ගෙ සගයන්ට කියන්නෙ යසලාලක තිස්ස රජ්ජුරුවන්ගෙ පාලනය “මධු බරින්“ මත් වුනු පාලනයක් කියල.
රජ්ජුරුවන්ට මරල දාල රජ වෙන සුභ අවසාන ජවනිකාවෙදි කියනව “දාසිය, මට මධු බඳුනක් ගෙන එව“ කියල.
ෂොට් එකක් නොදා මොන පාලනයක් වත් කරන්න බැරිද කොහෙද?ශණි शनिhttps://www.blogger.com/profile/04571306464006307479noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-25489727412108160532016-01-14T03:29:43.491+11:002016-01-14T03:29:43.491+11:00මෙන්න මේවට තමා පට්ට කවුන්ටර් ඇටෑක් කියන්නෙ
https:...මෙන්න මේවට තමා පට්ට කවුන්ටර් ඇටෑක් කියන්නෙ

https://www.youtube.com/watch?v=BblQo78UOLUඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-19429690480191619102016-01-14T00:54:10.684+11:002016-01-14T00:54:10.684+11:00රසික,
ඔය රජ ලෙඩේ හරිම භයානකයි. රසික,

ඔය රජ ලෙඩේ හරිම භයානකයි. !!ලංකා සිතුවිලි!!https://www.blogger.com/profile/05699820923137611670noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-32038443311366980342016-01-13T23:50:04.859+11:002016-01-13T23:50:04.859+11:00දැන් නම් මේ ඉලව් විකාර ඇති වෙලා තියන්නේ..දැන් නම් මේ ඉලව් විකාර ඇති වෙලා තියන්නේ..අඟහරුවා.https://www.blogger.com/profile/02987027705669182337noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-28521762667020135392016-01-13T23:00:29.709+11:002016-01-13T23:00:29.709+11:00සෑම නායකයෙකුටම ප්‍රශස්ථි ගයන වන්දි භට්ටයන් සිටිති ...සෑම නායකයෙකුටම ප්‍රශස්ථි ගයන වන්දි භට්ටයන් සිටිති Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-670091738303587642016-01-13T21:43:20.576+11:002016-01-13T21:43:20.576+11:00සින්දුවත් කොපු කරන එකේ තව මොනවාද මුන්ට කරන්න පුලුව...සින්දුවත් කොපු කරන එකේ තව මොනවාද මුන්ට කරන්න පුලුවන්
මුන්ව අතීතෙටම ගිහින් දානන ඕන...Anonymoushttps://www.blogger.com/profile/07409593678162941426noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-4418739474208301662016-01-13T20:42:24.123+11:002016-01-13T20:42:24.123+11:00එන හැම එකාම රජ වෙන්න හදන්නේ අපිව උන්ගේ යටත් වැසියෝ...එන හැම එකාම රජ වෙන්න හදන්නේ අපිව උන්ගේ යටත් වැසියෝ කර ගන්න හිතාගෙන වෙන්න ඇති.මෛත්‍රී ගොං රජාට අන්දනවා වගේම එහෙම ඇදගන්න කැමැත්තකුත් තියෙන බවකුයි පේන්නේ.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.com